උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
බලාගෙන නිදහසේ පියාඹන්නෙ.දැන් ඩ්රොන් කාරයො හැමතැනම.
මේක DJI Phanthom 4 එකක් නිසා නෝ වොරීස්....!!!!!
නිමක් නැති ඒ අහසේසුළං කපොලු මැදින් යද්දි විදුලි අකුණක් වැදුනොත් එහෙම චෙෆාකි...
ලස්සන පිහාටු දීලා තියෙන්නේ ඒවගේ දේවල්වලිනුත් බේරෙන්න තමයි..."
අපොයි චෙෆාකි හදන්නේ බොහොම අමාරුවෙන් මවලා හදලා තියන පිහාටු ටිකට ගිනි තියන්නද...
පිච්චෙන්න නොදී බේරෙන්න තමා අත්තටු තියෙන්නේ. පියඹලා බලන්නකෝ...!
සිහින් තටු සලා හුස්මක් ලබාපන්විහින් බිය නොවී වීරිය දරාපන්ගිහින් නුඹේ නෑසියො දැක බලාපන්- - - ලංක නෑ දැන් සැරිසරාපන්..........ජයවේවා!!!
හෑ...?
චෙෆාකිටත් සැරිසරන්න හිතිලද ?
සැරිසරලා සරලා දැන් රිටායර්ඩ් හර්ට් දුමී....!
හුඟක් ඉහල ඔක්සිජන් නෑ
එච්චර උඩ යන්නේ නෑලු....!
මරු
මරු නං මරු...!
එහෙම කොහොමද පියාඹන්නේ...අහසෙත් සීමා තියෙනවා දැන්...
මේ නිමක් නැති අහසේ..හපොයි...!
ඉතින් ඒ නුඹ සොයනඉතින් මේ මා සොයනනිදහස...කෝ කොහිද...ඇත්තටම...
නුඹ, මා, සොයන නිදහසඅගුළුලා ඇත්තේනුඹ, මා, තුලමැයි...ඇත්තටම...
වැහි ලිහිණියේ පියාඹපන් ..බය නැතිව ඉගිළියන්ඒ නිදහස රස කරපන්......
නිදහස රසයි....!
අරූ අයියන්ඩි මම උබගේ පොස්ට් එක කියව්වා ...කෙමෙන්ට් දාන්න මට නොතේරෙන අවුලක් තියනවා කාගෙන් හරි අහගෙන කොටන්නම් ....
පියාබන්ඩ කතාව ..යන යන තැන ලිස්ස ලිස්ස වැටි වැටි
ඉතින් මංයැ පියාඹන්නේ....?ඒකනේ හෙඩිම දැම නුඹ කියලා...!
උබ ලියන ඒවා කියවලම දැන් මටත් යමක් කමක් තේරෙනවා
හුටා...!
නුපුරුදු එවුන් පියාඹද්දි කපුටො කොටනව.
කපුටොත් එක්ක බෑ තමයි...!
පියාඹල පරෙස්සමෙන් පහළට වරෙන්කො.
ලිහිණින් පහලට නොපැමිනේ....!
නිමක් නැති අහසනිමක් නෑතිවම දකින්නටහයිය ඇත්නම්නොසලන පියාපත්මක්කටෙයි..හා?ජයවේවා..!!
ඒකනේ..!
හිතෙනවා තමා, ඒ වුනාට බයයි අප්පා.
බය...ඔහෙත් බය නං ඉතිං අපි අනාතයි...!බයවෙන්න එපා අප්පා..ඉගිලෙන්න..ඉගිලෙන්න..!
ඔය බොරු.. ඕකත් අර මාජ්ජවේදී හැඳුනුම්පත වගේ.. ඕන්නැති තැංවල පියෑඹුවොත් කන්න වෙනවා.. ඔය කියුවට උඹ පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා පියාඹපං වැහිලිහිණියෝ..
ඔලුව නෙවෙයි..හදවත....!
මම ...නිමක් නැති අහස කියා කිව්වාට ඔබ ගුවන් තොටකුත් හදා නිදහස මරා දැමුවා ඔබ
පියාඹන්න බැරි අයට ගුවනින් යන්න ඕනි නිසා නේද ගුවන් තොටුපොලවල් තියෙන්නේ...!
සීත මිදුම් මැදින් පියාඹා යනකලට පරිස්සං වෙයං උඹ කොල්ලන්ගේ දැල් වලින්
කෙල්ලන්ගේ දැල් වලිනුත් පරිස්සං වෙන්න ඕනිනේ...!
මේක මරු
තැන්කූ...!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
බලාගෙන නිදහසේ පියාඹන්නෙ.
ReplyDeleteදැන් ඩ්රොන් කාරයො හැමතැනම.
මේක DJI Phanthom 4 එකක් නිසා නෝ වොරීස්....!!!!!
Deleteනිමක් නැති ඒ අහසේ
ReplyDeleteසුළං කපොලු මැදින් යද්දි
විදුලි අකුණක් වැදුනොත් එහෙම චෙෆාකි...
ලස්සන පිහාටු දීලා තියෙන්නේ ඒවගේ දේවල්වලිනුත් බේරෙන්න තමයි..."
Deleteඅපොයි චෙෆාකි හදන්නේ බොහොම අමාරුවෙන් මවලා හදලා තියන පිහාටු ටිකට ගිනි තියන්නද...
Deleteපිච්චෙන්න නොදී බේරෙන්න තමා අත්තටු තියෙන්නේ. පියඹලා බලන්නකෝ...!
Deleteසිහින් තටු සලා හුස්මක් ලබාපන්
ReplyDeleteවිහින් බිය නොවී වීරිය දරාපන්
ගිහින් නුඹේ නෑසියො දැක බලාපන්
- - - ලංක නෑ දැන් සැරිසරාපන්..........
ජයවේවා!!!
හෑ...?
Deleteචෙෆාකිටත් සැරිසරන්න හිතිලද ?
Deleteසැරිසරලා සරලා දැන් රිටායර්ඩ් හර්ට් දුමී....!
Deleteහුඟක් ඉහල ඔක්සිජන් නෑ
ReplyDeleteඑච්චර උඩ යන්නේ නෑලු....!
Deleteමරු
ReplyDeleteමරු නං මරු...!
Deleteඑහෙම කොහොමද පියාඹන්නේ...
ReplyDeleteඅහසෙත් සීමා තියෙනවා දැන්...
මේ නිමක් නැති අහසේ..හපොයි...!
Deleteඉතින් ඒ නුඹ සොයන
ReplyDeleteඉතින් මේ මා සොයන
නිදහස...
කෝ කොහිද...
ඇත්තටම...
නුඹ, මා, සොයන නිදහස
Deleteඅගුළුලා ඇත්තේ
නුඹ, මා, තුලමැයි...
ඇත්තටම...
වැහි ලිහිණියේ පියාඹපන් ..බය නැතිව ඉගිළියන්
ReplyDeleteඒ නිදහස රස කරපන්......
නිදහස රසයි....!
Deleteඅරූ අයියන්ඩි මම උබගේ පොස්ට් එක කියව්වා ...කෙමෙන්ට් දාන්න මට නොතේරෙන අවුලක් තියනවා කාගෙන් හරි අහගෙන කොටන්නම් ....
Deleteපියාබන්ඩ කතාව ..යන යන තැන ලිස්ස ලිස්ස වැටි වැටි
ReplyDeleteඉතින් මංයැ පියාඹන්නේ....?
Deleteඒකනේ හෙඩිම දැම නුඹ කියලා...!
උබ ලියන ඒවා කියවලම දැන් මටත් යමක් කමක් තේරෙනවා
ReplyDeleteහුටා...!
Deleteනුපුරුදු එවුන් පියාඹද්දි කපුටො කොටනව.
ReplyDeleteකපුටොත් එක්ක බෑ තමයි...!
Deleteපියාඹල පරෙස්සමෙන් පහළට වරෙන්කො.
ReplyDeleteලිහිණින් පහලට නොපැමිනේ....!
Deleteනිමක් නැති අහස
ReplyDeleteනිමක් නෑතිවම දකින්නට
හයිය ඇත්නම්
නොසලන පියාපත්
මක්කටෙයි..හා?
ජයවේවා..!!
ඒකනේ..!
Deleteහිතෙනවා තමා, ඒ වුනාට බයයි අප්පා.
ReplyDeleteබය...ඔහෙත් බය නං ඉතිං අපි අනාතයි...!
Deleteබයවෙන්න එපා අප්පා..ඉගිලෙන්න..ඉගිලෙන්න..!
ඔය බොරු.. ඕකත් අර මාජ්ජවේදී හැඳුනුම්පත වගේ.. ඕන්නැති තැංවල පියෑඹුවොත් කන්න වෙනවා.. ඔය කියුවට උඹ පොඩ්ඩක් ඔලුව කල්පනා කරලා පියාඹපං වැහිලිහිණියෝ..
ReplyDeleteඔලුව නෙවෙයි..හදවත....!
Deleteමම ...
ReplyDeleteනිමක් නැති අහස
කියා කිව්වාට ඔබ
ගුවන් තොටකුත් හදා
නිදහස මරා දැමුවා ඔබ
පියාඹන්න බැරි අයට ගුවනින් යන්න ඕනි නිසා නේද ගුවන් තොටුපොලවල් තියෙන්නේ...!
Deleteසීත මිදුම් මැදින්
ReplyDeleteපියාඹා යනකලට
පරිස්සං වෙයං උඹ
කොල්ලන්ගේ දැල් වලින්
කෙල්ලන්ගේ දැල් වලිනුත් පරිස්සං වෙන්න ඕනිනේ...!
Deleteමේක මරු
ReplyDeleteතැන්කූ...!
Delete