උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
අපූරුයි... විටකුත් කෑවා වගේ..
සිතිවිලි හින්දා හොඳයි....ඈත බලාගෙන ඉන්න කොට දේවල් පේන හැටි මාතේ...
ශරීර සෞඛ්‍යයටත් හොඳයි නේ..
මානවී...මම නම් අහලා තියෙන්නේ හකුරුත් අගුනයි කියලයි....
මදකට පියාගත් විට නෙතදැනේ දුඹුලුද මුසු උණුසුම් සුවද..
මල්මී ආවාට බොහෝම ස්තුතියි....
ෆිටේ ෆිට්!! හිතින් ගියා එහෙම තැනකට. පොල්කට්ට පැත්තක තියපු ගමන් පත්තුකර ගන්න දුමක් තියලා තියපන්. මොක වුනත් කමක් නැහැ :
මම නම් මචෝ ගතින්ම එතන....
අපිට කොහෙන්ද ඉතින් එහෙම චාන්ස් එකක් වත් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..
දුකවත් ඉරිසියාවත් හිතන්න එපා මහත්තයො....ඉස්සරහට හම්බවේවි ඔහොම චාන්ස්..
මට එක එක විකාර හිතෙනෝනෙ ඔය පොටෝ එකෙන්.. ඔය කෙල්ලෙක්ගෙ කකුල් දෙකක්ද ඉලත්තට්ටුවට එහායින් ?? ලිප්ටිස් ගාල තියෙන්නෙ ;)
හ්ම්ම්.....
ඔය පොල් කට්ට වක්කඩෙන් හෙම හෝදලා ගන්න එපා මචං කෘමිනාශකයි මී උණයි .
පොල් කට්ට හෝදන්නේ තේ කහට වලින්ම නේද මචෝ...?
කාගෙද ඔය පාට කරපු නියපොතු
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
අපූරුයි... විටකුත් කෑවා වගේ..
ReplyDeleteසිතිවිලි හින්දා හොඳයි....ඈත බලාගෙන ඉන්න කොට දේවල් පේන හැටි මාතේ...
Deleteශරීර සෞඛ්‍යයටත් හොඳයි නේ..
ReplyDeleteමානවී...මම නම් අහලා තියෙන්නේ හකුරුත් අගුනයි කියලයි....
Deleteමදකට පියාගත් විට නෙත
ReplyDeleteදැනේ
දුඹුලුද මුසු උණුසුම් සුවද..
මල්මී ආවාට බොහෝම ස්තුතියි....
Deleteෆිටේ ෆිට්!! හිතින් ගියා එහෙම තැනකට. පොල්කට්ට පැත්තක තියපු ගමන් පත්තුකර ගන්න දුමක් තියලා තියපන්. මොක වුනත් කමක් නැහැ :
ReplyDeleteමම නම් මචෝ ගතින්ම එතන....
Deleteඅපිට කොහෙන්ද ඉතින් එහෙම චාන්ස් එකක් වත් කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ..
ReplyDeleteදුකවත් ඉරිසියාවත් හිතන්න එපා මහත්තයො....ඉස්සරහට හම්බවේවි ඔහොම චාන්ස්..
Deleteමට එක එක විකාර හිතෙනෝනෙ ඔය පොටෝ එකෙන්.. ඔය කෙල්ලෙක්ගෙ කකුල් දෙකක්ද ඉලත්තට්ටුවට එහායින් ?? ලිප්ටිස් ගාල තියෙන්නෙ ;)
ReplyDeleteහ්ම්ම්.....
Deleteඔය පොල් කට්ට වක්කඩෙන් හෙම හෝදලා ගන්න එපා මචං කෘමිනාශකයි මී උණයි .
ReplyDeleteපොල් කට්ට හෝදන්නේ තේ කහට වලින්ම නේද මචෝ...?
Deleteකාගෙද ඔය පාට කරපු නියපොතු
ReplyDelete