Thursday, 31 December 2015

අන්තිම එක....!!

2015 අන්තිම එක....!!

2015 ලැබුවේ අපි හැමෝටම බලපාන වෙනස් කම් රාසියක බලාපොරොත්තු ඉස්ට සිද්ධ වෙන ආකාරයට 

උනාට එහෙමටම දේවල් උනේ නෑ නේදැයි අද 2015 අන්තිම හෙයාකට් එක ගන්න ගියාම කොණ්ඩේ කපන

 සුධීෂ් මල්ලියා කිව්වා....

අවුරුද්දක් ගෙවුනා කියන එක හිතාගන්නත් අමාරුයි..තාම 2015 කියලා ලියන්න පුරුදු වෙනවා ලියුම් කියුම්

 වලයි අස්සන ගහන තැන් වලයි..හෙට ඉඳන් 2016 ලියහංකෝ..ඒක පුරුදු වෙලා ඉවර වෙනකන් ඉන්න 

ඇහැක් නං 2016ත් 2015 වගේම හොඳවේවි...

හැරිලා බැලුවාම මම හිතාගෙන හිටපු ගොඩාක් දේවල් කරල නෑ කියලා කියන්නත් අමාරුයි...ඒ එක්කම තව

 අවුරුද්දක් සම්පූර්ණයෙන්ම අම්මට සිරි ලංකාවේ ගැමියෙක් වගේ බත් ටිකක් කාලා නිදාගන්න හම්බවෙච්ච

 එකත් සෑහෙන්න වටිනා දෙයක් මම වගේ දශක දෙකහමාරක් විතර විප්‍රවාසයේ හිටි කෙනෙකුට..තාමත් පාර 

තොට හොයාගන්න, යාලු මිත්‍රයෝ අඳුරගන්න වගේ දේවල් හැරෙන්න රටේ තොටේ ඇවිදින්න යන්න බැරි

 වෙච්ච එක ගැන හැරෙන්න ඒ තරමටම දුක්කදෝමනස්ස නම් මේ අවුරුද්ද මට දුන්නේ නෑ...


වෙච්ච වැරදි ඉගෙන ගෙන, ඒවා අවම කරගෙන, 2016 ත් අහිංසක විදියට ගෙවා ගන්න එක තමයි එකම 

ප්‍රාර්ථනය, ඒ වගේම මේ අවුරුද්දට වඩා තව ටිකක් විතර උනන්දුවෙන් බ්ලොග් පෝස්ට් කරන්න ශක්තිය

 හොයාගන්නත් ඕනි කියන ඒවා තමයි මේ වෙලාවෙ හිතට එන්නේ...


ඊයේ පෙරේදා පොඩි අනතුරක් වෙලා අතට මැහුමක් දාන්න වෙච්ච වෙලාවේ ඒ ඉස්පිටිතාලේ ඉස්සරහාම 

හදලා තිබ්බ ඔය පල්ලෙහාහින් තියෙන පින්තූරේ පේන වැදුම් පිදුම් ලැබිය යුතු ස්මාරකය කියාපාන අදහස 

ලබන්නාවූ 2016 නව වසර පුරාවට සියලු ලෝකවාසී සාමයට ලැදි අප වැනි පුඟුලන්ට ආදර්ශයක්ම වේවායි 

පතමින්,


atr-pic



2015 අන්තිම එක මෙතනින් ඉවර කරන මා.....

ෂෙෆාකි.... 

ඔබ සැමට සුබ නව වසරක් වේවා...!


88 comments:

  1. සුභ නව වසරක් වේවා ලොකුඅයියා !!!!

    ReplyDelete
    Replies
    1. හැ පත්තරය එක වෙලා

      Delete
    2. ඌ කොහොමත් එක මොකෝ ලඟ පාතක ඉන්න එකෙක්යෑ..ඕන මගුලකින් බේරෙනව කෝල් එකක් දාලා..ඒකත් වයිබර්...ෂෙහ්....!

      Delete
    3. paadre? what is the meaning of above?
      does he became a priest?
      if so auguri per il padre pattare
      ha ha

      Delete
  2. ඔබට ගිරි දුර්ග තැනිතලා බවට පත්වෙන (තේරුණාද මන්දා?), ඇක්සිඩන්ට් නොවන, සැනසිලිදායක 2016 ක් පතනවා.

    ReplyDelete
    Replies
    1. මේ නහින දෙහින කාලේ මාත් හිතා ගත්තා කිලෝමිටර 20න් එහා ම්හ්ම් කියලා ඕන්....

      Delete
    2. මටනං තේරුනා දෙන්නම කියන එක

      Delete
    3. අනේ මත නම් කඳු නගින්න බෑ ඕං...ඕවා තැනිතලා නම් වෙනෝ මාව දැක්කම කරුමේ ....කරුමේ..නැද්ද අටම් අයියේ..!

      Delete
  3. සුබ නව වසරක් චෙෆාකි අයියන්ඩි....

    ReplyDelete
    Replies
    1. මිත්‍ර ඔබටත් සුබ නව වසරකට ආසිරි පතමි..!

      Delete
  4. "අවුරුද්දක් තිස්සේ කළ කී දේ
    මතක් වෙනකොටත් සමහර එව්වට
    මටම හිනා මස්සිනේ
    අවුරුද්දක් තිස්සේ කල කී දේ
    මතක් වෙන කොටත් සමහර එව්වට
    මට ඇඬෙනව මස්සිනේ
    උඹ අඬන්ටෙපා මස්සිනේ
    අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
    උඹ අඬන්ටෙපා මස්සිනේ
    අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ"

    සුභ නව වසරක් වේවා ලොකු සියේ ....හැමෝටම දාන සින්දුවේ කෑල්ලක් මෙතනටත් දැම්මා ...

    ReplyDelete
    Replies
    1. සින්දු මුනුබුරාටත් උම්මා එකක් එක්කම අලුත් අවුරුදු පැතුම් මගෙන්..අපි නම් සිංදු දන්නේ නෑ ඕං....

      Delete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා

    සු භ නව වසරක් වේවා !@@

    31st නයිට් ජයට කෙරේවා...

    අඹ වැඩිපුර විකිනේවා !!!

    කෑම රසට ඉදේවා !!

    (ඉක්මනට මට ඔතෙන්ට හොම්බ දාන්න ලැබේවා !!)

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. විදානේටත් මැනුම් කටයුතු සාර්ථක වෙන සතුට සාමය පිරි 2016කට සුභ පැතුම්....මේ සැරේ වත් හම්බවෙමු නේ....!

      Delete
  6. මමනම් අන්තිම පෝස්ට් එකක් දාන්නේ නැහැ කියල හිතා ගත්තා...
    2015 ගිය වේගේ වැඩියි වගේ තේරෙන්න එක හේතුවක් තමයි පරිභාහිරව ලැබුන ආතල් වැඩි නිසා වෙන්ට ඕනේ හිටං...
    2016 වත් සුට්ටක් ස්ලෝ උනොත් හොඳයි...

    ලොකු පුතා, හාමිනේ සහ පොඩි හාදයාගෙන් ෂෙෆාකි සහ පවුලේ සැමට ලබන්නා වූ 2016 වසර සුභ නව වසරක් වේවායි පැතුම්...

    ReplyDelete
    Replies
    1. //මමනම් අන්තිම පෝස්ට් එකක් දාන්නේ නැහැ කියල හිතා ගත්තා...//
      මරු බං,අර ඇමතියෙක්ද කොහෙද කිව්වලු කෝච්චියෙ අන්තිම පෙට්ටිය අයින් කරන්න කියල.

      Delete
    2. ලොකු පුතා, හාමිනේ සහ පොඩි හාදයා යන සියල්ලට සුබ නව වසරකට ආසිරි පතමි..!

      Delete
  7. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. හරීන්ද්‍රටත් 2016 සාර්ථක සුබ දායක අලුත් අවුරුද්දක්ම වේවා...!

      Delete
  8. පැතුම් ඉටුවෙන .. පෝස්ට් වැඩි වෙන .. සතුට උතුරන .. ජයෙන් ජය වෙන සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ටත් සතුට, සාමය, නිරෝගී බව පිරි සුබම සුබ 2016 කට මගෙන් සුබ පැතුම්..!

      Delete
  9. ජයවේවා... මඩුවලිග වලින් තැලුම් නොකත්වා...

    ReplyDelete
    Replies
    1. 2016 ජයෙන් ජයම වේවා...කොළපොතු බැඳගෙන නේ සරස අපි ඉන්නේ...මඩු වලිග පහරවල් නොදැනේ..!

      Delete
  10. සුභ නව වසරක් වේවා !!!!!
    තව තවත් ගුවන් තොටුපලවල් මවන්න ලැබේවා!!!!

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් වේවා..!
      සුබ නව වසරක් වේවා...!

      ඔන්න දෙපාරක්ම දැම්මා..ආයේ මොකටද කථා අහගන්නේ...!

      තැන්කූ වේවා...!
      තැන්කූ වේවා..!

      Delete
  11. සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සතුට සාමය සෞභාග්‍යය පිරි 2016කට මගෙනුත් සුබ පැතුම්...!

      Delete
  12. සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. හෑ කම්මල් ලෙඩේද...!
      සතුට සාමය සෞභාග්‍යය පිරි 2016කට මගෙනුත් සුබ පැතුම්...!

      Delete
  13. සුවය සතුට සාමය මධුවිත සපිරි සුබම සුබ නව වසරක් වේවා!!මොනා කරන්න ගිහින්ද දන්නෙ නෑ මැහුම් දාන්න උනේ.දැන් හොඳ ඇති නේද.අර ෂෙෆාකි දාල තියෙන පින්තුරෙ නං හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ජිවිත කාලෙදිම පසු තැවිලි වෙන්ඩ වෙයි අයියලට

      Delete
    2. තැන්කූ වේවා.....! හැලපතුමාටත් සැප සතුට නිරෝගී බව පිරි සුබම සුබ නව වසරක් වේවා...!
      අරව මේවා ටිකක් අඩු කරන්න කියලයි හිතන් ඉන්නේ වෑස නිසා...ඒත් ඉතින් ඉන්නකන්නේ හැලපේ ඔක්කොම...
      අනතුරනම් උයන පිහන වැඩේදි වෙච්ච එකක්....දැන් හරි....
      ලඟදිම හම්බ වෙමු හොඳේ...!

      Delete
    3. @ අටම්.....ඔච්චර අන්තවාදි වෙන්න එපා බං....අනික ඕවා ඔච්චර ඇඟට ගන්නත් එපා..ජීවිතේ ඔහේ යන්න දීපං..අපිට රටවල් හදන්න බෑනේ..අපිවත් හැදිලා ඉන්න බලමු...කිව්වත් වගේ ඉන්නකන්නේ බං ඔක්කොම..නැද්ද..රෙද්ද..!

      Delete
  14. චෙෆිකිටත්, පවුලේ සැමටත්, චෙෆාගෙන් කන්න එන හැමටත් සියලු පැතුම් ඉටුවන, අඹ වැඩියෙන් බොන්න ලැබෙන ප්‍රීතිමත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. වෙලාවක අඹ ඉයන්වත් අලගෙන අඹ පාටියක් දාමුකො..
      ප්‍රසන්න මලයටත් දුකක් කරදරයක් නැති සතුට සාමය විනෝදය පිරි 2016ක් වේවා..!

      Delete
  15. සුබ නව වසරක් වේවා...!

    ReplyDelete
    Replies
    1. සතුට සාමය සෞභාග්‍යය පිරි 2016කට මගෙනුත් සුබ පැතුම්...!

      Delete
  16. සියල්ල සපිරෙන සිත තුටින් ඉතිරෙන සුභ නව වසරක් වේවා ෂෙෆාකි..
    ජයවේවා
    ඊළඟ අවුරුද්දෙ හම්බෙමු කො හිහි

    ReplyDelete
    Replies
    1. 2016 සුබ නව වසරක් වේවා......! 2016 දිවත් හම්බවුමු නේ..මහේශ්...!

      Delete
  17. 2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. 2016ත් පොස්ට් 365ක් දාන්න හයිය හත්තිය ලැබේවා දොස්තර මහත්තයාට....තාම කොල්ලානේ..නැද්ද...
      සුබ නව වසරක් රුවන් (ජිල්බාවා.....!)....!

      Delete
  18. Replies
    1. සතුට සාමය සෞභාග්‍යය පිරි 2016කට මගෙනුත් සුබ පැතුම්...!
      ඔය පටන් ගන්නකොටම මහාචාර්‍ය මාතලන් තුමාගෙන් වර්ෂයේ හොඳම බ්ලොගට ලැබෙන සම්මානයත් ලැබිලා තියෙන්නේ....2016ත් අපව තව තවත් දැනුවත් කරන්න හයිය හත්තිය ලැබේවා ඉකනෝ (මැට්ටා) ට..!

      Delete
  19. අකුරු පොඩි වුණත්, ඔක්කොම කියවාගත්තා, නමුත් අර අන්තිමට නිල්පාට පටිය ඇතුලේ තියන අකුරුටික කියවගත්තේ, ටෝච් එකක් ගහලා. අම්මපා.

    ජයවේවා, දියුණුව ලබත්වා!

    ReplyDelete
    Replies
    1. /ටෝච් එකක් ගහලා/
      වැඩිය ගහන්න එපා බැටරි වතුර බේරෙයි... හැක් හැක්

      Delete
    2. හලේ කොල්ලෝ වතුල බේලෙල්ලේ ලැති එකලේ කලුමේ. බේලෙලවාලල් කොච්චල සැපද

      Delete
    3. ඔන්න විචෝ ලොකු කලා...අපිට ලොකු කරල නම් පුරුදු නෑ හැබැයි...

      විචාටත් සතුට සාමය සෞභාග්‍යය සහ නිරෝගී බවින් පිරි 2016 කට සුභ පැතුම් මගෙන්....!

      මේ අවුරුද්දේවත් ඔය කර්ෆිව් කේස් එක ෂේප් කරගෙන සෙට් වෙමු නේ හැලපේවත් ආවාම...!

      Delete
  20. චෙෆාකි ඇතුළු පවුලේ සියල්ලන්ටම සුබම සුබ නව වසරක් වේවා......!!!

    ReplyDelete
    Replies
    1. පොඩි තැනැට, හාමිනාට සහ මහාචාර්‍ය තුමාට ලැබුවාවු 2016 සතුට සාමය විනෝදය ජය පිරි නව වසරක් වේවා...!

      මේ අවුරුද්දේත් තවත් ජනවාරි 8 ටයිප් එකේ පෙරලියක් කරන්න උදව් උපකාර කිරීමට හයිය හත්තිය සහ සිත පහල වේවා...!!!!!

      Delete
  21. චෙෆාකි ඇතුළු පවුලේ සියල්ලන්ටම සුබම සුබ නව වසරක් වේවා......!!!

    (උපුටා ගැනීම - මාතලං)

    අනේ දෙයියේ මැහුමක් මොකටෙයි දෙක තුනක් වත් දාගනන් එපායැ තියෙන විසේ නැති කරගන්න. .හැක්.. දැං හොදෙයි ඉතිං

    ReplyDelete
    Replies
    1. දේශක යා මහතාටත් කිසිම ආරවුලක් නැති, සතුට සාමය නිරෝගී බව පිරි සුභ නව වසරක් වේවා...! 2016 දීවත් ගෙවල් ලඟ තියෙන ලිකර් ෂොප් එක්කට යන්න ලැබේවා..!

      කොහෙද දබර ඇඟිල්ලට දාන්න පුලුවන් එක මැහුම වෙච්චි...!
      සුමානයක් වින්දා නේ.. දැන් යන්තං හොඳයිනේ...!

      Delete
  22. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. කුරුට්ටන්ටත් නිර්මානාත්මක භාවය වඩන සතුට සාමය පිරි නව වසරක් වේවා...!

      Delete
  23. ආත්මාර්ථය පරාර්ථය දෙකම සැලකෙන යහපත් නව වසරක් වේවා..

    ReplyDelete
  24. වැසි දැරියගේ පැතුම නම් අමුතුයි ඒත් මට නම් හරිම හුරුයි.....!
    ඔබටත් සුභ නව වසරක් පතන්නෙමි...!

    ReplyDelete
  25. සුබ නව වසරකක් වේවා.

    ReplyDelete
  26. ශෙපැකිට සුභ අලුත් අවුරුද්දක් වේවා... !
    ඉඳලා හිටලා හීනෙන් ඇහැරිලා කෙළ ගිලෙන කැම පින්තූර අගය නොකරන වසරක් වේවා... හා හා
    එහෙම කිව්වෙ අදුප්පත් හදවත් තියෙන අපි වගේ ඇයෝ නිකම් ශෝකයෙන් බර වෙලා අසරණ වෙලා ලෙඩ රෝග බාධා වලට ලක්වෙනන් එහෙම එහෙම පුළුවන් නෙව... ;)
    Have a superb year mate...

    ReplyDelete
  27. ඇන්දා - ඉවුවා මහතාට සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  28. රෙසිෂන් එක නො-එන, බොර තෙල් මිළ පොඩ්ඩක් ඉහල යන, ත්‍රස්ථවාදය අඩුවෙන නව වසරක් වේවා...

    ඔන්න මගේ අවංක අවුරුදු පැතුම.

    ReplyDelete
    Replies
    1. මචෝ අර අපුරු දේව මන්දිරේ තියෙන ඉස්ලාම් ස්ලොට් එක ගැන ඒ ආගමේ කවුරුත් මොකුත් කියන්න නැත්තෙ සම තැන් ලැබුන නිසයි. නැත්තන් ඔහොම අනුරූ, පිළිම වන්දනාව හරාම් :)

      Delete
  29. චෙෆාකි ඇතුළු පවුලේ සියල්ලන්ටම සුබම සුබ නව වසරක් වේවා......!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  30. මේ අහිංසකයාගේ සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ! එහෙම වුනාම අපිටත් අනියම් වාසි ලෙස රහට යමක් කියවන්න ලැබෙන නිසා අපේ අවුරුදුත් සරු වේවි

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාටත් එසේම වේවායයි ප්‍රාර්ථනා කරමි...!

      Delete
  31. මේ අහිංසකයාගේ සියලු පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා ! එහෙම වුනාම අපිටත් අනියම් වාසි ලෙස රහට යමක් කියවන්න ලැබෙන නිසා අපේ අවුරුදුත් සරු වේවි

    ReplyDelete
  32. අන්තිම එක කියල දැක්ක ගමන් දුව ගෙන චෙෆාකි ත් යන් යනවද කියල බලන්න. හොඳ වෙලාවට අවුරුද්දේ අන්තිම එක. ලැබුවාවූ මේ වසර කිරියන් පැණියෙන් සහ අනිකුත් බිම වලින් පිරි සුභම එකක් වේවා.

    ReplyDelete
    Replies
    1. අජිත් නම් වූ කොළඹ ගම මහත්තයාටත් කිසිම අඩුපාඩුවක් නොමැති 2016ක් පතමි..!

      කිචි කැවෙන හෙඩිමක් නැත්නම් වැඩක් නෑ නේ අජිත්...?

      Delete
  33. ලොකු අයියාටත් සුභම සුභ නීරෝගී නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. තවත් සුදු පුලුන් බෝලයක් 2016දීත් ලැබේවා යයි පතමි....!
      වැඩිය නිදි මරන්න එපෝ...!

      Delete
  34. හැපී 2016. බිලේටඩ් විෂස්.. ඈස් යූසුවල්.. අපිටනම් 2016 පට්ට බීසී අෆ්ෆා.. :(

    ReplyDelete
    Replies
    1. නෝ වොරීස් ඩියර්...විෂර්ශ් ආ ඕල්වේස් වෙල්කම් වෙදර් ලේට් ඔර් නොට්...!
      බිසී වීම මාරය...!
      නැත්නම් අපි හමාරය..!

      Delete
  35. වෙරි happy new year !

    ReplyDelete
    Replies
    1. බොන එකටත් කෙලවන්නය ඔහේ හදන්නේ...!

      Delete
    2. අපොයි නෑ. මට එච්චරයිනෙ තියෙන්නෙ

      Delete
    3. බොන්න බොන්න.ඒක නැතුව බෑනෙ,මොනවා නැතත්.

      Delete
  36. Replies
    1. ලියවෙන්නේ නෑ මෙයා....බලමු..මේ දවස් වල එහෙන් මෙහෙන් වෙන වෙන කේස් වල එල්ලිලා....ලියමු..ලියමු...

      Delete
    2. මොනාද කේස්...බරපතල ඒවද

      Delete
    3. nothing බරපතල.....!!!!

      Delete
  37. හැමදාම සතුටින් ඉන්න.2015 වැරදි හදා ගන්න.2016 සතුටින් ඉන්න.සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!
    සුබ පතන්න පරක්කු උනා වැඩී නම් තමයි.
    Bye..bye..

    ReplyDelete
    Replies
    1. හා මචං.....! වෙන මොනා කියන්නද...?
      කව්ද හැබෑට මේ ඇනෝ....හෙන රොමෑන්ටික් කෙනෙක් වගේ...!

      Delete
    2. අපි කොහොමත් රොමෑන්ටික් තමයි.සද්ද නැතුව හිටියට.

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....