Wednesday 4 March 2015

මල්ලි (කා )



වෙනදා වගේ
චියර්ස් කියන්න....

දාඩිය දාගෙන හදපු
බයිට් එක මාරයි කියන්න....

මට ජින්ජර් ඒල් නෙමෙයි
සෙවන අප් තමා කියන්න....


උඹ අද.......
කොතැනකද ....

( මම විතරමයි නෙමෙයි නේද උඹට ඉන්නේ)

වරෙන් හනිකට...
-#-#-#-#-#-#-
පාලුව බෑ ඉවසන්න...

63 comments:

  1. මම එන්නද...?

    පොටෝ එක ක්ලැසික්.. අයි ලයික් ඉට්...

    සිකුරාදා දාන මගේ කවියත් ඔය වගේ... ඒකෙත් ක්ලැසික් පික්චොර් තුනක්ම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හයිවේ එකේ පැය එකහමාරයි. වරෙන්..
      පෝයට ලේස්‍ති වෙනවා.
      කොල්ලා ආවේ නෑ ෆ්‍රයිඩේ වැඩ කියලා..
      දුකට ලියවෙන ඒවා මචෝ..

      Delete
    2. පොටෝ ක්‍රෙඩිට් මමතුමාට සහ samsung කස්ටියට ලැබිය යුතුමැයි..

      Delete
    3. දික්වැල්ලෙද...?

      තනි ආතල් එකක් ගන්නයි තියෙන්නේ...

      Delete
    4. හුඟ කාලෙකින් ෆාර්ම් එකට ආවා. වෙලාවක බොලා ඔක්කොම එක්ක මෙහේ එන්න ඕනි..මොකා නැතත් ප්‍රාජේව නම් ගේන්න ඕන, එතකොට ඉක්මනට ආපහු යන්න ඇහැකි...!!

      Delete
    5. මල හිස් මොල්ලෙ ගියා...

      Delete
    6. ඔඹ තුමාට වැඩි සීනි ප්ලේන්ටියක්වත් වීම ගැන මා හට මාරම සැපතකි..

      Delete
    7. මාවත් එක්ක යන්නෝ..මමත් එනෝ

      Delete
    8. ඔන්න අපිත් අත උස්සලා ඉන්නේ...

      Delete
    9. In poll position. Ready for the flag !

      Delete
  2. තනියම බීම බේබදුකම යයි කියැවේ :P

    ReplyDelete
    Replies
    1. පිස්සුද මල්ලි කව්ද තනියම බොන්නේ..එක පුටුවයි හිස්...තව පුටු ගොඩාආආක්ක්ක්ක් ඇත..

      Delete
    2. එක පුටුවයි හිස්. අනිකෙ මම (චෙෆාකි) ... හැක්.

      Delete
    3. අන්න මද්දුට තේරුනා.

      Delete
    4. :D ඒකත් එහෙමද,, එහෙමනම් ඉතිං අවුලක් නෑ.. :P

      Delete
  3. 'මී විතකින් කලක් තිස්සේ එකට බැඳුනු මිතුදම් ඇත්තෝ එකෙකු හෝ අඩු වූයේ නම් බොහෝ කොට දුක් වෙති'
    කියලා නැගිට ගන්න බැරිව වැදිලා පුටුවක ඉන්නකොට කවුදෝ කනට කොඳුරලා ගියා කියල පඬිතුමෙක් කියල තියෙනවලුනෙ.උටත් සිහියක් තිබුනෙ නෑ..

    ReplyDelete
    Replies
    1. සජ්ජා කීවහැ බේබද්දොත් ඉන්න එපෑයැ මලේ..
      මීවිතයි මියැසියයි ඒ එක්කම ලඳුන් ලඟ නැත්නම් අපි සුන්..

      Delete
    2. දික්වැල්ලෙ බීච් එකේ බොක්ක හරියට රෑ වෙලා ගියා නම් අන්න තැන.. හෙහ් හෙ..

      Delete
    3. අනේ මං ඔව්ව දන්නෙත් නෑ, බේබද්දා කියල කිව්වෙත් නෑ :P

      Delete
  4. ෆොටෝ එක ෆට්ට .. හොද වැඩේ ආපු නැති එක

    ReplyDelete
  5. ස්ක්යිප් එකෙන් සෙට් වෙලා බොන්න පුළුවන්නම් මාත් එනවා

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අප්‍රේල් වල අවුරුදු බීමක් බොමු.

      Delete
    2. අසාධාරන මිනිස්සු....

      Delete
  6. දුකට කියන කවිද?

    ReplyDelete
  7. අනිවා..අයියන්ඩි මගෙත් එකෙක් ඉන්නවා ඌ නැතුව මට එංගලනතේ හැරි කුමාරයා එක්ක බිව්වත් පාලුයි..
    එල ද බ්‍රා වගේ ලියලා
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි ලමයි හදන්න ඕන...හෙක් හෙක්..
      ගල් නම් බෑමයි..!

      Delete
  8. ඉරිසියයි බං බට්ට ඉරිසියයි අවංකවම.

    ReplyDelete
    Replies
    1. බට්ට පට්ට කරගනු මැනවි.

      Delete
    2. කර ගතිමි..ඉරිසියාව උනත් පට්ට විදියට කරන්න ඕන...නැද්ද හැලපේ.

      Delete
    3. චෙරි ගෙඩිය පත්තරේ උඩට වැටුන දවසේ ඉදලා හැලපයියන්ඩිට බට්ටමයි මතක් වෙන්නෙ.

      Delete
  9. අම්මට හුඩු ආයෙත් පිටිපස්සේ වයිපර් දාගෙන යන්න වැඩක්ද? :P

    ReplyDelete
    Replies
    1. හයිවේ රේස් එකක් යන්නත් එක්ක, ප්‍රාජේගේ පස්සෙන් යමුනේ.

      Delete
    2. ඉවාන් ශේඩ්ස් හෙඩ් ලයිට් වයිපර් ඔක්කොම දානව, දෙකක් දාගන්නෙ නැති වනාට

      Delete
  10. මල්ලි (කා ) මල්ලි (කා ) මට තව ඉන්න බැ
    මල්ලි (කා ) මල්ලි (කා ) තව ඉවසන්න බැ
    මල්ලි (කා ) මල්ලි (කා ) ඔයාට තේරෙන් නැ
    ඉවසුවා ඉවසුවා මෙච්චර ඉවසුවා තාව ඉවසන්න බැ ..

    ගායනය - ජිප්සීස්

    ReplyDelete
    Replies
    1. වීකෙන්ඩ් එක ඉවරවෙනකන් ඉවසන්නය කියලා ටෙක්ස්ට් කරලා තිබුනා මල්ලි(කා)..

      Delete
  11. හාපෝ.........බොන්න නම් කතාකරන්න එපා. ඊයේ රෑ ගියා හමුදා නිලධාරියකුගේ මවගේ මළ ගෙදර. යකෝ ඇවිත් තිබුන හැම හමුදා වාහනයකම බාර් ඇරලා. ඒ මදිවට සර් එන්නකෝ කියනවා හැම එකාම. ම්හු, හරියන්නෑ. ටික දවසක් නොබී ඉන්න බලන්න ඕනේ. අද මම නැගිට්ටේ 11 ට

    ReplyDelete
    Replies
    1. ඒ වාහන වල හිටියේ පාසල් දරුවෝ වෙන්න ඇති.. නැත්නම් සෑර් කියයිය..

      Delete
    2. හිකිස්‌ ..... කොකා කොලා යහමින් බිලා ඉන්න ඇති .හැක්

      Delete
    3. විචා ආමි එකේ හැමෝම හැමෝටම සෑර් කියන්නෙ නෑනේද?
      මොනා උනත් පොඩි ලමයි එක්ක, විශේෂයෙන්ම පාසැල් සිසුන් එක්ක මත් පැන් පානය කිරීමනම් අනුමත කරන්න බැහැ අපි වගේ වැදගත් උදවියට..

      Delete
    4. හමුදාවේ සර් කීම ගැන මම මීට කලින් කියලා තියනවාද මන්දා. අපිට වඩා යුද හමුදා සේවයේ ජ්‍යොෂ්ඨත්වයෙන් බොහොම වැඩි, එහෙත් අද අපි ඉන්න නිලයට වඩා පහළ නිළයක සිට විශ්‍රාම ගිය නිළධාරීන්ට, සර් කියනවා, ගෞරවයක් ලෙස. අද හමුදාපති වුනත්, ආචාර කරලා සර් කියනවා, තමන් පහළ නිලයක සිටියදී, තමන්ගේ ජ්‍යොෂ්ඨ නිලධාරියකුව සිටි, එහෙත් හමුදාපති තනතුර නොදැරූ අයට පවා.

      Delete
  12. ඔහෙලා මේ පාටි ටයිම් ගැන කියවන්න එපා. අපිටත් භාගෙට හරි ගැහෙන හදවතක් කියලා දෙයක් තියෙනවා. බොන නොබොන එක කෙසේ වෙතත් නිවාඩු කීවම, අනික ඩවුන් සවුත් කීවම හදවතේ කෑලි ගැලවෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. Buru, ඔයාගෙ FB updates දැක්කම නම් හැමදාම පාටි ටයිම් වගේ අපිට නම් පේන්නේ..

      Delete
    2. හා හා.... ඒ වගේ ද රශ්නේ සුදුම සුදු වැලි පිරිච්ච නිල්පාට බීච් එකක පාටි ටයිම් ස්ටෝරීස්. එහෙමත් නැත්නම් ඈත ගමක කැලෑවක පාටි ටයිම් කතාවල්.... අපි ඒවට විතරයි ජෙලස්... ඔය යාළු මිත්‍ර සමාගම් වලට අපි කොහොමත් එවරෙඩි නේ....

      ( අපි කලාම අනිත් අයට දුක හිතෙයි කියලා අපිට හිතෙන්නේ නෑ. ඒත් අනිත් අය කරන කොට අපිට දුකයි. (ඒකට කියන්නේ පෘතජන වගේ මොකක් හරි වචනයක් නේද?)

      Delete
  13. අම්බට උඩු....ලංකාවට සැපත් වෙලාද.....උඹ......

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඒක වෙලා දැන් ටිකක් කල්නේ මචං..

      Delete
  14. ඔහොම තනියම දෙකක් දාගෙන කවියක් ලියාගෙන ඉන්න එකෙත් ආතල් එකක් තියේ..ආ නැද්ද.. :D

    ReplyDelete
    Replies
    1. මොනා කියනවද මෙයා ..තනිවෙලා බලනකෝ සැප.

      Delete
  15. ඇයි චෙෆාකි හිස් පුටු තියගෙන දුක් වෙන්නෙ මේ අපි බේබේල ඉන්නෙ අඩගහන්නකො.
    මගෙත් බොන පාට්නර් නැත්තම් බයිට් එක නෑ වගේ තමයි.
    ස්තූතියි- බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. බ්‍රෑන්ඩ් එක ගල් කියන එවුන්ව සත පහකට විශ්වාස නෑ. බොන්න් ගියාම ගල් දිහා බලන්නේවත් නෑ උන්. අත්දැකීමෙන් කියන්නේ ඕ ... යේස්

      Delete
    2. ගල් බොන්නේ අනික්වා නැති වෙලාවට බං....

      තියෙන වෙලාවට කව් ද බං ගල් බොන්න...

      Delete
    3. රෑ 12ට 1ට විතර ඉතිං කොහෙං උනත් හොයන්න තියෙන්නෙ ගල් තමයි විස්කි මිළට.ෆෘට් සැලඩ්...

      Delete
    4. . නිකම් විස්කි තියන වෙලාවට අපි ඒව බොන්නෙ ගෙනාපු එකාට දුක හිතෙන හින්ද . නැත්තම් අපි බොයි ඔය විස්කි . ශික් ...
      ඉවාන් ,එදා අපේ මෙන්ඩටයි , පත්තරයයි විස්කි බීල උන ගැනිල හිටිය

      Delete
    5. එක හිස් පුටුවයි බංස් තිබුනේ..

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. එච්චර ලකී නෑ මෙයා අපි..කතා කොරනවා තියා හිතන්නවත් පින නැත...

      Delete
  17. නිකමට හරි කතා කලානම් අපිටවත් එන්ඩ තිබ්බ...

    මගෙනම් ගොඩ වෙලාවට එහා පුටුව හිස් වෙන්නේ නැහැ, නෝනා මහත්තැන් එහා පුටුවේ වාඩිවෙලා එක්කෝ TV බලනවා, එහෙම නැත්නම් වෙන වැඩක් හරි කරකර ඉන්නවා රෑට කන්න හදපු බැදුමක්, මාළුවක් බයිට් එකට ගත්තොත් ඔරවන්න බලාගෙන...

    ReplyDelete
    Replies
    1. ලොක්කෝ මේකනේ කේස් එක..අල්ලපු පුටුවල හිටි ගෑල්ලමයි දෙන්නා දන්නේ නෑනේ මම පෝස්ට් එකක් පබ්ලිෂ් කොලා කියලා ඔය අස්සේ..

      Delete
  18. ෆොටෝ එක හරිම ගති. පරණ වලව්වක වගේ. ගාමිණී ෆොන්සේකයි නිධානයයි මතක් වුනා.

    ReplyDelete
  19. අපිට කොයින්ද පූසො මාලු, අපි යමුකො මූදු කිව්වලු!

    ඒක නෙවේ, මොකෑ මේ ප්‍රාටම කෙලින්නෙ කට්ටිය?

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....