Friday, 25 September 2020

ආදරුංගල්..!





නිවි නිවී ඇවිලෙන
තැවි තැවී වැලපුන
කප්පරක් දුක් ඉහිලූ
සංයමයක් නොමැති සිත


අකීකරුකමින්
දඟකාරකමින්
පිහිතුඩු සේ තියුනු වදනින්
සිදුරු කොට
වැව්බැම්මේ
සරුංගල් අරින අපිදෙන්නා....!

කඩාගෙන ගියත්
කූරියා ගැහුවත්
අතඇරියත්
වතුරේ....!


13 comments:

  1. Replies
    1. හ්ම්....!
      ආරාධනාවක් ආවා බ්ලොග් එක අප්ඩේට් කරන්න කියල...ඒ මොහොතේ ලියවුන සිතිවිල්ලක් මේ....!

      Delete
  2. එතකොට වැවේ කූරියො?

    ReplyDelete
    Replies
    1. උන්ට අර හබන් කුකුලන්ට වගේ රජ මගුල් ඉතින්....!!!

      Delete
  3. හා හා සෙල්ලං කරන්න වෙන තැනක් තෝර ගන්න .... සරුංගලේ කූරියා ගහනවා වගේ නෙවෙයි දෙන්නම වැවට පතබෑවුනොත් එහෙම...

    ReplyDelete
    Replies
    1. ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිටා සිට....
      පීනන්න දන්නවනේ අපි දෙන්නම..නැද්ද...?

      Delete
  4. උඹ තාම සරුංගල් අරිනවද? නැත්තන් ඇරපු සරුංගල් ආපහු එනකන් බලාගෙන ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මම හරි ආසයි අනිත් අය අරින සරුංගල් දිහා බලන් ඉන්න...!
      ලිංතොට හුඟ කාලෙකින්....!
      දීර්ඝායුෂ ඔබතුමාට...!!

      Delete
  5. හොඳයි හොඳයි බ්ලොගේ අප්ඩේට් කරල. ලස්සනයි කවිය ඈ.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....