Friday 1 September 2017

තනිකම...!




තැටියේ ලා ගච්චාමි 
රවුමට හයක්
 රොටී

කෑමට එන්නේම නෑ 
මගෙ පැලට 
ඩොටී

කට්ට කරෝල බැදලා ඇත 
කන්න 
රොටී

ඩොටී නැතුව කුමකට 
මම කම්ද 
රොටී

~~~~~~

69 comments:

  1. ඩොටී මොටද කන්නට නුඹේ රොටී
    තියල පිගානේ එවහන්
    මගේ රොටී

    ReplyDelete
    Replies
    1. හෙඩිම නොකියවා කමෙන්ට් කිරීම අසාධාරණයි....!

      Delete
    2. හෙඩිම දැක ආමි
      කවිය කියවූවෙමි
      හෙඩිම ජාතික ගීය වැනි නිසා
      වෙනසක් නොකරම ආපසු පැමිණියෙමි

      Delete
    3. කවියකුත් තිබුනැයි...!

      Delete
  2. රොටී නැතුව එග් ශවර්මා හදනවනං අපි එනව තනිකම නැති කරන්න ..

    ReplyDelete
    Replies
    1. එග් ෂවර්මා හදන්නත් ඉතින් රොටී එපෑයෑ මලේ.....!
      ඔතන්නේ මොකෙයි...?
      :)

      Delete
  3. තුන් වෙනිදට ආයෙත්
    පුච්චන්න රොටී....

    ReplyDelete
    Replies
    1. රොටි
      පුච්චන්න
      තැටි නෑලු...!
      :)

      Delete
  4. ඩොටීට රොටී ඉතුරුකර ඔබ කන්න ඉතිරි රොටී
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. තනියෙන් කාලා පුරුද්දක් නෑ....අනේ මන්දා..ට්‍රයි කරලා බලමු...!
      අනික ඉතිරුකරලා පුරුද්දකුත් නෑ...!
      :)

      Delete
    2. අහෝ විචාරක දියණිය

      ඔබපියා 1974 වසරේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය විදුහලේ ඉගෙන ගනිද්දී රගර් ක්‍රීඩාව පුහුණුව සඳහා කෝට්ටේ නව පාර්ලිමේන්තු පාරේ පිට්ටනියක් පුහුනුවට ගියා කියා මහා ලොකු බොරුවක් ලියා අප සැම රැවටීමට උත්සහා කළා නමුත් 1974 වසරේ නවපර්ලිමෙතුවක් කෝට්ටේ තියා කොහෙවත් සිතියමක්වත් තිබිනේ නැහැ .1977 රජය්පෙරලුනු පසු JR ජනාධිපති විසින් තමයි 4 July 1979 මුල් ගල තියා 29 April 1982 විවුර්ථ කලේ
      එමනිසා ඔබගේ පියා කුජිත වුනා බොල්ග් ලොවේ ....බොරු ලියා .

      දැන් ඔබ පියා කල දෙයක් ඔබ මෙසේ කියනවා
      31 August 2017

      මුදල් ඇමතිතුමාගේ සංග්‍රහය ලිපිය තුලින්

      මගේ පියා - ඛණ්ඩය කල්බැලීම නවාතන් , ඛණ්ඩය සීරුවේින් සිටින්
      මුදල් ඇමති තුමා - ඉලන්දාරියා මොකටද මේ පුහුණුවීම් ?
      මගේ පියා - සර්, ලබන සතියේ රන්ටැඹේ යන්න ......

      එවකට මගේ පියා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ අණදෙන්නා විදියට තමයි කටයුතුකරලා තියෙන්නේ. විචාරක පාසල් කාලයේ මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා කියලා ඔබ කියනවා [1964-65] සහ [1970-1977] නමුත් ආචාර්ය එන්. එම්. පෙරේරා මැති තුමා 1979 වසරේ මිය යනවා

      හරි දැන් එක එහෙම උනයි කියමුකෝ ......

      National Cadet Corps Training Centre, Rantembe was established on 2 December 1990 දී අප විසින්
      ncc අනුයුක්තව .

      ඉතින් ඔබ [ඔබේ පියා සේම ]කියන පරිදි ඔහු රන්ටැඹේ යායුත්තේ 1990 පසුවයි ඊට ප්‍රථම රන්ටැඹේ පුහුණු කඳවුරක් තිබුනෙත් නැහැ 1979 පෙර එවැනි කඳවුරක් ලෝකයේ කිසිම සිතියමක් හෝ කාගේ සිතෙවත් ඉදිකර තිබුනේ නැහැ

      [ඔබේ පියාට මුදල් ඇමති ආචාර්ය එන්. එම්. පෙරේරා 1979 පෙර හමුවුවානම් ද නැතිනම් එයත් බොරුවක් ]

      ඔබත් පියා සේම බොරු බේගල් කියමින් බ්ලොග් කියවන් නන් රැවට්වනවා ...

      දැන් ඔබත් කුජිත වි අවසානයි !!!! ..... අහෝ දුකකි !

      Delete
    3. අනිත් ඒවා ගැනනම් මම දන්නේ නෑ.
      විචාරක දන්නෙත් නෑ
      දුව කව්ද අදාලත් නෑ

      හැබැයි ඇනෝ NCCඑක විතරක් බයිට් එකට ගන්න එපා ඉතිහාසය දන්නෙ නැත්තම් බලාගනින්

      ncc කියන්න කලින් slcc, ccc

      cadet බටයෙක් වෙන්න මුල් අඩිය තියද්දිම ඔය ටික උගන්නව.

      Delete
    4. ncc කියන්න කලින් slcc, ccc

      ආ එහෙමද ආසා මද්දෝ උඹට කලින් ඔය slcc, ccc දෙකටම හිටපු එකෙක් මේ ලියන්නේ
      තව විස්තර ඕනෙනම් වරෙන් හවසක "මෝදර කලබ් හවුස්" එක පැත්තේ වැලකට ඉතිහාසය කියාදෙන්න. උඹ දැන් කවුරු උණත් කමක් නැ ඒවැලට

      Delete
    5. මම දන්න විදියට කැඩෙක් කරපු එවුන්ට කොන්දක් තියෙනව කෙලින් ඇවිත් තකා තරන්න


      අනිත් එක ඒ කාලෙ කලානම් ඔයා දැන් අන්කල් කෙනෙක් නැත්තම් සීය කෙනෙක්

      Delete
  5. Replies
    1. ඩොටී තිත්තයි මෙයා....ඈක්...!

      Delete
    2. තනිකම කාහං අයියෙ

      Delete
  6. මගෙ යාලුවෙක් රොටී කාල මලා.

    ReplyDelete
    Replies
    1. යාලුවාට අපි නිවන් සුව පතමු....!

      Delete
  7. ඩොටී ගේ තැටියේ පුච්චපු රොටි කාපු හැටී

    ReplyDelete
    Replies
    1. මතකද අපි දෙන්න දිවු හැටි වැටී වැටී.....!

      Delete
    2. හැක හක

      හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
      නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා ...//

      මලේ සුවඳ මත් ඹබරුන් මලට ගෙනාවේ
      සඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
      ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
      මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

      දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
      දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
      හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
      දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

      Delete
    3. @ඉවාන් , ලස්සන සිංදුවක් අයියේ මං අදයි ඇහුවේ

      Delete
    4. ලස්සන සිංදුවක් අයියේ මං අදයි ඇහුවේ....../////

      අනේ නංගි! හරි සෝක්..... ඔයා පට්ට ...සුපිරි ....කොයි ලෝකෙන්ද අවේ. නිකමට අහන්නේ ඔයා 8 පාස් ද ravi කරු ගේ දුවෙක් ද කියලා සැකයි

      Delete
  8. මටත් එකක් එවහන් අයියේ.... (රොටි හරි ඩොටි හරි)

    ReplyDelete
    Replies
    1. රොටී ඩොටී බෑ...තැටියක් එවන්නං පුච්චන් කන්න රොටී...!

      Delete
  9. මේ ලොකෙ ඉන්නෙ එක ඩොටියාද
    හරි බරි ගැසි උස්සාපන් වෙන ඩොටියෙක්ව
    මතක් වුනොත් පරන ඩොටියාව
    පැනපන් පුතේ කන්දෙන් පල්ලෙහාට

    හැපි හන්ටින් බ්‍රෝ.....හැක් හැක් හැක්

    ReplyDelete
    Replies
    1. පරන ඩොටී අමතක කරන්නේ කොහොමෙයි තඩියෝ...!
      වෙන කොච්චර රොටී තිබුනත් ඩොටී කැමති ෂෙෆාගේ රොටී වලට...!
      :)

      Delete
  10. රොටී පුච්චා බලා හිටියත් නැති කරන්නට තනිකම
    දොටී එන්නේ නැති දුකෙන් ඇයි ඉන්නෙ කිසිවක් නොදොඩම
    වැටී කුටියේ නොසිට මේ මස උදාවෙන තුන් වෙනිදම
    වටී ආවොත් රත්නපුරයට ඉගිල ‍යණු ඇත තනිකම.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා තුන්වෙනිදා එනවද සත්නපුරේ...?
      මම නම් ශුවර් නෑ මෙයා...!

      සත්නපුරේ දුරයිනේ..අනික ට්‍රාන්ස්පෝර්ට් දෙන්නෙත් කොළඹින් එන අයට විතරයිලු...අපි ඉතින් වන්නියේනේ...!

      Delete
    2. හොඳින් අහන් ඉනු මෙය දැන් චෙෆාකියේ
      ඉතින් මටත් එන්නට බැරිවෙලා තියේ
      නුඹෙන් අසා ගන්නට බොහො දෙයක් තියේ
      වෙනින් දිනෙක හමු වෙමු අපි චෙෆාකියේ.....

      ජයවේවා!!!

      Delete
    3. අයියෝ මම හිතුවෙ දුමියා එයිම කියා
      කවියක් කියා සම්මානය ගන්න තියා
      කුමක් කරම්දෝ වෙලාව තමයි මෙයා
      වෙනයම් දිනක හමුවෙන්නට පතමි ඔයා

      Delete
    4. ප්‍රසන්න
      වසන්තයෙන් සම්මානය තිබ්බාට
      හදිස්සියෙන් නිවාඩු ගනු බැහැනෙ මට
      හිතේදුකෙන් කඳුලක් දැන් නැගුනාට
      සමාවෙයන් උඹෙ සිතුවිලි බින්දාට.....:) :)

      ජයවේවා!!!

      Delete
  11. ආවොත් තුන් වෙනිද
    ඇහැකියි කන්න
    හත් පා
    රොටී

    ReplyDelete
    Replies
    1. බයේ බෑ ඕයි....!

      Delete
    2. ආවොත් ප්‍රසා
      කපතැකි
      අත්පා උගෙ
      හත්පා මලුවෙ තියා

      Delete
    3. ඕකා එන්නේ නෑ දේසා...!!

      Delete
    4. ඔවු. එදාට පොළේ යන්න තියෙනව.

      Delete
    5. Praසන්ன හායි!

      ඔයා සනීපෙන් නේද අද මම තංගල්ලෙන් රක්වානේ ආවා එහෙ ඉඳලා ගොඩකවෙලට ලන්ගායි....
      අනේ සුදු ඔයා 3එදාට පොලේ යනවද එතකොට කොයිවෙලවටද අපි ලොලි පොප් කන්නේ මම ආසයි රත්නපුරේ ගිනින් ස්ටෝබෙරි ලොලි පොප් කන්න
      අපි යන් කෝ අනේ

      Delete
  12. එක්කෙනෙකුට රොටි හයක්..... ? ආ ඕක ලොකු බඩගෙඩියක් නොවැ.අනික කරෝල බැදපුවත් එක්ක රොටි කන්න පුලුවන්ද ? ඔන්න උම්මබලකඩ යහමින් දාපු කට්ට සම්බෝලයක්නම් සලකා බලන්න තිබුනා

    ReplyDelete
    Replies
    1. කරවල බැදුම කියල අපි කියන්නේ කොච්චි යහමින් දාපු ලූනු ගොඩාරියක් එක්ක තෙලේ බදිනවට...රොටී කන්න මරු...
      හයක් දෙන්නෙකුටනේ අනේ...!

      Delete
    2. ඔහෝ ඒ කියන්නෙ බලාපොරොත්තු කඩවීමක් අර ඩොටියා එනවා කියලා ඇවිල්ල නෑ.ඉතින් එහෙනම් දැන් සින්දුවක් කියාගෙන සොටි කන එකයි ඇත්තෙ.
      කිමද නාවේ ඇයි නාවේ අද ඔයා ... ඒක හොදා නේද

      Delete
    3. රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ තමා ඉතිං...!

      Delete
    4. ඒක මේ නෑනා මස්සිනා හුට පටයක් ගැන කියන එකක්නේ

      Delete
    5. https://chef-archiect.blogspot.com/2016/11/blog-post.html?m=0

      Delete
  13. කවිය මරු! බැදපු කට්ට කරෝලයි රොටියි සෙට් වෙනවද බොස්?

    ReplyDelete
    Replies
    1. කරවල බැදුම කියල අපි කියන්නේ කොච්චි යහමින් දාපු ලූනු ගොඩාරියක් එක්ක තෙලේ බදිනවට...රොටී කන්න මරු...!

      Delete
  14. රොටී..!! ආ.. එහෙමද ආස ඩොටී..?? 🙃

    ReplyDelete
  15. සස රොටි මතක් උනා...

    ReplyDelete
    Replies
    1. හපොයි නැහැ, දර ලිපේ හදපු පොල් සොටි උම්බලකඩ වැඩියෙන් දාපු ලුණු මිරිස් එක්ක මතක් උනේ...

      Delete
  16. වෙන මොනා හරි හැදුවොත් ඩොටී නේවිද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත...!
      රොටී වලට ආසා නැතුවද කියල කව්ද දන්නේ...!
      හදනව අම්මප පිට්ටු....!

      Delete
  17. වන සිව්පාවෝ මැද්දේ තනිවෙලා ඉන්න අපිට රොටි ගැනවත් ඩොටි ගැනවත් කවි ලියංඩ එපා මචං

    ReplyDelete
    Replies
    1. වෙන මොනා ගැන ලියන්නද බොස්...!

      Delete
  18. හෙට බැරියැ ඔය බැදුමක් රොටියක් එහෙම රහ බලන්න

    ReplyDelete
  19. අපි නම් මැටී

    ReplyDelete
  20. රොටිය ඕනෑවට වැඩිය පුච්චා ගන්නේ නැතිව ඕන දෙයක් !

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් තැටියේ වගකීම වෙච්චි...!

      Delete
  21. ඔය රොටී ඔහේ කන්නේ තුන ද...

    ReplyDelete
    Replies
    1. රොටී වලට මොන නීතීද අප්පා...!

      Delete
  22. ඔය රොටී ඔහේ කන්නේ තුන ද...

    ReplyDelete
  23. ඩොටී ඩොටී නුඹෙ නැලවිලි ගමනෙ සැටී
    ඩොටී ඩොටී දවසක් මම හොරෙන් දුටී
    ඩොටී ඩොටී මසුරන් රන් පවුම් වටී
    ඩොටී නිසා හද නලියයි පවුම් කැටී...


    ආදර මා රූපිකාවෝ..ඇයි ගියේ මා හැරදා...
    මගෙ පියා රාණී..//
    මගෙ රුචිරානී..

    - ඇන්ටන් රොද්‍රිගෝ

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....