බියන්කා කපෙලෝ ඇයගේ ආදරවන්තයා වූ ෆැරන්සෙස්කෝ දි මෙදිසි හා නික්මයෑම ලුවිස් ඩුසිස්ගේ පින්තාරුව |
තරප්පු පේලියක
උසම උස් කුළුනු යුගලෙක
අවතැන් වූ හිඩැසක
කුළුඳුලෙන්
ඔබැ උනුසුම විඳි
දයාබර මහදට
ඔබ තවමත්
අදත් එදාමෙන්ම
කුමරියක මිස
කොලයක් නොමවේමැයි
කරදහි....!
ඔබහට
මා
මා
හඳේ හාවා වූ ලෙසම
කුමරිය ඔබැ දඟකාර දෑස්
මා ලුහුබඳීවී ...
සසර සරනා ආත්මයෙන් ආත්මයට...
එබැව් නොදැනෙන
එබැව් නොහැඟෙන
ඔබැ හද පතුලේ
කිමැදුන මා
උඩු සුළඟේ ඉමක් නොදැන
පාවෙන කරදහි කැබැල්ලකි
අද ඔබැ හට...
සෙනෙහසේ උරුමය
මෙයම නම්
සොඳුරියේ
විඳින්නෙම්
මහදපිරි සෙනෙහසින්
මතු ඉපිදෙන
සාරාසංක්‍ය කල්ප ලක්ෂයක්
ඔබැ නමින්ම
කුමරියේ...!
මේක ඉස්කෝලේ යන කාලේ මතකයක් වගේ ?
ReplyDeleteමම හරිද
ලේබල් වෙලා තියෙන්නේ ටීනේජ් ලව් කියලනේ....ඒ උනාට ඉස්කෝලේ ගියේ නෑනේ මෙන්ඩෝ...!
Deleteඅම්මට් හුඩු මම එක වෙලා ...බොන්න ඕනේ කාරණයක්
ReplyDeleteහැම එකටම බොන්න එපා යෝදයෝ...!
Deleteහෑ????
ReplyDeleteඒකනේ...!!!!
Deleteසෙනෙහසකට අරුතක් පුරවන්නට ....
ReplyDeleteඅහසේ තරු ගැන්නා..
Deleteපොළවේ වැලි මැන්නා...
සීමාවක් මායිමක් නැතැයි කී....
සෙනෙහස කොතැනද සැඟව ගියේ.....!
සැඟවු තැනින්
Deleteනුඹ ඇවිදින්
සොයා ගනින්
මගේ හදින්....
දැන් දැන් දාන ඒවට කමෙන්ට් කරන එක තමයි අවුල... ;(
ReplyDeleteනිකං කොයිල් කොයිල් වගේ...
Feel so same.. honestly don't know what to comment than "nice"
Delete@ලොකූ...මටත් කොයිල් කොයිල් වගේ.....:)
Delete@ Erandi...thought you are creative than that...!
Deleteඅසනීපෙ හොඳයි කිව්වට අසාධ්‍යයයි වගෙ මට පේන්නෙ...:)
ReplyDeleteහරිගියේ නෑනේ බෙහෙත....!
Deleteඑතකොට මේක අසනීපගානෙ ලීව එකක්ද ඈ:D...
ReplyDeleteපද පෙළ ලස්සනයි.. පිංතූරෙ විස්තර කිරීම නියමයි..
නිර්මානී...ගොඩ කාලෙකින්...
Deleteඔය අසනීප ගතිය සදාකාලිකයි...
හොඳනොවෙන තරමට ආශ්වාදජනකයි.....!
අපූරු පද පෙළක්...අර වදරින් හයිට්ස් සිංහල පරිවර්තනයකුත් තියෙනවා නේද සෙනෙහසක උරුමය කියලා. මම හිතුවා හෙඩිම කියවලා මේ ඒ ප්‍රේම අන්දරය ගැනවත්දෝ කියලා
ReplyDeleteකැත්‍රීන් කෙනෙකුත් හීත්ක්ලිෆ් කෙනෙකුත් එකතුවූ තැන වයිල්ඩ් පැශනේට් ලව් එකක් නැතිවෙන්නම බෑනේ ශානි...
Deleteමේකට දාන්ඩනං පත කමෙන්ට් එකක් තියනව ... එක්කො ඕන්නෑ ...
ReplyDeleteබොරු කියන්නෙපා...!
Deleteනෝටි කවිකාරයා. අපේ ඇඟේ හිරිගඩු පුප්පනවා. පපුව ටක් ටක් ගානවා අතීතයට ගිහින්.
ReplyDeleteලක්ෂ්‍යය ලක්ෂය කරන්න. ලක්ෂ්‍යය = spot, dot, ලක්ෂය = 100000
තැන්කූ..ඔන්න හැදුවා...!
DeletePuppy love?
ReplyDeleteනෑ....?
DeleteTEENAGE LOVE නේද. සෙල්ලන් නෑ ඉතින්
ReplyDeleteTeenage Love වගේ love කොහොමත් සෙල්ලන් නෑනේ....:)
Delete