උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
ඔන්න කාලෙකට පස්සෙ දැනෙන යමක් ලියල.
පල පල යන්න.....!තැන්කූ ඒ උනාට...!:)
මේ කවිය තියුණු අවියක් වගේ Archi... මාරයි
ඊට වඩා අවිහිංසක සිතිවිල්ලක් කියලා හිතාන අකුරු කලේ...කොහොමද අප්පා තියුනු අවියක් උනේ....!
නෑ නෑ මට කියන්න ඕනෙ උනෙ "so strong" කියන එක. ඒත් ඒකට හරිම වචනෙ මට ආවේ නැ
ඉතිං එහෙම කියන්නෙපැයි...😂
මරු
මරු නම් මරු...😂තැන්කූ..!
මල් වඩම්කුමටද පෙම්වතපිපුනේ සොහොන් බිමක උනත්මිනී මලෙන් ලැබුනුදෙතොල් පහස මියැදුනේ නැ තවම....
මේ තවත් මානයක්..ඒකත් මරු තමා...මං ලිව්වෙ වෙන දෙයක්නේ අප්පා....😂
චෙෆාකි, වෙනස් වෙනස් මාන වලට යන එක නේන්නම් ප්‍රේමයේ සුන්දරත්වය... :)
ඒකනේ එහි මිහිරත්වයත්...
මොකේද චෙෆාකි... මියැදුනු ප්‍රේමයේද.. මේකනේ චෙෆාකි.. දැන් ඔය හාදු දීලා උණුසුම් වෙන දෙතොල් සීතල වෙන එකනේ ප්‍රශ්නය.. මේ කාලේ මෙහෙ ආව නම් ඒක වෙන්නේ නැ... summer නේ... :D :D
😂😂😂😂..46 සෙල්සියස් නේ....!
:O මට දැනුනේ නෑනේ ඒ තරම් උණුසුමක්...
තව ලංවෙලා බලන්නකෝ උනුසුමේ තරම...😀
අපොයි බැහැ... ලන් වෙලා පිච්චුනු අය හැම තැනම...:) :) චෙෆාකිට කියවන්න ලැබෙන්න නැතුව ඇති මම කියෙව්ව කොහේ හරි මේ සැරේ summer එකට මිනිස්සු බීච් යන එක අඩු වෙලා වැඩියෙන් shopping mole ඇතුලේ ඉන්න පෙළබිලා කියලා... කොහේ උනත් ආරක්ෂාකාරීව ඉන්න එකනේ වැදගත්,එහෙම නේද...
අමුතුම ගතියක් තියෙනවා මේකෙ නම්
හැලපෙත් කිව්වෙ එහෙම තමා..යටිපෙල තේරුං ගන්නේ නෑනේ බං එකෙක්වත්...හයියෝ...!බූට් කේස් එකක් නෙවීනේ මේ...!
You cannot say that because there was no tangible thing to put into rest....when something vanishes at the very begining of the inception, this is how you feel my friend...!
ෆැන්ටා ඔරෙන්ජ්!!!!!!!!!! මේකට නම් පිස්සු හැදුනා මහත්තයෝ...
බටර් නයිෆ් එකෙන් ලිවර් එකට ඇන්නා වගේ. ලේ එන්නැති වුනාට රිදෙනවා.. සත්තයි!!
ෆ්‍රාන් ලා වැඩි උනාමත්, බාධක වැඩිවෙන තරමටත්, ප්‍රේමය මනරම් නේ මචෝ...මිහිරිතම වේදනාව නෙව ඉතිං ආදරේ...!!!
ඔබේ හඳ මල් වඬමටනොමියෙන පෙමක හාදු වැහිවහින්නට නොනැවතිපතමි අාසිරි.........
සුදු සමනලී....ඔබටත් එසේම වේවා...!
තොල් පෙති ගාවලා බලමුද හිත හදුනනවද කියලා..මුහුණ බලාගෙන හිදිමුදඅපි හදුනනනවද කියලා..අතගැලි අල්ලං ගනිමුදඅපි හමුවෙනවද කියලා.....https://www.youtube.com/watch?v=WmosD-wpENk
මේ තා එකක්ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේහද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලීමෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.ඒත් දුකට කරුණ නම් විකී හිරේට ගත්ත හාමිනේ ආන්ඩුවෙන් හිරේ දාලා...මේකද යකෝ යහපාලනේ කියන්නේ
ඔයා එක්ක බෑ මෙයා...!
ඔය පෙම්බර හිත මගෙම වෙන්න...(ගොරෝසු කටහඬකින්)..😂 👍
මල් වඩම් අනවශ්‍යයි.
අන්න..ඒකනේ...👍
පාළු සුසානේ ප්‍රේම පුරාණේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ එදා සෙනේ සැමරුම් කිසිදා මැකී නොයේ ..........මට අමතක් නෑඔබට මතක නෑ...........විචාරක දියණිය
"https://www.youtube.com/watch?v=KTZ3CjICtsg">පාළු සුසානේ ප්‍රේම පුරාණේ https://www.youtube.com/watch?v=aNEX3fopDzU ඇරඹුමම කඳුලක් වෙලා...
සැබෑ ප්‍රේමයක් එසේ මියයා යුතුද...එය එසේ විය හැකිද..? එහෙමත් කියනවනේ ඒ අස්සෙ...බලපං අරූ...!!!
සුසානෙක උනත් සෙනෙහසින් මලගියඅනන්තෙට එහා හරි සීරුවට දුරගියහිතේ ගැඹුරුම තැනක රහසේම යටගියඔබේ ප්‍රේමයට මතු මතුත් පිපේවා රතු අරලිය....ගඟක් වුව ලස්සන තියෙන විටදී අතරමඟ විසල් ගල්පරපෙමක් නම් ඉතින් ඒ හැටිම ළෙංගතු සිතනොවක් බදා ඇවිත් විසුණු කෙරුවද ලයපවක් වෙන්නෑ තියා ගත්තාට හිතටම කර...
යටිපෙල තේරුනායයි කියා සිතා දමන ලද කමෙන්ටුවකි...අනේ මන්දා ඉතින් ...
ඉස්සෙල්ලාම ඔය දරුවට සුබපැතුම් රුහුනු විශ්ව විද්‍යාලයෙන් ලැබුන කෙටිකතා සහ ගී පද සම්මාන යුගලයට...!ඔය යටිපෙලවල් නිකං පඩි පෙලවල් වගේ..උඩට පහලට ගමන් කරතෑකි..ඒ නිසා ඉතිං අනේ මන්දා තමා...!පව් පින් බලලා ආදරේ කරන්න තරං කාලයක් අපිට ඉතුරුවෙලා නැති කම තමා දරා ගන්න බැරි.. !ඔය දරුවගේ කවිය හැඩයි හැමදාම වගේ...!
සුබ පැතුමට ස්තූතියි ලොකු පුතේ... ආ ... නෑ ...ලොකු තාත්තේ ...හි හීඔය ඉතින් ලියපු කෙනාමත් කියනවනම් අනේ මන්දා කියල මේ කමෙන්ට් කරන අසරණ අපි පවිකාලය කියන්නේ ඉතින් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ... ඒ නිසා කාලයටම ඉඩදීල බලා නොසිටිනු..මේ කවියක් වගේ එකට ලස්සනයි කිව්වට ස්තූතියි
ඔබගේ අවවාදය පිළිගත්තෙමි...!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
ඔන්න කාලෙකට පස්සෙ දැනෙන යමක් ලියල.
ReplyDeleteපල පල යන්න.....!
Deleteතැන්කූ ඒ උනාට...!
:)
මේ කවිය තියුණු අවියක් වගේ Archi... මාරයි
ReplyDeleteඊට වඩා අවිහිංසක සිතිවිල්ලක් කියලා හිතාන අකුරු කලේ...කොහොමද අප්පා තියුනු අවියක් උනේ....!
Deleteනෑ නෑ මට කියන්න ඕනෙ උනෙ "so strong" කියන එක. ඒත් ඒකට හරිම වචනෙ මට ආවේ නැ
Deleteඉතිං එහෙම කියන්නෙපැයි...😂
Deleteමරු
ReplyDeleteමරු නම් මරු...😂
Deleteතැන්කූ..!
මල් වඩම්
ReplyDeleteකුමටද පෙම්වත
පිපුනේ සොහොන් බිමක උනත්
මිනී මලෙන් ලැබුනු
දෙතොල් පහස මියැදුනේ නැ තවම....
මේ තවත් මානයක්..ඒකත් මරු තමා...මං ලිව්වෙ වෙන දෙයක්නේ අප්පා....😂
Deleteචෙෆාකි, වෙනස් වෙනස් මාන වලට යන එක නේන්නම් ප්‍රේමයේ සුන්දරත්වය... :)
Deleteඒකනේ එහි මිහිරත්වයත්...
Deleteමොකේද චෙෆාකි... මියැදුනු ප්‍රේමයේද.. මේකනේ චෙෆාකි.. දැන් ඔය හාදු දීලා උණුසුම් වෙන දෙතොල් සීතල වෙන එකනේ ප්‍රශ්නය.. මේ කාලේ මෙහෙ ආව නම් ඒක වෙන්නේ නැ... summer නේ... :D :D
Delete😂😂😂😂..46 සෙල්සියස් නේ....!
Delete:O මට දැනුනේ නෑනේ ඒ තරම් උණුසුමක්...
Deleteතව ලංවෙලා බලන්නකෝ උනුසුමේ තරම...😀
Deleteඅපොයි බැහැ... ලන් වෙලා පිච්චුනු අය හැම තැනම...:) :)
Deleteචෙෆාකිට කියවන්න ලැබෙන්න නැතුව ඇති මම කියෙව්ව කොහේ හරි මේ සැරේ summer එකට මිනිස්සු බීච් යන එක අඩු වෙලා වැඩියෙන් shopping mole ඇතුලේ ඉන්න පෙළබිලා කියලා... කොහේ උනත් ආරක්ෂාකාරීව ඉන්න එකනේ වැදගත්,එහෙම නේද...
අමුතුම ගතියක් තියෙනවා මේකෙ නම්
ReplyDeleteහැලපෙත් කිව්වෙ එහෙම තමා..යටිපෙල තේරුං ගන්නේ නෑනේ බං එකෙක්වත්...හයියෝ...!
Deleteබූට් කේස් එකක් නෙවීනේ මේ...!
You cannot say that because there was no tangible thing to put into rest....when something vanishes at the very begining of the inception, this is how you feel my friend...!
ReplyDeleteෆැන්ටා ඔරෙන්ජ්!!!!!!!!!! මේකට නම් පිස්සු හැදුනා මහත්තයෝ...
ReplyDeleteබටර් නයිෆ් එකෙන් ලිවර් එකට ඇන්නා වගේ. ලේ එන්නැති වුනාට රිදෙනවා.. සත්තයි!!
Deleteෆ්‍රාන් ලා වැඩි උනාමත්, බාධක වැඩිවෙන තරමටත්, ප්‍රේමය මනරම් නේ මචෝ...මිහිරිතම වේදනාව නෙව ඉතිං ආදරේ...!!!
Deleteඔබේ හඳ මල් වඬමට
ReplyDeleteනොමියෙන පෙමක හාදු වැහි
වහින්නට නොනැවති
පතමි අාසිරි.........
සුදු සමනලී....ඔබටත් එසේම වේවා...!
Deleteතොල් පෙති ගාවලා බලමුද
ReplyDeleteහිත හදුනනවද කියලා..
මුහුණ බලාගෙන හිදිමුද
අපි හදුනනනවද කියලා..
අතගැලි අල්ලං ගනිමුද
අපි හමුවෙනවද කියලා.....
https://www.youtube.com/watch?v=WmosD-wpENk
මේ තා එකක්
Deleteඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.
ඒත් දුකට කරුණ නම් විකී හිරේට ගත්ත හාමිනේ ආන්ඩුවෙන් හිරේ දාලා...
මේකද යකෝ යහපාලනේ කියන්නේ
ඔයා එක්ක බෑ මෙයා...!
Deleteඔය පෙම්බර හිත මගෙම වෙන්න...(ගොරෝසු කටහඬකින්)..😂 👍
Deleteමල් වඩම් අනවශ්‍යයි.
ReplyDeleteඅන්න..ඒකනේ...👍
Deleteපාළු සුසානේ ප්‍රේම පුරාණේ
ReplyDeleteකඳුළු විලාපේ මා තමයි
අප දෙදෙනාගේ එදා සෙනේ
සැමරුම් කිසිදා මැකී නොයේ ..........
මට අමතක් නෑ
ඔබට මතක නෑ...........
විචාරක දියණිය
"https://www.youtube.com/watch?v=KTZ3CjICtsg">පාළු සුසානේ ප්‍රේම පුරාණේ
Deletehttps://www.youtube.com/watch?v=aNEX3fopDzU ඇරඹුමම කඳුලක් වෙලා...
සැබෑ ප්‍රේමයක් එසේ මියයා යුතුද...එය එසේ විය හැකිද..? එහෙමත් කියනවනේ ඒ අස්සෙ...බලපං අරූ...!!!
Deleteසුසානෙක උනත් සෙනෙහසින් මලගිය
ReplyDeleteඅනන්තෙට එහා හරි සීරුවට දුරගිය
හිතේ ගැඹුරුම තැනක රහසේම යටගිය
ඔබේ ප්‍රේමයට මතු මතුත් පිපේවා රතු අරලිය....
ගඟක් වුව ලස්සන තියෙන
විටදී අතරමඟ විසල් ගල්පර
පෙමක් නම් ඉතින් ඒ
හැටිම ළෙංගතු සිත
නොවක් බදා ඇවිත්
විසුණු කෙරුවද ලය
පවක් වෙන්නෑ තියා
ගත්තාට හිතටම කර...
යටිපෙල තේරුනායයි කියා සිතා දමන ලද කමෙන්ටුවකි...අනේ මන්දා ඉතින් ...
Deleteඉස්සෙල්ලාම ඔය දරුවට සුබපැතුම් රුහුනු විශ්ව විද්‍යාලයෙන් ලැබුන කෙටිකතා සහ ගී පද සම්මාන යුගලයට...!
Deleteඔය යටිපෙලවල් නිකං පඩි පෙලවල් වගේ..උඩට පහලට ගමන් කරතෑකි..ඒ නිසා ඉතිං අනේ මන්දා තමා...!
පව් පින් බලලා ආදරේ කරන්න තරං කාලයක් අපිට ඉතුරුවෙලා නැති කම තමා දරා ගන්න බැරි.. !
ඔය දරුවගේ කවිය හැඩයි හැමදාම වගේ...!
සුබ පැතුමට ස්තූතියි ලොකු පුතේ... ආ ... නෑ ...ලොකු තාත්තේ ...හි හී
Deleteඔය ඉතින් ලියපු කෙනාමත් කියනවනම් අනේ මන්දා කියල මේ කමෙන්ට් කරන අසරණ අපි පවි
කාලය කියන්නේ ඉතින් නවත්තන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ... ඒ නිසා කාලයටම ඉඩදීල බලා නොසිටිනු..
මේ කවියක් වගේ එකට ලස්සනයි කිව්වට ස්තූතියි
ඔබගේ අවවාදය පිළිගත්තෙමි...!
Delete