Friday 2 June 2017

මලෙක මහිම

සොඳුරු රාත්‍රියක ඇසුනු සොඳුරු සඳවතියකගේ සිතිවිල්ලක අග.....!





සුලඟ දුන් වද
ඉවසමි

බිඟු අනග රැගුම්
විඳමි


ඉම්බාට සියොලඟ
සුලඟ

බිඟු දනී
මලෙක මහිම







29 comments:

  1. රෙස්පෙක්ට් බිඟු.. :)

    ReplyDelete
    Replies
    1. තෙරේසා පරීස්සං වෙයල්ලා..බඹරු ඇවිත්...!
      :)

      Delete
  2. හීන් කෙදිරිලි
    මුමුණමින් පෙම
    ඇවිත්
    සැනෙකින්
    සිඹින මුවරද
    නෑවිත් ම යළි
    ඇවිත් යන
    බිඟුනි....

    නුඹට තාමත් ආදරෙයි......

    සුළග හිරිහැර ඉවසමී....

    Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා

    ReplyDelete
    Replies
    1. /// Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා//
      අන්න බලන්න....අපිලත් වටිනවා එහෙනං ඈ...!

      Delete
  3. නිහඬ රකින
    යළි පිබිදෙන
    නිම් හිම් නැති
    මලක මහිම.....

    අගේයි අගෙයි....

    ජයවේවා!!!

    ReplyDelete
  4. මහ පුදුමෙකි
    මලෙක මලෙකි
    නැහැ එය සකි
    සමනලයෙකි!

    ReplyDelete
    Replies
    1. සමනලයොත් එක්ක අපේ නෑ මෙයා බිස්නස්....!

      Delete
  5. තේරුනා වගේ ඉන්න ඕනෙ ....
    ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..??

    ReplyDelete
    Replies
    1. ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x2

      Delete
    2. http://kavisandalla.blogspot.com/2017/06/blog-post_2.html

      මේන් මේකට උත්තරයක් නොවැ ඔය ආකි දුන්නේ

      Delete
    3. ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x3

      Delete
    4. පන්නරය ට තව කල් ඕනි...අසාධාරන ලෙස ජීවිතය මගේ කාලය කා දමනවා මේ දවස් වල...!
      වෙලාව ආවාම ඔහොම තමා...!
      ඉමු අපි තව ටිකක්...!

      Delete
  6. අපූරු සංවාදයක් නොවැ.අනංග වාදය වගේ දිගටම ගෙනියිද?

    ReplyDelete
    Replies
    1. Cannot use the mobile in replies..sorry boss...!

      Delete
  7. හපොයි "මලක" මහිම...
    අහෝ ඛේදයකි ඉරකි තිතකි...
    පපුව හෝස් ගාල ගියා...

    ReplyDelete
    Replies
    1. පපුවේ හෝස් ගියොත් කපෝතියි ලොකුපුතේ..දිගටම බෝංචි තම්බන් කෑවම වෙන වැඩ ඕවා....!
      :)

      Delete
  8. උඩ ඉන්න බිඟු glu board එකක ඇලිල නේද ? සමහර මලුත් ඔය වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. නිකංයැ බොට කම්මල කියන්නේ..යකඩයක් වගේ හිතක් තියෙන්න එපැයි ඔහොම කථාවක් කියන්න ඉතිං...!

      Delete
  9. මොන මලක් ගැනද ඔය කියන්නෙ.

    ReplyDelete
  10. මඳ නළද
    විඳිමි
    මුඳු සුවඳ
    බෙදමි
    බිඟු එක්ක
    නිදමි
    සඳ එළියෙ
    නිවෙමි...

    ReplyDelete
    Replies
    1. එහෙමද...එතකොට මාසේ පොය දාට කොහෙමෙයි දරුවො නිවෙන්නේ...?

      Delete
  11. බඹරු හ්ම් හ්ම් ( ගුමු ගුමු ) ගානවා තමයි ඉතිං...!

    ReplyDelete
  12. මම හිතුවේ උඹ විභාග ඔක්කොම පාස් කියල තියෙන පංඩිත කමට...ටෙස්ටින්ග් හුහ්...!

    ReplyDelete
  13. මම හිතුවේ උඹ විභාග ඔක්කොම පාස් කියල තියෙන පංඩිත කමට...ටෙස්ටින්ග් හුහ්...!

    ReplyDelete
  14. ලොකු සෑර්,

    "බිඟු දනී
    මලෙක මහිම"

    ටක්කෙටම හරි.
    ඔය පින්තුරේ තියෙන වේලිච්ච ඩැන්ඩිලයන් මලට නං බිඟුව එනවා තියා හිතන්නෙවත් නැහැ.

    ReplyDelete
  15. උබගේ කවි කියවලම මම කවදා හරි කවි ඉගෙන ගන්නවා ...
    කාටද එතකොට ආඩම්බර

    ReplyDelete
  16. බිඟු ලැගුම් ගත්තාට
    තරහ නෑ
    මලින් මලක් උපදින්නට
    ඉඩ හැර
    සුවඳ විඳින්නම්
    සුළඟ වී..

    ජයවේවා..!!

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....