tag:blogger.com,1999:blog-9077317046398053740.post6643504456887199607..comments2024-02-20T11:00:46.802+05:30Comments on chef-architect: වැල් - ගැටchef-architecthttp://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-9077317046398053740.post-9223519902209828812017-11-04T14:20:50.421+05:302017-11-04T14:20:50.421+05:30Lalith RathnayakeNovember 3, 2017 at 1:16 PM
මේජර්...Lalith RathnayakeNovember 3, 2017 at 1:16 PM
මේජර් ගුණරත්න මා සමග මත්පැන් පානය කරමින් සිටිනා විට ස්වකිය හෘද සාක්ෂිය අවදි කොට තිබෙන්වා කිහිප විටක්ම. ඔහු උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමට සහභාගී වූ අයෙක් නොවේ. ඒ බව ඉදුරාම කිව හැකියි. එනමුත් ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකොට තිබෙනවා සැලකිය යුතු අන්දමට. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්.

ගුණරත්නගේ මෙහෙය වීම යටතේ අත්තඩංගුවට ගත් කැරලිකරුවන්ගේ හිසට උදළු වලින් පහරදී මරා දැමුණු බව ඔහු මට පවසා තිබෙනවා. උතුරේදී සිදුවූ දෑ ගැන මෙහි පැවසීම මටත් ඉතාම වේදනා සහගත දෙයක්. අල්වා ගත් අයට දුන් වේදනා සහගත මරණ...

මේජර් ගුණරත්න, ඔබගේ පියා කියන්නේ සීයට සීයක්ම අමුනුෂ්‍යයෙක් කියා මා පවසන්නේ නැහැ. ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම ඔහුට අපහසු උනා ඉහලින් සිටිනා රුධිර පිපාසි ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන් හමුවේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-33611886929033146242017-11-04T13:48:15.317+05:302017-11-04T13:48:15.317+05:30ගම්මිරිස් කේස් එකක්ද?ගම්මිරිස් කේස් එකක්ද?දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-29016504829571655512017-11-03T05:53:59.698+05:302017-11-03T05:53:59.698+05:30එකෙන්ම එකෙන්ම එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/15558796555393620022noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23819245991420339652017-11-03T03:17:16.571+05:302017-11-03T03:17:16.571+05:30පුංචි කාලෙ බෝයි ස්කවුට් කරල තීන හැඩයි ...පුංචි කාලෙ බෝයි ස්කවුට් කරල තීන හැඩයි ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-79496045691461399212017-11-03T00:52:10.820+05:302017-11-03T00:52:10.820+05:30කාර්මික විප්ලවේ කාලේ ගැට වැල කරන මැසිමකුත් හැදුවලු...කාර්මික විප්ලවේ කාලේ ගැට වැල කරන මැසිමකුත් හැදුවලුනේ.
අටමගෙන් අහුවනං වැඩි විස්තර අහගන්න පුළුවනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-18177735394267131962017-11-02T22:20:20.430+05:302017-11-02T22:20:20.430+05:30වැල් සහ ගැට පටලැවෙන්නම බලා ඉන්න දේවල් නිසා ඒවා සහම...වැල් සහ ගැට පටලැවෙන්නම බලා ඉන්න දේවල් නිසා ඒවා සහමුලින් ඉවත් කළයුතුයි .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-91719606782595763612017-11-02T20:16:36.242+05:302017-11-02T20:16:36.242+05:30That's a nice way of looking at it....!
Thanks...That's a nice way of looking at it....!
Thanks...!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62544852526005256242017-11-02T15:58:54.999+05:302017-11-02T15:58:54.999+05:30ගල් - වැට
නොගැලවෙන්නම
පැටලෙමි
වෙලෙමි
එතෙමි
අවුලක...ගල් - වැට

නොගැලවෙන්නම
පැටලෙමි
වෙලෙමි
එතෙමි

අවුලක් නොවෙන්නම
විසඳමි
ලිහමි
ගලවමි

යලිත්

නොගැලවෙන්නම
පැටලෙමි
වෙලෙමි
එතෙමි...

(වෙන මුකුත් නෙමේ සිමෙන්තියි, ගඩොලුයි,වැලියි.. තව මොනා හරි අඩු නම් එකතු කර ගත්තට අමනාපයක් නැත...)අඳුරෙන් ආලෝකයට.https://www.blogger.com/profile/03400355092156790873noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84426755630471483142017-11-02T14:45:11.902+05:302017-11-02T14:45:11.902+05:30ආයෙමත් තඩි වැටක්...!ආයෙමත් තඩි වැටක්...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-69127831766231161652017-11-02T14:44:44.646+05:302017-11-02T14:44:44.646+05:30නෑ මල්ලි/නංගි...ලේබලේ බලන්නකෝ....නිකම්ම නිකං සිතුව...නෑ මල්ලි/නංගි...ලේබලේ බලන්නකෝ....නිකම්ම නිකං සිතුවිලි...!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-20102591027794025262017-11-02T14:02:24.359+05:302017-11-02T14:02:24.359+05:30මේක කවියක්ද අයියේමේක කවියක්ද අයියේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-73031476586738676662017-11-02T13:53:03.043+05:302017-11-02T13:53:03.043+05:30++++++++++++++++++++තඩියාhttps://www.blogger.com/profile/04768653864389281835noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-4249815745899860402017-11-02T13:42:01.348+05:302017-11-02T13:42:01.348+05:30ඕං කිව්වා...!
අපි ඔයැයි එක්ක තරහයි...ඉරිදට එන්නෑනේ...ඕං කිව්වා...!
අපි ඔයැයි එක්ක තරහයි...ඉරිදට එන්නෑනේ...
:(chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-26737335160037945762017-11-02T13:40:29.220+05:302017-11-02T13:40:29.220+05:30ඒ පිංතූරෙන් දිස්වෙන්නේ මාගේ මේ මොහොතේ මනසයි.....!
...ඒ පිංතූරෙන් දිස්වෙන්නේ මාගේ මේ මොහොතේ මනසයි.....!
:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-80613398840994530182017-11-02T13:39:12.486+05:302017-11-02T13:39:12.486+05:30හා..එහෙනං ගිහින් කියන්න ගස් වැල් වලට,ඔයැයිගේ සුපර්...හා..එහෙනං ගිහින් කියන්න ගස් වැල් වලට,ඔයැයිගේ සුපර් ග්ලූ ගැන... හම්බෙයි උත්තරේ....!!!chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-84554158650940412892017-11-02T13:38:59.241+05:302017-11-02T13:38:59.241+05:30කෝ වෙනි? තම්බලා බිව්වානම් ඕවා හරි යනවා. දෙවැනි ෆොට...කෝ වෙනි? තම්බලා බිව්වානම් ඕවා හරි යනවා. දෙවැනි ෆොටෝ කෑල්ල නම් පට්ට...Udaya Dissanayakehttps://www.blogger.com/profile/00590411317475079239noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-7221423755469898012017-11-02T12:48:35.681+05:302017-11-02T12:48:35.681+05:30මේවා නං වැල් ගැට ම තමයි අෆ්ෆා ..මේවා නං වැල් ගැට ම තමයි අෆ්ෆා ..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-2118710100381728902017-11-02T12:46:58.319+05:302017-11-02T12:46:58.319+05:30ඇයි වදේ ගලවන්නයි ලෙහන්නයි පටලවන්නයි මොන කරදරයක්ද ඕ...ඇයි වදේ ගලවන්නයි ලෙහන්නයි පටලවන්නයි මොන කරදරයක්ද ඕක super glue දාලා සදහටම ඇලෙව්වනම් ඉවරනෙ. සොඳුරු සඳවතී https://www.blogger.com/profile/09847551484187061131noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-28203173421396655632017-11-02T12:08:40.778+05:302017-11-02T12:08:40.778+05:30යලිත්
ගලවමි
ලිහමි
කපලම දාමි
අවුලක් නොවෙන්නම
අන්ති...යලිත්
ගලවමි
ලිහමි
කපලම දාමි
අවුලක් නොවෙන්නම

අන්තිම පින්තූරෙනං මරුPraසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-22726317214694289922017-11-02T11:28:37.440+05:302017-11-02T11:28:37.440+05:30https://en.wikipedia.org/wiki/Life_skillshttps://en.wikipedia.org/wiki/Life_skillsPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-23145393632952355402017-11-02T11:16:04.479+05:302017-11-02T11:16:04.479+05:30Why not my friend ...very helpful skills...aren...Why not my friend ...very helpful skills...aren't they..?chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-62893798199237111322017-11-02T11:13:22.670+05:302017-11-02T11:13:22.670+05:30ගැලවිජ්ජාවයි පැටලිච්චාවයි දෙකම ප්‍රගුණ කල සීයා කෙන...ගැලවිජ්ජාවයි පැටලිච්චාවයි දෙකම ප්‍රගුණ කල සීයා කෙනෙක් වගේPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-36316154375753475072017-11-02T10:57:58.523+05:302017-11-02T10:57:58.523+05:30හ්ම්ම්..කොහොමද එක්ස්ප්ලේන් කරන්නේ...ඒ පොටෝ එක ආර්ට...හ්ම්ම්..කොහොමද එක්ස්ප්ලේන් කරන්නේ...ඒ පොටෝ එක ආර්ට් ඉන්ස්ටොලේෂන් (installations arts) එකක පිංතූරයක්....මොලේ අවුල් වෙච්ච වෙලාවට ඔහොම වෙන්නැති ඔය නියුරෝන පෙල ගැහෙනව ඇත්තේ....!
...:)chef-architecthttps://www.blogger.com/profile/11225616716862592224noreply@blogger.comtag:blogger.com,1999:blog-9077317046398053740.post-33963570989971646772017-11-02T10:40:56.545+05:302017-11-02T10:40:56.545+05:30අයියේ ඔය යටින් තියෙනෙ පින්තූරෙ මොකද්ද?
හරියට මොලේ ...අයියේ ඔය යටින් තියෙනෙ පින්තූරෙ මොකද්ද?
හරියට මොලේ නියුරෝන එන්ලාජ් කොරල වගේAnonymousnoreply@blogger.com