උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
අයියේ ඔය යටින් තියෙනෙ පින්තූරෙ මොකද්ද?හරියට මොලේ නියුරෝන එන්ලාජ් කොරල වගේ
හ්ම්ම්..කොහොමද එක්ස්ප්ලේන් කරන්නේ...ඒ පොටෝ එක ආර්ට් ඉන්ස්ටොලේෂන් (installations arts) එකක පිංතූරයක්....මොලේ අවුල් වෙච්ච වෙලාවට ඔහොම වෙන්නැති ඔය නියුරෝන පෙල ගැහෙනව ඇත්තේ....!...:)
ගැලවිජ්ජාවයි පැටලිච්චාවයි දෙකම ප්‍රගුණ කල සීයා කෙනෙක් වගේ
Why not my friend ...very helpful skills...aren't they..?
https://en.wikipedia.org/wiki/Life_skills
යලිත්ගලවමිලිහමිකපලම දාමිඅවුලක් නොවෙන්නමඅන්තිම පින්තූරෙනං මරු
ඇයි වදේ ගලවන්නයි ලෙහන්නයි පටලවන්නයි මොන කරදරයක්ද ඕක super glue දාලා සදහටම ඇලෙව්වනම් ඉවරනෙ.
හා..එහෙනං ගිහින් කියන්න ගස් වැල් වලට,ඔයැයිගේ සුපර් ග්ලූ ගැන... හම්බෙයි උත්තරේ....!!!
මේවා නං වැල් ගැට ම තමයි අෆ්ෆා ..
ඕං කිව්වා...!අපි ඔයැයි එක්ක තරහයි...ඉරිදට එන්නෑනේ...:(
කෝ වෙනි? තම්බලා බිව්වානම් ඕවා හරි යනවා. දෙවැනි ෆොටෝ කෑල්ල නම් පට්ට...
ඒ පිංතූරෙන් දිස්වෙන්නේ මාගේ මේ මොහොතේ මනසයි.....!:)
++++++++++
ආයෙමත් තඩි වැටක්...!
මේක කවියක්ද අයියේ
නෑ මල්ලි/නංගි...ලේබලේ බලන්නකෝ....නිකම්ම නිකං සිතුවිලි...!
ගල් - වැටනොගැලවෙන්නමපැටලෙමිවෙලෙමිඑතෙමිඅවුලක් නොවෙන්නමවිසඳමිලිහමිගලවමියලිත්නොගැලවෙන්නමපැටලෙමිවෙලෙමිඑතෙමි...(වෙන මුකුත් නෙමේ සිමෙන්තියි, ගඩොලුයි,වැලියි.. තව මොනා හරි අඩු නම් එකතු කර ගත්තට අමනාපයක් නැත...)
That's a nice way of looking at it....!Thanks...!:)
වැල් සහ ගැට පටලැවෙන්නම බලා ඉන්න දේවල් නිසා ඒවා සහමුලින් ඉවත් කළයුතුයි .විචාරක දියණිය
Lalith RathnayakeNovember 3, 2017 at 1:16 PMමේජර් ගුණරත්න මා සමග මත්පැන් පානය කරමින් සිටිනා විට ස්වකිය හෘද සාක්ෂිය අවදි කොට තිබෙන්වා කිහිප විටක්ම. ඔහු උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමට සහභාගී වූ අයෙක් නොවේ. ඒ බව ඉදුරාම කිව හැකියි. එනමුත් ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකොට තිබෙනවා සැලකිය යුතු අන්දමට. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්. ගුණරත්නගේ මෙහෙය වීම යටතේ අත්තඩංගුවට ගත් කැරලිකරුවන්ගේ හිසට උදළු වලින් පහරදී මරා දැමුණු බව ඔහු මට පවසා තිබෙනවා. උතුරේදී සිදුවූ දෑ ගැන මෙහි පැවසීම මටත් ඉතාම වේදනා සහගත දෙයක්. අල්වා ගත් අයට දුන් වේදනා සහගත මරණ...මේජර් ගුණරත්න, ඔබගේ පියා කියන්නේ සීයට සීයක්ම අමුනුෂ්‍යයෙක් කියා මා පවසන්නේ නැහැ. ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම ඔහුට අපහසු උනා ඉහලින් සිටිනා රුධිර පිපාසි ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන් හමුවේ....
කාර්මික විප්ලවේ කාලේ ගැට වැල කරන මැසිමකුත් හැදුවලුනේ.අටමගෙන් අහුවනං වැඩි විස්තර අහගන්න පුළුවනි.
පුංචි කාලෙ බෝයි ස්කවුට් කරල තීන හැඩයි ...
එකෙන්ම
ගම්මිරිස් කේස් එකක්ද?
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
අයියේ ඔය යටින් තියෙනෙ පින්තූරෙ මොකද්ද?
ReplyDeleteහරියට මොලේ නියුරෝන එන්ලාජ් කොරල වගේ
හ්ම්ම්..කොහොමද එක්ස්ප්ලේන් කරන්නේ...ඒ පොටෝ එක ආර්ට් ඉන්ස්ටොලේෂන් (installations arts) එකක පිංතූරයක්....මොලේ අවුල් වෙච්ච වෙලාවට ඔහොම වෙන්නැති ඔය නියුරෝන පෙල ගැහෙනව ඇත්තේ....!
Delete...:)
ගැලවිජ්ජාවයි පැටලිච්චාවයි දෙකම ප්‍රගුණ කල සීයා කෙනෙක් වගේ
ReplyDeleteWhy not my friend ...very helpful skills...aren't they..?
Deletehttps://en.wikipedia.org/wiki/Life_skills
Deleteයලිත්
ReplyDeleteගලවමි
ලිහමි
කපලම දාමි
අවුලක් නොවෙන්නම
අන්තිම පින්තූරෙනං මරු
ඇයි වදේ ගලවන්නයි ලෙහන්නයි පටලවන්නයි මොන කරදරයක්ද ඕක super glue දාලා සදහටම ඇලෙව්වනම් ඉවරනෙ.
ReplyDeleteහා..එහෙනං ගිහින් කියන්න ගස් වැල් වලට,ඔයැයිගේ සුපර් ග්ලූ ගැන... හම්බෙයි උත්තරේ....!!!
Deleteමේවා නං වැල් ගැට ම තමයි අෆ්ෆා ..
ReplyDeleteඕං කිව්වා...!
Deleteඅපි ඔයැයි එක්ක තරහයි...ඉරිදට එන්නෑනේ...
:(
කෝ වෙනි? තම්බලා බිව්වානම් ඕවා හරි යනවා. දෙවැනි ෆොටෝ කෑල්ල නම් පට්ට...
ReplyDeleteඒ පිංතූරෙන් දිස්වෙන්නේ මාගේ මේ මොහොතේ මනසයි.....!
Delete:)
++++++++++
ReplyDeleteආයෙමත් තඩි වැටක්...!
Deleteමේක කවියක්ද අයියේ
ReplyDeleteනෑ මල්ලි/නංගි...ලේබලේ බලන්නකෝ....නිකම්ම නිකං සිතුවිලි...!
Deleteගල් - වැට
ReplyDeleteනොගැලවෙන්නම
පැටලෙමි
වෙලෙමි
එතෙමි
අවුලක් නොවෙන්නම
විසඳමි
ලිහමි
ගලවමි
යලිත්
නොගැලවෙන්නම
පැටලෙමි
වෙලෙමි
එතෙමි...
(වෙන මුකුත් නෙමේ සිමෙන්තියි, ගඩොලුයි,වැලියි.. තව මොනා හරි අඩු නම් එකතු කර ගත්තට අමනාපයක් නැත...)
That's a nice way of looking at it....!
DeleteThanks...!
:)
වැල් සහ ගැට පටලැවෙන්නම බලා ඉන්න දේවල් නිසා ඒවා සහමුලින් ඉවත් කළයුතුයි .
ReplyDeleteවිචාරක දියණිය
Lalith RathnayakeNovember 3, 2017 at 1:16 PM
Deleteමේජර් ගුණරත්න මා සමග මත්පැන් පානය කරමින් සිටිනා විට ස්වකිය හෘද සාක්ෂිය අවදි කොට තිබෙන්වා කිහිප විටක්ම. ඔහු උතුරේ ද්‍රවිඩ ස්ත්‍රීන් දුෂණය කිරීමට සහභාගී වූ අයෙක් නොවේ. ඒ බව ඉදුරාම කිව හැකියි. එනමුත් ඔහු මනුෂ්‍ය ඝාතන සිදුකොට තිබෙනවා සැලකිය යුතු අන්දමට. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්.
ගුණරත්නගේ මෙහෙය වීම යටතේ අත්තඩංගුවට ගත් කැරලිකරුවන්ගේ හිසට උදළු වලින් පහරදී මරා දැමුණු බව ඔහු මට පවසා තිබෙනවා. උතුරේදී සිදුවූ දෑ ගැන මෙහි පැවසීම මටත් ඉතාම වේදනා සහගත දෙයක්. අල්වා ගත් අයට දුන් වේදනා සහගත මරණ...
මේජර් ගුණරත්න, ඔබගේ පියා කියන්නේ සීයට සීයක්ම අමුනුෂ්‍යයෙක් කියා මා පවසන්නේ නැහැ. ඔහුගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම ඔහුට අපහසු උනා ඉහලින් සිටිනා රුධිර පිපාසි ජෙනරාල් ෆොන්සේකා වැන්නවුන් හමුවේ....
කාර්මික විප්ලවේ කාලේ ගැට වැල කරන මැසිමකුත් හැදුවලුනේ.
ReplyDeleteඅටමගෙන් අහුවනං වැඩි විස්තර අහගන්න පුළුවනි.
පුංචි කාලෙ බෝයි ස්කවුට් කරල තීන හැඩයි ...
ReplyDeleteඑකෙන්ම
ReplyDeleteගම්මිරිස් කේස් එකක්ද?
ReplyDelete