Friday 14 July 2017

Show Stopper



Nude by Tara Hunt


ඔහු වෙනුවෙන්
නිදැල්ලේ
නිරුවත් වූ ඔබ දුටුදා නිදාගත් මසිත
තාමත් තද නින්දේ....!

32 comments:

  1. Replies
    1. බලාගෙන වැටෙයි..සේෆ්ටි ෆර්ස්ට්...!!

      Delete
  2. ඕක තමයි කියන්නේ අනුන්ගේ කාමර අස්සට හොරෙන් එබෙන්න එපා කියලා. කෝ ඉතින් අහනවද....

    ReplyDelete
    Replies
    1. පෝන් ස්‍ටාර් කෙනෙක්ගේ කාමරේට එබෙන්න ඕනිද බං ඕව දකින්න හැබෑට...!!!!

      Delete
  3. මොනාද අප්පා මේ කරන්නේ...මම කියුවේ නිදා ගන්න එක ගැන ;)

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා හරි නිදාගන්න එපෑ‍යැ...!
      ඒකටත් කොහෙද අප්පා නිදහසක්...!

      Delete
  4. Hi Mr Architect,
    What is the cost of building a house (per SqF)in Colombo now? Sorry for asking this question in this place.

    Thanks,
    P888

    ReplyDelete
    Replies
    1. Pls send an email to chefarchitect@gmail.com

      Delete
  5. ඇත්තටම මේ කවිය නම් ටිකක් තේරුම් ගන්න පලුවන් ..හැබැයි මට පැති දෙකකින් හිතුනා.
    චිත්‍ර ශිල්පියා ඉදිරියේ ඔහුගේ නිර්මාණය වෙනුවෙන් නිරුවත් වීම,
    තමන් ආදරය කරන කෙනෙක් ඇය ගේ හෝ ඔහුගේ අනියම් සබඳතාවයක් වෙනුවෙන් නිරුවත්වීම
    මම හරිද?

    ReplyDelete
    Replies
    1. ඔහොම බෑ..තව ගැඹුරට හිතන්න පුරුදු වෙන්න ඕනි....කම්මැලි වෙන්න එපා මෙන්ඩෝ හිතත් එක්ක...!

      Delete
    2. චා ..චා ..මම හිතුවේ මට තේරුණා කියලා

      Delete
    3. ඒ උනාට මම ආසයි චිත්‍ර ශිල්පියා ඉදිරියේ නිරුවත් වීමේ ඈන්ගල් එකටත්...ඒක ඩීප්....😁

      Delete
  6. හිත නිදාගත්තෙ ඇයි දන් නෑ?

    ReplyDelete
    Replies
    1. කියන්නේ නෑනේ..හිත හරිම මුරන්ඩුයි..පැහැදිලි උත්තරයක් දෙන්නේ නෑ ඒ ප්‍රශ්නේ ඇහුවට...!

      Delete
  7. අපි පොඩි ළමයි දුවන්න ඕනෙ දැක්කෙ නෑ වගේ මෙව්වා

    ReplyDelete
    Replies
    1. දිව්වට කාරි නෑ..දුවලා වැටෙන්න එපා....දුකයි තුවාල වේවි කියලා...!

      Delete
  8. තාමත් නින්දෙද?

    ReplyDelete
    Replies
    1. මමද...මම නං නිදාගත්ත කාලයක් මතක නෑ....හිත නං ඉතිං ඇහැරවන්න බැරි ගානට මර නින්දේ මෙයා...!

      Delete
  9. පූල් එකට වතුර පුරවල බැහැල ඉන්න, නිදිමත ගතිය යයි.

    ReplyDelete
    Replies
    1. කොහෙද ඒක කරන්නත් විදියක් නෑ....!

      වෙලාවක් නැතිකම නිසා....!

      අනික අල්ලපු ගෙදර පූල් එකට බැහැලා ගුටිකන්න උනොත්...?

      :)

      Delete
  10. අල්ලපු ගෙදරට ෆෝකස් කරල CCTV ගහනකොට ඕක වෙයි කියල හිතුව. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ නං මරු බඩුවක්..නරක්වෙලා තියෙයි එහෙම හිතපු වෙලාවේ අවවාදයක් කලා නං..බලහං දැං වෙච්ච සංතෑසිය....!

      Delete
  11. හිත හීලෑ නෑ ...............
    තැන තැන ඇවිදිනවා .................
    හිතෙන හිතෙන තැන නවතිනවා ............
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. අල්ලලා බැඳගන්නයැ ..හිත මම කිව්වේ....😜

      Delete
  12. රුවක් තිබේ එහි පැහැදිලි බවක් නැතේ
    කවක් ඇතේ එය රුවටම හපන් වෙතේ
    කොතෙක් කියා බැලුවත් පිළිතුරක් නැතේ
    කවක් දෙන්න බැරි මගෙ හිත දුකින් වෙතේ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පිටුපා සිටිනා විට රුව නෑ නොව කොහොමත් පැහැදිලි
      කවි නොව මේවා මගේ විකාර වූ සිතිවිලි

      Delete
    2. ලඟ නොව බලන්න දුමී දුර වෙන්න පැහැදිලි
      ඉබේම ගලාවි ඔය කවි සිතටත් සුපුරුදු කව් සිතිවිලි

      Delete
    3. හෑ...විකාර සිතුවිලි මෙහෙමනම් චෙෆාකිගෙ කවි කොහොම ඇද්ද ?

      Delete
    4. විහිළු කරන්න එපා දුමියෝ..අපිලට කවි බෑය....!

      Delete
    5. ඇසක් නිවෙන රූ සිරි පැහැ තිබූ නමුත්
      එකක් දෙකක් පෙති විසිරී හැලුණු නමුත්
      මතක් කරන මොහොතේ ඇස තෙමිනු නමුත්
      මලක් සුවඳ නොසොයනු පෙති තිබූ නමුත්.....

      ජයවේවා!!!

      Delete
    6. ///මලක් සුවඳ නොසොයනු පෙති තිබූ නමුත්....//

      මලෙක හැඩ නෑ නොව නොමැත්තේනං හැඩ පෙති දහසක්
      ඒ මල කෙසේ බෙදන්නද සුගන්දය නොමැත්තේ නං ඇත්තටම පෙති දහසක්
      අන්ධනොවූයෙමි රූසිරියෙන්
      නොසැලුනෙමි
      පෙති නොසැලෙන මල් නොදක්කෙමි
      දුමියෝ මේ නං අරුමයක්මයැ...


      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....