Saturday 18 December 2021

ආලයේ සරදම...!






 බලෙන්ම කරමින් මා අමතක
 මන්දැයි මා හැර යන්නට දරන්නේ  වෙර....
 බලෙන්ම ගත් ඒ හාදු,  නොකර අමතක
 මම නොවෙදෝ සිටින්නේ ඔබ වට...

ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සට

ඒත්

 මා ඉහලා ගෙන නොව

කුඩයක්.......!











 



18 comments:

  1. කොතැනක කව්රුන් වෙනුවෙන් වැස්සත්
    ආදර වැස්සක් වෙනවනෙ සුන්දර
    ලෙඩ වෙන්නෙත් නෑ තෙමුනත් කොච්චර
    නිතරම වැහැපන් වැහි මේ පෙම්බර

    ReplyDelete
  2. ඔබ නැවතත් බ්ලොගය සක්‍රීය කිරීම පිළිබඳව අපගේ සතුට! මෙතෙක් අපගේ සින්ඩියේ "පුරා වස්තු 1-3 වසර දක්වා නොලියවුනු" කොලමේ රඳවා තිබුනු ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සින්ඩියේ නිර්මාණ සඳහාම වෙන්වූ "කැටපත් පවුර" කොලමේ පෙලගස්වා ඇත. දැනට අවකාශයේ පවතින වඩාත්ම වැඩි බ්ලොග් සංඛ්‍යාවක් එකතු කොට ඇත්තේ අපගේ සින්ඩියේය! එය සංඛ්‍යාවක් ලෙස 1150 කට ආසන්න ප්‍රමාණයකි! වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගේ කොට සලකමි!

    ReplyDelete
  3. Why are you outstanding? come and understand my umbrella.. කියුවලු.. :))))

    ReplyDelete
  4. කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ. හොඳයි හොඳයි. ඔය ගැම්මටම ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. හැලපතුමා විතරක් තනියෙන් බැට් කරන නිසා හිතුන බෝලයක් දෙකක් දාල බලන්න ඕනි කියල..දැන් රස්ටි...ඉස්සරවගේ නැහැ...හෙමීට ලියමු ඉතින්...!!!

      Delete
  5. කාලෙකට පස්සේ .... දිගටම කුඩේ ඉහලගෙනම ඉන්න මොක උනත් වැස්සක්නේ...තෙමිලා නිව්මෝනියාවට ආවොත් මලා තමයි..🤗🤗

    ReplyDelete
    Replies
    1. බූස්ටර් ශොට් එකත් ගත්ත නිසා නිව්මෝනියාවෙන් බේරෙන්න පුලුවන් වේවි, ඒත් මාස්ක් දාගෙන සැනිටයිසර් වලින් හෝදගෙන ඉන්නේ වටේ කැරකෙන වයිරස් වලින් බේරෙන්න හිතාගෙන....බලමුකෝ....!

      Delete
  6. ඇතකට වීසි කරලා තෙමෙනවා මිසක්කා
    පැත්තකින් තියලා වැස්සට තෙමිලා
    ආයෙත් ඉසලන් යනවා නෙවේ
    අතේ තියන කුඩේ.

    ලස්සනයි 💚

    ReplyDelete
    Replies
    1. කුඩේ ඉහලන්
      වැස්ස දිහා බලන්
      වැස්සෙ හීතල රස
      විඳින්නෙමි සිතින්....!

      Delete
    2. ඒකත් හොද අදහස!

      Delete
  7. “Umbrella is comfort, rain is life! You must often leave comfort to touch the life!”
    ― Mehmet Murat ildan

    ReplyDelete
  8. එල ද බ්‍රා....උබ ලියලා...
    ඉහලගෙන හිටියත් කුඩය ...හිතෙනවා නේද පැනලා තෙමෙන්නට වැස්සට...පොඩි එකෙක් වගේ...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....