උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
රැයේ දිළෙන තනිව දිළෙනදිළි දැවෙන දැවී තැවෙනඅභිමන්..... ලස්සන නිර්මාණයක් Chef-Archtect
හයියූ..ඉස්පෙලින් මිස්ටේක් ගොඩායි...!!!
පලාගියත්කාසි ගෙනත්පහස ලබත්නුඹ තාමත්.......හා හා පුරා කියළා ඔන්න මමත් මේ පැත්තට ආවා.ජයවේවා!!!
වැල්කම් වැල්කම්...තැන්කූ වේවා..!!
පිංතූරෙ ඉන්නෙ ඌ වෙන්න ඇති.
අඳුරගත්තැයි...:)
බදුල්ලේත් ඉන්නවා අභිමන් කෙනෙක් .. :)මේ අභිමන් නම් ca junior වගේ..
බදුල්ලේ අභිමන් චෝයි...!මේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ කේස් එක...ඌ හරිම අභිමන්..!!
හෙහ්, මම දැක්කේ අභිමාන් වගේ. ඒක නෙවෙයි, රෑ බදුල්ලාගේ සැමියා කලාමැදිරියා නේද?
අපේ කාලේ චිත්තරපටි නේද විචා.."කලාමැදිරියාගෙන්ම අහන්න වෙනවා කව්ද සැමියා කියලා...අපි කොහොමෙයි ඕවා දන්නේ...!
පොටෝ එකනං තේරුණා ... රෑ බදුල්ල කිව්වෙ සිගරැට් එකටද ..??
දෙන්නාටම....!
කවුද බොල මේ අභිමානවත් රෑ බදුල්ල.
රෑ බදුල්ලෙක්..කළාමැදිරියාගේ හස්බන්ඩ්ලු....බලන්නකෝ ඒකෙත් වැඩේ...!
අනේ මට ඔය කවි තේරෙන්නේ නැහැ බං
කලකට පෙර අපි ඒ බැව් දැනගත්තෙමු......!
වෙළෙමිනැළවෙමිඑතෙමියළි යළිවිඳිමිනොයන්..මාද ඔබම වුඔබද මාම වුමේ රැයේදැල්වී හිඳින් ලඟින්...
කලමැදිරි එලියෙන් බැට කෑ උවත්..නොයන්න....මාද ඔබම වූඔබද මා වූමේ සීත රැයේදැල්වී හිඳින්නසඳකැන් සේ මා තුරුලේ....!
සඳේ කැන්සේ සිසිල දේ නම්රැඳි ඉන්නම්සදා තුරුලේ....
චතූ ගේ ඉහත දෙවෙනි කවිය දැක කලන්තෙ දැමූ චෙෆාකි ට දැන් සුව වී ඇති බව ආරංචි වුණා.
ඉයන් මල්ලියාට ආරංචි දැන් හම්බෙන්නේ සෑහෙන්න ලේට් වෙලා..මොකෝ නෙට්වර්ක් කේස්ද?වැටෙනකන් නේ බලාන ඉන්නේ....ලඟදිම වැටෙයි මල්ලියා..හැක්...!
ඉයන් කොහෙන්ද මේ කඩාපාත් උනේ.. හිටිගමන් එනවා , ආයේ පෙන්න නැ :)
ඉයන් මගේ බේබිසිටර්නේ...ඉතින් මාව හොඳට බලාගන්නවා...අනේ මං දන්නේ නෑ නිම්නී, මේ මනුස්සයාගෙන් හරිම වදේ..:)
මං මේ දවස් වල තණමල්විල ඉන්නෙ.
අපිලත් ඒ කිට්ටුව....සුවඳ දැනී දැනී දැනෙනවා....!
එන්න රෑ බදුල්ලෝ සමඟින් අහසේ තරු ගනින්න එන්න හදට ගිහින් පස් අරන් එන්න එන්නරෑ බදුල්ලාගේ සුවඳ විඳිමින් එන්න :P
කොට්ටම්බා ගහ යටපාලු බංකුවේඔහු හා විඳිමිරෑ බදුල්ලාගේ සුවඳ...
සමනල්ලු දැන් නැද්ද?
මොණරු උන්ව විනාස කරලා නොව...!
විවෘත ආර්තිකයේ ප්‍රතිපලයක්ද?ඔබතුමා එන්න එන්නම ගැඹුරු මල්ටි ෆැසටඩ් කලාකාරයෙක් වෙනවා නේ?
රෑ බදුල්ලෙක් වෙනුවෙන් ලියපු ප්‍රථම කවිය වත්ද?
දුම් බොන්නෙක් කිව්වට කුරුල්ලෙක්ව බැලුවෙ.. මේ අර අරයා වගේ නෙව..ජයවේවා..!!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
රැයේ දිළෙන
ReplyDeleteතනිව දිළෙන
දිළි දැවෙන
දැවී තැවෙන
අභිමන්.....
ලස්සන නිර්මාණයක් Chef-Archtect
හයියූ..ඉස්පෙලින් මිස්ටේක් ගොඩායි...!!!
Deleteපලාගියත්
ReplyDeleteකාසි ගෙනත්
පහස ලබත්
නුඹ තාමත්.......
හා හා පුරා කියළා ඔන්න මමත් මේ පැත්තට ආවා.
ජයවේවා!!!
වැල්කම් වැල්කම්...තැන්කූ වේවා..!!
Deleteපිංතූරෙ ඉන්නෙ ඌ වෙන්න ඇති.
ReplyDeleteඅඳුරගත්තැයි...:)
Deleteබදුල්ලේත් ඉන්නවා අභිමන් කෙනෙක් .. :)
ReplyDeleteමේ අභිමන් නම් ca junior වගේ..
බදුල්ලේ අභිමන් චෝයි...!
Deleteමේ මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ගේ කේස් එක...ඌ හරිම අභිමන්..!!
හෙහ්, මම දැක්කේ අභිමාන් වගේ.
ReplyDeleteඒක නෙවෙයි, රෑ බදුල්ලාගේ සැමියා කලාමැදිරියා නේද?
අපේ කාලේ චිත්තරපටි නේද විචා.."
Deleteකලාමැදිරියාගෙන්ම අහන්න වෙනවා කව්ද සැමියා කියලා...අපි කොහොමෙයි ඕවා දන්නේ...!
පොටෝ එකනං තේරුණා ...
ReplyDeleteරෑ බදුල්ල කිව්වෙ සිගරැට් එකටද ..??
දෙන්නාටම....!
Deleteකවුද බොල මේ අභිමානවත් රෑ බදුල්ල.
ReplyDeleteරෑ බදුල්ලෙක්..කළාමැදිරියාගේ හස්බන්ඩ්ලු....බලන්නකෝ ඒකෙත් වැඩේ...!
Deleteඅනේ මට ඔය කවි තේරෙන්නේ නැහැ බං
ReplyDeleteකලකට පෙර අපි ඒ බැව් දැනගත්තෙමු......!
Deleteවෙළෙමි
ReplyDeleteනැළවෙමි
එතෙමි
යළි යළි
විඳිමි
නොයන්..
මාද ඔබම වු
ඔබද මාම වු
මේ රැයේ
දැල්වී හිඳින් ලඟින්...
කලමැදිරි එලියෙන් බැට කෑ උවත්..
Deleteනොයන්න....
මාද ඔබම වූ
ඔබද මා වූ
මේ සීත රැයේ
දැල්වී හිඳින්න
සඳකැන් සේ මා තුරුලේ....!
සඳේ කැන්
Deleteසේ සිසිල දේ නම්
රැඳි ඉන්නම්
සදා තුරුලේ....
චතූ ගේ ඉහත දෙවෙනි කවිය දැක කලන්තෙ දැමූ චෙෆාකි ට දැන් සුව වී ඇති බව ආරංචි වුණා.
Deleteඉයන් මල්ලියාට ආරංචි දැන් හම්බෙන්නේ සෑහෙන්න ලේට් වෙලා..මොකෝ නෙට්වර්ක් කේස්ද?
Deleteවැටෙනකන් නේ බලාන ඉන්නේ....ලඟදිම වැටෙයි මල්ලියා..හැක්...!
ඉයන් කොහෙන්ද මේ කඩාපාත් උනේ.. හිටිගමන් එනවා , ආයේ පෙන්න නැ :)
Deleteඉයන් මගේ බේබිසිටර්නේ...ඉතින් මාව හොඳට බලාගන්නවා...අනේ මං දන්නේ නෑ නිම්නී, මේ මනුස්සයාගෙන් හරිම වදේ..:)
Deleteමං මේ දවස් වල තණමල්විල ඉන්නෙ.
ReplyDeleteඅපිලත් ඒ කිට්ටුව....සුවඳ දැනී දැනී දැනෙනවා....!
Deleteඑන්න රෑ බදුල්ලෝ සමඟින්
ReplyDeleteඅහසේ තරු ගනින්න එන්න
හදට ගිහින් පස් අරන් එන්න එන්න
රෑ බදුල්ලාගේ සුවඳ විඳිමින් එන්න :P
කොට්ටම්බා ගහ යට
Deleteපාලු බංකුවේ
ඔහු හා විඳිමි
රෑ බදුල්ලාගේ සුවඳ...
සමනල්ලු දැන් නැද්ද?
ReplyDeleteමොණරු උන්ව විනාස කරලා නොව...!
Deleteවිවෘත ආර්තිකයේ ප්‍රතිපලයක්ද?
Deleteඔබතුමා එන්න එන්නම ගැඹුරු මල්ටි ෆැසටඩ් කලාකාරයෙක් වෙනවා නේ?
රෑ බදුල්ලෙක් වෙනුවෙන් ලියපු ප්‍රථම කවිය වත්ද?
ReplyDeleteදුම් බොන්නෙක් කිව්වට කුරුල්ලෙක්ව බැලුවෙ.. මේ අර අරයා වගේ නෙව..
ReplyDeleteජයවේවා..!!