උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
පව් අසරණ අසල්වාසීන්
සවුන්ඩ් පෲෆ් රූම් එකක තට්ටු හතරක් උඩ ඉඳන් නේ...කමක් නැතුව ඇති...!:)
හිල් හැම බොකුටු අතැඟිල්ලෙන් වැටෙන සඳ තොල් පෙතිවලින් මා සතපා සිඹින සඳ මල් මල් සිහින ස්වරයන් හද පතන සඳ වල් මත් නොවී හිඳුමෙන් තව පලක් වෙද....---- නලාව-----ජයවේවා!!!
දුම් සුවඳින් පිරුන ඔබෙ අතැඟිලෙහිදුම් රසයෙන් ගහන ඔබෙ දෙතොලෙහිදුම් සුවඳ හමනා ඔබෙ සුසුමෙහිගිලෙමි එදාමෙන් රති කෙලියෙහි-- බටනලාව-:) :)
හෑ....?
:)
මගෙ යාලුවෙක් නටබලාවක් පිඹල මලා
තෙරපවා මා සිහින් බඳගිරඔබේ රළු දෑතින්තබා තුඩ තුඩ උරා ලවනතකලු ගැහුණු දෙතොලින්මුදා හල මැන හදේ සිතුවිලිඅවදි කර මා සිතුම්ස්වර දැහැනින්...- බටනලාවී -
මියුසික් ක්ලාස් යන්න හිතා හිටියේ..දැන් ඉතිං පොයෙට්‍රි ක්ලාසස්වත් යන්න ඕනි....!තැන්කූ සඳා...!
ඒක හොදා
bata kola
Kannemi...!:)
බට නලාව පිඹින්න වෙන කෙනෙක් හොයාගත්තා නම් ෂෝක් නේ අයියේ... මේක නම් හාමිනේට පෙන්නන්න එපා... මාව මරයි...
හාමිනේට නෙවෙයි මාතේ, කාටවත් පෙන්නන්න බෑ මේක නං.....:) :)
රෑවෙලා බටනලා පිඹිනකොට ගොපලු යකා එනවලු. හැක්..
නයි එනවයි කියලනේ කියන්නේ...!!!
ගුත්තිල සහ මූසිල යනු වෙණ වයුවන් නොවේද සබඳ චෙපාකියනි? වස්දඬු වැයුමෙහි කෙල පැමිණියෝ ක්‍රිෂ්ණා තෙමේය....:)
රවියාණෙනි...එකළ වෙන වැයුම ගුත්තිලයන්ගේ අසපුවටම සීමා මායිම් වූවා මිස වස්දඬු වැයුමෙහි ඔවුන් නොයෙදුනේයැයි අසා නොමැත්තේමැයි...කෙලෙසකින් හෝ මා ගුත්තිල මූසිල යුගලය ගෙන ආවේ ප්ලස් මයිනස් ආකල්පයක් ගෑවීමටම පමනක්මයැ..කම් නෑ නොවේද එසේ නම්....!ක්‍රිෂ්ණා කෙසේ වෙතත් රාධා ගැන නම් අප සිත් ලා ඇත්තේමැයි...:)
රාධා යනු යායේ කැඳවුම්කාරිය වූ අංගනාව නොවෙතිද මිතුර?
අඳ මවුපියෝ දෙදෙනකතී වෙණ මීයෙනසුසූ යයි ඇත ගැසූ සැකයෙන
ගුත්තිල කාව්‍ය හොයාගෙන කියවන්න වෙනවා මට දැන්...!
කොහම හරි ඉගනගෙන පිබිමු
ඔය කොහොමහරි ඉගෙනගන්න එක තමා අමාරුම මෙන්ඩෝ...!
පිඹින්න අයියා පිඹින්න
කොහේ පිඹින්නද මල්ලී....ලන්ග් කැපෑසිටි ඕල්මෝස්‍ට් සීරෝ වෙද්දි....:)
ඔය බට නලා කෙළිය කියන්නේ මට බැරි දේවල් මහ ගොඩකින් තවත් එකක්...
එහෙ..නම්. ෂ්.ෂ්... ඕක අහගෙන ඉන්න එක කොහොමද?ඔන්න ෆ්ලූට් ග්ලාස් වලින් කරන දේ නම් අපිට චුට්ටක් විතර පුලුවන්
මම නම් ප්‍රා, ෂැම්පේන් ගහන්නෙත් හයිබෝල් ග්ලාස් එකේ :D
http://onlineslangdictionary.com/meaning-definition-of/skin-flute
ආ දැන් තේරෙනවා මේ මොකද්ද කියලා ... ඊයා හලෝ ...
ඒක තමා. මං හීනෙන්වත් හිතුවේ නෑ චෙෆොයටාකි සොරි ..චෙෆ්-පොයට්-ආකි ඔහොමයි කියලා. ඉකේය්යා
මැදින් වකුටු උන කීවමත් තේරුනේ නැතුව ගියානේ ඉතිං ඔන් ලයින් ඩික්ශනරි හොයාගෙන...!:)
උබ දවසක මටයි ප්‍රා ටයි කවි තේරුම් කරනවා ඒ කිව්වේ උබගේ කවි කියවලම අපි කවි එක්ස්පර්ට් වෙනවා
කොයි හිල් වැහුවත්, අවශ්‍යම හිල වැහුවොත් බටනලා නම් ගහන්න හම්බුවෙන්නේ නැහැ. බැරි කටනලාව.
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
පව් අසරණ අසල්වාසීන්
ReplyDeleteසවුන්ඩ් පෲෆ් රූම් එකක තට්ටු හතරක් උඩ ඉඳන් නේ...කමක් නැතුව ඇති...!
Delete:)
හිල් හැම බොකුටු අතැඟිල්ලෙන් වැටෙන සඳ
ReplyDeleteතොල් පෙතිවලින් මා සතපා සිඹින සඳ
මල් මල් සිහින ස්වරයන් හද පතන සඳ
වල් මත් නොවී හිඳුමෙන් තව පලක් වෙද....
---- නලාව-----
ජයවේවා!!!
දුම් සුවඳින් පිරුන ඔබෙ අතැඟිලෙහි
Deleteදුම් රසයෙන් ගහන ඔබෙ දෙතොලෙහි
දුම් සුවඳ හමනා ඔබෙ සුසුමෙහි
ගිලෙමි එදාමෙන් රති කෙලියෙහි
-- බටනලාව-
:) :)
හෑ....?
Delete:)
Deleteමගෙ යාලුවෙක් නටබලාවක් පිඹල මලා
ReplyDeleteතෙරපවා මා සිහින් බඳගිර
ReplyDeleteඔබේ රළු දෑතින්
තබා තුඩ තුඩ උරා ලවනත
කලු ගැහුණු දෙතොලින්
මුදා හල මැන හදේ සිතුවිලි
අවදි කර මා සිතුම්
ස්වර දැහැනින්...
- බටනලාවී -
මියුසික් ක්ලාස් යන්න හිතා හිටියේ..දැන් ඉතිං පොයෙට්‍රි ක්ලාසස්වත් යන්න ඕනි....!
Deleteතැන්කූ සඳා...!
ඒක හොදා
Deletebata kola
ReplyDeleteKannemi...!
Delete:)
බට නලාව පිඹින්න වෙන කෙනෙක් හොයාගත්තා නම් ෂෝක් නේ අයියේ...
ReplyDeleteමේක නම් හාමිනේට පෙන්නන්න එපා... මාව මරයි...
හාමිනේට නෙවෙයි මාතේ, කාටවත් පෙන්නන්න බෑ මේක නං.....:) :)
Deleteරෑවෙලා බටනලා පිඹිනකොට ගොපලු යකා එනවලු. හැක්..
ReplyDeleteනයි එනවයි කියලනේ කියන්නේ...!!!
Deleteගුත්තිල සහ මූසිල යනු වෙණ වයුවන් නොවේද සබඳ චෙපාකියනි?
ReplyDeleteවස්දඬු වැයුමෙහි කෙල පැමිණියෝ ක්‍රිෂ්ණා තෙමේය....:)
රවියාණෙනි...එකළ වෙන වැයුම ගුත්තිලයන්ගේ අසපුවටම සීමා මායිම් වූවා මිස වස්දඬු වැයුමෙහි ඔවුන් නොයෙදුනේයැයි අසා නොමැත්තේමැයි...කෙලෙසකින් හෝ මා ගුත්තිල මූසිල යුගලය ගෙන ආවේ ප්ලස් මයිනස් ආකල්පයක් ගෑවීමටම පමනක්මයැ..කම් නෑ නොවේද එසේ නම්....!
Deleteක්‍රිෂ්ණා කෙසේ වෙතත් රාධා ගැන නම් අප සිත් ලා ඇත්තේමැයි...:)
රාධා යනු යායේ කැඳවුම්කාරිය වූ අංගනාව නොවෙතිද මිතුර?
Deleteඅඳ මවුපියෝ දෙදෙන
ReplyDeleteකතී වෙණ මීයෙන
සුසූ යයි ඇත ගැසූ සැකයෙන
ගුත්තිල කාව්‍ය හොයාගෙන කියවන්න වෙනවා මට දැන්...!
Deleteකොහම හරි ඉගනගෙන පිබිමු
ReplyDeleteඔය කොහොමහරි ඉගෙනගන්න එක තමා අමාරුම මෙන්ඩෝ...!
Deleteපිඹින්න අයියා පිඹින්න
ReplyDeleteකොහේ පිඹින්නද මල්ලී....ලන්ග් කැපෑසිටි ඕල්මෝස්‍ට් සීරෝ වෙද්දි....:)
Deleteඔය බට නලා කෙළිය කියන්නේ මට බැරි දේවල් මහ ගොඩකින් තවත් එකක්...
ReplyDeleteඑහෙ..නම්.
Deleteෂ්.ෂ්... ඕක අහගෙන ඉන්න එක කොහොමද?
ඔන්න ෆ්ලූට් ග්ලාස් වලින් කරන දේ නම් අපිට චුට්ටක් විතර පුලුවන්
මම නම් ප්‍රා, ෂැම්පේන් ගහන්නෙත් හයිබෝල් ග්ලාස් එකේ :D
Deletehttp://onlineslangdictionary.com/meaning-definition-of/skin-flute
ReplyDeleteආ දැන් තේරෙනවා මේ මොකද්ද කියලා ...
Deleteඊයා හලෝ ...
ඒක තමා. මං හීනෙන්වත් හිතුවේ නෑ චෙෆොයටාකි සොරි ..චෙෆ්-පොයට්-ආකි ඔහොමයි කියලා. ඉකේය්යා
Deleteමැදින් වකුටු උන කීවමත් තේරුනේ නැතුව ගියානේ ඉතිං ඔන් ලයින් ඩික්ශනරි හොයාගෙන...!
Delete:)
උබ දවසක මටයි ප්‍රා ටයි කවි තේරුම් කරනවා ඒ කිව්වේ උබගේ කවි කියවලම අපි කවි එක්ස්පර්ට් වෙනවා
ReplyDeleteකොයි හිල් වැහුවත්, අවශ්‍යම හිල වැහුවොත් බටනලා නම් ගහන්න හම්බුවෙන්නේ නැහැ. බැරි කටනලාව.
ReplyDelete