Wednesday 4 July 2018

අසංතෘප්ත සුරතාන්තය

Woman Sitting in a Red Armchair, Musée national Picasso, Paris



අප හමුවූයේ ඇයිදැයි
මෙලෙස
අප ලංවූයේ ඇයිදැයි
ඇසිය යුතු...

හෙට දින අප කව්දැයි
කුමක් වේදැයි
ඇසිය යුතු...

එනමුදු මේ සොඳුරු වූ මොහොත
එවන් සිතුවිල්ලෙන්
අඳුරු නොකරන්..

සොඳුරිය...

ගිලී කිමිදී මත්වෙන්නට
ඒ රසෝගයේ..

අසංතෘප්ත සුරතාන්තය
වෙත ලඟාවෙන්නට
මේ නිම් නැති රාත්‍රියේ..

මණිමේඛලාව මෑත් කරන්
ඔබැ හද ගැබේ...

හා..

ඔබ හද ගැබේ....!






42 comments:

  1. මිණි මේඛලාව
    සහ.. ඒ කියන
    පළල් දොර .....

    "රැපක" අරුතට
    වඩා ..
    රූපකය මිහිරිමය....

    සත්තකයි
    වචනෙට වඩා ...
    මිහිරිමයි
    රූපකය...

    ReplyDelete
    Replies
    1. Moneyමේඛලා නොවී මොන මේකලා වුනත් මොකෝ...

      Delete
    2. බැරිකම මහ නිලමෙකමටත් වඩා ලොකුයි අරූ...උන්ට නට් ලූස්..රෙද්දේ රැප්..හුහ්...👍

      Delete
    3. money makerලා..........

      Delete
  2. නිසංසලා
    රෑ පලල් කලා
    මම ඔහේ බලා
    ඔහු ඇතුල් කලා

    ReplyDelete
    Replies
    1. ඔයා බලා හිටියේ ඇයි ඔහු ඇතුල් කොරනකන් ඉතිං....?
      ත්‍රීසම් එකක්වද්දෝ කියල හිතුන ඉතිං අපිලටනං.....😂

      Delete
  3. මේකලා මේකිලා මොනව ලිව්වත් අපිට තේරෙන එකක්යැ

    ReplyDelete
    Replies
    1. මේකලා මේකිලා තියා විජයකලා ලියන කියන එකවත් තේරුනොත් ඇති අපිට....නෑද...?
      👍

      Delete
  4. "There is no abstract art. You must always start with something. Afterward you can remove all traces of reality." - Pablo Picasso

    I reckon that works for poets too.
    We, poor philistines, have to grope in the dark.

    ReplyDelete
    Replies
    1. It is bit dangerous to do stuff in the DARK....😂

      Delete
    2. “I will love the light for it shows me the way, yet I will endure the darkness for it shows me the stars.”
      ― Og Mandino

      Delete
    3. If light does not exist you will not be able to see the stars...
      -මහදැනමුත්තා

      Delete
    4. “It matters not how fast light may travel, darkness shall always be there awaiting its arrival.”
      ― Mark W. Boyer

      Delete
    5. The powers of the light and the darkness have always been with you. you have denied them.
      -Herne the hunter

      :P

      Delete
    6. “Everyone is a moon, and has a dark side which he never shows to anybody.”
      ― Mark Twain

      Delete
    7. කලුවරේ ජරමරේ
      - අපේ සීයා -

      Delete
  5. මොනව හරි ලියන්න ලජ්ජයි වගේ!

    ReplyDelete
    Replies
    1. හපොයි..ඒ මොකෝ හැබෑටම..මේ ඇඩම්ස් ඔන්ලි ප්ලේස් එකක් වෙච්චි..ඔන්න ඔහේ ලියල දාමු මෙයා...!

      Delete
  6. ඔන්න ඔය Xත්තෙ කවි අල්ලල දාල හොද රෙසිපියක් ලියහන් බන්ස්.

    ReplyDelete
    Replies
    1. ලියන්නං ලියන්නං...හොඳ රෙසිපියක්...😂

      Delete
  7. පද එකින් එක ලියලා.. හිත කුරුටු ගා මැකුවා.. මේ කෙහෙල්මල විසි කරදා.. නිදියන්න මට හිතුනා.. යෞවනයෝ.. XXXXX මොහතක.. මම පොරවාගෙන නිදිය ගත්තා.. :)))

    ReplyDelete
    Replies
    1. වයි ඔන්ලි යෞවනයෝ....වට් අබවුට් අස්...😂

      Delete
  8. අඳුර ගලනවිට සඳරැස් නැගෙන රැයේ
    මැදුර දොරටු අඩවන් ලෙස වැසී තියේ
    උදුර ගන්න මේ රැය යළි යළිත් නොයේ
    කොඳුර කොඳුර එනු සුහදේ අඳුරු පැයේ.....

    ජයවේවා!!!

    ReplyDelete
  9. අසංතෘප්ත මේදය ගැන මිසක් අසංතෘප්ත සුරාන්තයක් ගැන අහලා තිබුනේ නෑනේ මීට කලින්.....

    ReplyDelete
    Replies
    1. මේක මරු කමෙන්ට් එකක් සඳවතී.....

      අසංස්තෘප්ත මේදය සහ අසංස්තෘප්ත අහවල් එක ......

      unsaturated fat and unrewarding sex....ha ha,

      Delete
    2. අසංතෘප්ත මේදය unsaturated fat meaning..Relating to an organic compound in which two or more of the carbon atoms are joined by a double or triple bond and therefore can be combined with additional atoms or radicals...ඉතින් ආයෙත් කියවන්නකෝ...

      Delete
    3. සඳවති.....මම එහෙම ලිව්වේ හියුමරස් පාට් එක්ක උලුප්පගත යුතු නිසා...... ඔය මීමනලාගේ සහ කොළඹ කවීන්ගේ තිබිච්ච කවි සෘංඝාරත්වය හෝ රොමැන්ටික් ලාලිත්වය නොහොත් ඇඳ මෙතැන, නුඹ කොතැන කාවිත්‍යවය පට්ට රහයි. පේරාදෙණිය දන්නේ සාහිත්තේ. අනිත් එවුන් තව බොහෝ දන්නවා .. කොළඹ කවියා මාර නිදහස් සඳවති ... මේවා ලියන්නේ නිදා ඉන්න කොටි අවදි කරන්න.

      Delete
  10. ලැබිච්ච වෙලාවෙ අහවල් එක කොරන්නැතුව හතර මායිං හොයන්න යනකොට ඉතිං අසංතෘප්ප වෙනව තමයි.

    ReplyDelete
    Replies
    1. වචනත් ටැපලෙනව ඕයි...!
      😂😂😂😂

      Delete
  11. අනේ මන්ද කාල වැඩිවෙලා බුදිමතේ ඉන්න වෙලාවේ...

    ReplyDelete
    Replies
    1. නිදාගනින් මචෝ..එකම නිදහස එච්චරයි ....😂

      Delete
  12. සුරාතන්ත අසන්තෘප්ත වෙන්නේ කොහොමද ....මල්ලී
    ටිකක් වෙලා අරන් ඉඳල

    යෝගට් කෝප්පයක් කාල
    දෙවෙනි පාර පළල් දොරෙන්
    යන්නකො .......................... මල්ලී

    ReplyDelete
    Replies
    1. යේ..යේ..දැට්ස් හවු වී ඩූ ඉට්..යේ යේ...මල්ලී

      Delete
    2. යේ යේ යෙ කෝ කෝ ජම්බු යේ යේ යෙ...දිස් ටයිම් ෆො දැට් වැඩේ නො? ...චෙෆාකි තුමනි මං මේ නොදන්න හිංද අහන්නේ හද ගැබෙන් සුරතාන්තෙට යන සිට්ටම් එක මොකද්ද අප්පා...? මැරෙන්නේ නැතෙයි?

      Delete
    3. යක්ශයෝ ..පපුවෙ දොර ඇරපන් මගේ ලව් එකට ඇතුල්වෙන්න කියලනේ ඔය කියන්නේ..යෝ . යෝ ...!!

      Delete
    4. "අසංතෘප්ත සුරතාන්තය..
      "අසංතෘප්ත සුරතාන්තය"

      උඹේ පපුවේ
      දොර හැරපන්...

      මගේ ජුන්ඩට
      සැපක් ගන්න.... "අසංතෘප්ත සුරතාන්තය..

      ඔය කියන්නේ ඔය වගේ වැඩක්නේ :D

      Delete
    5. මටත් හිතුනේ එහෙමවත්ද කියල...බැලින්නං මේ ලවක් ගැනනේ ආයිබොං කියල තියෙන්න. මදෑ දත කට මැදං හිටිය අලුත් පෝස්චර් එකක් දැනගන්ට...

      Delete
    6. 😂😂😂😂😂😂....

      Delete
    7. අර ෆිල් ටි එකේ කියන්නේ කට්ටකාඩුවේ ලොකු මල්ලි ගැනද.......... මල්ලී

      Delete
    8. අපි ඉතිං ෆිල්ති මිසක් ෆිල් ටී නෙවෙයි අප්පා

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....