Showing posts with label lion german shepard. Show all posts
Showing posts with label lion german shepard. Show all posts

Friday, 25 March 2016

ඔහේගේ ආදරේ....






skipper as my skipper at dandeniya



ඔහේගේ ආදරේ....

හරියටම උතුරේ යුද්දේ වගේ...

ඒ තරමටම දැනුන නිසා,
කවදාවත්  ඉවරවෙයි කියලා හිතුවෙ නැත්තේ,
හිතුනේ නැති නිසා....


යුද්දේ ඉවර උනා වගේම
නොහිතූ වෙලාවක
නොහිතූ අයුරින් අවසන් උනා..


ඔහේගේ ආදරේ...

RIP SKIPPER