Friday 25 April 2014

ඇය...









 

 

 

 

 

 

 

 

ඇය...


පොඩි එකී සංදියෙ අපලයයි කියා ගෙදරට...
ළමයින් නොමැති ලොකු තත්තාගෙ ගෙදරට පිටත් කල..
තනියම අකුරු කර ලොව ජයගෙන
දෙකකුලෙන් නැගී සිටිනා කල...

ඔහු..


බෝඩිමට ආ සිහින් ළදැරිය
දපනේ දාගත් නාස්තිකාර ඉලන්දාරියාවී..
ලොව ජයගෙන ඇය ගෙට ගෙනෙනා
දෙයින් බඩ පුරාවාගෙන
පරෙයියන් ගසයි...

8 comments:

  1. නියමයි... සහතික ඇත්ත..

    ReplyDelete
    Replies
    1. මෙහෙම කාලකන්නියෙක් දන්න නිසා ලියවුනේ මාතේ..

      Delete
  2. ඔහොම දෙමව්පියෝ ඉන්නව.. ගොඩක් වෙලාවට ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලබන දරුවන් තමයි ඔවුන්ට අවසානයේ රැකවරණය ලබා දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. කරුමෙක මහත මානවී...ඇයගේ දෙමව්පියන් ලඟදී මියැදුනා..ඇය යම්තරමින් වත් ඔවුනට සළකන්න සැරසෙනකොටම වගේ....

      Delete
  3. කණ රත්වෙන්න දීලා තියෙන්නේ. එහෙම තමයි දෙන්න ඕන.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....