Thursday 2 November 2017

වැල් - ගැට



එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම

ගලවමි
ලිහමි
විසඳමි
අවුලක් නොවෙන්නම

යලිත්

එතෙමි
වෙලෙමි
පැටලෙමි
නොගැලවෙන්නම
:)



24 comments:

  1. අයියේ ඔය යටින් තියෙනෙ පින්තූරෙ මොකද්ද?
    හරියට මොලේ නියුරෝන එන්ලාජ් කොරල වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..කොහොමද එක්ස්ප්ලේන් කරන්නේ...ඒ පොටෝ එක ආර්ට් ඉන්ස්ටොලේෂන් (installations arts) එකක පිංතූරයක්....මොලේ අවුල් වෙච්ච වෙලාවට ඔහොම වෙන්නැති ඔය නියුරෝන පෙල ගැහෙනව ඇත්තේ....!
      ...:)

      Delete
  2. ගැලවිජ්ජාවයි පැටලිච්චාවයි දෙකම ප්‍රගුණ කල සීයා කෙනෙක් වගේ

    ReplyDelete
    Replies
    1. Why not my friend ...very helpful skills...aren't they..?

      Delete
    2. https://en.wikipedia.org/wiki/Life_skills

      Delete
  3. යලිත්
    ගලවමි
    ලිහමි
    කපලම දාමි
    අවුලක් නොවෙන්නම

    අන්තිම පින්තූරෙනං මරු

    ReplyDelete
  4. ඇයි වදේ ගලවන්නයි ලෙහන්නයි පටලවන්නයි මොන කරදරයක්ද ඕක super glue දාලා සදහටම ඇලෙව්වනම් ඉවරනෙ.

    ReplyDelete
    Replies
    1. හා..එහෙනං ගිහින් කියන්න ගස් වැල් වලට,ඔයැයිගේ සුපර් ග්ලූ ගැන... හම්බෙයි උත්තරේ....!!!

      Delete
  5. මේවා නං වැල් ගැට ම තමයි අෆ්ෆා ..

    ReplyDelete
    Replies
    1. ඕං කිව්වා...!
      අපි ඔයැයි එක්ක තරහයි...ඉරිදට එන්නෑනේ...
      :(

      Delete
  6. කෝ වෙනි? තම්බලා බිව්වානම් ඕවා හරි යනවා. දෙවැනි ෆොටෝ කෑල්ල නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ඒ පිංතූරෙන් දිස්වෙන්නේ මාගේ මේ මොහොතේ මනසයි.....!
      :)

      Delete
  7. Replies
    1. ආයෙමත් තඩි වැටක්...!

      Delete
  8. මේක කවියක්ද අයියේ

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි/නංගි...ලේබලේ බලන්නකෝ....නිකම්ම නිකං සිතුවිලි...!

      Delete
  9. ගල් - වැට

    නොගැලවෙන්නම
    පැටලෙමි
    වෙලෙමි
    එතෙමි

    අවුලක් නොවෙන්නම
    විසඳමි
    ලිහමි
    ගලවමි

    යලිත්

    නොගැලවෙන්නම
    පැටලෙමි
    වෙලෙමි
    එතෙමි...

    (වෙන මුකුත් නෙමේ සිමෙන්තියි, ගඩොලුයි,වැලියි.. තව මොනා හරි අඩු නම් එකතු කර ගත්තට අමනාපයක් නැත...)

    ReplyDelete
    Replies
    1. That's a nice way of looking at it....!
      Thanks...!
      :)

      Delete
  10. වැල් සහ ගැට පටලැවෙන්නම බලා ඉන්න දේවල් නිසා ඒවා සහමුලින් ඉවත් කළයුතුයි .
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. Lalith RathnayakeNovember 3, 2017 at 1:16 PM
      මේජර් ගුණරත්න මා සමග මත්පැන් පානය කරමින් සිටිනා විට ස්වකිය හෘද සාක්ෂිය අවදි කොට තිබෙන්ව‍ා කිහිප විටක්ම. ඔහු උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමට සහභාගී වූ අයෙක් නොවේ. ඒ බව ඉදුරාම කිව හැකියි. එනමුත් ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකොට තිබෙනවා සැලකිය යුතු අන්දමට. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්.

      ගුණරත්නගේ මෙහෙය වීම යටතේ අත්තඩංගුවට ගත් කැරලිකරුවන්ගේ හිසට උදළු වලින් පහරදී මරා දැමුණු බව ඔහු මට පවසා තිබෙනවා. උතුරේදී සිදුවූ දෑ ගැන මෙහි පැවසීම මටත් ඉතාම වේදනා සහගත දෙයක්. අල්වා ගත් අයට දුන් වේදනා සහගත මරණ...

      මේජර් ගුණරත්න, ඔබගේ පියා කියන්නේ සීයට සීයක්ම අමුනුෂ්‍යයෙක් කියා මා පවසන්නේ නැහැ. ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම ඔහුට අපහසු උනා ඉහලින් සිටිනා රුධිර පිපාසි ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන් හමුවේ....

      Delete
  11. කාර්මික විප්ලවේ කාලේ ගැට වැල කරන මැසිමකුත් හැදුවලුනේ.
    අටමගෙන් අහුවනං වැඩි විස්තර අහගන්න පුළුවනි.

    ReplyDelete
  12. පුංචි කාලෙ බෝයි ස්කවුට් කරල තීන හැඩයි ...

    ReplyDelete
  13. ගම්මිරිස් කේස් එකක්ද?

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....