How To Clean Your Toilet - The Fun Way 1. Put both lids of the toilet up and add 1/8 cup of pet shampoo to the water in the bowl. 2.Pick up the cat and soothe him while you carry him towards the bathroom. 3.In one smooth movement, put the cat in the toilet and close both lids. You may need to stand on the lid. 4.The cat will self agitate and make ample suds. Never mind the noises that come from the toilet, the cat is actually enjoying this. 5.Flush the toilet three or four times. This provides a "power-wash" and rinse". 6.Have someone open the front door of your home. Be sure that there are no people between the bathroom and the front door. 7.Stand behind the toilet as far as you can, and quickly lift both lids. 8.The cat will rocket out of the toilet, streak through the bathroom, and run outside where he will dry himself off. Both the commode and the cat will be sparkling clean.
This comment has been removed by the author.
ReplyDeleteහපොයි එහෙම අහිතක් හිතන්න කාරි නැතෝ....ඔය ඇත්තමයි ලියවෙලා තීන්නෙ...
Deleteමේ...ඔය කොන්දේසි සහිතව මේවා කොරන්න බෑ..අපේ ගෙදරත් ඉන්නව ඔය කොන්දේසිම තියෙන ඇත්තියක්..ඒ උනත් එක පාරක් අර වගේ බැලුවම කරෙත් නග්ග ගන්නව....
ෆූසා නංගිට බලු අය්යල දෙන්නෙකුයි, බලු අක්කියෙකුයි, බලු සීයෙකුයි ඉන්නව මෙහේ....
මැටියෙං හදපු පූසෙක් තමා ඔය කියන විදියට හරියන්නෙ. ඕයේස් :D
Delete@ පත්තරේ... අපි වගේ....!
Deleteඋපේක්ෂා ..මේ ...
Deleteනෑ එක්කෝ ඕන නෑ ... :P
අපේ පූසි පැටව් 9 ක් දාලා. ඔයාටත් පැටියෙක් ඕනෙද ??
Delete-- මීට ඉවාන් --
මම මුකුත් කියන්නෑ... කිව්වා කියලා හිතාගනිල්ලා.
DeleteThis comment has been removed by the author.
Deleteකොන්දේසි දාලා සත්තු හදන්න නම් බෑ..අපේ ගෙදර ඉන්නවා පූසො 8ක්..පූස් ආච්චියි.එයාගෙ දුවයි,දුවගේ පැටව් 3යි,ආච්චිගෙ තව පැටවු 3යි...ඕනේනම් කියන්න
Deleteපූසන්ට ඉතිං වෙන වැඩක් තියෙනවා කියලයැ...
DeleteThis comment has been removed by the author.
Deleteකමෙන්ට් එක ලියලා ලියලා පබ්ලිෂ් ක්ලික් කලාම නෙට්වර්ක් එරර් ,,ෂීට්...
Deleteඑපා වෙනවා යකු එතකොට,.. ඒත් පූසෝ ගැන ලියලා තියෙන නිසා ආයේ කොටනවා . මගේ පෝස්ට් එකක් ලියන්න ලියපු මාතෘකාවක් තියෙනවා අවුරුද්දකට වගේ කලින් ඉදන් ඒකත් ඔන්නොහෙ ලියන්න ඕනේ කියලා හිතුණා පුසන්ට ආස අය ඉන්නවා කියලා දැකපු හින්දා,,, උපේක්ෂා සත්තුන්ට නීති දාන්න එපා යකු, අපි පුරුදු කලොත් හරියට ටික දවසකින් එයා ගානට හැසිරෙන්න දන්නවා,,, ඔය දහඅට නීතිය දාලා හදපන් හරකෙක්,
This comment has been removed by the author.
Deleteෆෝටෝ එක දැක්කෙ පහුවෙලා..මම හිතුවෙම ලගදිම උසාවි යන්න වෙයි කියලා..
ReplyDeleteඔන්න බලපන්....නෝටියොන්ට ඕන චෝයි දෙයක් පේන්නෙ නෝටියට නේ හැබෑට....
Deleteමම ආස තැඹිලි පාට කිටියන්ට...
ReplyDeleteඅපේ පොඩි එකා පුෂන්ට කියන්නේ "කිටී" කියලා...
අපේ පොඩිඑකා ( උඹට වඩා ලොකුයි) දාලා තියෙන නම තමයි ෆූසා....
Delete/// ( උඹට වඩා ලොකුයි) ///
Deleteමෙහෙම හිටියට මටත් පුත්තලන් බුරුවො දෙන්නෙක්ගේ ඉතර වයසයි. හෙහ් හෙහ්...
අපිනම් පුසන්ට කියන්නේ පූෂෝ කියලා, සමහර වෙලාවට පුචා, පුවා කියලත් කියනවා...
මාව අරන් හදාගන්ටකො අනේ....... මාත් මේ තනියමමයි ඉන්නේ...... උපේක්ෂා නැන්දට කිවුවේ
ReplyDeleteThis comment has been removed by the author.
Deletewhat about the treats..? are you charging for them as well?
Deleteඑල ද බ්‍රා උපේක්ෂා..
DeleteThis comment has been removed by the author.
Deleteඅනේ මන්ද ෂුවර් එකටම පූසෙක්වමද හොයන්නේ............
DeleteThis comment has been removed by the author.
Deleteෆූසන් ගැන පොතක් ලියන්න පුළුවන් තරමෙ අමුතු ගතිගුන තිබ්බ එවුන් අපේ ගෙදර කාලෙන් කාලෙට හිටිය. එකෙක් හිටිය අපේ අම්ම හරි තාත්ත හරි '' චූටි පුතේ '' කිවුවොත් දුවගෙන ගිහින් බලන්නෙ ඒක.
ReplyDeleteපූසිට බලු අයියල කරදර කරන්නෙ නැද්ද ? පෙරේද බල්ලෙක් මාව බයිට් කරල අත උස්සගන්න බැරිව ඉන්නෙ.
ඉස්මනට පුකට බලු ඉන්ජෙක්සොන් එකක් ගහ ගනින්...
Deleteඑයා ලොකු ලමයෙක් වෙනකන් වෙනම ක්වාර්ටස් එකක් දීලා තියෙන්නේ..!
Deleteපූසන්ට කවුද අකමැති.
ReplyDeleteඒකනේ..!
Deleteඇර සෝලෝ, අජිනෝ මොටෝ...
ReplyDeleteඅපි නොදන්න පූසෝ....
හෙක් හෙක්...කට කට........
Deleteඅපේ වයිෆ්ලගෙ ගෙදරට පොඩි පූස් පැටියෙක් කොහෙන්දෝ ඇවිත්.ඔය ෆොටෝ එකේ විදියමයි ඒ පාටමයි බොස්.. ආතල් ඩයල් එක .. හරි දඟයි..හැබැයි අස්සෙ රිංගන්න ඇවිත් කොයි වෙලාවක හරි පෑගෙනව ෂුවර් :D
ReplyDeleteදැන්ම අස්සේ රිංගන එක නම් හොඳ මදි පුතෝ....! ආවා විතරයි නේ...
Deleteහරි හරි මේ අර වයිෆලාගේ ගෙදරට ඒ නිසා අවුලක් නෑ..වයිඩ් නෝ වච්චිල්
Deleteඅපේ ගෙදර බවුවෝ ෆූසෝ හදන්න මං කැමති නෑ.. ඒත් අනුන් කරදර වෙලා හදන මේ වගේ ලස්සන උන් දිහා ඈත ඉඳන් බලන්න නම් කැමතියි.. හැක්..
ReplyDeleteමාතලන් නම් ගෙදර පූසට වගේම ඕන පූසෙකුට බොහෝම ආදරෙයි...
Deleteඅපි නම් ආසා අනිත් අය හදන පූසොන්ට විතරමයි...
Deleteහොරිසොන්ටල් මවුත් ඕ වර්ටිකල් මවුත්?
Deleteboth...!!!
Deleteආදරේ කරාට කමක් නෑ - සීට් කුරුටු ගාන්න එපා !!!
Delete( බස් එහෙක ඔහොම ගහල තිබ්බා :D )
it's depends, on the way you look at it...
Deleteමගේ Office එකේ විදුරැ දොරෙන් නම් ඇත ඉදන් ෆුසෝ බලන්න පුලුවන්.
Deleteමෙන්ඩ කියන්නෙ FUSO කියන පෙට්ටිය වගේ බස් ජාතිය වෙන්ටැ .… අර පෙට්ටි පූසො කියන්නෙ .. :D
Deleteඉස්සර කහ පාට ෆූසො ඉන්ටසිටියක් තිබ්බා කොළඹ යන.පාරෙන් එකයි :D ඒක කොළඹ යද්දි ඊට පස්සෙන් අදින ජර්නි දෙකක් විතර මගදි ඒක ඕවටේක් කරනවා … හුකෑස් :D :D
Deleteමගේ ෆූසා ගිය දුර.. :)
Deleteආ...මේ මේ පූසො නේද? හරි හරි
Deleteෆුසෝ පොඩියටම ඉන්නවනම් හොඳයි, ලොකුවුනු ගමන් එපා වෙනෝ ........................................... මම කිව්වේ කකුල් හතරේ උන්
ReplyDeleteමෙන්න බාල අපරාධ කාරෙයෙක්...!
Deleteපොඩි පූසන්ටයි කැමත්ත කියලා පත්තරේ දාලා තිබුනා...
Delete"මිනිසුන් උඩ වැඩ"
Deleteහෝටලයක් ඉස්සරහ ගහලා තිබ්බා මම මේස් දෙකෙන්ම දැක්කා...
........................................... මම කිව්වේ කකුල් හතරේ උන් //
Deleteහරි හරි අපිට හිතා ගන්න පුලුවන්
මොකක්ද හත්ඉලව්වේ ඔය පත්තරේ ?
Deleteඉවාන්ට හොයලා දෙන්නද දඟකාර, හැඩකාර, විසේකාර, පහුරුගාලා හම හැන්දට ගන්න කැට්ශිලා කෙනෙක්?
Deleteඋඹ අර සුරංගයගෙ ආච්චිව පාරට ඇදල දාන්නද හදන්නෙ ?? වෙඩිම ප්ලෑන් කරලා හෝලුත් බුක් කරල ඉවරයි . ආච්චි දැං හෝ ගාල ෆෝලික් ඇසිඩ් බොනවා, තැඹිලි බොනවා :D
Deleteසුරංගයා ආච්චිව විනාකිරි බැරල් එකක බස්සනවලු දවසට දෙපාරක්..රැට ගොරකා මුලක් බදිනවලු..
Deleteයකෝ එතකොට විචාරක කියන්නෙ සුරංගයාගේ මී මුත්තද?
Deleteමෙයාලා අපි නිදාගන්නකන් ඉඳලා හොරෙන්ම ඇඳට නැගලා කකුල් අස්සෙ තුරුල් වෙන එක තමයි ආසම වැඩේ.. හැබැයි හෙල්ලුනොත් හැපුවා..
ReplyDeleteජයවේවා..!!
මෙන්ඩාගන් වල්ල වැහුමක් ඉල්ලගන් කෝකටත්...!
DeleteHow To Clean Your Toilet - The Fun Way
ReplyDelete1. Put both lids of the toilet up and add 1/8 cup of pet shampoo to the water in the bowl.
2.Pick up the cat and soothe him while you carry him towards the bathroom.
3.In one smooth movement, put the cat in the toilet and close both lids. You may need to stand on the lid.
4.The cat will self agitate and make ample suds. Never mind the noises that come from the toilet, the cat is actually enjoying this.
5.Flush the toilet three or four times. This provides a "power-wash" and rinse".
6.Have someone open the front door of your home. Be sure that there are no people between the bathroom and the front door.
7.Stand behind the toilet as far as you can, and quickly lift both lids.
8.The cat will rocket out of the toilet, streak through the bathroom, and run outside where he will dry himself off.
Both the commode and the cat will be sparkling clean.
Sincerely, The Dog
හෙක් හෙක් ඩූඩ්...
DeleteThis comment has been removed by the author.
Deletehahaha!
Deleteඅපේ ගෙදර ඉන්න පූසිත් ඔය වගේ ... ඔයිට වඩා ලස්සනද කොහෙද ..
ReplyDeleteඅපේ ගෙදර හැම එකාම මට වඩා පූසිට ආදරෙයි ....
උඹට වඩා පූසගෙ මයිල් අඩු ඇති....
Deleteවලස් පැටවුන්ට වඩා ෆූසොන්ට කොහොමත් ආදරේ හිතෙනෝ....
Deleteඑහෙම කියන්ඩ එපා ... ගෑනු ලමයි වැඩිපුර ආස ටෙඩි බෙයාර්ස්ලට ...
Deleteහැක හැක හැක ......
ඔක්කොමත් හරි.තොගේ ඔය හැක හැක ගාන එක තමයි මට දිරවන්නේ නැත්තේ. හිනාවෙන්න වෙන විදිහක් හොයාගනින් ඉක්මනටම.
Deleteචැහැ..උඔලට තවම වලස්සුයි ගොරිල්ලෝයි වෙන් කරලා අදුර ගන්න බෑනේ
Deleteටෙඩි බෙයාර්ස්ලට ලකුණු වැටෙනකොට ගෝරිල්ලන්ට තදවෙන හැටි බලපංකො මෙන්ඩො.
Deleteගෝරිල්ලා නෙමෙයි මෙන්ඩෝ..නිට්ටෑවා...අහපං ප්‍රාජේ ගෙන්..ඌ රිසර්ච් එකකුත් කරලා තියෙනවා ඇනෝපිලිස් නිට්ටෑවන් ගැන...!
Deleteහැක හැක හැක ....
Deleteරිසර්ච් එක කලේ ප්‍රා ...
ඒක ඇප්ලයි කර කර යන්නෙ අටමා ....
තෝව කවුද බං ගණන් ගන්නෙ....
Deleteපුසෝ එපාවෙලා ඉන්දැද්දි රෙද්දක් දාල . එලි වෙනකං නින්දක් නැ පුරු පුරු ගානව
ReplyDeleteබොරු කියන්නෙපා..ගොරව ගොරව නිදාගත්ත හැටි කියනෝ ඔන්න....
Deleteඅපි නම් ෆූසොන්ට මාර ලැයික්....
පොඩි කාලෙදි නම් හොඳයි.. ඒත් ඉතින් ලොකු වෙනකොට තමයි එපා වෙන්නෙ. අර කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ඉන්නවා වගේ සුදු පූසෙක් නම් මරු...
ReplyDeleteමිස්ටර් ටින්කල්ස් හෙවත් කිරිසුදා.
Delete(සිරස ටීවී කාරයින්ගෙ ඩබිංනං මචං ආයෙ ලොවෙත් නෑ. ඔරිජිනල් ෆිල්ම් වල නෑ එහෙම ගැලපෙන දෙබස්)
සහතික ඇත්ත් බං. මොආ නැතත් උන්ගෙ ඩබිං නම් ඉතින් කියලා වැඩක් නෑ. සූර පප්පගෙන් පටන් ගත්තු එක ඒ විදිහටම එනවා තාමත්.
Deleteඅපේ ගෙදර ඉන්න එකා තාත්තගේ පණ."කෝ එන්න" කියලා කියපු ගමන් එනවා එයා ලඟට.ගෙදර වෙන කාවවත් තඹේකට ගනන් ගන්නේ නෑ ඌ.ඒකා හිතන් ඉන්නේ ඌගේ නම "කෝ එන්න" කියලා.වෙන මොන විදිහකට කතාකලත් එන්නේ නෑ ඌ.
ReplyDeleteඋඹ එහෙම ඌට අහුවෙන්න ඉන්ට එපා. ඒකි කෙට්ටුවෙයි.
Deleteකටුස්සො කාපු බැලලි වගේ කියන්නේ නිකංයෑ....ෆූසි දන්නවා ඇති මුගේ බ්ලොගේ නම....
Deleteවරකෝ රෑට ගෙවල් ළඟ පොරකන්න. දෙනවා කළුකුඩු බස්නේ.
ReplyDeleteමුන් රෑට සිංහලන් කෑ ගහනවා. අපේ ගෙවල් ලඟට ඇවිත්.
එකෙක් කෑ ගහනවා ආවෝ.............ආවෝ.........කියලා. ගෙදර ඉන්න එකා බෑඟිරි ගහනවා, වරෝ................වරෝ...........කියලා. ඒ මදිවට ඊයේ පෙරේදා චීනෙන් ආපු පූසෙක් කැරකෙනවා. ඌ කෑ ගහන්නේ මාවෝ............මාවෝ................කියලා.
මල කෝලං.
ඕකුං ඥාව් ගාන්නෙම නැද්ද විචාරකතුමා?
Deleteමෙන්න පූස් බාසාව
කොක් හඬලා සිනාසීම - ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව්
වැලපීම - ඤෑෑෑෑෑෑෑෑෑෑෑව්.....ඤෑ ඤෑ ඤෑෑෑෑෑෑෑෑෑව්
ගුටිකෑම - ඤෑස්...
තර්ජනය - ඤරව්
ආදරය - ප්ර් ප්ර් ප්ර් ප්ර් ප්ර්
බුද්ධිමය සංවාද - ඥාව්...ඥාව්
එතකොට අර ඥීඊඊයෑඈඈ ඈ ඈ ඈ ඌ ඌ ගාන්නෙ ? :D
Deleteආ...ඒ සුරතාන්තය!
Deleteඅන්න ඒ අන්තයට පත්වෙලා කෑ ගහන කොට නම් අපිටත් ඒ අන්තය එපා වෙනවා.
Deleteසුරතාන්තය කියන්නේ දකුණු අතේ කෙලවර කියන එක නේද මධුවෝ?
Deleteමෙන්ඩා,
Deleteඒ සද්දෙ ඇහෙනකොට අපි ඇහැරෙනවනෙ බං...ඒකයි.
ඒ කෙළවරෙනුත් ඕක ලබාදුන්නැහැකි විචාරකතුමා. වමත් කාරයින්ට තමා අවුල.
විචාට ඉතින් ඕනිම දේකට කලුකුඩු බස්නෙයි අතයි තමයි.....අනේ මන්දා....
Deleteෂෙෆාකි, පූසො දැක්ක ගමන් මට මතක් වෙන්නෙ අපේ ඉවානයා. ඇයි ඉතිං මේ අවකාසෙ හෙන සද්දෙ දැම්මට මුණ ගැහුණම යංතං ඤාව් කියනවා විතරනෙ.
ReplyDeleteමං දකිනකොටනං "ඥෑස් " ගානවා . ඕ යේස් !!
Deleteඅම්මප මඩුවට දෙන්න හිතෙනවා ,උඩින් ගිහින් බෙරේ වැවට වැටෙන්න . පත්ත්රයටනම් කොහොමත් නෙලන එකනේ දත් තුන හතරක් බඩට යන්න
Deleteඋඔලා දෙන්නා හම්බ වුනාම ඉවානයා ඥීඊඊයෑඈඈ ඈ ඈ ඈ ඌ ගාන්නෙ නෑනේද?
Deleteහිහ් හී.............පත්තර - ඉවාන් බළල් සටන, කවියෙන් වාර්තා කරන්න ලෑස්තිවෙයන් මධු.
Deleteපත්තරේ,
Deleteඒ කියන්නෙ බුද්ධිමය ගුටිකෑම?
ඉවාන්,
මඩුවලිගෙන් කාලා නෑ නේද තාම...?
මෙන්ඩා, මුණ ගැහුණු දවස් 3 න් එකකදි ඔහොම කෑගැහුණා. බැලුවම ෂෙෆාකිට ඉවානයගෙ නැට්ට පෑගිලා. කසුට්ටට පෑගුණානං කෝමද?
ඕකුං පිඹ පිඹ ඉන්නවා විතරයි විචාරකතුමා. ආසාව දකින්න පහුරු ගාගන්නෙවත් නෑ.
හපෝ මේකා නම් මදාවියෙක්ම තමයි..ඕක මධුවලිගේ කියලා හදාගන්...
Deleteහි හි හි
Deleteමාත් හරිම ලයික්..... පින්තූරේ ඉන්න පූසා වගේම එකෙක් හිටියා ඉස්ස්සර අපේ ගෙදර
ReplyDeleteතවත් ෆූසෙක් ගෙන්නගන්න කාලෙ හරි ඉතින්...
Deleteමචං මමත් ආපහු ආවා,මටත් පූසෙක් හදාගන්න හිතයි බං.
ReplyDeleteහම්මේ...ඇති යංතං ආයෙත් ජාලගත උන එක....හදමු හදමු....
Deleteඊයාවාන් ලව්පූසා ලුක් එකක් තියෙන්නෙ !
ReplyDeleteඋගෙ ෆෝන් ප්‍රොෆ්යිල් එකේ තියෙන්නෙත් ඔහොම එකක් තමයි හැබෑට...!
Deleteනම එහෙම වුනාට, පින්තූරෙ එහෙම වුනාට ඒ අහිංසක මහත්තයගෙ බැල්මෙවත්, හිනාවෙවත්, කතාවෙවත් , වැඩවලවත් ඒ ගතියක් ගෑවිලාවත් නෑ කියල තමයි දන්න අය කියන්නෙ. එයාගෙ බොස් වුනත් ලව්පූසා මහත්තයාගෙ අහිංසකකම ගැන සැටිපිකේට් දෙයි. අහල බලන්න
Deleteඅපේ ගෙදරත් ඉන්නවා සම්බෝල පාට එකෙක්. අපේ අම්ම ඌට මට වැඩිය ආදරෙයි....
ReplyDeleteඇත්තනේ බං ඌ මියෙක් හරි අල්ලලා ගෙදරට උදව් කරනවා..
Deleteඑකත් හැබෑව නං තමා...
Deleteඅපේ ගෙදර ඉන්න එකා තැඹිලි පාට. උගෙ හෙන ලොකු සීන් :D.
ReplyDeleteමම කලර් බලයින්ඩ් මට ඉතින් උදේ ඉඳන් සීන්...
Deleteඅයියේ ඒ පුසිගේ මුනෙයි මගෙයි ඔයාට යන්තම් සමාන කමක් පේන්නේ නැද්ද ( i ment අහිංසක කමක් )
ReplyDeleteමූන ඔයාගෙ දැකලා නෑනේ දුවේ....ඉතින් කොහොමෙයි කියන්නේ...
Delete