උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
ආසයි තෙමෙන්න ඔබේ ආදර වැස්සටඒත්
මා ඉහලා ගෙන නොව
කුඩයක්.......!
හ්ම්....
ඒකනේ....😋
කොතැනක කව්රුන් වෙනුවෙන් වැස්සත් ආදර වැස්සක් වෙනවනෙ සුන්දරලෙඩ වෙන්නෙත් නෑ තෙමුනත් කොච්චර නිතරම වැහැපන් වැහි මේ පෙම්බර
වාසනාවන්....!
ඔබ නැවතත් බ්ලොගය සක්‍රීය කිරීම පිළිබඳව අපගේ සතුට! මෙතෙක් අපගේ සින්ඩියේ "පුරා වස්තු 1-3 වසර දක්වා නොලියවුනු" කොලමේ රඳවා තිබුනු ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සින්ඩියේ නිර්මාණ සඳහාම වෙන්වූ "කැටපත් පවුර" කොලමේ පෙලගස්වා ඇත. දැනට අවකාශයේ පවතින වඩාත්ම වැඩි බ්ලොග් සංඛ්‍යාවක් එකතු කොට ඇත්තේ අපගේ සින්ඩියේය! එය සංඛ්‍යාවක් ලෙස 1150 කට ආසන්න ප්රමාණයකි! වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගේ කොට සලකමි!
ස්තුතියි ....!
Why are you outstanding? come and understand my umbrella.. කියුවලු.. :))))
Understood...!
කාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ. හොඳයි හොඳයි. ඔය ගැම්මටම ලියාගෙන යමු.
හැලපතුමා විතරක් තනියෙන් බැට් කරන නිසා හිතුන බෝලයක් දෙකක් දාල බලන්න ඕනි කියල..දැන් රස්ටි...ඉස්සරවගේ නැහැ...හෙමීට ලියමු ඉතින්...!!!
කාලෙකට පස්සේ .... දිගටම කුඩේ ඉහලගෙනම ඉන්න මොක උනත් වැස්සක්නේ...තෙමිලා නිව්මෝනියාවට ආවොත් මලා තමයි..🤗🤗
බූස්ටර් ශොට් එකත් ගත්ත නිසා නිව්මෝනියාවෙන් බේරෙන්න පුලුවන් වේවි, ඒත් මාස්ක් දාගෙන සැනිටයිසර් වලින් හෝදගෙන ඉන්නේ වටේ කැරකෙන වයිරස් වලින් බේරෙන්න හිතාගෙන....බලමුකෝ....!
ඇතකට වීසි කරලා තෙමෙනවා මිසක්කාපැත්තකින් තියලා වැස්සට තෙමිලාආයෙත් ඉසලන් යනවා නෙවේඅතේ තියන කුඩේ.ලස්සනයි 💚
කුඩේ ඉහලන්වැස්ස දිහා බලන්වැස්සෙ හීතල රසවිඳින්නෙමි සිතින්....!
ඒකත් හොද අදහස!
“Umbrella is comfort, rain is life! You must often leave comfort to touch the life!”― Mehmet Murat ildan
ඕන් කිව්ව....🤣
එල ද බ්‍රා....උබ ලියලා...ඉහලගෙන හිටියත් කුඩය ...හිතෙනවා නේද පැනලා තෙමෙන්නට වැස්සට...පොඩි එකෙක් වගේ...
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
හ්ම්....
ReplyDeleteඒකනේ....😋
Deleteකොතැනක කව්රුන් වෙනුවෙන් වැස්සත්
ReplyDeleteආදර වැස්සක් වෙනවනෙ සුන්දර
ලෙඩ වෙන්නෙත් නෑ තෙමුනත් කොච්චර
නිතරම වැහැපන් වැහි මේ පෙම්බර
වාසනාවන්....!
Deleteඔබ නැවතත් බ්ලොගය සක්‍රීය කිරීම පිළිබඳව අපගේ සතුට! මෙතෙක් අපගේ සින්ඩියේ "පුරා වස්තු 1-3 වසර දක්වා නොලියවුනු" කොලමේ රඳවා තිබුනු ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සින්ඩියේ නිර්මාණ සඳහාම වෙන්වූ "කැටපත් පවුර" කොලමේ පෙලගස්වා ඇත. දැනට අවකාශයේ පවතින වඩාත්ම වැඩි බ්ලොග් සංඛ්‍යාවක් එකතු කොට ඇත්තේ අපගේ සින්ඩියේය! එය සංඛ්‍යාවක් ලෙස 1150 කට ආසන්න ප්රමාණයකි! වරක් අපගේ සින්ඩියට ගොඩ වැදී බලන්න! අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගයේ ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගේ කොට සලකමි!
ReplyDeleteස්තුතියි ....!
DeleteWhy are you outstanding? come and understand my umbrella.. කියුවලු.. :))))
ReplyDeleteUnderstood...!
Deleteකාලෙකට පස්සෙ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නෙ. හොඳයි හොඳයි. ඔය ගැම්මටම ලියාගෙන යමු.
ReplyDeleteහැලපතුමා විතරක් තනියෙන් බැට් කරන නිසා හිතුන බෝලයක් දෙකක් දාල බලන්න ඕනි කියල..දැන් රස්ටි...ඉස්සරවගේ නැහැ...හෙමීට ලියමු ඉතින්...!!!
Deleteකාලෙකට පස්සේ .... දිගටම කුඩේ ඉහලගෙනම ඉන්න මොක උනත් වැස්සක්නේ...තෙමිලා නිව්මෝනියාවට ආවොත් මලා තමයි..🤗🤗
ReplyDeleteබූස්ටර් ශොට් එකත් ගත්ත නිසා නිව්මෝනියාවෙන් බේරෙන්න පුලුවන් වේවි, ඒත් මාස්ක් දාගෙන සැනිටයිසර් වලින් හෝදගෙන ඉන්නේ වටේ කැරකෙන වයිරස් වලින් බේරෙන්න හිතාගෙන....බලමුකෝ....!
Deleteඇතකට වීසි කරලා තෙමෙනවා මිසක්කා
ReplyDeleteපැත්තකින් තියලා වැස්සට තෙමිලා
ආයෙත් ඉසලන් යනවා නෙවේ
අතේ තියන කුඩේ.
ලස්සනයි 💚
කුඩේ ඉහලන්
Deleteවැස්ස දිහා බලන්
වැස්සෙ හීතල රස
විඳින්නෙමි සිතින්....!
ඒකත් හොද අදහස!
Delete“Umbrella is comfort, rain is life! You must often leave comfort to touch the life!”
ReplyDelete― Mehmet Murat ildan
ඕන් කිව්ව....🤣
Deleteඑල ද බ්‍රා....උබ ලියලා...
ReplyDeleteඉහලගෙන හිටියත් කුඩය ...හිතෙනවා නේද පැනලා තෙමෙන්නට වැස්සට...පොඩි එකෙක් වගේ...