![]() |
පින්තූරය ඉස්සුවේ මෙතනින් www.veryhappypig.com |
කොට්ටපොර
කනාමුට්ටි
ඒ මදිවට
ග්‍රීස් ගහේ
මල්...
ඊට පස්සේ ගුටිඇනගෙන
වම් ඇහ තාමත්
රතු….
ගෙදර ඇවිත්
මහරෑ
බත් පතේ
වැලි යයි කියා
මගේ වම් කම්මුල
රතු…..
අවුරුදු කුමාරයො !
මං චූටි ගිනිකූරක්
පෙට්ටිය ඇතුලෙ නිදා ඉන්න
ඇහරවන්න එපා
අවුලුවන්න එපා
ගින්න මගෙන්....
බ්ලොග් පිටුව අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. මෙතැනින් අපේ සින්ඩියට පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
පව් අප්පා... කම්මුල රත් පැහැ ගැන්වීම විශේෂයෙන්..
ReplyDeleteදුකේ බෑ....
Delete///මං චූටි ගිනිකූරක්
ReplyDeleteපෙට්ටිය ඇතුලෙ නිදා ඉන්න
ඇහරවන්න එපා
අවුලුවන්න එපා
ගින්න මගෙන්....///
මේ කොටස මරු බං!!!
එච්චර තමයි මචෝ කවිය (මේක කවියක්නම්..) ඊට උඩින් තියෙන්නේ බැක්ස්ටොරි එක...අතිනුයි කටිනුයි ගුටිකන ගෑල්ලමයෙක්ට දුන්න උපදෙසක් නිසා ඉපදිච්ච සිතිවිල්ලක් බොස්....
Deleteහොඳ ලිපියක් .එන්න අපේ අඩවියට
ReplyDeleteමෙය ඇඩ් එකකි.
http://premalathaa.blogspot.com/
නියමයිනේ සහෝ එන්නං දිගටම
ReplyDeleteThanks bro....
Deleteනිරාපද ගිණිකූරක් (safety match) වෙයං බං අර සපත්තුවේ අඩියේ ගහලා කවුබෝයිලා පත්තුකරන ගිණිකූරක් නොවී.
ReplyDeleteහෑ ඈ
ReplyDelete