Saturday 19 November 2022

Odiyal Koozh






 ජාපනේ කකුලු කරිය

කූල් සූපය (හරිද මන්දා)

මට්න් මසාල නාන් එක්ක

රියෝ එකෙන් අයිස් ක්‍රීම් 


ඕතෙන්ටික් ජැෆ්නා කුසීන්

ස්ටාර් ක්ලාස් හෝටෙල් සැප

කර කව කව වාඩිවෙන්න

බුක්ඩ් ඒසී ට්‍රේන් සීට් 


දෙදාස් නවේ ඉඳන් දහම තුනයි ජාපනේට (අවුරුදුම)

ඒ දහ තුනේ කොළොම්පුරය 

වලේ මෝටසයිකල් වගේ කානිවල් එකේ

ජාපනේ ඒ උනාට හෙන ඩිසිප්ලින් 


කොලොම්පුරේ ශ්‍රියා මේම මේම

කමු බොමු කඳුළු ගෑස්

නාමු අපි සැවොම සල්ෆර් ඩයොක්සයිඩ් සූඳ බේරේ වැවේ හැම නම වෙනිදම

මොකට කරමු ඉන්වෙස්ට්

දැම්මොත් එෆ්ඩී විසිම හතරක් නේ ඉන්ටරස්ට් 


මොකටද මුරුංගා ජාපනෙන්

දැන් හම්බන්තොටත් සප්ලයි කරනව මුරුංගා 

පන්සීය සීයමයි පොලේ අද 


කහ සිවුරම දාහක් උපන් දිනේ

තුන්දාහකටම කෑම තංගල්ලේ

ඒ උනාට මොරිස් ඔක්ස්පර්ඩ් ජාපනේ

කිව් ආර් කෝඩ් නැතුව දුවන්නේ හැල්මේ

ජාපනේ හරි ඩිසිප්ලින්

ජාපනේ හරිම ඩිසිප්ලින්.....!


10 comments:

  1. ඔල්මොරොන්දන්
    කණා පල්ලන්
    වෙලා- ගහලා
    හිටු කියා දැන්
    රජ වෙලානේ
    විනේ තකමින්!

    ReplyDelete
  2. ඩිසිප්ලින් කියන්නෙ ඩිස්ප්‍රීන් වගේ ජාතියක්ද?

    ReplyDelete
  3. ජාපනේ හරි ඩිසිප්ලීන්...

    ReplyDelete
  4. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දවසක් වන්නේ වෛද්‍ය සගුරු මගේ හිටපු ස්වාමිපුරුෂයා ඔහුගේ මායාවෙන් සහ ප්‍රේම මන්ත්‍රයෙන් නැවත ලබා ගැනීමට මට උදව් කරමින් මට කළ උපකාරය නිසාය. මම විවාහ වී වසර 6ක් ගත වූ අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා ඇත්තටම මාව රවටා දික්කසාද වීමට උත්සාහ කරමින් සිටි නමුත් මට අන්තර්ජාලය හරහා Dr.saguru විද්‍යුත් තැපෑලෙන් පැමිණි විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවය තුළ මිනිසුන් සතුටු කරන්න. මම ඔහුට මගේ තත්වය පැහැදිලි කර, පසුව ඔහුගේ උපකාරය පැතු නමුත්, මා පුදුමයට පත් කරමින්, ඔහු මට පැවසුවේ මගේ නඩුවට ඔහු මට උදව් කරන බවත්, මෙන්න මම දැන් සමරන්නේ මගේ සැමියා සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බැවිනි. ඔහුට සෑම විටම මා අසල සිටීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැක. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා, මොනතරම් විශිෂ්ට උත්සවයක්ද? වෛද්‍ය සගුරු සැබවින්ම මන්ත්‍ර ගුරුකම් කරන්නෙකු බැවින් මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දෙමි. ඔබට උදව් අවශ්‍යද, දැන් විද්‍යුත් තැපෑල හරහා වෛද්‍ය සගුරු අමතන්න: drsagurusolutions@gmail.com හෝ whatsapp +2349037545183  ඔහු ඔබේ ගැටලුවට එකම පිළිතුර වන අතර ඔබේ සම්බන්ධතාවය තුළ ඔබට සතුටක් ගෙන දේ. සහ පරිපූර්ණ වේ
    1 ආදර අක්ෂර වින්‍යාසය
    2 නැවත ජය
    3 ගර්භාෂයේ ඵල
    4 අක්ෂර වින්‍යාස ප්‍රවර්ධනය
    5 අක්ෂර වින්‍යාස ආරක්ෂණය
    6 ව්‍යාපාරික අක්ෂර වින්‍යාසය
    7 හොඳ රැකියා අක්ෂර වින්‍යාසය
    8 ලොතරැයි අක්ෂර වින්‍යාසය සහ උසාවි නඩුවේ අක්ෂර වින්‍යාසය

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....