Friday 24 October 2014




අද 24

අද අයවැය

හෙට 25

හෙට වැය විතරයි

වෙනදා වගේම..




26 comments:

  1. ආපහු ලබන අවුරුද්දේ අයවැය එනකන්

    ReplyDelete
    Replies
    1. කොහොමද අලුත් කෙනෙක්ගේ අයවැය ස්පීච් එක අහනකොට ලබන සැරේ..10ක්ම අහලා ඇතිවෙලා අය්යෝ...!!!

      Delete
  2. ඒ උනාට මේකෙන් දෙනවලු පොරි හැලෙන්න.. ආස්චර්යට ඔන්න මෙන්නලූ නේ...

    ReplyDelete
    Replies
    1. පොරි හැලෙනවා මචෝ දිගටම...අද හවස් වෙනකොට දැනගන්න පුලුවන් වෙයි ආශ්චර්‍යයට අපි කොච්චර දුරද ලඟද කියලා..හෙක් හෙක්...

      Delete
    2. මාතේ මොකෝ උඹ ඇනෝලට දොර වහල?

      Delete
    3. මාතෙ, හුකේ පොරි තමා ඉතුරු වෙන්නෙ.

      Delete
  3. Replies
    1. අයි අයියෝ අපේ මහින්ද මාමිගේ ඇනුවල් ස්පීච් එක ඔහොම සවුත්තුකරන්න එපා.....
      බලන්නකෝ අද සියඹලා ගෝනිය බිමින් තියලා බෙදනකොට...

      Delete
  4. අද පෝය
    අද බන
    හෙට පෝය නෑ
    හෙට බනත් නෑ
    පින්වත

    ReplyDelete
  5. අදත් එකයි හෙටත් එකයි
    දෙකත් එකයි තුනත් එකයි
    අයත් එකයි වැයත් එකයි
    කොලත් එකයි නිලුත් එකයි

    ReplyDelete
    Replies
    1. මරාත් එකයි රනිත් එකයි
      ජෙපත් එකයි ෆොනිත් එකයි

      Delete
  6. චෙෆා උඹ ජපානෙද ඉන්නෙ ?
    වෙලාවක සෙට් වෙමු

    ReplyDelete
    Replies
    1. නෑ බං අම්මට සිරි ලංකාවේ....

      Delete
  7. හවස් වෙලාම කොටන්නං පොරතිපලේ බලාල.

    ReplyDelete
    Replies
    1. පොරොතිපලයක් තියේද ආයොබොවං...???

      Delete
    2. අන්න ලංකාවෙ ඔක්කොටම (දායකත්ව) පෙංසොං දෙංට යනෝ...
      වතුර බිල බස්සලා...10% ක්
      වැට් එක බස්සලා...1% ක් - ජයවේවා!
      http://www.lankauniversity-news.com/2014/10/2015-budget-proposal-speech-live.html

      Delete
    3. EPF එක නග්ගලානේ බං 2%කින්..මම කියන්නේ මම පඩි ගෙවන උන්ට..හෙක් හෙක්...හොටලේ ලයිට් බිල නම් අඩුකරලා..
      ජය වේවා කියලද කියන්න වෙන්නේ...රාජගිරියේ මාර රතිඤ්ඤා පත්තු කිරිල්ලක්නේ මලේ පත්තු කරන්නේ..මොකෝ මේ ඈ...?

      Delete
    4. //Medical Checks for every citizen// අල්ල ලෙලේ!
      //හොටලේ ලයිට් බිල නම් අඩුකරලා..// දෙයියනේ කියල ලගින්ටනං ඇහැකි අයියන්ඩි හැකි පදමට. දැං රූං චාජස් තීරනේ කොරන්නෙ හොටලේ හදංට ගත්තු බැංකු ලෝං එකේ පොලියයි වාරිකෙයි නේ. ලයිට් බිල නිකං අර මොකක්ද අස්සෙං යන මොකක්ද එක වගේ.
      //රාජගිරියේ මාර රතිඤ්ඤා පත්තු කිරිල්ලක්නේ මලේ පත්තු කරන්නේ//
      ඔය පත්තුවෙන්නේ අනාගත බඩගින්දර පෙරකලාසිය (proxy)

      Delete
    5. රට වටේම රතිඤ්ඤා බෙදලා තිබුනාලු බැසිල් මලයා...අයවැය අතර තුර බෙදන්න. රතිඤ්ඤා ටැක්ස් එක අඩුකරලාවත්ද දන්නේ නැහැ.

      Delete
    6. chef කොහෙද ඉන්නේ , රාජගිරියේ නම් අපිත් රතිඤ්ඤා පත්තු කළා , නිකම්ම හම්බ වුනා දුමින්දගෙන් පත්තු කරන්න දෙන්නෙකුත් එක්කම

      Delete
    7. This comment has been removed by the author.

      Delete
  8. ඊයේ හිතේ..
    අද අතේ..
    උන්ගෙ උන් හිතුමතේ..
    අපි මෙහේ හාමතේ...

    ReplyDelete
  9. මරු පෝස්ට් පොඩ්ඩ බං.

    ReplyDelete
  10. උන්ට අය,
    අපිට වැය,
    අයට පව
    ගෙවන වැය
    අහෝ අය-වැය

    ReplyDelete
  11. මෙන්න චෙෆයියෙ ඔයා ගැනත්
    http://madhumadhavi135.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....