උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
රෙස්පෙක්ට් බිඟු.. :)
තෙරේසා පරීස්සං වෙයල්ලා..බඹරු ඇවිත්...!:)
හීන් කෙදිරිලි මුමුණමින් පෙමඇවිත් සැනෙකින් සිඹින මුවරදනෑවිත් ම යළිඇවිත් යන බිඟුනි....නුඹට තාමත් ආදරෙයි......සුළග හිරිහැර ඉවසමී....Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා
/// Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා//අන්න බලන්න....අපිලත් වටිනවා එහෙනං ඈ...!
නිහඬ රකිනයළි පිබිදෙනනිම් හිම් නැතිමලක මහිම.....අගේයි අගෙයි....ජයවේවා!!!
මලක මහිම...!
මහ පුදුමෙකිමලෙක මලෙකිනැහැ එය සකිසමනලයෙකි!
සමනලයොත් එක්ක අපේ නෑ මෙයා බිස්නස්....!
තේරුනා වගේ ඉන්න ඕනෙ ....ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..??
ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x2
http://kavisandalla.blogspot.com/2017/06/blog-post_2.htmlමේන් මේකට උත්තරයක් නොවැ ඔය ආකි දුන්නේ
ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x3
පන්නරය ට තව කල් ඕනි...අසාධාරන ලෙස ජීවිතය මගේ කාලය කා දමනවා මේ දවස් වල...!වෙලාව ආවාම ඔහොම තමා...!ඉමු අපි තව ටිකක්...!
අපූරු සංවාදයක් නොවැ.අනංග වාදය වගේ දිගටම ගෙනියිද?
Cannot use the mobile in replies..sorry boss...!
හපොයි "මලක" මහිම...අහෝ ඛේදයකි ඉරකි තිතකි...පපුව හෝස් ගාල ගියා...
පපුවේ හෝස් ගියොත් කපෝතියි ලොකුපුතේ..දිගටම බෝංචි තම්බන් කෑවම වෙන වැඩ ඕවා....!:)
උඩ ඉන්න බිඟු glu board එකක ඇලිල නේද ? සමහර මලුත් ඔය වගේ තමයි.
නිකංයැ බොට කම්මල කියන්නේ..යකඩයක් වගේ හිතක් තියෙන්න එපැයි ඔහොම කථාවක් කියන්න ඉතිං...!
මොන මලක් ගැනද ඔය කියන්නෙ.
Kush from Afghanisthan....:)
මඳ නළද විඳිමිමුඳු සුවඳබෙදමිබිඟු එක්ක නිදමිසඳ එළියෙ නිවෙමි...
එහෙමද...එතකොට මාසේ පොය දාට කොහෙමෙයි දරුවො නිවෙන්නේ...?
බඹරු හ්ම් හ්ම් ( ගුමු ගුමු ) ගානවා තමයි ඉතිං...!
මම හිතුවේ උඹ විභාග ඔක්කොම පාස් කියල තියෙන පංඩිත කමට...ටෙස්ටින්ග් හුහ්...!
ලොකු සෑර්,"බිඟු දනීමලෙක මහිම"ටක්කෙටම හරි.ඔය පින්තුරේ තියෙන වේලිච්ච ඩැන්ඩිලයන් මලට නං බිඟුව එනවා තියා හිතන්නෙවත් නැහැ.
උබගේ කවි කියවලම මම කවදා හරි කවි ඉගෙන ගන්නවා ...කාටද එතකොට ආඩම්බර
බිඟු ලැගුම් ගත්තාටතරහ නෑමලින් මලක් උපදින්නටඉඩ හැරසුවඳ විඳින්නම්සුළඟ වී..ජයවේවා..!!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
රෙස්පෙක්ට් බිඟු.. :)
ReplyDeleteතෙරේසා පරීස්සං වෙයල්ලා..බඹරු ඇවිත්...!
Delete:)
හීන් කෙදිරිලි
ReplyDeleteමුමුණමින් පෙම
ඇවිත්
සැනෙකින්
සිඹින මුවරද
නෑවිත් ම යළි
ඇවිත් යන
බිඟුනි....
නුඹට තාමත් ආදරෙයි......
සුළග හිරිහැර ඉවසමී....
Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා
/// Archi ඉදලා හිටලා ඇවිත් කවි ලියද්දී අපිටත් ලියන්න හිතෙනවා//
Deleteඅන්න බලන්න....අපිලත් වටිනවා එහෙනං ඈ...!
නිහඬ රකින
ReplyDeleteයළි පිබිදෙන
නිම් හිම් නැති
මලක මහිම.....
අගේයි අගෙයි....
ජයවේවා!!!
මලක මහිම...!
Deleteමහ පුදුමෙකි
ReplyDeleteමලෙක මලෙකි
නැහැ එය සකි
සමනලයෙකි!
සමනලයොත් එක්ක අපේ නෑ මෙයා බිස්නස්....!
Deleteතේරුනා වගේ ඉන්න ඕනෙ ....
ReplyDeleteඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..??
ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x2
Deletehttp://kavisandalla.blogspot.com/2017/06/blog-post_2.html
Deleteමේන් මේකට උත්තරයක් නොවැ ඔය ආකි දුන්නේ
ඒක නෙමේ අර පන්නරය සීරීස් එකට මොකෝ උනේ ..?? x3
Deleteපන්නරය ට තව කල් ඕනි...අසාධාරන ලෙස ජීවිතය මගේ කාලය කා දමනවා මේ දවස් වල...!
Deleteවෙලාව ආවාම ඔහොම තමා...!
ඉමු අපි තව ටිකක්...!
අපූරු සංවාදයක් නොවැ.අනංග වාදය වගේ දිගටම ගෙනියිද?
ReplyDeleteCannot use the mobile in replies..sorry boss...!
Deleteහපොයි "මලක" මහිම...
ReplyDeleteඅහෝ ඛේදයකි ඉරකි තිතකි...
පපුව හෝස් ගාල ගියා...
පපුවේ හෝස් ගියොත් කපෝතියි ලොකුපුතේ..දිගටම බෝංචි තම්බන් කෑවම වෙන වැඩ ඕවා....!
Delete:)
උඩ ඉන්න බිඟු glu board එකක ඇලිල නේද ? සමහර මලුත් ඔය වගේ තමයි.
ReplyDeleteනිකංයැ බොට කම්මල කියන්නේ..යකඩයක් වගේ හිතක් තියෙන්න එපැයි ඔහොම කථාවක් කියන්න ඉතිං...!
Deleteමොන මලක් ගැනද ඔය කියන්නෙ.
ReplyDeleteKush from Afghanisthan....:)
Deleteමඳ නළද
ReplyDeleteවිඳිමි
මුඳු සුවඳ
බෙදමි
බිඟු එක්ක
නිදමි
සඳ එළියෙ
නිවෙමි...
එහෙමද...එතකොට මාසේ පොය දාට කොහෙමෙයි දරුවො නිවෙන්නේ...?
Deleteබඹරු හ්ම් හ්ම් ( ගුමු ගුමු ) ගානවා තමයි ඉතිං...!
ReplyDeleteමම හිතුවේ උඹ විභාග ඔක්කොම පාස් කියල තියෙන පංඩිත කමට...ටෙස්ටින්ග් හුහ්...!
ReplyDeleteමම හිතුවේ උඹ විභාග ඔක්කොම පාස් කියල තියෙන පංඩිත කමට...ටෙස්ටින්ග් හුහ්...!
ReplyDeleteලොකු සෑර්,
ReplyDelete"බිඟු දනී
මලෙක මහිම"
ටක්කෙටම හරි.
ඔය පින්තුරේ තියෙන වේලිච්ච ඩැන්ඩිලයන් මලට නං බිඟුව එනවා තියා හිතන්නෙවත් නැහැ.
උබගේ කවි කියවලම මම කවදා හරි කවි ඉගෙන ගන්නවා ...
ReplyDeleteකාටද එතකොට ආඩම්බර
බිඟු ලැගුම් ගත්තාට
ReplyDeleteතරහ නෑ
මලින් මලක් උපදින්නට
ඉඩ හැර
සුවඳ විඳින්නම්
සුළඟ වී..
ජයවේවා..!!