උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
නිවි නිවී ඇවිලෙන තැවි තැවී වැලපුන කප්පරක් දුක් ඉහිලූ සංයමයක් නොමැති සිත අකීකරුකමින් දඟකාරකමින් පිහිතුඩු සේ තියුනු වදනින් සිදුරු කොට වැව්බැම්මේ සරුංගල් අරින අපිදෙන්නා....! කඩාගෙන ගියත් කූරියා ගැහුවත් අතඇරියත් වතුරේ....!