උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
ආවා මෙතනකෝ ලින්කෙක?
ඇල්ලේබදුල්ලේහබරල ගාලේ
Elaවලු ගිනි ගනං මෙයා
රඹුටං නං ලා-බලු..
සෙලු වලවේ!
උඩවලවේ..!
කෝබ්ලොග්බදුල්ලෝ?
රාවණ ඇල්ලේ බිල්ලෝ...
කෝඑලවලුකොහෙදහබරල ගාලේ
අල කොල..කටින් බතල..
මැහිතෙල් දඹුල්ලේපාත්තිය කරවනැල්ලේපෝර මාවනැල්ලේසොයති එලවලු ගොස් බදුල්ලේ!
කෝ මලු ?දාන්ඩ එල වලු.
මලුදෙක දෙකකම්මලගාවලු..
මක්කටදබදුලුයන්ඩමාර්කැට්
ගියාට මාර්කැට්නොමැත්තේමැයිඅනුහස්...
ඇල්ලට වට කීයද...?
ඇල්ල වටේගොහින් ආවානේතනමල්විලට....
මොකටද ගියේබදුලුහොයන්න එලවලුගියානං ෆුඩ් සිටිතියෙනවනේහැම වලු.
අනුහස්ට හයයිලු..
මෙන්ඩිස් බීලාඑලවළු හොයලාඅටමා චෙෆ්ලාතණකොල උයලා
නැති මුත් සංස්තාහපුතල් කන්ද නැග්ගාමෙන්ඩිස් බිජ්ජාපෙව්වනෙ අපිට ෆවුන්ඩර්ගේ මෙව්වා..
නැතිව එළවලු ඩබල හිස් අතින් එනවලු
නැතුවාට එළවලුඩබොලගේම සිත්පිරිලලු...
ආවොත් අපි බදුලු...මෙහෙ වැඩ හිර වෙනවලු...නිවාඩු ගන්නත් බැරිලු...ඉතින් අපිටත් ඉරිසියයිලු...
රුසියාවටත් වඩා ලොකුයිලුකියලා මුද්දාත් කියනවලු...
මාතේ කියන එක අහලා ගොයියෝ වී එළවලු වවන එක නවත්තලද කොහෙද
මාතා පුදුම හු*රට පෝරෙටත් හුප්පාගොවියො ටික හප්පාගන්ට හදනව පෙනය පුප්පා.
ප්ලෑන් එක ඇන්දාද? එළ වලු හෙව්වද?
සෘංගයානම් ප්ලෑන් අඳින එකෙක්..අනේ මම නං ප්ලෑන් අඳින ජාතියේ කෙනෙක් නොවෙමි...ඒකයි එළ වලු...
හෑ... ප්ලෑන් අඳින්නෑ..?? හුටා.
@ගස්...ප්ලෑන් ඇඳීම හා ගෘහනිර්මාණ ශිල්පීය නිර්මාණයන් යනු මාන දෙකක්මයැ...සමහරු ටපලගනී...අනේ අපි කුමක් කරන්නද...??
දැක්කා පොටෝවක්with පෙට්ටි ගණනක් හිස්ජයවේවා..!!
ඒ හිස් හිස් නැතුවා..පිරිච්ච එව්වා...
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
ආවා මෙතන
ReplyDeleteකෝ ලින්කෙක?
ඇල්ලේ
Deleteබදුල්ලේ
හබරල
ගාලේ
Elaවලු ගිනි ගනං මෙයා
ReplyDeleteරඹුටං නං ලා-බලු..
Deleteසෙලු වලවේ!
ReplyDeleteඋඩවලවේ..!
Deleteකෝ
ReplyDeleteබ්ලොග්
බදුල්ලෝ?
රාවණ ඇල්ලේ බිල්ලෝ...
Deleteකෝ
ReplyDeleteඑලවලු
කොහෙද
හබරල ගාලේ
අල කොල..
Deleteකටින් බතල..
මැහිතෙල් දඹුල්ලේ
ReplyDeleteපාත්තිය කරවනැල්ලේ
පෝර මාවනැල්ලේ
සොයති එලවලු ගොස් බදුල්ලේ!
කෝ මලු ?
ReplyDeleteදාන්ඩ එල වලු.
මලු
Deleteදෙක දෙක
කම්මල
ගාවලු..
මක්කටද
ReplyDeleteබදුලු
යන්ඩ
මාර්කැට්
ගියාට මාර්කැට්
Deleteනොමැත්තේමැයි
අනුහස්...
ඇල්ලට වට කීයද...?
ReplyDeleteඇල්ල වටේ
Deleteගොහින් ආවානේ
තනමල්විලට....
මොකටද ගියේ
ReplyDeleteබදුලු
හොයන්න එලවලු
ගියානං ෆුඩ් සිටි
තියෙනවනේ
හැම වලු.
අනුහස්ට හයයිලු..
Deleteමෙන්ඩිස් බීලා
ReplyDeleteඑලවළු හොයලා
අටමා චෙෆ්ලා
තණකොල උයලා
නැති මුත් සංස්තා
Deleteහපුතල් කන්ද නැග්ගා
මෙන්ඩිස් බිජ්ජා
පෙව්වනෙ අපිට
ෆවුන්ඩර්ගේ මෙව්වා..
නැතිව එළවලු
ReplyDeleteඩබල
හිස් අතින් එනවලු
නැතුවාට එළවලු
Deleteඩබොලගේම සිත්
පිරිලලු...
ආවොත් අපි බදුලු...
ReplyDeleteමෙහෙ වැඩ හිර වෙනවලු...
නිවාඩු ගන්නත් බැරිලු...
ඉතින් අපිටත් ඉරිසියයිලු...
රුසියාවටත් වඩා ලොකුයිලු
Deleteකියලා
මුද්දාත් කියනවලු...
මාතේ කියන එක අහලා ගොයියෝ වී එළවලු වවන එක නවත්තලද කොහෙද
ReplyDeleteමාතා පුදුම හු*
Deleteරට පෝරෙටත් හුප්පා
ගොවියො ටික හප්පා
ගන්ට හදනව පෙනය පුප්පා.
ප්ලෑන් එක ඇන්දාද? එළ වලු හෙව්වද?
ReplyDeleteසෘංගයානම් ප්ලෑන් අඳින එකෙක්..අනේ මම නං ප්ලෑන් අඳින ජාතියේ කෙනෙක් නොවෙමි...ඒකයි එළ වලු...
Deleteහෑ... ප්ලෑන් අඳින්නෑ..?? හුටා.
Delete@ගස්...ප්ලෑන් ඇඳීම හා ගෘහනිර්මාණ ශිල්පීය නිර්මාණයන් යනු මාන දෙකක්මයැ...සමහරු ටපලගනී...අනේ අපි කුමක් කරන්නද...??
Deleteදැක්කා පොටෝවක්
ReplyDeletewith පෙට්ටි ගණනක් හිස්
ජයවේවා..!!
ඒ හිස් හිස් නැතුවා..
Deleteපිරිච්ච එව්වා...