Sunday 17 July 2016

මිරිඟුවට එහා....!







ඈත පෙනෙනා
මෑතකම හැඟෙනා
උසින් හිඳ ඉඟි කරනා
බිමින් මා වෙත ඇදෙනා
ඔබයි මිරිඟුව මා ඇදෙනා...


ඔබයි මිරිඟුව මා වෙත දුවනා....

30 comments:

  1. ටයිප් කරන
    මකන ලියන
    සිතුවිළි අතර
    අනන්තයටත්
    තව 1mmක් දුරින්
    මිරිඟුවක කෙළවර
    මල් පුදින කෙම් බිමකි
    කවි බැරි අපට කවිත් ලියවෙන
    ඔබ අපුරූ කවෙකි
    "මිරිඟුවට එහා "

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය මලේ නම හොයල දෙන්න ලමයෝ..මගෙ අත් දෙකෙන් හිටෙව්වට මෙහෙම මලක් පීදෙයි කියලනං හීනෙකින්වත් හිතුවෙ නෑ....

      Delete
    2. අනේ සමාවෙන්න Chef-Architect මමත් දන්නේ නැ මේ මල ගැන :)

      Delete
    3. Sugar Candy flower nade with white ice and strawberry also call it .*snow flower in southern europe beautiful flower @ poem

      Delete
  2. මළ නොකන මල් ගැන මල පනින සිතුවිලි .. මලක් ගහලද මංදා...

    ReplyDelete
    Replies
    1. ලිකිතා හොයලා දුන්න නම...වැක්ස් ප්ලාන්ට් එකේ මලලුනේ...මළ කන්නෙ නෑ ඉතින්...ලස්සනයි හැබැයි...

      Delete
  3. Replies
    1. පිපිච්ච හැටියෙම පොටෝ කෑල්ලක් ගහගත්තා..අතින් ඇල්ලුවාම ඉටිමලක් වගේ...වැලක හැදෙන්නේ..මිරිඟුවෙනුත් එහා පිපෙන ඒවනේ මාතේ...!

      Delete
  4. :D

    කේක් එක උඩින් තියෙනා අයිසින් මලක් දෝ?

    ReplyDelete
    Replies
    1. ඒ වගේ තමයි..දැක්ක ආටිෆිශල් ගතිය තියෙන නැචුරල් මලක්..ඉටිමල් කියලලු හැලපෙලා කියන්නේ..අපි දන්නේ එකම එක මලයිනේ රොන් ඉරුවට...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හොයා කානොසා..මලටම සරිලන නම...
      තැන්කූ ලිකිතා නගේ...

      Delete
  6. ඔය මල්වලට අපි නම් කියන්නෙ ඉටි මල් කියල චෙපා.

    ReplyDelete
    Replies
    1. ඉටිමල් කියන එකනම් හරියටම හරි..චුට්ටක්වත් නැචුරල් නං නෑ හැලපේ...

      Delete
  7. මල දැකල
    මළ පැනල
    ලියල වගේ

    ReplyDelete
    Replies
    1. මල් එක්කමනේ අපේ ජීවිතේ....

      Delete
  8. මලුත් හිටවනවද? මොකක්ද මලේ පාට බොස්?


    "When I asked you to water the plants,
    I did not expect you'd unzip your pants."
    - Mike Garofalo

    ReplyDelete
    Replies
    1. මල් පාට මලක් ඒක...

      ගරොෆලො ඔයාගෙ යාලුවෙක් කියල දැනගෙන හිටියෙ නෑනෙ මෙයා...සොරි හොඳේ..මීට පස්සේ ඒම නාක වැඩ කරන්නේ නෑ නෑ මයි...පව් ඔයා අනේ..!

      Delete
    2. ඔව් මගෙ යාලුවො ගැන හිතනකොට මං පව් තමා අනේ

      Delete
  9. අපේ අම්මත් කොහෙන්දෝ ගෙනත් හදලා තිබුනා.මල් පොකුරු කීපයක්ම එක පාර පිපෙනවා.හරි ලස්සනයි.
    මේක මිරිඟුවට එහා දක්කපු එක නෙව කාරිය..
    ජයවේවා..!!

    ReplyDelete
  10. මීට පෙරදාක නැති මලක්.

    මිරිඟුවක් නොවේවා!

    ReplyDelete
    Replies
    1. හදිස්සියට කොරහෙත් අත දාන්න බැරිලු....!

      Delete
  11. කලින් නොදුටු මලක්...

    ReplyDelete
    Replies
    1. ඒකනේ...හැබැයි දැකපු අයත් ඉඳලා තියෙන හැඩැයි..!

      Delete
  12. ඕකට අපිනම් කිව්වෙ ඉටිමල කියලා. අඹගහක ගහලතිබ්බ පොල්ලෙල්ලක හැදුනෙ.. ඕක ඕර්කිඩ් එකක්. හැබැයි අපි පොඩි කාලෙ.

    ReplyDelete
    Replies
    1. Yeah I was right. “Wax flower” or “Flor de Cera” only appears around Easter week. The flowers resemble stars made from wax, hence their name.

      Hoya carnosa white The white Hoya carnosa (is certainly one of the best known and most widespread Hoya species. Hoya carnosa is distributed from East Asia (India, China, Japan and Taiwan) over South East Asia as far as to the Pacific Islands and Australia.

      Delete
  13. මලත් ලස්සනයි කවියත් ලස්සනයි

    ReplyDelete
  14. මලනං කලින් දැකලම නෑ.... කවියනං අවංකෙන් ම පට්ට........

    ReplyDelete
  15. ලස්සන,අහින්සක මලක්...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....