photo from www.callmefluffy.com |
මොන්ටිසෝරියේ ඇන්ටි:
හා...සිනිඳු දූ, මොකද පැත්තකට වෙලා අද..
ඔයාගේ අම්මි
ඇයි
අර ආපු හැටියේ ගියේ මයේ පුතේ...
කෙල්ල පැටියා:
???? ...අපේ අම්මිව මරල හංගන තැන ඔයා දන්නවද ඇන්ටි...????
මොන්ටිසෝරියේ ඇන්ටි: ???????????????????
කෙල්ල පැටියා: ????????????????
එතනින් එහා වෙච්ච ටිකත් එතනට එනකන් වෙච්ච
ටිකත් (මේ සත්‍ය සිද්ධියක්) හිතා ගන්න
පුලුවන්ද අපිට...?..
මොකද්ද බං මේ වෙන්නෙ? කරකෝල අතෑරිය වගේ!!
ReplyDeleteඅහපු වෙලාවෙ මටත් එහෙමම උනා....
Deleteපුල්ම හොල්මං
ReplyDeleteඇත්ත කථාවක් නිසා හොල්මං වෙන්නත් බැහැනේ...
Deleteහපොයි ...
ReplyDeleteඇත්තම කිව්වොත් මට නම් දෙකක් හිතුනා
කෝක හරිද මම දන්නේ නෑ
1. පට්ට වල් කතාවක්
2. ඉතාම ශෝකජනක කතාවක්
1.පට්ට වල් කතාවක් + 2. ඉතාම ශෝකජනක කතාවක් = වල්, ශෝකජනක කතාවක්
Deleteමේ රිප්ලයි එකට පට්ට ලැයික්
Deleteමොකක්ද බොල මේ
ReplyDeleteගිය සුමානේ මට අහන්න ලැබුන ඇත්තටම වෙච්ච දෙයක්..එච්චරයි...
Deleteහිතා ගන්න බෑ.
ReplyDeleteකරුණාකර සොමියාගේ කමෙන්ටුව කියවන්න...
Deleteහොල්මන්ද බේරේ පොල් කොල...
ReplyDeleteමම හිතන්නේ චෙෆාකිත් මලක් ඇදලා වගේ...
නැහැ..KG...ඇත්තටම...වැඩි සීනි ප්ලේන්ටි එකක් ඕන....
Deleteඇම්ඩගේ කතාවක් වගේ
ReplyDeleteම්හු....!!
Deleteඅම්මා පොඩි එකා මොන්ටිසෝරි දාල වෙන සෝරියකට යනවා නේද? ;)
ReplyDeleteඅම්මා පත්තිනි දේවි නෙමෙයි....හැබැයි එහෙම වෙන සෝරියක නොගිය එකත් පුදුමයි...
Deleteමොන $#@% තක් ද ඩෝ මේ.............
ReplyDeleteඑක #රි *@#තෙක් කරපු #රි වැඩක් නිසා පොඩි දරුවෙකුට වෙච්ච දෙයක් මචෝ...මෙහෙම @#තොත් මේ රටේ තාමත් ඉන්නවා කෙන්ජි...
Deleteමොන්ටිසෝරි ඇන්ටි : ඇයි මයෙ දූ එහෙම ඇහුවේ
ReplyDeleteකෙල්ල පැටියා : තාත්ති කිව්වා ඊයේ ලෑ අම්මිව මරලා හන්ගනෝ කීලා
ඔබ හරි......මේක දිග කථාවක්.. මට ලියන්න ටැලන්ට් එකයි වෙලාවයි දෙකම නෑ..වෙලාවක ලියන්න පුලුවන් එකෙකුට මේ කථාව කියනවා, ලස්සනට ලියන්නය කියලා...
Deleteමොකද අපි හැමෝටම අහන්න වටින කථාවක් මේක ඇතුලේ තියෙනවා...
This comment has been removed by the author.
Deleteප්‍රිවසි නිසා මම යම් යම් දේවල් වෙනස් කලා...මට දැන් බයයි අපි දෙන්නාම කථා කරන්නේ එකම දරුවෙක් ගැනද කියලා...
Deleteමේකේ කිසිම් කුනු රසයක් නැහැ උපේක්ෂා...
මගෙර හිතේ තියෙන අසරන කේන්තිය විතරයි මෙතන තියෙන්නේ..මේක ලිව්වේ වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා..
අපි බය වෙන්න ඕනද අපිට හිතෙන ඒවා ලියන්නේ...ප්‍රිවසි ප්‍රොබ්ලම් එක හැන්ඩ්ල් කරාම කාටවත් අනවරතයක් වෙන්නේ නෑනේද..?
ලියන්න ඔයා දන්න කථාවත්..ඔයාට හොඳට ලියන්න පුලුවන්...
This comment has been removed by the author.
Deleteමමත් එක පාරක් මෙහෙම ලිව්වා
Deleteමොන්ටිසෝරි වල මේ වගේ හයිලයිට්ස් හරියට තියෙනව.. සමහර විට ඒ තාත්තගේ කෝපය සාධාරණ වෙන්නත් පුළුවන්. හැබැයි පොඩි එකී ගැන හිතල එහෙම නොවේවා කියලත් මින් පස්සෙ දෙන්න දෙමාල්ලෝ සතුටින් සිටීවා කියලත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ළමා මනසට නොසෑහෙන්න නරක බලපෑම් කරනවා. කතාව හිතාගන්න බැරි අයට රුවන් හෙට්ටිආරච්චිගේ අර ' රැවටුණු තරම්- ඔබ හින්ද මං' කියන සින්දුවට කරල තියෙන විශුවල් එක පොඩ්ඩක් බලන්න කියල මතක් කරල දෙනව. (සිංදුව ගැනවත් විශුවල් එක ගැනවත් ප්‍රමෝශන් එකක් නෙවෙයි )
ReplyDeleteපොඩි එකා ගැනයි මටනම් දුක....ගෑනු මේවා ඉවසන් ඉන්න නිසා වෙන්න ඕනි මෙච්චර දුර දිග යන්නේ පොඩි දේවල්...පොඩි ඈයෝ ගෙවල් වල දොර රෙදි වගේ..ඔක්කෝම වයිබ්ස් ඇබ්සොර්බ් කරගන්නවා...ඊට පස්සේ තමන්ට කම්ෆටබල්ම තැනදි එලියට දානවා..එලියට පොඩි කාලෙදිම දාගත්තොත් ගොඩ නැත්නම් ඌත් නවතින්නේ දෙමාපියන් හිටිය තැනමයි...
Deleteසොමියා කියපු එකම තමයි මටත් හිතුනේ. උඹේ පැහැදිලි කිරීම් නිසා වෙන්න මොකක්ද හේතුව කියලාත් එක එක දේ හිතුනා. අවසානයේ මරලා හැංගුවේ නැත්නම් ලොකු දෙයක්.
ReplyDeleteඅල්ලලා දාමු බං මේක...හිතට ආව වේගේට පෝස්ට් කලේ...ජරා වැඩ බං...හිතා ගත්තා වැඩිය හොයන්නේ නැහැය කියලා..අර ඉවානයා කිව්වා වගේ වල් කථාවක් වෙලා ඉවර උනොත්..හුටා නේ...
DeleteThis comment has been removed by the author.
Deleteහම්මෝ ඔහෙත් එක්ක බැහැ....මොකක්ද මේ මම හිතන දේවල් ලියන්නයි, මම කරන දේවල් හිතන්නයි හේතුව...මට මතකයි ලියලා තිබ්බා උපේක්ෂාගේ හිතේ තිබ්බ අයිඩියා එක අරන් ෆිලම් එකක් කරලාය, ටෙලි නාට්‍යයක් කරලාය කියලා පොඩි කම්ප්ලේන් එකකුත්.....
DeleteThis comment has been removed by the author.
Deleteඑතකොට මම ගොනාද ? බල්ලාද ? බල්ලා නම් ThunderShirt එකක් දාගන්නවා...ගොනා නම් ඉතින් හරකා වගේ කරබාගෙන ඉන්නවා...
Deleteමෙතන තියෙන්නෙ එවගෙ කතාවක් කියල මට හිතුන.මෙ පුන්චි දරුවන්ගෙ හිත් කොච්චර තැලෙනවද මෙවයින්.පහුගිය දවසක වයිෆ් ඇදෙ දරුවො දෙන්න එක්ක ඉන්නකොට මම ගිහින් වයිෆ් ගෙ යටි පතුල කිතිකැවුව .එකට වයිෆ් දගලපු හා කැගැහුන එකට පොඩි දරුව අඩන්න ගත්ත .බොහොම අමාරුවෙන් නැවත්තගත්තෙ. එවගෙ පොඩිහිත් මෙවයින් කොච්චර තැලෙනව ඇතිද?
ReplyDeleteහොඳ වැඩේ තැන නොතැන නොබලා ඕන්නැති වැඩකරනවාට...
Deleteඅලේ කියල්ලකො ඉතුලු ටික...
ReplyDeleteකියල්ලනම් පුලුවන්..ලියල්ල බැහැ අයියෝ....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ මට තේරුනේ නෑනෙ.
ReplyDeleteඇයි මට...! මටත් තේරුනේ නෑ නේන්නං....!!
Deleteහ්ම්ම් .. පොඩි එකීගේ හිතට බැහැලා බැලුවම උපරිම ශෝකී කතාවක් ඔතැනම තියෙනවා කලින් මොනා වෙලා තිබ්බත් ඉස්සරහට මොනා උනත්
ReplyDeleteමොකෑ වහන් වෙලා හිටියේ...වැඩ වෙන්ටෑ.....දුවලා ගිහින් පෝස්ට් එක බලලා එන්න ඕනි මේකට උත්තර දෙන්න ඉස්සර වෙලා...
Deleteම්හු....
ReplyDeleteඋපේකෂාගේ කොමෙන්ට් එකෙන් නිකං මෙව්වා උනා වගේ...
බොට ****** තරු විසි උනාද?
DeleteThis comment has been removed by the author.
Deleteඅර පූසව බේරගන්න ඇම්ඩන් ඌ ඉස්කෝලෙට ගෙනාව ජාතියෙ කතාවක් මං හිතන්නෙ.
ReplyDeleteඒ කථාව දන්නේ නැහැනේ රාජ්....මම කිව්වේ පූසා සහ ඇම්ඩන් කථාව....
Delete