උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
ඉස්කෝලෙ ඔය වගේ දේවල් කියල දෙන්නෙ නෑ කියල මතක නැති නිසා
නැනේ.... ඒක ටීචර් උගන්නන්න පටන් ගන්න කොටම මම අත උස්සලා අවසර ඉල්ලාන ගියානේ වොෂ් රූම්...හෙක්.....!විභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...!
ටීචර්ල දිහා බලල _තේ ගහපු කෙනෙක්ද ?
ඔව්...!
ඔබතුමා මලක් ගහල වගේ
කමක් නැද්ද...?
එකෙන්ම මමත් ටිචර් දිහා බලලා තේ හදපු එකෙක් ..ඒ කලේ අපේ පංතිය බාරව හිටියේ විද්‍යා පීට ටීචර්ලා
ලොකු උනාට පස්සෙ දිග පලල ගැඹුර බලන්නෙ වෙන වෙන විදි වලට හින්ද. හැක්..
ඔයා දැන් ලොකු ලමයෙක්ද?
ආයෙනම් කීය දුන්නත් ඉස්කෝලේ යන්නේ නැහැ...විභාග නොතිබ්බත් වැරදිලා හරි ඉගැන්නුවොත් එහෙම කෙළිය නේද තාප්පෙටම...
ඒකනේ..ආයේ බ්ලොගක් වත් ලියන එකක් නෑ මොලේ පෑදුනොත් ඉගෙනගෙන නැද්ද ලොකූ....?
දරුණු ලෙඩක්...
දැන් සනීපයි බොස්....පහුගිය ටිකේ උත්සන්න වෙලා තිබිලා ගත්තා නේ බේත්....!
දිවගට තරුණ කල වතුරත් රහ වෙනවාහොද්දට ලුණු නැතත් බත් සමගින් කනවාදවසට දෙකට මහළුව ගොස් පිරිහෙනවාවයසට යද්දි ඔය වගෙ ලෙඩ ඇතිවෙනවා.....ජයවේවා!!!
දිව ලෙඩ වෙන්නේ නෑ දුමී වෑසට....;)
හෆොයි!ලෙවින්ස්කි වෙන්නයි සූජානම එහෙනම්?
අර එදා කියපු කැන්ඩි ලෙවෙන්ස්කි නේ....ඇයි ලතා බ්‍රැක්ස්ටන්....:)
මට හිතෙන්නේ හැම තිස්සෙම හොදම දේවල් උනේ ඉස්කෝලේ...තරහකාරයොත් නෑ..ලව් කේසුත් නෑ...කාලයක් ගිහින් හම්බ උනාම බදාගන්න හිතෙන දෙපාර්ශවයම ඉන්නේ ඉස්කෝලේ..
වෙරළු මල් සුවඳ කවමදාකවත් අමතකවෙන්නැත්තේ ඒකනේ මචෝ....! :)
කිරි හොද්දේ ලුණු බැලුවට කමක් නැහැ, ගොරක කෑල්ල එහෙම හපනවා නෙමෙයි තේරුනද...
ගොරක කෑල්ල නූලක් බැඳලා දුමේ එල්ලලා තියෙන්නේ..රහ ගානට ආවාම උස්සලා අහකට ගන්නවනේ..ඉතින් නොහැපේ...!
ලෙවකාල රහ බල බල අන්තිමට අපිට කන්ඩ වෙන්නේ ඔව්වනෙ
උයන්නෝ දිනන්නෝ කියල අහල නැද්ද මේ ළමයා...ආයෙත් ඉස්කෝලේ අරින්න වෙන්නේ ඔහේවත්...අපේ පංතියටම හොඳේ...!
ඒ කාලෙ ඉස්කෝල වල ආදරෙ කොරන්නත් ඉගැන්නවද ?
ඇයි දැන්කාලේ උගන්නන්නැද්ද ඒක...ඉගැන්නුවා නැතුවා ඒ කාලේ කලේ ඒක විතරයි...:)
සුවඳින්ම රස ගුණ කියන්න අවධානෙ දෙන්න කම්මැලි උනාම වෙන වැඩ නෙව.. මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.ජයවේවා..!!
මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.
ලුණු?
නහයෙන්...!
විභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...එකෙන්ම
එකෙන්ම...!
එකෙන්ම X 2
ඉස්කෝලෙ නොගිය එකේ වැරැද්ද තේරෙන්නෙ මෙන්න මේ වගේ කවි දකිද්දියි බං.
ඉස්කෝලේ නෙවෙයි, මාත් එක්ක වනගත වෙන්න ඉක්මනට වරෙන්...!
අනේ මන්දා, අල්ලට අරන් ලෙවකන්නම ඕනෙද ලුණු බලන්න?
අපි නම් ලුනු බලන්නේ නහයෙන්...නහයෙන් බලාගන්න බැරි තරම් ඈත් මූදු හත්ගව්වකින් එහා තියෙන ආදරයක් ගැනලුනේ මේ කියන්නේ...!
:) මේ මොකෝ මේ chef-Archi?
හම්බෙච්ච වෙලාවක කියල දෙන්නං...!
මට දැන් ලුණු මොනරහද කියලා අමතකවීගන යනවා ....
දුවපන් ලඟම තියෙන සුපර් මාර්කට් එකට...:) :)
ආදරේ දිග පළල ගැඹුර නොදැනෙන එක හරි ආතල්... ඔය ඔක්කොම දැනෙන්න ගත්ත ගමන් ආතල් කුඩු වෙලා හැමදේම සංකීර්ණ වෙනවා.
කොහේ හරි අඩුවක් තියෙන්න ඕනි කියලනේ ඔය කියන්නේ..ඇත්ත නේන්නං ආතල් කැඩෙන වැඩ ඔව්වා.
// ආයෙත් ඉස්කෝලෙ යන්නහිතෙන්නේ ඇයි ඇත්තට...?//රස මතක නැති හන්දා :P
හරියටම හරි.....:)
ඉස්කෝලෙන් කවද්ද චෙෆාකි ආදරේ ගැන කියා දුන්නේ...
මධ්‍ය මහා විද්‍යාලයකට යෑමේ අතුරුවාසි තමා නොමිලේ ආදර ප්‍රැක්ටිකල් ක්ලාසස් ලැබීම....:) :)
ඉතින් ඒ ආදරය ප්‍රැක්ටිකල් උනාද ඇත්තටම...
නෑනේ...තියරි විතරයි...ඒ උනාට හොඳ පාඩමක්නං ඉගෙනගත්තා...දැන් ඒවට අහුවෙන්නේ නෑ ඒ නිසා....
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
ඉස්කෝලෙ ඔය වගේ දේවල් කියල දෙන්නෙ නෑ කියල මතක නැති නිසා
ReplyDeleteනැනේ.... ඒක ටීචර් උගන්නන්න පටන් ගන්න කොටම මම අත උස්සලා අවසර ඉල්ලාන ගියානේ වොෂ් රූම්...හෙක්.....!
Deleteවිභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...!
ටීචර්ල දිහා බලල _තේ ගහපු කෙනෙක්ද ?
Deleteඔව්...!
Deleteඔබතුමා මලක් ගහල වගේ
Deleteකමක් නැද්ද...?
Deleteඑකෙන්ම මමත් ටිචර් දිහා බලලා තේ හදපු එකෙක් ..ඒ කලේ අපේ පංතිය බාරව හිටියේ විද්‍යා පීට ටීචර්ලා
Deleteලොකු උනාට පස්සෙ දිග පලල ගැඹුර බලන්නෙ වෙන වෙන විදි වලට හින්ද. හැක්..
ReplyDeleteඔයා දැන් ලොකු ලමයෙක්ද?
Deleteආයෙනම් කීය දුන්නත් ඉස්කෝලේ යන්නේ නැහැ...
ReplyDeleteවිභාග නොතිබ්බත් වැරදිලා හරි ඉගැන්නුවොත් එහෙම කෙළිය නේද තාප්පෙටම...
ඒකනේ..ආයේ බ්ලොගක් වත් ලියන එකක් නෑ මොලේ පෑදුනොත් ඉගෙනගෙන නැද්ද ලොකූ....?
Deleteදරුණු ලෙඩක්...
ReplyDeleteදැන් සනීපයි බොස්....පහුගිය ටිකේ උත්සන්න වෙලා තිබිලා ගත්තා නේ බේත්....!
Deleteදිවගට තරුණ කල වතුරත් රහ වෙනවා
ReplyDeleteහොද්දට ලුණු නැතත් බත් සමගින් කනවා
දවසට දෙකට මහළුව ගොස් පිරිහෙනවා
වයසට යද්දි ඔය වගෙ ලෙඩ ඇතිවෙනවා.....
ජයවේවා!!!
දිව ලෙඩ වෙන්නේ නෑ දුමී වෑසට....;)
Deleteහෆොයි!
ReplyDeleteලෙවින්ස්කි වෙන්නයි සූජානම එහෙනම්?
අර එදා කියපු කැන්ඩි ලෙවෙන්ස්කි නේ....ඇයි ලතා බ්‍රැක්ස්ටන්....:)
Deleteමට හිතෙන්නේ හැම තිස්සෙම හොදම දේවල් උනේ ඉස්කෝලේ...තරහකාරයොත් නෑ..ලව් කේසුත් නෑ...කාලයක් ගිහින් හම්බ උනාම බදාගන්න හිතෙන දෙපාර්ශවයම ඉන්නේ ඉස්කෝලේ..
ReplyDeleteවෙරළු මල් සුවඳ කවමදාකවත් අමතකවෙන්නැත්තේ ඒකනේ මචෝ....! :)
Deleteකිරි හොද්දේ ලුණු බැලුවට කමක් නැහැ, ගොරක කෑල්ල එහෙම හපනවා නෙමෙයි තේරුනද...
ReplyDeleteගොරක කෑල්ල නූලක් බැඳලා දුමේ එල්ලලා තියෙන්නේ..රහ ගානට ආවාම උස්සලා අහකට ගන්නවනේ..ඉතින් නොහැපේ...!
Deleteලෙවකාල රහ බල බල අන්තිමට අපිට කන්ඩ වෙන්නේ ඔව්වනෙ
ReplyDeleteඋයන්නෝ දිනන්නෝ කියල අහල නැද්ද මේ ළමයා...ආයෙත් ඉස්කෝලේ අරින්න වෙන්නේ ඔහේවත්...අපේ පංතියටම හොඳේ...!
Deleteඒ කාලෙ ඉස්කෝල වල ආදරෙ කොරන්නත් ඉගැන්නවද ?
ReplyDeleteඇයි දැන්කාලේ උගන්නන්නැද්ද ඒක...ඉගැන්නුවා නැතුවා ඒ කාලේ කලේ ඒක විතරයි...:)
Deleteසුවඳින්ම රස ගුණ කියන්න අවධානෙ දෙන්න කම්මැලි උනාම වෙන වැඩ නෙව.. මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.
ReplyDeleteජයවේවා..!!
මක්කොරන්නෙයි හීලෑ නැති හිත නෙව.
Deleteලුණු?
ReplyDeleteනහයෙන්...!
Deleteවිභාග නැත්තං යනෝ ආයෙත් ඉස්කෝලේ...
ReplyDeleteඑකෙන්ම
එකෙන්ම...!
Deleteඑකෙන්ම X 2
Deleteඉස්කෝලෙ නොගිය එකේ වැරැද්ද තේරෙන්නෙ මෙන්න මේ වගේ කවි දකිද්දියි බං.
ReplyDeleteඉස්කෝලේ නෙවෙයි, මාත් එක්ක වනගත වෙන්න ඉක්මනට වරෙන්...!
Deleteඅනේ මන්දා, අල්ලට අරන් ලෙවකන්නම ඕනෙද ලුණු බලන්න?
ReplyDeleteඅපි නම් ලුනු බලන්නේ නහයෙන්...නහයෙන් බලාගන්න බැරි තරම් ඈත් මූදු හත්ගව්වකින් එහා තියෙන ආදරයක් ගැනලුනේ මේ කියන්නේ...!
Delete:) මේ මොකෝ මේ chef-Archi?
ReplyDeleteහම්බෙච්ච වෙලාවක කියල දෙන්නං...!
Deleteමට දැන් ලුණු මොනරහද කියලා අමතකවීගන යනවා ....
ReplyDeleteදුවපන් ලඟම තියෙන සුපර් මාර්කට් එකට...:) :)
Deleteආදරේ දිග පළල ගැඹුර නොදැනෙන එක හරි ආතල්... ඔය ඔක්කොම දැනෙන්න ගත්ත ගමන් ආතල් කුඩු වෙලා හැමදේම සංකීර්ණ වෙනවා.
ReplyDeleteකොහේ හරි අඩුවක් තියෙන්න ඕනි කියලනේ ඔය කියන්නේ..ඇත්ත නේන්නං ආතල් කැඩෙන වැඩ ඔව්වා.
Delete// ආයෙත් ඉස්කෝලෙ යන්න
ReplyDeleteහිතෙන්නේ ඇයි ඇත්තට...?//
රස මතක නැති හන්දා :P
හරියටම හරි.....:)
Deleteඉස්කෝලෙන් කවද්ද චෙෆාකි ආදරේ ගැන කියා දුන්නේ...
ReplyDeleteමධ්‍ය මහා විද්‍යාලයකට යෑමේ අතුරුවාසි තමා නොමිලේ ආදර ප්‍රැක්ටිකල් ක්ලාසස් ලැබීම....:) :)
Deleteඉතින් ඒ ආදරය ප්‍රැක්ටිකල් උනාද ඇත්තටම...
Deleteනෑනේ...තියරි විතරයි...ඒ උනාට හොඳ පාඩමක්නං ඉගෙනගත්තා...දැන් ඒවට අහුවෙන්නේ නෑ ඒ නිසා....
Delete