උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
හප්පා......සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වගේ.
බීම කෙසේවෙතත්..වෙජිටේරියන්ලු..හදන්නම බෑ...!
ශානි කියනවා වගේ සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ..ඇඩෙනවා තනි ඇහැට
බීම ගැනනන් ඕං කථාවත් කරන්න එපා...ජරා පුරුදු ඕවා..!
ගව් ගණනක් යන්න ඇතේමව් තැන ඉදිරියෙන් වෙතේපව් ඈතින් හිඳි මොහොතේ ඔව් අමිලයි පෙම දෙසිතේ........ජයවේවා!!!
පුත්‍ර රත්නයනම් අමිල ලෙස පෙමින් මව් සමග තාමත්...!
සුන්දරයි ජීවිතේ...
මොනා කියනවද අප්පා...අති සුන්දරයි....!
Realy....not nice for the person who goes through this experience ....!!
අමිල පෙම...තේරෙන්නේ නැහැ අෆ්ෆා...
තේරුමක් නැති නිසා තමයි ඔයවගේ ප්‍රශ්න මතුවෙන්නේ ලොකූ...තව හිතහං...!
මක්කිව්වා.........? අර මව් බිසව නිකං මාරි ඇන්ටනට් බිසව වගේ පාලනයක්ද ගෙනියන්නේ?
නැහැනේ... පුත්කුමරු තාමත් මව් රැජිණගේ රාජ්‍යයේනේ වැඩ වසන්නේ..හිතෙන් මම කිව්වේ...!
නැන්දා ලේලි කේස් එකක්ද හිටන්?ලොරියක් ගත්තනම් ඉස්සරා පැසෙන්ජර් සීට් දෙකක් ම තියෙන......
එතකොට ලේලීතුමීට ක්ලීනර් ලෙවල් එකේ පිටිපස්සේම එල්ලිලා යන්නවෙයි..නැද්ද...?
This comment has been removed by the author.
Pink Floyd..The Wall....!Way to go Likhitha...!
Should go far?
@Pra Jay..assume likhitha knows the limits..ha..!
@ලිඛිතා...තැනින් තැන සුදු වෙච්ච බූල් තියෙන බූල් බූල් අතක් කියලනේ කිව්වේ.!
හිතන්න දෙයක්
කසාද (දෙකක්) බැන්දට පස්සෙවත් හිතන්න ඕනි දෙයක්..නැද්ද කොච්චි මචෝ...!
ආයෙත් අහලා...හැබැයි මගේ කසාද දෙකේදිම මව්තුමී එක්ක සීට් ප්‍රශ්න ඇති උනේ නැහැ.
කාර් එක නැතුව ගොං කරත්තයක් ගත්තනම් මිනිහා කරත්තෙ දක්කනවා, අම්මයි ගෑණියි පිටිපස්සෙ සම තැන් වල .
Range Rover ගොං කරත්තයක් විකුණන ඇඩ් එකක් තියෙනවා මෙතන
කොහොමද බිරිඳට කරත්තේ දක්කන්නය කියලා මව් පුතු සමාගම ෂපාන් එකේ පිටිපස්සේ වාඩිවෙලා ගියානං ඉයන්ගේ ගොංකරත්තේ....!
ගොන් කරත්ත දක්කන්න ගත්තමත් මෙහෙම වෙනවා...
ගොනා නෙමෙයි බං හරකයි බර අදින්නේ ,
අන්න මාතෙට තේරුනා...අනුන්ගේ ගොන්කරත්ත දක්කන්න උනාම කෝමද....!
good one......
Just describing what is in the pic..nothing serious...!
මුල් කොටසේ හරිම සරාගී විදියට පිරිමි ළමයව විස්තර කරල තියනව, ඇත්තටම ගෑනු ළමයෙක් ලියල වගේ.ලිව්වේ කොල්ලෙක් (කොල්ලෙක්??? මාමෙක්/සීයෙක්!) වෙච්ච චෙෆාකි ම නිසා, ඉතා අගනා විදියට ගැහැණු ඇසින් බලා තිබෙන බව හිතුණ. මොකද මට ගැහැණු ළමයෙක්ව සැමියාට පේන විදිය, කවදාවත් මෙහෙම ලියන්න බෑ.
EM කියන්නෙ මේක චෙෆා ලියපු එකක් නෙමෙයි කියලද නැත්නම් චෙෆා ගෑණු කෙනෙක් කියලද .... හෙහ් හෙහ්
කොල්ලෙක්, මාමෙක් තමා හෙට,අනිද්දා සීයෙක් වෙන්න පෙරුම් පුරනවා..ඒ මගේ මතුපිට...ශෙෆාකිගේ තවත් පැති තියෙන බව දැන් පේනවනේ..ඔය ඉයන් හොඳට දන්නවා ඒවා ගැන...!
මෙහෙම වැඩක් අපිටත් උනානේ.. ඒ හින්දා පද පේලි ටික තදටම හිතට දැනුනා.. හි.. හි... ;)
හැමෝටම උනාට මැනේජ් කරගන්නේ බොහොම ටික දෙනයිනේ...අනික ඩ්‍රයිවර් එකම ලමයා උනාම කේස්...නැද්ද..!
නෑ... මම මේක බැලුවේ බිරිඳ සහ අම්මා කියන කෝණයෙන්..
ඔන්න වැඩේ! බැඳලත් බෑ.. නොබැඳත් බෑ
බැඳාහන් බැඳහන් හැබැයි කම්පනාවෙන් වැඩ කටයුතු කොරහන්...හොඳේ..!
වාහනේ අයිතිකාරි වෙන්නැති ඉස්සරහ සීට් එකේ ඉන්නෙ. හැක්..
නෑලුනේ...ලීස් එක ගෙවන කෙනාලුනේ පිටිපස්සේ ඉන්නේ..ඒකනේ සර් අවුල...!
මම ගොඩක් වෙලාවට මව් රැජිණට සුක්කානම බාර දීලා ලේලිව ඈත් එක්ක ඉදිරි අසුනෙ ඉන්දෝලා පිටිපස්සෙ ආතල් එකේ සින්දුවක් අහගෙන යන එක කරන්නෙ
අන්න මගේ ජාතියේ බුවෙක්....රෙස්පෙක්ට්...ඕකනෙ මචෝ තැන්සූස්නුවන් කියන්නේ...!
හෙහ් හෙහ්...
වැරදිලාවත් මෙහෙම දෙයක් උනානම්,*පව් කවදාවත් වාහනේක ඉස්සරහ යන්න ලැබිලා නැතුව ඇති, එකනේ ඔච්චරම ආසා ඇත්තේ... අනේ හා යන්න කමක් නෑ වයසක මිනිස්සුනේ. *දෝණි එක්ක ඔය ඉස්සරහ යන Driver & Cleaner ට නොදී ඇති තරම් chocolates කනවා. *දෝණි එක්ක ඉස්සරහා යන අයගේ කන් බීරි වෙන්න සිංදු කියනවා ඒ මම නේ හ්ම් , මම හොදින්ම දන්නා one & only son කෙනෙක් marry කරපු මගේ හොඳම යාළුවෙක් ඔය වගෙත්, ඔයිටත් වඩාත් දුක් වින්ඳා.. මම එයාට දුන්නු එකම උත්තරෙන් එයා ගොඩ ගියා, ඒ උත්තරේ "කකුළුවෝ යන්නේම හරහටනේ ඉතිං කෙලින් යන්ඩ කියලා අඬු කඩන්න ද ..? අපි තුවාල කරගන්නද..?? හොඳම දේ තමන්ට යන්න ඕනේ පැත්තට කකුළුවා හරවලා තියන්න"තව දෙයක් පුද්ගලිකවම මං උනත් ඕනෙවට වඩා උපෙදෙස් දෙනවට කැමති නැ (මෙලෝම දෙයක් නොදන්නවා උනත්) ඒ නිසා උපායශීලි වෙන්න. මේ ගැටළුවට අඩු වැඩි වශයෙන් දන්නා නොදන්නා කාලේ ඉදලා හැමකෙනෙක්ම මුණ දෙනවා. හැබැයි ඉස්සරට වඩා අද කාලය වෙනස්. ගෙදරටම හිරවුණු කාන්තාවන්ට වඩා මෙහිම කියවෙන විදිහට වාහනේ ලීස් එක ගෙවන්නෙත් ඇය. එහෙම ඇයට මෙහෙම වෙන්නේ ප්‍රශ්නේ විසදන්න ගත්ත උපායේ අවුලක් තියෙනවා කියලමයි හිතෙන්නේ.ඉතිං හුරුකරන්න ඉන්නෙත් දුවෙක් නම් උපායශීලි වෙන්න , නම්‍යශීලි වෙන්න , ස්වාදීන වෙන්න.
එල ද බ්‍රා
මේ වෙලාවට හොඳටෝම කපටි වෙන්ඩ ඕනෙ ......
දෙය්යනේ කියල වැස්සෙන් නොතෙමි වායුසමීකරණය කරපු වාහනයක මාවයි මගේ දරුවයි ගෙනියනවනේ, ඒ මදැයි කියල හිත හදාගන්නවා මම නම්...කිසිම දවසක දෙමාපියන් සහ දරුවන්ගේ බැඳීම් අතරට යා යුතු නැහැ...ඒවායේ නොගැටී තමන්ගේ පවුල රැක ගන්න ගැහැණියක් බුද්ධිමත් වෙන්න ඕනේ...
හරියටම හරි අක්කි.
ගැහැණිය කොහොමත් බුද්ධිමත්නේ පොකුරු...so no issues...!
මට නම් මගේ නැන්දම්මා බලෙන්ම වාහනේ ඉස්සරහ සීට් එක දුන්නා.. නැන්දම්මා විතරක් නෙමේ මාමන්ඩිත් දුන්නා.. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් ආවේ නැ...හැබැයි අපි දෙන්නම කැමති වාහනේ පිටිපස්සේ යන්න..කොහෙද එහෙම කරන්න අර දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඩ්‍රියිවර් වැඩේ බාර ගත්තේ නැනේ..
සුදුස්සට සුදුසු තැන ලැබෙනවා චෙෆාකි.. බලෙන් ඉල්ලන්න යන්න ඕන නැ.. එතකොට ප්‍රශ්න වැඩියි..
තව දෙයක් මතක් උනා චෙෆාකි, අපි හම්බුන මුල් කාලේ මට කාර් එකින් බහින්න ඔහු මට දොර ඇරලා දුන්නා.. මාත් කාර් එක ඇතුලෙම හිටියා බහින්නේ නැතුව ඔහු බැහැලා ඇවිත් දොර අරින කන්.. මේක ඕනම තැනකදි උනා.. කියන්න පුලුවන් ද ඇයි එහෙම වුනේ කියලා...හි හී...
ගෑල්ලමයි එහෙම කරන්නේ ඇයි කියල කියා දුන්නනං හොඳයි..මම නම් තාමත් දොර අරිනවා නගිනකොටයි බහිනකොටයි...ඇත්තටම...ඉයන් පෝස්ට් එකකත් ලියල තිබ්බා ඒක...;)
ෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට ආපහු යන්න ඕනි උනාම පේජ් එකෙන් එක්සිට් වෙන්න...නැතුව රිටර්න් බට්න් එකෙන් ගියාම කමෙන්ට්ස් රිපීට් වෙනවා...!
තැන්කස් චෙෆාකි.. කාර් එකේ ඉස්සර දොරේ ලොක් එක කැඩිලා තිබ්බ නිසා.. මට ඇතුලෙන් දොර අරින්න බැ..හදා ගන්න යන්න තියන කම්මැලිකමට කාලයක් යනකන් ඔහොම තමා කලේ එයා හි හී
බලන්න ඉන්න අය හිතන්න ඇති " අමිල පෙමක් " කියලා.. :)
රිපීට් වෙන අමිල පෙම් කියලා....! දොරේ කතාවනං හරිම රොමෑන්ටික්...!
ලියමුකො අලුත් එකක්
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
හප්පා......සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් වගේ.
ReplyDeleteබීම කෙසේවෙතත්..වෙජිටේරියන්ලු..
Deleteහදන්නම බෑ...!
ශානි කියනවා වගේ සැහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් ..
ReplyDeleteඇඩෙනවා තනි ඇහැට
බීම ගැනනන් ඕං කථාවත් කරන්න එපා...ජරා පුරුදු ඕවා..!
Deleteගව් ගණනක් යන්න ඇතේ
ReplyDeleteමව් තැන ඉදිරියෙන් වෙතේ
පව් ඈතින් හිඳි මොහොතේ
ඔව් අමිලයි පෙම දෙසිතේ........
ජයවේවා!!!
පුත්‍ර රත්නයනම් අමිල ලෙස පෙමින් මව් සමග තාමත්...!
Deleteසුන්දරයි ජීවිතේ...
ReplyDeleteමොනා කියනවද අප්පා...අති සුන්දරයි....!
DeleteRealy....not nice for the person who goes through this experience ....!!
ReplyDeleteඅමිල පෙම...
ReplyDeleteතේරෙන්නේ නැහැ අෆ්ෆා...
තේරුමක් නැති නිසා තමයි ඔයවගේ ප්‍රශ්න මතුවෙන්නේ ලොකූ...තව හිතහං...!
Deleteමක්කිව්වා.........? අර මව් බිසව නිකං මාරි ඇන්ටනට් බිසව වගේ පාලනයක්ද ගෙනියන්නේ?
ReplyDeleteනැහැනේ... පුත්කුමරු තාමත් මව් රැජිණගේ රාජ්‍යයේනේ වැඩ වසන්නේ..හිතෙන් මම කිව්වේ...!
Deleteනැන්දා ලේලි කේස් එකක්ද හිටන්?
ReplyDeleteලොරියක් ගත්තනම් ඉස්සරා පැසෙන්ජර් සීට් දෙකක් ම තියෙන......
එතකොට ලේලීතුමීට ක්ලීනර් ලෙවල් එකේ පිටිපස්සේම එල්ලිලා යන්නවෙයි..නැද්ද...?
DeleteThis comment has been removed by the author.
ReplyDeletePink Floyd..The Wall....!
DeleteWay to go Likhitha...!
Should go far?
DeleteThis comment has been removed by the author.
Delete@Pra Jay..assume likhitha knows the limits..ha..!
Delete@ලිඛිතා...තැනින් තැන සුදු වෙච්ච බූල් තියෙන බූල් බූල් අතක් කියලනේ කිව්වේ.!
Deleteහිතන්න දෙයක්
ReplyDeleteකසාද (දෙකක්) බැන්දට පස්සෙවත් හිතන්න ඕනි දෙයක්..නැද්ද කොච්චි මචෝ...!
Deleteආයෙත් අහලා...හැබැයි මගේ කසාද දෙකේදිම මව්තුමී එක්ක සීට් ප්‍රශ්න ඇති උනේ නැහැ.
Deleteකාර් එක නැතුව ගොං කරත්තයක් ගත්තනම් මිනිහා කරත්තෙ දක්කනවා, අම්මයි ගෑණියි පිටිපස්සෙ සම තැන් වල .
ReplyDeleteRange Rover ගොං කරත්තයක් විකුණන ඇඩ් එකක් තියෙනවා මෙතන
Deleteකොහොමද බිරිඳට කරත්තේ දක්කන්නය කියලා මව් පුතු සමාගම ෂපාන් එකේ පිටිපස්සේ වාඩිවෙලා ගියානං ඉයන්ගේ ගොංකරත්තේ....!
Deleteගොන් කරත්ත දක්කන්න ගත්තමත් මෙහෙම වෙනවා...
Deleteගොනා නෙමෙයි බං හරකයි බර අදින්නේ ,
Deleteඅන්න මාතෙට තේරුනා...අනුන්ගේ ගොන්කරත්ත දක්කන්න උනාම කෝමද....!
Deletegood one......
ReplyDeleteJust describing what is in the pic..nothing serious...!
Deleteමුල් කොටසේ හරිම සරාගී විදියට පිරිමි ළමයව විස්තර කරල තියනව, ඇත්තටම ගෑනු ළමයෙක් ලියල වගේ.
ReplyDeleteලිව්වේ කොල්ලෙක් (කොල්ලෙක්??? මාමෙක්/සීයෙක්!) වෙච්ච චෙෆාකි ම නිසා, ඉතා අගනා විදියට ගැහැණු ඇසින් බලා තිබෙන බව හිතුණ. මොකද මට ගැහැණු ළමයෙක්ව සැමියාට පේන විදිය, කවදාවත් මෙහෙම ලියන්න බෑ.
EM කියන්නෙ මේක චෙෆා ලියපු එකක් නෙමෙයි කියලද නැත්නම් චෙෆා ගෑණු කෙනෙක් කියලද .... හෙහ් හෙහ්
Deleteකොල්ලෙක්, මාමෙක් තමා හෙට,අනිද්දා සීයෙක් වෙන්න පෙරුම් පුරනවා..ඒ මගේ මතුපිට...
Deleteශෙෆාකිගේ තවත් පැති තියෙන බව දැන් පේනවනේ..ඔය ඉයන් හොඳට දන්නවා ඒවා ගැන...!
මෙහෙම වැඩක් අපිටත් උනානේ.. ඒ හින්දා පද පේලි ටික තදටම හිතට දැනුනා.. හි.. හි... ;)
ReplyDeleteහැමෝටම උනාට මැනේජ් කරගන්නේ බොහොම ටික දෙනයිනේ...අනික ඩ්‍රයිවර් එකම ලමයා උනාම කේස්...නැද්ද..!
Deleteනෑ... මම මේක බැලුවේ බිරිඳ සහ අම්මා කියන කෝණයෙන්..
Deleteඔන්න වැඩේ! බැඳලත් බෑ.. නොබැඳත් බෑ
ReplyDeleteබැඳාහන් බැඳහන් හැබැයි කම්පනාවෙන් වැඩ කටයුතු කොරහන්...හොඳේ..!
Deleteවාහනේ අයිතිකාරි වෙන්නැති ඉස්සරහ සීට් එකේ ඉන්නෙ. හැක්..
ReplyDeleteනෑලුනේ...ලීස් එක ගෙවන කෙනාලුනේ පිටිපස්සේ ඉන්නේ..ඒකනේ සර් අවුල...!
Deleteමම ගොඩක් වෙලාවට මව් රැජිණට සුක්කානම බාර දීලා ලේලිව ඈත් එක්ක ඉදිරි අසුනෙ ඉන්දෝලා පිටිපස්සෙ ආතල් එකේ සින්දුවක් අහගෙන යන එක කරන්නෙ
ReplyDeleteඅන්න මගේ ජාතියේ බුවෙක්....රෙස්පෙක්ට්...ඕකනෙ මචෝ තැන්සූස්නුවන් කියන්නේ...!
Deleteහිතන්න දෙයක්
ReplyDeleteහෙහ් හෙහ්...
ReplyDeleteවැරදිලාවත් මෙහෙම දෙයක් උනානම්,
ReplyDelete*පව් කවදාවත් වාහනේක ඉස්සරහ යන්න ලැබිලා නැතුව ඇති, එකනේ ඔච්චරම ආසා ඇත්තේ... අනේ හා යන්න කමක් නෑ වයසක මිනිස්සුනේ.
*දෝණි එක්ක ඔය ඉස්සරහ යන Driver & Cleaner ට නොදී ඇති තරම් chocolates කනවා.
*දෝණි එක්ක ඉස්සරහා යන අයගේ කන් බීරි වෙන්න සිංදු කියනවා
ඒ මම නේ
හ්ම් , මම හොදින්ම දන්නා one & only son කෙනෙක් marry කරපු මගේ හොඳම යාළුවෙක් ඔය වගෙත්, ඔයිටත් වඩාත් දුක් වින්ඳා.. මම එයාට දුන්නු එකම උත්තරෙන් එයා ගොඩ ගියා, ඒ උත්තරේ
"කකුළුවෝ යන්නේම හරහටනේ ඉතිං කෙලින් යන්ඩ කියලා අඬු කඩන්න ද
..? අපි තුවාල කරගන්නද..?? හොඳම දේ තමන්ට යන්න ඕනේ පැත්තට කකුළුවා හරවලා තියන්න"
තව දෙයක් පුද්ගලිකවම මං උනත් ඕනෙවට වඩා උපෙදෙස් දෙනවට කැමති නැ (මෙලෝම දෙයක් නොදන්නවා උනත්) ඒ නිසා උපායශීලි වෙන්න. මේ ගැටළුවට අඩු වැඩි වශයෙන් දන්නා නොදන්නා කාලේ ඉදලා හැමකෙනෙක්ම මුණ දෙනවා. හැබැයි ඉස්සරට වඩා අද කාලය වෙනස්. ගෙදරටම හිරවුණු කාන්තාවන්ට වඩා මෙහිම කියවෙන විදිහට වාහනේ ලීස් එක ගෙවන්නෙත් ඇය. එහෙම ඇයට මෙහෙම වෙන්නේ ප්‍රශ්නේ විසදන්න ගත්ත උපායේ අවුලක් තියෙනවා කියලමයි හිතෙන්නේ.
ඉතිං හුරුකරන්න ඉන්නෙත් දුවෙක් නම් උපායශීලි වෙන්න , නම්‍යශීලි වෙන්න , ස්වාදීන වෙන්න.
එල ද බ්‍රා
Deleteමේ වෙලාවට හොඳටෝම කපටි වෙන්ඩ ඕනෙ ......
ReplyDeleteදෙය්යනේ කියල වැස්සෙන් නොතෙමි වායුසමීකරණය කරපු වාහනයක මාවයි මගේ දරුවයි ගෙනියනවනේ, ඒ මදැයි කියල හිත හදාගන්නවා මම නම්...කිසිම දවසක දෙමාපියන් සහ දරුවන්ගේ බැඳීම් අතරට යා යුතු නැහැ...ඒවායේ නොගැටී තමන්ගේ පවුල රැක ගන්න ගැහැණියක් බුද්ධිමත් වෙන්න ඕනේ...
ReplyDeleteහරියටම හරි අක්කි.
Deleteගැහැණිය කොහොමත් බුද්ධිමත්නේ පොකුරු...so no issues...!
Deleteමට නම් මගේ නැන්දම්මා බලෙන්ම වාහනේ ඉස්සරහ සීට් එක දුන්නා.. නැන්දම්මා විතරක් නෙමේ මාමන්ඩිත් දුන්නා.. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් ආවේ නැ...
ReplyDeleteහැබැයි අපි දෙන්නම කැමති වාහනේ පිටිපස්සේ යන්න..කොහෙද එහෙම කරන්න අර දෙන්නාගෙන් එක්කෙනෙක් වත් ඩ්‍රියිවර් වැඩේ බාර ගත්තේ නැනේ..
සුදුස්සට සුදුසු තැන ලැබෙනවා චෙෆාකි.. බලෙන් ඉල්ලන්න යන්න ඕන නැ.. එතකොට ප්‍රශ්න වැඩියි..
Deleteතව දෙයක් මතක් උනා චෙෆාකි, අපි හම්බුන මුල් කාලේ මට කාර් එකින් බහින්න ඔහු මට දොර ඇරලා දුන්නා.. මාත් කාර් එක ඇතුලෙම හිටියා බහින්නේ නැතුව ඔහු බැහැලා ඇවිත් දොර අරින කන්.. මේක ඕනම තැනකදි උනා.. කියන්න පුලුවන් ද ඇයි එහෙම වුනේ කියලා...හි හී...
Deleteගෑල්ලමයි එහෙම කරන්නේ ඇයි කියල කියා දුන්නනං හොඳයි..මම නම් තාමත් දොර අරිනවා නගිනකොටයි බහිනකොටයි...ඇත්තටම...ඉයන් පෝස්ට් එකකත් ලියල තිබ්බා ඒක...;)
Deleteෆෝන් එකෙන් කමෙන්ට්ස් දානකොට ආපහු යන්න ඕනි උනාම පේජ් එකෙන් එක්සිට් වෙන්න...නැතුව රිටර්න් බට්න් එකෙන් ගියාම කමෙන්ට්ස් රිපීට් වෙනවා...!
Deleteතැන්කස් චෙෆාකි.. කාර් එකේ ඉස්සර දොරේ ලොක් එක කැඩිලා තිබ්බ නිසා.. මට ඇතුලෙන් දොර අරින්න බැ..හදා ගන්න යන්න තියන කම්මැලිකමට කාලයක් යනකන් ඔහොම තමා කලේ එයා හි හී
Deleteබලන්න ඉන්න අය හිතන්න ඇති " අමිල පෙමක් " කියලා.. :)
Deleteරිපීට් වෙන අමිල පෙම් කියලා....! දොරේ කතාවනං හරිම රොමෑන්ටික්...!
Deleteලියමුකො අලුත් එකක්
ReplyDelete