Monday 1 August 2016

කන්ථක (help me)





අභිනික්මන..

බැහැ මට හිතන්නවත්...

නේරංජනාව පළල නිසා නං නෙවී.....

අලුත්ම ටෝයි එක චෝයි...!!!!


27 comments:

  1. අභිනික්මනට බය තුවක්කුව හින්දද? කන්ථක නම් මොකටද Royal Enfield එකක් තියෙද්දි.

    ReplyDelete
  2. නේරංජනාවෙන් එහා පැත්තට වදින්න වෙඩි තියන්න පුළුවන්, ඔය පින්තූරේ තියන Brugger & Thomet TP-9 9mm tactical pistol එකෙන්.

    https://www.youtube.com/watch?v=hcEpjPTrVoU

    ReplyDelete
    Replies
    1. විචා...ආයෙත් ටාගට් ප්‍රැක්ටිස් පාරක් දාන්න ආසා නං වෙලාවක එන්න මාදින්නාගොඩ ෆයරින් රේන්ජ් එකට..:)

      Delete
  3. කොක්කු වෙඩිතියනවනම් ඉඳලා හිටලා බටේ සුද්ද කොරගන්න වෙයි ලොක්කෝ!

    ReplyDelete
    Replies
    1. ඔහේගේ ක්ලිනික් එකේ ඒවත් කොරනවැයි..හා හා එඤ්ඤං එඤ්ඤං වෙලාවක....!

      Delete
  4. චෙෆාටත් තියෙන ප්‍රශ්ණ

    ReplyDelete
    Replies
    1. නන්-පොලිටිකල් නිසා මේවා ආතල් ප්‍රශ්ණ....!

      Delete
  5. අභි බැරිවුනාට ඉඳල හිටල නිකම් නික්මනක් දාන්න බැරියැ

    ReplyDelete
    Replies
    1. උදේ හවා වැඩට යනඑකත් ඒ වගේ නික්මනක් නේන්නං..

      Delete
  6. තුවක්කුවක්.... ???
    කාට වෙඩි තියන්ටැයි අප්පා...
    හැක්

    ReplyDelete
    Replies
    1. යාලුවෙකුගේ ආත්ම ආරක්ශාවට...ලංකාවටම එකයි...!

      Delete
  7. මදැයි මාත් වැල සීන් එකක් බලන්න ආවා.

    ReplyDelete
    Replies
    1. හපොයි...ඔහේ මේ බ්ලොග් එක දාලා තියෙන තැන...!

      Delete
    2. අපොයි නෑ මචං. මම කන්ථකගෙ 'ථ' දැක්කෙ 'ටෙ' වගෙ. එහෙම ලියලා HELP ME කියලත් දැම්මම මම හිතුවා... එක්කෝ ඕනෙ නෑ. :D

      Delete
    3. අඩෝ ඩූඩා....කිව්වැයි කියල හිතාගං මචෝ...a good one man...!

      Delete
  8. අභිනික්මන මොකටද
    නිවංම යන්න පුලුවන්
    කෙලින්ම ඔ‍ළුවටම තිවුවම.

    හැක්..

    ReplyDelete
    Replies
    1. තිවුවමද...තියාගත්තමද...?

      Delete
  9. කණ්ඩායම......ප් පසෙක.......ප් අවි..!!!!
    ජයවේවා..!!

    ReplyDelete
  10. ආවුදේ ට්‍රේනිං වගේ. මේ දවස්වල කොයි මාළිගාවේද.

    ReplyDelete
    Replies
    1. සුල්තාන් වඩින නිසා අපි ළක්ලෑස්ති වෙනෝ...මාළිගා දෙකක් පිළියෙල කොරල තියන්න එපැයි...!

      Delete
  11. පළල හින්ද නෙවි පළල් කරන් ඉන්න හින්දයි ඔය බැරි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....