Wednesday 9 September 2015
50 plus එක
ගමයා කියයි මා බීම ගැනම ලියයි කියා
අටමා ලියයි මගේ කවියේ ගැට්ට නැතය කියා
ප්‍රාජේ කීවේ මා පොලිටිකලි බ්ලයින්ඩ් කියා
මාතේ කීවේ කින්ඩියට මට ලොකු සෑර් කියා
පව්ලුසා පව් දුක් විඳිනවා මා නිසා
පත්තරේ අඬයි අක්කයි අයියයි පව් නිසා
හැලපේ කියයි ඕවා නම් හයිකු කියා
ඒ ගැන දන්නේ මං නේද ලිව්ව නිසා
Ciroc Snap Frost Vodකා නැති තැන
Marlboro lights වෙනුවට Switch ඇති තැන
Depressed උනෙමි උපේක්ශා ලමාතැනීගේ
අලුත් වැස්සක ආදීනව කියවූ තැන
අනේ දෙවියනේ
අනේ සාමිනේ
සමන් දෙවි හාංදුරුවනේ
මොකටද මෙවන්නන් නොමැති බඹලොව
බස්සියේ
මල්මී හායි
සමග ලොකු පුතේ
ඔබාපන්
මෙන්ඩා ගේ කුරුවල් හිත් පොඩ්ඩට
මදාවියාගේ පන්නරේ
බැරිනම් නලියාගෙ චක්කරේ
බනින්නෙපා
ගහන්නෙපා
අඬන්නෙපා
අම්මපා
මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....
Subscribe to:
Post Comments (Atom)
මම දන්නේ නැතුව පනහක්ම පොස්ට් දාලා කියල දැක්ක පාර වෙච්ච සංගදියක් මේ..එච්චර ගනන් කරන්න කාරි නැතුවා....
ReplyDeleteමට අහුවුණා වැඩේ. මොකද ඔය වැරදි හෙවිල්ල අපේ තනතුරේම කෑල්ලක්නෙ.
Deleteහා 50ට ලියැවුනු එක කවියද මේ? සරි, සරි. අර මදුවගෙ කලගුන වගේ එකකට ට්‍රයි කරලා මුං ඔක්කොටම නිකං ඇඬෙන්න දෙන්න තිබුනෙ ෂෙෆ්
ReplyDeleteහපොයි එහෙම ටැලන්ට් එකක් තිව්නනං කසුන් අපි ගොඩ..ඌ තරං මම මදාවි නෑ...
Deleteකසුනා, ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා බං. මං හෙන ආසයි වෙනස් දේවල් කරන්න. උඹට කියන්න ගෑනියි ළමයියි නැත්තං මං වෙන රස්සාවල් සීයක් විතර කරලා මෙළහට.
Deleteඅනේ පල ෂෙෆාකියා යන්න කියා කීමට හිත හදාගත නොහැක.
මොකද අනේ ගිණි පෙට්ටියක් :(
ReplyDeleteබෝතලෙයි සිගරැට් එකයි බාගෙයක් ඉවරයි,,
50 ට සුබ පැතුම්,,
ගිණි පෙට්ටියෙ සොමිය දැනගත්තේ මෙහේ ආවට පස්සෙ...තාත්තා සිගරට් බිබී පත්තරේ බලනකොට දුම් සුවඳ ( ෆෝ ඒසස් වල ) ගන්න බොරුවට පත්තරේ බලල තමයි අකුරු ඉගෙනගත්තේ අවුරුදු තුනෙන් ස්කෝලෙ යන්න ඉස්සරවෙලා....ඒකනේ තාම ඕව කරන්නේ...ලය්ටරේකින් හම්බවෙන්නෙ නෑ ගිනිකූරක සොමිය...අර බස්සි කිව්ව ඇමෙන්ඩාගේ ඇක්සන්ට්කේස් එක වහේ...හහ් හහ්...
Deleteකොහෙද කෙල්ලෙ බෝතලේ බාගයක් ඉවර? කාලයි ඉවර. හුහ්... බෝතල් ගැන කියන්න එනවා මෙතන මේ අපි එක්ක! නැද්ද ෂෙෆාකි?
Delete(ඔන්න මං පටං ගත්තානං ඔමා කියපු එක හරි)
දුකේ බැරැවා බෝතලේ දකිද්දි..
Delete//මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....//
ReplyDeleteහා එහෙනං සිංගල් මෝල්ට් එකක් ගෙනැත් කෝල් එකක් දෙන්ඩ .එතකොට පිළිගන්නං :D ඔහොම කීවට බෑ.හැක් හැක් එ
හිටහං ගිහින් එනකන්...
Deleteපත්තරයා
Deleteමම උඔට ණයගැතියි මේ මනුස්සයාව සහ ප්‍රා මට අදුන්නලා දුන්නට..
This comment has been removed by the author.
Deleteලව්පූස් මහත්තයත් කියනව පත්තර උන්නාන්සෙට පරණ ණයක් තියනව ගෙවා ගන්න අල්ලගන්න අමාරුයි කියල.
Deleteහිංගල් මෝල්ට් මට හරිගියේ නැහැ බං...
Delete///මම උඔට ණයගැතියි මේ මනුස්සයාව සහ ප්‍රා මට අදුන්නලා දුන්නට..///
ඇයි උඹ අපිට ණයගැති නැද්ද අපි අපිවම උඹට අඳුන්වල දුන්නට...
ඔව්.ඔව්...වෙලාවක බෝතලයක් අරගෙන එන්නම් ණය ගෙවන්න
Deleteබීල ලියලද? ලියල බීලද?
ReplyDeleteබොමින් ලියල හිටං...! කරුමේ තනි පංගලමේ...!
Deleteපව්ලූසා කියන්නෙ කරුමෙ ඩබල් පින සිංගල් කියලා..ඉතින් ඩබල් දෙකක් දා ගත්තා නොව...
ඒ ඒ තැන ඒ ඒ සොමිය දන්නේ ඒ ඒ අය. නියම මහත්මයෙකුගේ වියමනක්. වදනින් නොව ක්‍රියාවෙන්ම ඔබ කවුරුන්ද යන්න දනිමි.
ReplyDeleteතව තවත් ක්‍රියාවන් කිරීමට තනියම බලා ඉමි....!!!
Deleteතනිකම මටද හොඳට හුරුය.
Deleteඇයි මට... හෙහ් හෙහ්...
Deleteපණහ සමරපු ආකාරය නියමයි.කවියෙන් මධු සුවඳ වහනය වෙනවා.සුබ පැතුම් සමග ඔතන ඉන්නට බැරිවීම ගැන මගේ ශෝකය පිළිගන්න.
ReplyDeleteසැමරීම කෙසේ වෙතත් මැරුවා.....සයිබරේ නැත්නම් හැලපේ, කොච්චරක් පාලුද කියලයි හිතුනේ...
Deleteඑච්චර ගනන් ගන්න එපා බං....අර කියනවනේ මුනිවත හොඳයි දෙබසින් මොකක්ද වැඩි හන්දා කියලා...
ඇයි හිට්යනං ෙබෙොන්ඩද .අෙනෙේ උඹයි මායි ෙබෙොන අරක්කු
Deleteඔන්න තව බියර්නං.............................................
Deleteපනහක් දානව කියන්නේ සෙල්ලං ගේම් එකක් නෙවෙයි..
ReplyDeleteතව 500යකට ට්‍රයි කරමු
ජ ය ව්ව ා!!!
ආ.. මං මෙච්චර දවස් කල්පනා කරා කවුද කියලා..
Deleteමට ඔහේ දැක්කම මහින්ද දේශ්‍රපියව මතක් වෙනෝ...
ඌ කොන්ඩෙ කපනකොට මම කොන්ඩේ වවනවා...එයැයි කන්නාඩි දානකොට මම කන්ටෑක්ට්ස් දානවා...
Deleteපහුගිය කාලේ මෑන්ස් TV එකේ ලයිව්නේ...ඉතින් සුපර් මාර්කට්, හයිවේ එන්ට්‍රි වගේ තැන්වල මාර කට්ටක් කෑවා..අහන්නකෝ පවුලූසාගෙන්...හෙක් හෙක්
හා හැක ...මාර්ග නීති , කහ ඉරි, ඩබල් ඉරි තනි ඉරි සත පහකට ගණන් නොගෙන මම යන්නේ ,මොකට බය වෙනවද poll chief එක්ක යනකොට , හැබැයි කන් දෙක පිරිලා ....මොකද දන්නවද .... එක්කෝ ඕන නෑ.......... හැක හහ්ක් හක
Deleteවිිදානේ
Deleteචෙෆා
ඉවාන්
එල ද බ්‍රා
ඉවානයා ++++++++++++++++++++++++++
Deleteපවුලූෂා.....මල්ලී උඹ ඉතින් ගේම ඉල්ලනවනේ පාරේ ඉන්න ඔක්කොම මාතලීලගෙන්....කියනවා සුදු වෑන් කථාව වැඩිය කෑ ගැහුවොත්...!!!!
Deleteශ්......ශ්............ශ්............ මම ????????/ නෑ.........?????????
Deleteබලාගෙන ගියාම මුගේ කැරැට්ටුව ගන්නම දෙයක් නැහැනේ...
Deleteඉවානයා මාතලිලාගෙන් ගේම ඉල්ලලා වැඩි කමටද කොහෙද කැබ් එක නතර කරගෙන ඉඳිද්දී ලොරි තඩියක් ඉබේම ඇවිත් ඕකව ගලකට තියල තද කරලා කැබ් එක කුඩු උනේ...
මු එක්ක වාහනේක යන්නත් බයයිනෙ ආයිබෝං...
හෑ.....හම්බෝ.....මට රංජිත්ගේ පිහිටයි...!
Deleteචෙෆා ගේ පනහට උනුෂුම් ශුබ පැතුම්....
ReplyDelete-----------
සමරන්නත් කලින්ම වැඩ පටන් අරන් වගේ නේ....
අපි වැඩ විතරයිනේ විභීෂ්.....එකම දුක එක්කෙක්වත් ලඟපාතක නෑ නොව....!
Deleteමෙව්වට සුබ පතන එක තේරුමක් නෑ මයේ හිතේ...ඒත් තැන්කූ...
අපිත් බොට ආදරෙයි. පණහ සමරන්න එනවා .ජය !!
ReplyDeleteඇඩ්‍රස් එක එවන්නෙයි....උඹ හැමදාම කනු....මස් රොටී හදලම දෙන්නං බිස්මිල්ලා එකටත් වඩා රහට...
Deleteඇඩ්‍රස් එක කිව්වනම් අපි එනවා
Deleteරාජගිරිය හංදියට ඇවිත් ඕන කෙනෙක්ගෙන් අහපං..කියයි පාර....
Deleteඇයි අපි කළුද කෝ අපිට මස් රොටී එතකොට?
Deleteඅසාධාරණයි.
මෙන්ඩෝ මොකද කියන්නේ හෙට යමුද...
Deleteරාජගිරියේ සෙට් වෙලා වැඩක් නෑ බං කොළඔින් එලියට යමු
Deleteඑතකොට උඹ ඇත්තටම පෝස්ට් කීයක් ලියලද?
ReplyDeleteඕකට හොඳ වැඩක් තියෙනවා මස්සිනා. මෙහෙම කරපං. ආපහු Posts වලට ගිහින් පළවෙනි එකේ ඉඳලා නමට කලින් අංකය දාලා update කරපං. එතකොට අලුතෙන් දාන ඒවත් ඒ විදියටම පවත්වගෙන පලයං. ආයෙ වරදින්නේ නෑ කොච්චර බීල හිටියත්.
ඔන්න ඕකයි මචං ඔය එකෙක් කිව්වේ අරක්කුවල ඊස්ට්‍රජන් තියෙනවා කියලා. ඒ කිව්වේ ගෑණු හෝමෝන් එක. කතාව වැඩි වෙනවා. කාර් එලවන්න බැරුව යනවා.
ඊස්ට්‍රජන් නම් කමක් නෑ..වෙන මොනාහරි තිබුනනම්.....
Deleteආපහු බලන්න බෑ ලැජ්ජයි.....ඔන්න ඔහේ යමු ඩූඩ්...
බිව්වත් නැතත් කාර් නම් එලවන්නේ නැත මේ ලක් පොලොවේ..හම්මෝ...
//බිව්වත් නැතත් කාර් නම් එලවන්නේ නැත මේ ලක් පොලොවේ..හම්මෝ...//
Deleteඊට ලේසියි ත්‍රීවීලර් එකක් හයර් එකට අරගෙන යනවා. එතකොට අඩුගානේ එක අම්මෙක්වයි මතක් කරන්න වෙන්නේ.
හුඟක් මහන්සිවෙලා, යාළුවො ආශ්‍රය කරලා ආව වෙලාවක, මේ බ්ලොග් එක බලන්න වුණානේ අම්මපා...............
ReplyDeleteඔන්න මට පේන දේවල්.
අර තියෙන්නේ 'ටොට් මෙෂර්' එකක් ද නැත්තං පොඩි උඩැක්කියක් ද
අර බෝතලේ වෙබ් කැමරාවක් හයිකරලා තියනවද
අර පොඩි බෝතලේ තියෙන්නේ වීදුරුව ඇතුලෙද
ෂියැට් පැයට් එකයි 'මැච් ඔෆ් බොකස්' එකයි අහසේ පාවෙනවද
හරි හරි ඔහොම ලියාගෙන යං........50 නෙවෙයි 43යි නේද වයස?
ඇයි ඔච්චර බොන්නේ....?
Deleteඅසමි දකිමි සොයමි කියන්නේ නිකං යැ.
Deleteහතලිස් හතට, හතලිස් හතක් ආයිබෝවේවා!
ReplyDeleteඔය ගනන් කරලා තියෙන්නෙ ටක්කෙටම...! මමනම් ඕන් ගනන් දන්නෙ නෑ බ්ලොගර් කියනව 51යි කියල ඔය ඩ්‍රාෆ්ට් අන්පබ්ලිශ්ඩ් ස්ටෆ් ඔක්කොම එක්ක වෙන්ටෑ...ගනන් හැදුවට තැන්කූ...
Delete//මම නම් මේ නරුමයා බොලාට හරිම ආදරෙයි....// ඒකනෙ අපි අලුත් පෝස්ට් එකක් දැක්ක ගමන් එන්නේ. සුබ පැතුම් 50න් 100ට යන්නම...
ReplyDeleteමාව බලන්නත් වරෙන් කැමා , පෝස්ට් බලලා ඉතරක් මදි....
Deleteවෙලාවක එන්නම්කො වදයක් වෙලාම යන්න. ආයෙ නම් එන්න කියන එකක් නෑ.
Delete//මාව බලන්නත් වරෙන් කැමා//
Deleteෂෙෆාකි......................... ඔන්න ඔහෙත් ජීවිතේ දෙවනි වතාවට වැරැද්දක් කරගංටයි තනන්නෙ.
කැමා මමත් එනෝ
Deleteයන දවසක් මටත් කෝල් එකක් දීපි.
Deleteඔය තියෙන්නේ...
Deleteතව අත් උස්සන්න
හ්ම්ම්... හ්ම්ම්...
Deleteඅපිත් ඉන්නවා...
සෑර්.... පනහටයි පනස් හතරටයි දෙකටම සුබ පැතුම් , අපි ලොකූඌඌඌඌඌඌඋ කේක් එකක් හදමු .
ReplyDeleteතව පොස්ට් තුන් හාරසීයක් ලියන්නට හැකි වේවා
ඔව් ඉතින් බොලා හොඳ ලමයි වගේ වැඩ කොරනවා නම් හාර පන්සීයක් ලියන්න වෙලාව නම් තියෙයි..ඒත් ......
Deleteබලාගෙන ෂෙෆාකි, අර මකබාස්ද මොකාද ක්ලියෝපැට්රාට යවපු කේක් එක මතක්වුණා මට.
Delete///අර මකබාස්ද මොකාද ක්ලියෝපැට්රාට යවපු කේක් එක මතක්වුණා මට.///
Deleteඅන්න ඒ වගේ එල කේක් එකක් හදලා ඉවානයට කවන්න ඕනේ...
ඕකා හරි පෙරේතයි වගේ කේක් කන්න...
ගාන වරද්දල හින්ද සුභ පතල වැඩක් නෑනෙ. ෆොටෝ එකේ තියන පානෙ ගහපුවහම කයි ලියන්ඩ පුළුවන් වෙනව වගේ.
ReplyDeleteඕම ආදරෙයි කිවුවට විශ්වාස නෑ, මේ අමුවෙ ඉන්න වෙලාවට මොකුත් කිවුවට විශ්වාසනෑ.
ගනන් පුලුවන් උනානම් මා අනාථය.....ඉංජෙක් වී කට්ට කමි....මෙවන් සැපැතක් .....අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!
Delete//අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!//
Deleteහෙක්....හෙක් අහිංසක ඉන්ජො පවු. අර නෙළුම් පොකුන රගහල දැක්ක දවසෙත් මට ඕක හිතුන.
This comment has been removed by the author.
Delete///අපි මවන ඒවාට උන් බැන බැන කම්බි දාන කොට ඇතිවෙන සංතෝසය කියා නිම කොල හැක්කක් නොවේ....!///
Deleteඅඩු ගානේ මේක දැනගෙන ඉන්න එකෙක් හරි ඉන්න එක ලොකු දෙයක්, අපි හිතාගෙන හිටියේ මොකක්හරි මොංගල් කමකට එහෙම කරනවා කියලා...
බොලා ඉතරක් නම් මදෑ, අර ඉස්ට්‍රක්චරල් ඩිසයින් කරන උන්දැලත් සමහර වෙලාවට දෙනවා දීමනාවක්, කම්බි ගහන්න හිතෙනවා අම්මපා උන්ගේ xකේ...
අම්මාපල්ල අයියන්ඩි අපිත් උඔට ආදරෙයි..
ReplyDeleteගෙදර සදු පොඩි මෙන්ඩා පැක්ට්‍රිෙය් කෙල්ලෝ යාලුවෝ බොන තැන දුමක් දානකොට උඔ ගැන කියෙවෙනවා අයියන්ඩි..
අහන්න එපා ඇයි උඔ මට කැමති කියලා ඒක කියන්න දන්නෙ නෑ ඒත් කියන්න දන්නෙ නැති විශේෂත්වයක් තියනවා..
මම කැමැතිම..උඔ වාඩිවෙලා බිබි ඉන්නකොට මම එතනට ආවාම උඔ නැගිටලා අත්දෙක දික්කරගෙන ඇවිත්
“මෙන්ඩා...අපේ බ්‍රා මෙන්ඩා අපේ ඡංගි මෙන්ඩා“ කියලා මාව බදාගෙන
“කෝ දිපිය අද මට ගෙනාපු පෑන්ටිය“ කියලා ඒක අරගෙන ඉඔලා..පරිස්සම අරන් තියාගන්නවා..
අයියන්ඩි මම දන්නවා උඔට ඡංගි ලොරියක් ගන්න පුලුවන්කමක් තියනවා ඒත උඔ මට දෙන්නෙ වටිනාකමක්..
උඔ කවදාවත් වාහනයට නගින්නෙ නෑ අපි යන්නෙ කොහමද කියලා හොයලා බලන්නෙ නැතුව..
මම කියන විහිලු කතා වලට පොඩි එකෙක් වගේ උඩ පැන පැන හිනාවෙනකොට
ඔයයි ප්‍රාෙඡ්යි මගේ කරට අත දාගෙන තාත්තෙකුයි අයියාකෙනෙකුයි වගේ අවවාද දෙනකොට..උඔගේ වටිනාකම වැඩි වෙනවා..
උඔ තුල ඉන්න සරල සුන්දර මනුස්සයට මම හැමදාමත් ආදරෙයි..
//ඉඔලා..පරිස්සම අරන් තියාගන්නවා..//
Deleteයකෝ හාමුදුරුවරු පෙන්නන්න බැරි මේ වගේ බෝධිසත්වයෙකුට තෝ ගහන මඩ!
//"ඡංගි ලොරියක් ගන්න පුලුවන්කමක් තියනවා"// එහෙම ගෙනාපු එකක් වෙන්ටැති ලොරි තඩියක්නම් තියෙනවා පැත්තක දාලා :D
Deleteමෙන්ඩෝ..අර නාකි මනමාලයට අයියා කී එක නම් වටින්නේ නෑ ඕං..තොට ඕකා ඉහල උසාවියේ නඩු දායි.....!
Deleteමදාවියා කීව වගේ උන් නම් මට පෙන්නනම බැහැය...හැබැයි පන්සල් නම් ෂෝක්ය....
පවුලූෂා.....ගන් බර වාහන ලයිසොමක්..එතකොට අපිට ජංගි ගේන්න ලොරියකම යතෑකි....!
ඉවානයෝ ඒකේ ඇවිත් අර තඩි මේස දෙක අරගෙන පලෝ....
Delete//තාත්තෙකුයි, අයියෙකුයි// ... ඇහුනනේද චෙෆ්ආකි අන්කල් ?
Deleteමෙතන කිසිම විදිහකට බ්ලයින්ඩ් නැති එකෙක් මෙන්ඩා !
එහෙමයි ප්‍රාජේ පුතා
DeleteThis comment has been removed by the author.
Deleteබර වාහන ලයිසොම තියෙනවා ..
Deleteමාතේ අර මේස දෙක ලැස්ති කොරලා තියහන්... ඉක්මනින්ම එනවා
චීෆ් ෂෙෆාකි,
ReplyDeleteමම උඹ, මචෝ කියන වචනෙ යොදන්නෙ උඹ එහෙම කියනවට කැමතියි කියලා දැණුනු නිසා. ඒ වුණාට ඒ වචනවත් යොදන්න හිතෙන්නෙ නැති අප්‍රමාණ ගෞරවයක් උඹ ගැන මගේ හිතේ තියෙනවා. උඹව මම දකින්නෙ ශරීරයෙන් වගේම සිතිවිලි වලිනුත් දැවැනයෛක් විදිහට. අපි සෙට්වුණු දවස දෙක සම්පූර්ණ කාලයම උඹේ දේශනාව අහං හිටියා මිසක් වෙන කිසිම දෙයක් නොවුණත් ඒ දේශනාව ඉවරවෙලා මම උඹෙන් සමුගන්නේ අළුත් අදහස් ගොන්නක් කරේ පටවගෙන. ඒ වුණත් කරුමෙට මේ ටිකේම එක එක සම්මන්ත්‍රණ අනං මනං මගුල් කොරන්න ඇවිද්ද නිසා උඹේ සොඳුරු ඇසුර මට අහිමි වුණා. (උඹ ඒ ගැන සතුටුද මන්දා)
හෙට අනිද්දම එන්නංකො ටං ටං ගාගෙන.
මෙන්ඩා කිව්වා වගේ සරල සුන්දර මනුස්සයින්ට මමත් හැමදාම ආදරෙයි.
යමං මමත් එනවා
Deleteඔන්න චෙෆ් තුන් වෙනි වතාවට වැරැද්දක් කරන්න හදන්නෙ...
Deleteහපොයි මම දේශනා කොරනවද....සක්...!
Deleteමෙහෙමයි මමත් හුඟ කාලෙකින් ඔය පැත්තේ ආවෙ නැහැ මචෝ...කොලොම්පුරේ ශ්‍රියා නිසා..ඒ මදිවට ලබන අඟහරුවාදා රටෙන් පනින්නත් වෙලා පොඩි වැඩකට...
මාසේ අග වෙනකොට ෂෙෆා ආපහු මෙහේ (ඩෙන්මාර්ක් වලින් රිලීස් කොලොත්..),
ආවම හමබු වෙමු..මෙන්ඩා, කැමා, නලියා, කම්මලයා, ලොකු පුතා වගේ අපේ ජොයින්ට් එක දැක්ක් නැති සෙට් එකත් එක්ක යමු..
තෝ ටංටං ගෙනාවට කමක් නෑ අපිම ලුනු දා ගන්නං හොඳේ.....!
//චීෆ් ෂෙෆාකි,
Deleteමම උඹ, මචෝ කියන වචනෙ යොදන්නෙ උඹ එහෙම කියනවට කැමතියි කියලා දැණුනු නිසා. ඒ වුණාට ඒ වචනවත් යොදන්න හිතෙන්නෙ නැති අප්‍රමාණ ගෞරවයක් උඹ ගැන මගේ හිතේ තියෙනවා. උඹව මම දකින්නෙ ශරීරයෙන් වගේම සිතිවිලි වලිනුත් දැවැන්තයෙක් විදිහට. අපි සෙට්වුණු දවස දෙක සම්පූර්ණ කාලයම උඹේ දේශනාව අහං හිටියා මිසක් වෙන කිසිම දෙයක් නොවුණත් ඒ දේශනාව ඉවරවෙලා මම උඹෙන් සමුගන්නේ අළුත් අදහස් ගොන්නක් කරේ පටවගෙන.//
//මෙන්ඩා කිව්වා වගේ සරල සුන්දර මනුස්සයින්ට මමත් හැමදාම ආදරෙයි.//
එකෙන්ම ,මටත් චෙෆාකි ගැන හිතෙන්නෙ මෙහෙමයි.
වෙලාවට මටත් ගණන් බෑ.. පණහ පණහ එකතු කරලා ගල් බෝතලයක් වත් ගහමු හරියටම පණහ ලියුව දාට.. ජය වේවා! ඊයේ අපිත් නං දියේ ගිලුනලු නැවක හිටං.. :)
ReplyDeleteමාර කේස් එකනේ කමියො..බ්ලොගර් පෙන්නුවානේ 50ක්..බලනකොට ලියල තියෙනව 50ක්, පෝස්ට් කරලා තියෙන්න 48යි දැන් වෙනකොට...ඩ්‍රාෆ්ට් දෙකක් තිබිලනේ ඕයි...ඔන්න ඔහේ ඒ දෙකත් පබ්ලිෂ් කරනවා වෙලා තියෙන හැටියට පොඩි එඩිට් පාරක් දාලා...
Deleteහරි පණහට තව තුනායි එදාට යමු සමරන්න මොකද කියන්නේ. කෝ මේ මාතා එලද බ්‍රා ඉවාන් අටමා
ReplyDeleteබොන්නම ඕනි නම් ඔන්න හිට් 20,000 පැනලා...50 වගේද ඒකනේද නලියෝ...මාතාට කෝල් කරලාබලහං කෝ කොහොමද වීකෙන්ඩ් එක කියල...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteචහ්....ඉතින් ලිය උනේ ඔහොමනේ....ලියලම තියෙනව නේද බනින්නෙපා ගහන්නෙපා කියලා...
Deleteඋඹේ අර මගුල කියෙව්වම නොබී බෑ......
ඔරලෝසු බට්ටා වගේ....
ඉක්මනට ඔන්න ඕක ඉවර කරහං .....
ඇත්ත කථාවට බොරු අවසානයක් දෙමුකෝ....!
මෙන්න කමෙන්ට්...
Deleteඋඔ කතා කරහන් නංගෝ...කාපු බිපුවා කියලා අපිවත් මොල් කරනවා...
චෙෆාකි එන්න එන්න බොළද වෙනවා නේ..
ReplyDeleteඒ කිව්වේ....
Deleteඅනේ මේ දේශා බිත්තරේ මයිල් හොයන්නෙ නැතුව හිටු
Deleteමේක හෙන උණුහුම් පෝස්ට් එකක් නෙව...
ReplyDeleteතනිකමින් ඉන්නකොට සයිබරේ නොතිබුනානම් ගස්ලබ්බා මෙලහකට අංගොඩ.පෝස්ට් එකක් දෙකක් කියවපුවාම ෆිට්.ඒ අතරේ චෙෆාකිගෙ පෝස්ට් අමුතු පාටක ඒවා.. ගාන කොහොම උනත් දිගින් දිගටම ලියන්න අයියේ... ඒ උණුහුමට අපි කැමතියි.
ජයවේවා..!!
ගස්, ඔය අමුතු පාට පෝස්ට් ලියවෙන්නේ මොකෝ දන්නවද...? මම කලර්බ්ලයින්ඩ් නිසා...බොරු නම් ප්‍රාජේගෙන් අහල බලන්න....
Deleteතැන්කූ එනිවේ.....!!
මල පැන ඇද ගනී ඉඳ හිට තඩි කොක්කක්
ReplyDeleteමොහොතින් නිවෙයි කියුකම්බර් වගෙ සත්තක්
පනහද ලිව්වේ හොඳටම මදි තනි ඇත්තක්
හමුවූ ජීවිතේ රත්‍රන් හොඳ බොක්කක්
බයිට් එක ගැන නොලියා සිටීම තනිකර හෙලා දකිමි...
Deleteමේක හදිසි වෙසක් කේස් එකක් නිසා.බයිට් එකට හුරුල්ලෙක් බැදගත්තා......ඒකයි ඒක හැලුනේ....අනික මේ පානටේ බයිට් ඕනෙත් නැහැ......!
Deleteමෙහෙමත් සේඩිසම් එකක් !
ReplyDelete8Mරාෆ්ට්ගේ කාරුණික අවසරෙන් ඩබලක් දාගත්තවෙලාවක දිව පැටලිලා කලටිපොල් බ්ලයින්ඩ් කිවව කියල පොයෙටිකලි ආබාධිත මට කවියෙන් බනින එක හරිද?
ඩේනිශ් Akvavit එකක් ගෙනල්ල ඉන්වයිට් කරන්න.. මං ඔබතුමාට පොලිටිකල් ස්පෙක්ට්‍රම් එකේ UV සිට IR වෙනකම්ම පේනව කියල දහ අතේ දිවුරන්නං
+++++++++++
Delete27න් පසු හමුවෙමු.....
Deleteඅර කෙට්ටූ උස.............. බෝතලේ මොකක්ද මාමේ....???
ReplyDeleteCiroc Snap Frost Vodka පුතේ French Vodka එකක්....දිව්‍යමය පානයක්......හැබැයි ෂුට්ටක් ඉතර ගනන්........!!
Deleteඅනේ කුරැට්ටෝ මේ...කසිප්පු ගහන උඔලට මොන Ciroc Snap Frost Vodka ද?
Deletewhat is the combination? vodka+tonic+ angostura? anything else?
ReplyDeletethese days i too badly in need my vodka moments.
(for me absolute for ever. clear, raspberry, blueberry, mandarin etc.)
cheers mate.....!
Yeah....everything on crushed ice with a dash of sprite........occasionally i add some crushed mint leaves like making a mojito ....hell....cheers mate....!
Deleteඔන්න පරක්කු වෙලා ඇවිත් මොකක් හරි එකකට බොක්කෙන්ම සුභ පැතුවා ඕං...
ReplyDeleteඔන පුකක් ප්‍රිති වෙසක්
Deleteඅදත් හොඳ දවසක්.....බලනකොට බැඳලා අවුරුදු 33ක්ලුනෙ අදට....!
Deleteහැපි ඇනිවසරි මටයි අම්මිටයි...!
හවසට ආවනම් මේ පැත්තේ..අද සිකුරාදා වෙච්චි.....?
උණුසුම් සුභ පැතුම් දෙපොළටම...
Deleteවාරුවෙන් පැන ගන්න චෑන්ස් එක තියෙන මේ වගේ වැහිබර දවසක ඇනිවසරි මෙව්වා එකක් සෙට් වෙනවා කියන්නේ...
හෆොයි...
මෙන්ඩෝ තෝ කොහේද ඉන්නේ ඇමතුමක් දීපියෝ...
පුළුවන්නම් දැන් කියහන් හෙට බ්‍රා කන්ටේනර් එකක් යවන්න තියෙනවා, අම්බානක් බිසිය කියලා...
ලොකු
Deleteගෙදර ගියා බං
චෙෆ් අර්කිටෙක්ට් ඔයාව කව්රුවත් විවෙචනය[විචාරය] කරන්නෙ නැනෙ පිට කසන එකට මම කැමති නැ
ReplyDeleteවිවේචනය කියනෙක හා විචාරය කියනෙක පටලව ගන්න එකටනම් මමත් කැමති නෑ..
Deleteප.ලි. මොනවා හරි ලියුවානම් ඉතින් විචාරයක් කරන්න තිබ්බ.. නොලියන එකයි අවුල.. :)
//ඔයාව කව්රුවත් විවෙචනය[විචාරය] කරන්නෙ නැනෙ//
Deleteමොකද නැත්තෙ? ඒත් මේ මං එහෙම කරල විඳින වදයක් ගැන හිතනකොට වෙන කවුරුවත් එහෙම අමාරුවක වැටෙන එක ගැන මට දුකයි
KM, නොලියන එක ගැන විවේචනයක් තමයි.
විවේචනය හා විචාරය.....criticism and review.......
Deleteපිටකැසීමත් එක්තරා ආකාරයක විචාරයක්.....විවේචන මෙතන ලියවිලා නැතුවට වයිබර්වලින් සහ කෝල් වලින් එනවා ගයාන්.....
Pra Jay ට KM, නොලියන එක ගැන විවේචනයක් තමයි. ? මට තෙරෙන්නෙ නැ මෙ මොකක්ද කියලා
Deleteකල්‍යාණ මිත්‍ර ට විවෙචනය හ විචාරය කියන්නෙ දෙකක් තමා මම අදහස් කලෙ විචාරය කවදාවත් පිට කසන තැනකට යන්නෙ නැ එතකොට එක අවසාන විග්‍රහයකදී විවෙචනයක් තමයි මගෙ දැනුමෙ අඩුවට සමාවෙන්න
සොක් පින්තූර පොඩ්ඩ............. සුබ පැතුම්...........!
ReplyDeleteඔබ වැන්නන් වාර්ථා තියන විට මමනං මේ ගොඩබැස්සා විතරයි.........
වෙලාවක ඇවිත් යන්න...............
http://hudekalasithuwili.blogspot.com/
මේවත් වාර්තා ද අ ආ ......ඔයත් සෝක් පින්තූරු කෑලි එහෙම දාන්න හුදෙකලාවේ සිතුවිලි අකුරු කරනකොට..එතකොට හැඩයි....මේ අපි වගේ නැතුව දිහටම ලියන්න හොඳේ...!
Deleteඅපේ ලොක්කට මාව පේන විදිය කියල මේ පොටෝ කෑල්ල බුකියෙ අර කමියගෙ බිත්තියෙ දාල තිබ්බ එකෙක්. කොහෙද මේ වැඩ එක්ක මේ පැත්තෙ එන්න බැරි උනානෙ.
ReplyDeleteකීයට හරි කමන්නෑ දිගට ලිව්වට සුභ පැතුම්!
හලෝ මිස්ටර් ඉන්දික හුඟ කාලෙකින්.......ලියමු නේ අලුත් අත් දැකිම් ටිකක්...
Deleteමාත් දැක්කා ඔය පොටෝ කෑල්ල...ඒක දාලා තිබුනෙත් ශෙෆ් ආර්කිටිකෙට් කියල එකෙක් නේ....!
මමත් ණයක් වෙලා හරි Ciroc Snap Frost Vodka එකක් ගන්න ඕනේ :)
ReplyDeleteවැඩිය ගනන් නැහැ..සුපියල්ම දාහතරදාහයි ආන් තියෙනෝ ලිකර් ෂොප් වල..ඩියුටි ෆ්‍රී එකෙන් ගන්නෝනං ඩොලර් 50ක් විතර වේවි...
Deleteබොන කතා නම් එපා වෙනවා අනේ..ලියන්න ලස්සන,බලන්න ආසා දෙයක්.ලගින් තියගන්න සුවදවත් දෙයක්,ගද ගහන සිගරට්ටුවට වඩා......
ReplyDelete