Friday 15 December 2017

Sunset blues

photo credit - chathu











ආවෙමු අප මේ දුර
නෙත ගැසුනෙමු බොහෝ දෑ ඒ ගමන් මග...

අර බසිනා හිරු මෙන් හෙටත් ඉන් එහාටත්
යමු අතිනත පටලා අප ඉතිරි දුරත්...

17 comments:

  1. අදනම් බොහොම වැදගත්.. :)))))

    ReplyDelete
    Replies
    1. හැමදාමත්...!
      අපි කොහොමත්....!

      Delete
  2. බැස්සත් ඔය හිරු අද දින
    නැග එ්වී යලි හෙට දින


    අත්පටලා යන්නෙ බයිසිකලෙන් වෙන්න ඇති නෙහ්.

    ReplyDelete
    Replies
    1. ඒ ඒ ගමනට..ඒ ඒ වෙලාවට සරිලන අයුරින් වාහනේ තෝරාහත්තට ..අත්පටලා තමා යන්නේ ඉතිං අපි....!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හඳපානේ - මඳ අඳුරේ
    අත්පටලා අපි යමු ආයේ..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි....හඳ පායාවි...ඉර බැහැගෙන යන නිසා...!

      Delete
  5. අපූරුයි කවියත් පොටෝවත්.

    ReplyDelete
    Replies
    1. හම්මෝ ඇති යංතං..මේවා කවි නෙවේ...කවි වගේ එව්වා නිසා ඒ...!!

      Delete
    2. පොටෝකාරී කොහොමත් අපූරුයි...!

      Delete
  6. ඇතත් අමිහිරි මතක මල් පෙති අතීතයකට මුහුවෙලා
    දුකත් හදවත පතුලෙ විනිවිද නැගෙයි මොහොතක හැඬවිලා
    ඔබත් සමගම අතින් අත ගෙන යන්න පින මගෙ අඩුවෙලා
    හෙටත් නැග එන ළහිරු විලසම පැතුම් හිත මත උතුරලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී..ඔහොම පදවැල් මට ගොතන්න බෑ ඉතිං...ඒ උනාට පපුව පිරුනා කියෙව්වම...!
      ජයෙන් ජය දුමී...!

      Delete
    2. ලියන්න බැහැයි කිව්වට විඳින්න පුලුවන් වීමත් සතුටට කරුනක්. ස්තූතියි චෙෆාකි.

      ජයවේවා!!!

      Delete
  7. දම් පාටින් ලා සඳ බැස යනවා
    ආකාසේ රන් වන් පාටයි
    සමුගෙන යන්න ඔබෙන් තව මොහොතයි
    ගොලුවී ඉන්නෙමි මං..............
    විචාරක දියණිය

    ReplyDelete
    Replies

    1. ගිමන් හරින දියඹ දිගේ 
      සුසුම් හෙලන වෙරළ ඉමේ 
      බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා...
      සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා..

      --ජානක සිරිවර්ධන--

      Delete
  8. ඒකනම් බොහොම ආදරණීය ප්‍රාර්ථනාවක්....ඉතින් අනිත් බාගෙටත් පෙන්නුවනම් සතුටුවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. පෙන්නුවා.පෙන්නුවා...!

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....