Sunday 27 April 2014

ප්‍රක්ෂිප්ත
















පදම් කල ඇට්ටේරියා කරුව
පරන හම් සපත්තුව
වින්කලෙන් ගෙනා ටියුබ් පටි
ඔට්ටුපාලු
කැටපෝලය අතේ..

පළමුවෙනි විදිල්ල පාරෙන් එහා
රබර් ගසේ උසම උස කරටියට
ලා දලු පසාරු කරගෙන
ගල් කැටය නොපෙනී ගියත්

විද්‍යාගණිත මිස් කියා දුන්න
ගුරුත්වය සහ ප්‍රක්ෂිප්ත නීතී
අකුරටම පිලිමදිමින්
........ගල්කැටය........
පහලවෙලේ නියර අදින
චන්ද්‍රපාලගේ වම් ඇහේ......   

Friday 25 April 2014

ඇය...









 

 

 

 

 

 

 

 

ඇය...


පොඩි එකී සංදියෙ අපලයයි කියා ගෙදරට...
ළමයින් නොමැති ලොකු තත්තාගෙ ගෙදරට පිටත් කල..
තනියම අකුරු කර ලොව ජයගෙන
දෙකකුලෙන් නැගී සිටිනා කල...

ඔහු..


බෝඩිමට ආ සිහින් ළදැරිය
දපනේ දාගත් නාස්තිකාර ඉලන්දාරියාවී..
ලොව ජයගෙන ඇය ගෙට ගෙනෙනා
දෙයින් බඩ පුරාවාගෙන
පරෙයියන් ගසයි...

Wednesday 23 April 2014

මා....














කිරිද...
කහටට....
යහමින් සීනිද...
පෙනද පිරුන
තේ කෝප්පය
පසෙකලා
කුරුට්ට ගා ගත්
පොල් කටුවෙන්
හකුරු සමග
කහට බොන
මා....

රට ගිහින් කරපුවා.....


රට ගිහින් කරපුවා...


අපි ලංකාවෙන් පිට ගිහින් විසි අවුරුද්දක් තිස්සේ කරපු දේවල් වලින් ආඩම්බරවෙන්න පුලුවන් එක ව්‍යපෘතියක් තමයි මේක....
තව තියෙනවා.... පුලු පූලුවන් වෙලාවට විස්තර ඇතුවම ලියන්නම්...
Terminal Building-Salalah Airport-Bird's Eye View                 පින්තූරය Larsen, A&CE

Wednesday 2 April 2014

hathmaaluwa-හත්මාලුව

Hathmaaluwa-හත්මාලුව

  recipe from sabaragamuwa for the sinhala new year 

This is the recipe for the most important dish of the Sinhala/Hindu New Year celebration meal partaken by folks in Sabaragamuwa...
I learnt this from my mother..Usually this is the main dish we prepare for the auspicious time celebrating new year rituals in Sabaragamuwa province of Sri Lanka. It contains seven main ingredients representing leaves, nuts, yams, stems, fruits, vegetables and considered as a vegetarian  preparation but you can add flakes of Maldive fish (උම්බලකඩ)


Seven Ingredients are:

Ash Plantain -අලුකෙහෙල්
long beans-මෑ කරල්
aubergine -වම්බටු
sweet potato-බතල
Kaju-අමුකජු
Jack fruit nuts කොස් ඇට
young leaves of pumpkin- වට්ටක්කා දලු

Usually the quantities of the above ingredients are depending on the number of people share the new year meal and in our house we cook this for 10 to 15 guests and family members. If you consider using 500g each of the main ingredients (except the pumpkin leaves of which you need only 100g) the meal will be enough to serve 10 to 15 people.

Prepare all the ingredients in the usual way you cook them as curry (break the pumpkin leaves by hand into one inch long pieces).
Place all the main ingredients in a large pot and add red onions, green chili, garlic, cinnamon, penugric seeds, turmeric powder, non roasted curry powder, chili powder and flakes of Maldive fish, proportionately for the volume of the whole dish as you prepare a vegetable curry, and mix them well.
Add second extract of milk from a medium size coconut but keep in mind the vegetables create juices when they cook so do not add lot of water into the second extract.
Cook on medium heat until the nuts are soft and add the first extract of the coconut and simmer down until the gravy become creamy.

This dish is very well goes with Milk Rice for breakfast with Sinhalese Achcharu and will be the main curry for your New Year lunch Menu.