Friday 25 March 2016

ඔහේගේ ආදරේ....






skipper as my skipper at dandeniya



ඔහේගේ ආදරේ....

හරියටම උතුරේ යුද්දේ වගේ...

ඒ තරමටම දැනුන නිසා,
කවදාවත්  ඉවරවෙයි කියලා හිතුවෙ නැත්තේ,
හිතුනේ නැති නිසා....


යුද්දේ ඉවර උනා වගේම
නොහිතූ වෙලාවක
නොහිතූ අයුරින් අවසන් උනා..


ඔහේගේ ආදරේ...

RIP SKIPPER



46 comments:

  1. ස්කිපර් තුමා නැති වුනැයි?

    ReplyDelete
  2. අවුරුද්දක් වෙනෝ දැන්...ඌරෙකුට බැඳපු තුවක්කුවකට අහු උනා කියලයි කියන්නෙ...
    මම බොඩි එකවත් දැක්කෙ නැතිනිසා හොඳයි....!:(

    ReplyDelete
    Replies
    1. සැබෑවටම අන්තිම දුකයි....

      මා අනිවත්තේ වාසය කරනා කාලේ මගේ අසල්වැසියා ගේ ග්‍රේහවුන්ඩ් බලු තෙමේ නොදන්නාකමට ඉත්තෑවෙකු සමග ගේමට සැට් වී මැරුනා...

      උගේ පපු පෙදෙසේ ඇනී තිබූ ඉත්තෑ කූර ගැලවා දැම්මේ මායි! ඉතා කේදනීය අවස්තාවක්....

      Delete
    2. මටනම් හිතෙන්නේ බොහොම කණගාටුදායක අහම්බයක්. බල්ලෙක් ලේසියෙන් එහෙම ඉත්තෑවෙකුගෙන් පහර කන්නේ නැහැ.

      Delete
  3. මිනිස් ආත්මයක් ලැබ නැවත ඉපදී ඇති
    My sympathies

    ReplyDelete
    Replies
    1. Skipper එච්චරම පව් කරලා නෑ මනුස්ස ආත්මයක් ලබන්න...සමහර විට තලගොයෙක් වෙලා ඉපදිලා ඇති..මොකෝ ඒ තරමට මෑන්ස් ලව් එයාලට..දවස් ගනන් බලන් ඉන්නවා පොල්ගහකට එහෙම එලවම් යනකොට නැග්ගොත්..thanks...

      Delete
  4. කනගාටුයි, බොහොම කනගාටුයි. අර ඉයන් කිව්වා වගේ සමහරවිට අපි අතරමත් ඉපදිලා ඇති.

    ReplyDelete
    Replies
    1. තව ආත්ම ගානක් යන්න වේවි අපි අතරට එන්න නං....!

      Delete
  5. මෙයා දැන් හොඳ තැනක ඇති...

    මම බව්වන්ට වැඩිය කැමති නැති උනත් ටිකක් හරි බව්වෙකුට කියල කැමති උනේ තණකොළ ගොඩේ අමුතු විදිහට උඩ පැන පැන යන වයසක බව්වට...

    ReplyDelete
    Replies
    1. අනේ චූටි තුමාගෙත් ෆර් එක ට්‍රිම් කරන්න උනා...එයා දැන් තනකොල තියෙන හරියට යන්නෙම නෑ....
      හැබැයි මෑන්ස් ආයෙත් යන්ග් වෙලා...

      Delete
    2. හොදත් නැ නරකත් නැ රනිල වාගේ ඒ බල්ලා ( අනිත් පැත්තත් එහෙමනේ )

      Delete
  6. කතාකරන්න බැරි උනාට තොරතෝංචියක් නැතුව කතා කරන මෙයාල ගැන අපි මොනව කතා කරන්නද...?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කතා කරන්න විතරයි බැරි....

      Delete
  7. මම සත්තු හදන්නෙ නැත්තෙ උන් මැරුනහම් දුකයි.
    අනික දැන්නනම් මම බල්ලන්ට බයයි. මෙයත් අර බූල වගේ අහිංසකයෙක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ...මම වගේම අහිංසකයි...බූල් මෑන්ස්ට වඩා දඟට හිටියේ..යන්තං අවුරුදු හතරයි බං මේ විනාසේ වෙනකොට...

      Delete
  8. මෙයා මේ අපේ එක්කෙනාවද්ද කියල බැලුවේ.ඒ තරමට සමානයි.එයා අමුත්තන්ට ගොඩක් ආදරේ නිසා එදා පෙන්නන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒයකාට මේ යකාගේ බල්ලන්ටත් වැඩිය පිස්සු

      Delete
    2. කම්මලේ හිටිය නිසා නොපෙන්නු එක හොඳයි...කම්මලේට බල්ලෝ මාර ලව්..දැක්ක ගමන් අල්ල ගන්නවා...ඉන්ජෙක්ෂන් ගහලා තමයි ගලවගන්නේ...

      Delete
  9. සුභ ගමන් යාළුවා …

    ReplyDelete
  10. සුභ ගමන් බව්ව මචෝ...

    ReplyDelete
  11. බලාගෙන වත්තේ ඇවිදින්නේ....

    ReplyDelete
    Replies
    1. වත්තේ ඇව්ද්දට කමක් නැ වැට පැන්නොත් කේස්

      Delete
  12. Hope the death was quick.
    I can just about bear a dog's death because that is inevitable but seeing a dog suffering is one of the most difficult things I have experienced.

    ReplyDelete
    Replies
    1. ගුගල් දෙයියගේ translate දෙයියා මට හපං

      //මරණය ඉක්මන් විය බලාපොරොත්තු වෙනවා.
      මම ගැන බල්ලෙක් මරණය දරාගත හැකි බව අනිවාර්ය ය නිසා නොව, බල්ලෙක් දුක් දැක මම අත්දැක ඇත වඩාත් දුෂ්කර දේවල් එක්//

      Delete
    2. Yes it was...a powerful explosion they said....workers have burried the body parts at location....sad story..miss him so much...

      Delete
  13. ගිය හකුරට නාඩා තියන හකුරු බෑ හතර රැක ගත්තානං නරකද

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඕනිම නම් අපේ xerx ගෙයි summer ගෙයි පැට්ටෙක් දෙතෑකී ඔහේට...හැබැයි බලාකියාගන්න එක ලේසී පාසු කාරියක් නෙවී...
      ඔහේට ඔවාට වෙලාවක් නෑ..තියේ නං හම්බ්වෙච්ච සම්මානේ ගන්නවත් එනවානේ...!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. \\ආපු නැති එක ගැන නම් ඉතින් කතාකරලා වැඩක් නැත. අන්තිම දුකය ///..
      standard answer...බොරු කියන්න එපාය...!

      Delete
  15. This is a down south canine, right?

    ReplyDelete
  16. ළඟින් හිටපු සතෙක් නැතිඋනාම දුකක් තමයි.
    ඒත් ඉතිං මරණය කාටත් පොදු දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං....දුකම තමයි.....!

      Delete
  17. සුරතල් සතෙකුගේ අගේ දැනෙන්නේ මේ වගේ වෙලාවක. skipper වඩා හොද ආත්මයක උපදීවා.

    ReplyDelete
  18. කනගාටුයි ... මටත් ඉන්නව බලු පැටව් (පැටව නෙමේ ලොකු එවුන් ඒත් තාම පොඩි එවුන් වගේ වැඩ.. ) දෙන්නෙක්ම එක්කෙනෙක් ටිමී අනේක ටොමී :D

    ReplyDelete
  19. So sorry about the dog. I already have decided not to take another pet after Tikiri. We love pets because they don't lie.

    ReplyDelete
  20. ඔහේගෙ ආදරේ......
    ඉවර වෙලාද
    අයියෝ....
    චබී......

    ReplyDelete
    Replies
    1. පිච්චු කෙලීම තහනම්.....:)

      Delete
  21. පූසෝ නම් තුන්දෙනේක්ම හිටියා . දැන් ඉන්න ඒක වෙලාවකට බලු පටියෙක්ද කියලත් හිතෙනවා පිටි පස්සෙන් දුවන් එන විධිහට. සුරතල් බල්ලෙක් නැතිවෙනකොට හරිම කණගාටුයි තමයි.

    ReplyDelete
  22. මේක හරිම සංවේදී ආදරණිය වෙනස්ම නිර්මාණයක් Chef-Architect. සුරතල් සතුන් ඕනෙම නැත

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....