The way you left it on me
Would it be there till
We make love again
අසයි සිත
සොයයි මා හැඟුම්
ඔබ දෙතොලෙන් විඳි
ඒ සිහිලැල් උනුසුම
ඔබ කෙහෙරැළි
පැටලුන මා දෙතොලින්
තැබූ ඒ සිතුවම
රැගෙන ඔබ
මත්වූ සෙයින් හෙලූ බැල්මෙන්
ලතාවකට අප
එතුනේ දෙතුන් වතාවක්
කාලය ඇයි හරස් උනේ
නිමාවක් ඇයි
ආලිංගනයට ඒ සොඳුරු
The Sweet smell of Sex
The way you left it on me
Not smelled same for a long I'm afraid...
ReplyDeleteYou know it stays till you climb back the mountains again..aren't you ..?
Delete+++++++
Deleteඕක ලියාගන්න වචන නැතුව හිටියේ
කවි වගේ දේවල් තේරුම් ගන්න වැඩිය උත්සාහ නොකරන මට මේ ගැනනම් පොඩි අදහසක් ඔළුවට ආවා...
ReplyDeleteබලමු අනිත් උදවිය මොනා කියයිද කියලා...
අත්දකින්නේ එකම විදියට නෙවෙයි නේ...?
Deleteඔහේට හිතෙන දේ කියල දැම්මානං මොකෝ වෙන්නේ...?
නුවරඑළියෙ පැත්තෙ ඉදල ගෙදර ආවම මටත් ඔය වගේ සාංකාවක් එනව. මේකත් එහෙම එකක්ද ?
ReplyDeleteඑච්චර උඩහට ගියෙත් නෑ..තාම ගෙදර ආවෙත් නෑ...ඉතින් එහෙම දෙයක් වෙන්න තියෙන ගතිය ටිකාක් වෙන්න අඩු හැඩයි..!
Deleteමේ වෙන මොකක් හරි වෙන්න ඕනි...!
අනේ මන්ද ඉතිං...
ReplyDeleteඑහෙම කියල බෑ..පොඩ්ඩක් තව හිතන්න...!
Deleteමලා ජෝන්....
ReplyDeleteඅටමා එක්ක නේද ඔහෙ ඇල්ල ගියේ????
සිරිකොතට වත් බැඳුනැයි?
ජෝන් මැරෙයිද...?
Deleteඅයියන්ඩිය බිය නොවන්න...!
තවත් කස්ටිය හිටිය නෙව ක්ලික් එකේ...අපි කොහොමත් ඔය බැඳීම් වලට නැති අයනේ මචෝ..!
ඇ සාරසෝ මං කියුවයි කියල හිතාගං
Deleteඅංජබජල් යැ.
ReplyDeleteගනන් ගන්න කාරි නැත්තේමයැ...
Deleteපද පෙළ නම් අගෙයි...
ReplyDeleteබොහොම ලස්ස්සනයි.
ReplyDeleteA man walks up to a woman in his office each day, stands very close to her, draws in a large breath of air and tells her that her hair smells very nice.
ReplyDeleteWith this same routine happening day after day, the woman becomes totally frustrated, and decides to go to Human Resources.
Without identifying the guy, she explains the actions of her co-worker, and expresses her desire to file a sexual harassment suit against him.
The HR supervisor is puzzled by her approach, and asks, "What's sexually threatening about a co-worker telling you your hair smells very nice?
The woman replies, "It's Keith, the midget."
Master of Coins...Tyrion Lannister...
Delete//Tyrion Lannister//මුළු පෝස්ට් එකෙන්ම තේරුනේ මේ නම විතරයි.. Master of Coins ට අමතරව කලීසි ගේ උපදේශක කමත් කලා නෙව.. ගස්ලබ්බා ආස චරිතයක්.
Deleteජයවේවා..!!
@GL
Deleteකලීසි ගේ උපදේශක Jorah Mormont ????
හැක හැක හැක ..
DeleteSir Jorahගෙ ඩබල් ගේම් අහු උනාට පස්සෙ දොට්ට දානවා නෙව.ආයෙ ටෙරියව එක්කගෙන ආපුවාම ටෙරිය තියාගෙන්නවා නේද?එතනින් එහාට නම් දල්ලෑ.. හෙහ් හෙහ්
ReplyDeleteබුවා මලා බං ...
Delete6 තාම බැලුවෙ නෑ...හපොයි...
Deleteබලාපං....
Deleteබලාපං....
Deleteමට වෑල්
ReplyDelete