උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
අභිනික්මනට බය තුවක්කුව හින්දද? කන්ථක නම් මොකටද Royal Enfield එකක් තියෙද්දි.
චන්න කචල් මචෝ....!
තව රාහුලයෙක්...
තවත් රාහුලයෙක්...
නේරංජනාවෙන් එහා පැත්තට වදින්න වෙඩි තියන්න පුළුවන්, ඔය පින්තූරේ තියන Brugger & Thomet TP-9 9mm tactical pistol එකෙන්. https://www.youtube.com/watch?v=hcEpjPTrVoU
විචා...ආයෙත් ටාගට් ප්‍රැක්ටිස් පාරක් දාන්න ආසා නං වෙලාවක එන්න මාදින්නාගොඩ ෆයරින් රේන්ජ් එකට..:)
කොක්කු වෙඩිතියනවනම් ඉඳලා හිටලා බටේ සුද්ද කොරගන්න වෙයි ලොක්කෝ!
ඔහේගේ ක්ලිනික් එකේ ඒවත් කොරනවැයි..හා හා එඤ්ඤං එඤ්ඤං වෙලාවක....!
චෙෆාටත් තියෙන ප්‍රශ්ණ
නන්-පොලිටිකල් නිසා මේවා ආතල් ප්‍රශ්ණ....!
අභි බැරිවුනාට ඉඳල හිටල නිකම් නික්මනක් දාන්න බැරියැ
උදේ හවා වැඩට යනඑකත් ඒ වගේ නික්මනක් නේන්නං..
තුවක්කුවක්.... ???කාට වෙඩි තියන්ටැයි අප්පා...හැක්
යාලුවෙකුගේ ආත්ම ආරක්ශාවට...ලංකාවටම එකයි...!
මදැයි මාත් වැල සීන් එකක් බලන්න ආවා.
හපොයි...ඔහේ මේ බ්ලොග් එක දාලා තියෙන තැන...!
අපොයි නෑ මචං. මම කන්ථකගෙ 'ථ' දැක්කෙ 'ටෙ' වගෙ. එහෙම ලියලා HELP ME කියලත් දැම්මම මම හිතුවා... එක්කෝ ඕනෙ නෑ. :D
අඩෝ ඩූඩා....කිව්වැයි කියල හිතාගං මචෝ...a good one man...!
:D
අභිනික්මන මොකටදනිවංම යන්න පුලුවන්කෙලින්ම ඔළුවටම තිවුවම.හැක්..
තිවුවමද...තියාගත්තමද...?
කණ්ඩායම......ප් පසෙක.......ප් අවි..!!!!ජයවේවා..!!
තුමනි....!
ආවුදේ ට්‍රේනිං වගේ. මේ දවස්වල කොයි මාළිගාවේද.
සුල්තාන් වඩින නිසා අපි ළක්ලෑස්ති වෙනෝ...මාළිගා දෙකක් පිළියෙල කොරල තියන්න එපැයි...!
පළල හින්ද නෙවි පළල් කරන් ඉන්න හින්දයි ඔය බැරි.
හුකෑස්....!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
අභිනික්මනට බය තුවක්කුව හින්දද? කන්ථක නම් මොකටද Royal Enfield එකක් තියෙද්දි.
ReplyDeleteචන්න කචල් මචෝ....!
Deleteතව රාහුලයෙක්...
ReplyDeleteතවත් රාහුලයෙක්...
Deleteනේරංජනාවෙන් එහා පැත්තට වදින්න වෙඩි තියන්න පුළුවන්, ඔය පින්තූරේ තියන Brugger & Thomet TP-9 9mm tactical pistol එකෙන්.
ReplyDeletehttps://www.youtube.com/watch?v=hcEpjPTrVoU
විචා...ආයෙත් ටාගට් ප්‍රැක්ටිස් පාරක් දාන්න ආසා නං වෙලාවක එන්න මාදින්නාගොඩ ෆයරින් රේන්ජ් එකට..:)
Deleteකොක්කු වෙඩිතියනවනම් ඉඳලා හිටලා බටේ සුද්ද කොරගන්න වෙයි ලොක්කෝ!
ReplyDeleteඔහේගේ ක්ලිනික් එකේ ඒවත් කොරනවැයි..හා හා එඤ්ඤං එඤ්ඤං වෙලාවක....!
Deleteචෙෆාටත් තියෙන ප්‍රශ්ණ
ReplyDeleteනන්-පොලිටිකල් නිසා මේවා ආතල් ප්‍රශ්ණ....!
Deleteඅභි බැරිවුනාට ඉඳල හිටල නිකම් නික්මනක් දාන්න බැරියැ
ReplyDeleteඋදේ හවා වැඩට යනඑකත් ඒ වගේ නික්මනක් නේන්නං..
Deleteතුවක්කුවක්.... ???
ReplyDeleteකාට වෙඩි තියන්ටැයි අප්පා...
හැක්
යාලුවෙකුගේ ආත්ම ආරක්ශාවට...ලංකාවටම එකයි...!
Deleteමදැයි මාත් වැල සීන් එකක් බලන්න ආවා.
ReplyDeleteහපොයි...ඔහේ මේ බ්ලොග් එක දාලා තියෙන තැන...!
Deleteඅපොයි නෑ මචං. මම කන්ථකගෙ 'ථ' දැක්කෙ 'ටෙ' වගෙ. එහෙම ලියලා HELP ME කියලත් දැම්මම මම හිතුවා... එක්කෝ ඕනෙ නෑ. :D
Deleteඅඩෝ ඩූඩා....කිව්වැයි කියල හිතාගං මචෝ...a good one man...!
Delete:D
Deleteඅභිනික්මන මොකටද
ReplyDeleteනිවංම යන්න පුලුවන්
කෙලින්ම ඔළුවටම තිවුවම.
හැක්..
තිවුවමද...තියාගත්තමද...?
Deleteකණ්ඩායම......ප් පසෙක.......ප් අවි..!!!!
ReplyDeleteජයවේවා..!!
තුමනි....!
Deleteආවුදේ ට්‍රේනිං වගේ. මේ දවස්වල කොයි මාළිගාවේද.
ReplyDeleteසුල්තාන් වඩින නිසා අපි ළක්ලෑස්ති වෙනෝ...මාළිගා දෙකක් පිළියෙල කොරල තියන්න එපැයි...!
Deleteපළල හින්ද නෙවි පළල් කරන් ඉන්න හින්දයි ඔය බැරි.
ReplyDeleteහුකෑස්....!
Delete