උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
හෑ?
ඒකනේ සා රස...වැඩේ කේස්...!
හ....අදනේ ..දැක්කේ ...මාතයගේ එක අත හිත .....මගේ එක .....උයපුවා ලියපුවා විකිනෙන තැනක්.....හිටපංකෝ
ගලවපං සිංඩියෙන්...ඉඩ දෙන්න එපා ඔහොම අකටයුතු වලට....!
ඔන්න දැන් බලහං...!
ඇඟෙංම?
@ Pra Jay....නැතුව නැතුව....!
අන්නහෙම එමු
@ atampahura ...තද තද....!
සැන්ට් ගඳ...
කාගේද...?
තාම වනේද....
සාල වනේ....! ඒකනේ අර සා රස හෑ ගාන්නේ...!!!!!
ඔය කියන වර්චුවල් ෆැන්ටසිය පවතින්නෙ අහිමිවීම එලෙසම පවතින තාක් පමණයි.
ෆැන්ටසිය රියැලිටිය වුනොත් සම්පූර්ණත්වය බිඳ වැටෙනවා.. හරියට නිකන් ස්වයං වින්දනය තරම් සංසර්ගය මානසික තෘප්තියෙන් පහළයි වගේ
සීයට පනහේ ලව් වල තියෙන සිහින් වේදනාත්මක සතුට නැහැ නේද කොච්චි හන්ඩ්‍රඩ් පර්සන්ට් උනාම....මම නම් ආසාම මේ හැඟීම් වලට....වනවැදිච්ච මට කොහොමත් ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි....ඒකත් ටික කාලෙකටලු...!
එන්න එන්නම තරුන වෙනව වගේ.. දැන් කාලෙක ඉඳලා ප්‍රේමනීය වෙලානෙ.
කොහෙද කසුන් ලියවිලා තියෙන්නේ තාරුණ්‍යයට විතරයි ප්‍රේමය අයිති කියලා...?
කමෙන්ට් කරන්න බයයි.
ඇයි බෝර්ඩ් ඇපෲවල් ඕනිද..? මොනාද බං.....!!!!
නෙතින් නෙතටමුවින් මුවටදෑතින් දෑතටදැනෙන සුවඳවිඳිනා හැම මොහොතකම ජීවය සීඳි යාවිද නුඹේ.....එසේ නම් ....ඈතින් ඉන්නම් නුඹට මා....
ජීවය සිඳී යා නොදී රැකගත හැකි බවට සහතිකයක් දිය හැක...!
නොමළ ගෙයකින් අබ ඇට ඉල්ලන යන්න ද චෙෆාකි හදන්නේ...
යාවෙන සොඳුරු භවයක ජීවිතය ඇතීපාවෙන දිවිය ප්‍රේමය තුළ අරුත ඇතීනෑවෙන සතුට දුක සමබර වීම ඇතීජීවන සුවඳ විඳගත් විට සුවය ඇතී......ජයවේවා!!!
දුමී එක්ක බෑ අප්පා...!
ඇයි අප්පා ඒ.....? ඇලජික්ද කවි.
නෑනේ...වෙන එකක්....:)
?.....
ලස්සන කවි වලින් කමෙන්ට් කලාම උත්තර දෙන්න කවි ලියාගන්න බෑනේ සත්තරනේ....අන්න ඒකයි බැහැය කිව්වෙ...!
සෑහෙන කාලයක් සිඹිමින් ඉන්න වේවි නේද?
ඒකේ වැරද්දකුත් නෑමයි නේද?
සු..ව..ඳ දැනී... දැනී ... දැනෙනවා .... ඈ ....
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නාපොද වැස්සක අපි දෙන්නා....
ඔහ් Chef-Archi.... :)
නෑ..නෑ...එහෙමම නෑ..!
//සිප ගන්නා හැම මුවකම//ඔක්කොමත් හරි මේකත් හරි...නිකං කම්මුලක පොඩි පුපුරු ගැහිල්ලක් වගේ දැනෙන්න ආවා..හෙහ් හෙහ්ජයවේවා..!!
බලාගෙන....!
ප්ලේ බෝයියෙකු ගේ අතීතකාමය!
ප්ලේ කෙසේ වෙතත් බෝයියෙකුගේ අන්න ඒක...!
මේ පින්තූරෙයි මේ පද වල තේරුමයි බලලා කියවලා මම තේරුම් ගත්තේ එකක් ඒත් මේ කමෙන්ට් කියෙව්වම වෙන එකක්.. අනේ මන්දා...
කමෙන්ට් මගේ නෙවෙයිනේ සොඳුරු..මං මක්කෙයි කියල කොරන්නද...?අපිට අම්මලා මිස්වෙන්න තහනංද මෙච්චර....!
ඒකනේ අප්පා
අයියට මේ ලගඳී ඉදලා සුවඳවල් , මතකයන්, මාරවිදිහට දැනෙනවා. මම මේ දවස්වල මගේ හිත හදාගන්නේ මුන්ටත් සුවඳ දැනෙන්නේ දැන්නම් මගේ "සුවඳ" තාම ඉපදිලා නැතුව ඇති කියලා හිතලයි.
අන්න කටුසු බොට වැරදිච්ච තැන...එහෙම අසුබවාදීව හිතුවොත් අනාතයි පුතේ...!
සුවඳ සුවඳයි...
ඔබට ගොඩාක් තුති...!
උඩම තට්ටුවට නැග්ගම සුවඳක් එනවා.. කොහෙන්ද හිතා ගන්න බෑ.. :)
බේරේ වැවෙන්ද දන්නේ නෑ...?
මන් හිතුවේ අම්මා ගැන කියලා
ඇත් වෙච්ච අම්ම කෙනෙක්ගේ සුවඳ.....එහෙම වෙන්නත් පුලුවන් නේද රොමාරස්...?
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
හෑ?
ReplyDeleteඒකනේ සා රස...වැඩේ කේස්...!
Deleteහ....අදනේ ..දැක්කේ ...මාතයගේ එක අත හිත .....මගේ එක .....උයපුවා ලියපුවා විකිනෙන තැනක්.....හිටපංකෝ
ReplyDeleteගලවපං සිංඩියෙන්...ඉඩ දෙන්න එපා ඔහොම අකටයුතු වලට....!
Deleteඔන්න දැන් බලහං...!
Deleteඇඟෙංම?
Delete@ Pra Jay....නැතුව නැතුව....!
Deleteඅන්නහෙම එමු
Delete@ atampahura ...තද තද....!
Deleteසැන්ට් ගඳ...
ReplyDeleteකාගේද...?
Deleteතාම වනේද....
ReplyDeleteසාල වනේ....! ඒකනේ අර සා රස හෑ ගාන්නේ...!!!!!
Deleteඔය කියන වර්චුවල් ෆැන්ටසිය පවතින්නෙ අහිමිවීම එලෙසම පවතින තාක් පමණයි.
ReplyDeleteෆැන්ටසිය රියැලිටිය වුනොත් සම්පූර්ණත්වය බිඳ වැටෙනවා.. හරියට නිකන් ස්වයං වින්දනය තරම් සංසර්ගය මානසික තෘප්තියෙන් පහළයි වගේ
Deleteසීයට පනහේ ලව් වල තියෙන සිහින් වේදනාත්මක සතුට නැහැ නේද කොච්චි හන්ඩ්‍රඩ් පර්සන්ට් උනාම....මම නම් ආසාම මේ හැඟීම් වලට....වනවැදිච්ච මට කොහොමත් ඉතිරි වෙලා තියෙන්නේ මෙච්චරයි....ඒකත් ටික කාලෙකටලු...!
Deleteඑන්න එන්නම තරුන වෙනව වගේ.. දැන් කාලෙක ඉඳලා ප්‍රේමනීය වෙලානෙ.
ReplyDeleteකොහෙද කසුන් ලියවිලා තියෙන්නේ තාරුණ්‍යයට විතරයි ප්‍රේමය අයිති කියලා...?
Deleteකමෙන්ට් කරන්න බයයි.
ReplyDeleteඇයි බෝර්ඩ් ඇපෲවල් ඕනිද..? මොනාද බං.....!!!!
Deleteනෙතින් නෙතට
ReplyDeleteමුවින් මුවට
දෑතින් දෑතට
දැනෙන සුවඳ
විඳිනා හැම මොහොතකම ජීවය සීඳි යාවිද නුඹේ.....
එසේ නම් ....ඈතින් ඉන්නම් නුඹට මා....
ජීවය සිඳී යා නොදී රැකගත හැකි බවට සහතිකයක් දිය හැක...!
Deleteනොමළ ගෙයකින් අබ ඇට ඉල්ලන යන්න ද චෙෆාකි හදන්නේ...
Deleteයාවෙන සොඳුරු භවයක ජීවිතය ඇතී
ReplyDeleteපාවෙන දිවිය ප්‍රේමය තුළ අරුත ඇතී
නෑවෙන සතුට දුක සමබර වීම ඇතී
ජීවන සුවඳ විඳගත් විට සුවය ඇතී......
ජයවේවා!!!
දුමී එක්ක බෑ අප්පා...!
Deleteඇයි අප්පා ඒ.....? ඇලජික්ද කවි.
Deleteනෑනේ...වෙන එකක්....:)
Delete?.....
Deleteලස්සන කවි වලින් කමෙන්ට් කලාම උත්තර දෙන්න කවි ලියාගන්න බෑනේ සත්තරනේ....අන්න ඒකයි බැහැය කිව්වෙ...!
Deleteසෑහෙන කාලයක් සිඹිමින් ඉන්න වේවි නේද?
ReplyDeleteඒකේ වැරද්දකුත් නෑමයි නේද?
Deleteසු..ව..ඳ දැනී... දැනී ... දැනෙනවා .... ඈ ....
ReplyDeleteමතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
Deleteපොද වැස්සක අපි දෙන්නා....
ඔහ් Chef-Archi.... :)
ReplyDeleteනෑ..නෑ...එහෙමම නෑ..!
Delete//සිප ගන්නා හැම මුවකම//
ReplyDeleteඔක්කොමත් හරි මේකත් හරි...
නිකං කම්මුලක පොඩි පුපුරු ගැහිල්ලක් වගේ දැනෙන්න ආවා..
හෙහ් හෙහ්
ජයවේවා..!!
බලාගෙන....!
Deleteප්ලේ බෝයියෙකු ගේ අතීතකාමය!
ReplyDeleteප්ලේ කෙසේ වෙතත් බෝයියෙකුගේ අන්න ඒක...!
Deleteමේ පින්තූරෙයි මේ පද වල තේරුමයි බලලා කියවලා මම තේරුම් ගත්තේ එකක් ඒත් මේ කමෙන්ට් කියෙව්වම වෙන එකක්.. අනේ මන්දා...
ReplyDeleteකමෙන්ට් මගේ නෙවෙයිනේ සොඳුරු..මං මක්කෙයි කියල කොරන්නද...?
Deleteඅපිට අම්මලා මිස්වෙන්න තහනංද මෙච්චර....!
ඒකනේ අප්පා
Deleteඅයියට මේ ලගඳී ඉදලා සුවඳවල් , මතකයන්, මාරවිදිහට දැනෙනවා. මම මේ දවස්වල මගේ හිත හදාගන්නේ මුන්ටත් සුවඳ දැනෙන්නේ දැන්නම් මගේ "සුවඳ" තාම ඉපදිලා නැතුව ඇති කියලා හිතලයි.
ReplyDeleteඅන්න කටුසු බොට වැරදිච්ච තැන...එහෙම අසුබවාදීව හිතුවොත් අනාතයි පුතේ...!
Deleteසුවඳ සුවඳයි...
ReplyDeleteඔබට ගොඩාක් තුති...!
Deleteඋඩම තට්ටුවට නැග්ගම සුවඳක් එනවා.. කොහෙන්ද හිතා ගන්න බෑ.. :)
ReplyDeleteබේරේ වැවෙන්ද දන්නේ නෑ...?
Deleteමන් හිතුවේ අම්මා ගැන කියලා
ReplyDeleteඇත් වෙච්ච අම්ම කෙනෙක්ගේ සුවඳ.....එහෙම වෙන්නත් පුලුවන් නේද රොමාරස්...?
Delete