Tuesday 4 August 2015

Foosa...ඔයාගේ නම









ඔය මුදු බැල්ම
මුවහත් කරන්නී
මගෙ වියලෙන කව්සිත
ආඩම්බරකාරී
අහිංසකී
හිතන්නෙපා අහිතක්
විහිලුවක් හෙම නෙමෙයි
මේ ආදරේ....!



111 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හපොයි එහෙම අහිතක් හිතන්න කාරි නැතෝ....ඔය ඇත්තමයි ලියවෙලා තීන්නෙ...
      මේ...ඔය කොන්දේසි සහිතව මේවා කොරන්න බෑ..අපේ ගෙදරත් ඉන්නව ඔය කොන්දේසිම තියෙන ඇත්තියක්..ඒ උනත් එක පාරක් අර වගේ බැලුවම කරෙත් නග්ග ගන්නව....
      ෆූසා නංගිට බලු අය්යල දෙන්නෙකුයි, බලු අක්කියෙකුයි, බලු සීයෙකුයි ඉන්නව මෙහේ....

      Delete
    2. මැටියෙං හදපු පූසෙක් තමා ඔය කියන විදියට හරියන්නෙ. ඕයේස් :D

      Delete
    3. @ පත්තරේ... අපි වගේ....!

      Delete
    4. උපේක්ෂා ..මේ ...
      නෑ එක්කෝ ඕන නෑ ... :P

      Delete
    5. අපේ පූසි පැටව් 9 ක් දාලා. ඔයාටත් පැටියෙක් ඕනෙද ??

      -- මීට ඉවාන් --

      Delete
    6. මම මුකුත් කියන්නෑ... කිව්වා කියලා හිතාගනිල්ලා.

      Delete
    7. This comment has been removed by the author.

      Delete
    8. කොන්දේසි දාලා සත්තු හදන්න නම් බෑ..අපේ ගෙදර ඉන්නවා පූසො 8ක්..පූස් ආච්චියි.එයාගෙ දුවයි,දුවගේ පැටව් 3යි,ආච්චිගෙ තව පැටවු 3යි...ඕනේනම් කියන්න

      Delete
    9. පූසන්ට ඉතිං වෙන වැඩක් තියෙනවා කියලයැ...

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. කමෙන්ට් එක ලියලා ලියලා පබ්ලිෂ් ක්ලික් කලාම නෙට්වර්ක් එරර් ,,ෂීට්...

      එපා වෙනවා යකු එතකොට,.. ඒත් පූසෝ ගැන ලියලා තියෙන නිසා ආයේ කොටනවා . මගේ පෝස්ට් එකක් ලියන්න ලියපු මාතෘකාවක් තියෙනවා අවුරුද්දකට වගේ කලින් ඉදන් ඒකත් ඔන්නොහෙ ලියන්න ඕනේ කියලා හිතුණා පුසන්ට ආස අය ඉන්නවා කියලා දැකපු හින්දා,,, උපේක්ෂා සත්තුන්ට නීති දාන්න එපා යකු, අපි පුරුදු කලොත් හරියට ටික දවසකින් එයා ගානට හැසිරෙන්න දන්නවා,,, ඔය දහඅට නීතිය දාලා හදපන් හරකෙක්,

      Delete
    12. This comment has been removed by the author.

      Delete
  2. ෆෝටෝ එක දැක්කෙ පහුවෙලා..මම හිතුවෙම ලගදිම උසාවි යන්න වෙයි කියලා..

    ReplyDelete
    Replies
    1. ඔන්න බලපන්....නෝටියොන්ට ඕන චෝයි දෙයක් පේන්නෙ නෝටියට නේ හැබෑට....

      Delete
  3. මම ආස තැඹිලි පාට කිටියන්ට...
    අපේ පොඩි එකා පුෂන්ට කියන්නේ "කිටී" කියලා...

    ReplyDelete
    Replies
    1. අපේ පොඩිඑකා ( උඹට වඩා ලොකුයි) දාලා තියෙන නම තමයි ෆූසා....

      Delete
    2. /// ( උඹට වඩා ලොකුයි) ///
      මෙහෙම හිටියට මටත් පුත්තලන් බුරුවො දෙන්නෙක්ගේ ඉතර වයසයි. හෙහ් හෙහ්...

      අපිනම් පුසන්ට කියන්නේ පූෂෝ කියලා, සමහර වෙලාවට පුචා, පුවා කියලත් කියනවා...

      Delete
  4. මාව අරන් හදාගන්ටකො අනේ....... මාත් මේ තනියමමයි ඉන්නේ...... උපේක්ෂා නැන්දට කිවුවේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. what about the treats..? are you charging for them as well?

      Delete
    3. එල ද බ්‍රා උපේක්ෂා..

      Delete
    4. අනේ මන්ද ෂුවර් එකටම පූසෙක්වමද හොයන්නේ............

      Delete
    5. This comment has been removed by the author.

      Delete
  5. ෆූසන් ගැන පොතක් ලියන්න පුළුවන් තරමෙ අමුතු ගතිගුන තිබ්බ එවුන් අපේ ගෙදර කාලෙන් කාලෙට හිටිය. එකෙක් හිටිය අපේ අම්ම හරි තාත්ත හරි '' චූටි පුතේ '' කිවුවොත් දුවගෙන ගිහින් බලන්නෙ ඒක.
    පූසිට බලු අයියල කරදර කරන්නෙ නැද්ද ? පෙරේද බල්ලෙක් මාව බයිට් කරල අත උස්සගන්න බැරිව ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්මනට පුකට බලු ඉන්ජෙක්සොන් එකක් ගහ ගනින්...

      Delete
    2. එයා ලොකු ලමයෙක් වෙනකන් වෙනම ක්වාර්ටස් එකක් දීලා තියෙන්නේ..!

      Delete
  6. පූසන්ට කවුද අකමැති.

    ReplyDelete
  7. ඇර සෝලෝ, අජිනෝ මොටෝ...

    අපි නොදන්න පූසෝ....

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්...කට කට........

      Delete
  8. අපේ වයිෆ්ලගෙ ගෙදරට පොඩි පූස් පැටියෙක් කොහෙන්දෝ ඇවිත්.ඔය ෆොටෝ එකේ විදියමයි ඒ පාටමයි බොස්.. ආතල් ඩයල් එක .. හරි දඟයි..හැබැයි අස්සෙ රිංගන්න ඇවිත් කොයි වෙලාවක හරි පෑගෙනව ෂුවර් :D

    ReplyDelete
    Replies
    1. දැන්ම අස්සේ රිංගන එක නම් හොඳ මදි පුතෝ....! ආවා විතරයි නේ...

      Delete
    2. හරි හරි මේ අර වයිෆලාගේ ගෙදරට ඒ නිසා අවුලක් නෑ..වයිඩ් නෝ වච්චිල්

      Delete
  9. අපේ ගෙදර බවුවෝ ෆූසෝ හදන්න මං කැමති නෑ.. ඒත් අනුන් කරදර වෙලා හදන මේ වගේ ලස්සන උන් දිහා ඈත ඉඳන් බලන්න නම් කැමතියි.. හැක්..

    ReplyDelete
    Replies
    1. මාතලන් නම් ගෙදර පූසට වගේම ඕන පූසෙකුට බොහෝම ආදරෙයි...

      Delete
    2. අපි නම් ආසා අනිත් අය හදන පූසොන්ට විතරමයි...

      Delete
    3. හොරිසොන්ටල් මවුත් ඕ වර්ටිකල් මවුත්?

      Delete
    4. ආදරේ කරාට කමක් නෑ - සීට් කුරුටු ගාන්න එපා !!!

      ( බස් එහෙක ඔහොම ගහල තිබ්බා :D )

      Delete
    5. it's depends, on the way you look at it...

      Delete
    6. මගේ Office එකේ විදුරැ දොරෙන් නම් ඇත ඉදන් ෆුසෝ බලන්න පුලුවන්.

      Delete
    7. මෙන්ඩ කියන්නෙ FUSO කියන පෙට්ටිය වගේ බස් ජාතිය වෙන්ටැ .… අර පෙට්ටි පූසො කියන්නෙ .. :D

      Delete
    8. ඉස්සර කහ පාට ෆූසො ඉන්ටසිටියක් තිබ්බා කොළඹ යන.පාරෙන් එකයි :D ඒක කොළඹ යද්දි ඊට පස්සෙන් අදින ජර්නි දෙකක් විතර මගදි ඒක ඕවටේක් කරනවා … හුකෑස් :D :D

      Delete
    9. මගේ ෆූසා ගිය දුර.. :)

      Delete
    10. ආ...මේ මේ පූසො නේද? හරි හරි

      Delete
  10. ෆුසෝ පොඩියටම ඉන්නවනම් හොඳයි, ලොකුවුනු ගමන් එපා වෙනෝ ........................................... මම කිව්වේ කකුල් හතරේ උන්

    ReplyDelete
    Replies
    1. මෙන්න බාල අපරාධ කාරෙයෙක්...!

      Delete
    2. පොඩි පූසන්ටයි කැමත්ත කියලා පත්තරේ දාලා තිබුනා...

      Delete
    3. "මිනිසුන් උඩ වැඩ"

      හෝටලයක් ඉස්සරහ ගහලා තිබ්බා මම මේස් දෙකෙන්ම දැක්කා...

      Delete
    4. ........................................... මම කිව්වේ කකුල් හතරේ උන් //
      හරි හරි අපිට හිතා ගන්න පුලුවන්

      Delete
    5. මොකක්ද හත්ඉලව්වේ ඔය පත්තරේ ?

      Delete
    6. ඉවාන්ට හොයලා දෙන්නද දඟකාර, හැඩකාර, විසේකාර, පහුරුගාලා හම හැන්දට ගන්න කැට්ශිලා කෙනෙක්?

      Delete
    7. උඹ අර සුරංගයගෙ ආච්චිව පාරට ඇදල දාන්නද හදන්නෙ ?? වෙඩිම ප්ලෑන් කරලා හෝලුත් බුක් කරල ඉවරයි . ආච්චි දැං හෝ ගාල ෆෝලික් ඇසිඩ් බොනවා, තැඹිලි බොනවා :D

      Delete
    8. සුරංගයා ආච්චිව විනාකිරි බැරල් එකක බස්සනවලු දවසට දෙපාරක්..රැට ගොරකා මුලක් බදිනවලු..

      Delete
    9. යකෝ එතකොට විචාරක කියන්නෙ සුරංගයාගේ මී මුත්තද?

      Delete
  11. මෙයාලා අපි නිදාගන්නකන් ඉඳලා හොරෙන්ම ඇඳට නැගලා කකුල් අස්සෙ තුරුල් වෙන එක තමයි ආසම වැඩේ.. හැබැයි හෙල්ලුනොත් හැපුවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙන්ඩාගන් වල්ල වැහුමක් ඉල්ලගන් කෝකටත්...!

      Delete
  12. How To Clean Your Toilet - The Fun Way
    1. Put both lids of the toilet up and add 1/8 cup of pet shampoo to the water in the bowl.
    2.Pick up the cat and soothe him while you carry him towards the bathroom.
    3.In one smooth movement, put the cat in the toilet and close both lids. You may need to stand on the lid.
    4.The cat will self agitate and make ample suds. Never mind the noises that come from the toilet, the cat is actually enjoying this.
    5.Flush the toilet three or four times. This provides a "power-wash" and rinse".
    6.Have someone open the front door of your home. Be sure that there are no people between the bathroom and the front door.
    7.Stand behind the toilet as far as you can, and quickly lift both lids.
    8.The cat will rocket out of the toilet, streak through the bathroom, and run outside where he will dry himself off.
    Both the commode and the cat will be sparkling clean.

    Sincerely, The Dog

    ReplyDelete
  13. අපේ ගෙදර ඉන්න පූසිත් ඔය වගේ ... ඔයිට වඩා ලස්සනද කොහෙද ..
    අපේ ගෙදර හැම එකාම මට වඩා පූසිට ආදරෙයි ....

    ReplyDelete
    Replies
    1. උඹට වඩා පූසගෙ මයිල් අඩු ඇති....

      Delete
    2. වලස් පැටවුන්ට වඩා ෆූසොන්ට කොහොමත් ආදරේ හිතෙනෝ....

      Delete
    3. එහෙම කියන්ඩ එපා ... ගෑනු ලමයි වැඩිපුර ආස ටෙඩි බෙයාර්ස්ලට ...
      හැක හැක හැක ......

      Delete
    4. ඔක්කොමත් හරි.තොගේ ඔය හැක හැක ගාන එක තමයි මට දිරවන්නේ නැත්තේ. හිනාවෙන්න වෙන විදිහක් හොයාගනින් ඉක්මනටම.

      Delete
    5. චැහැ..උඔලට තවම වලස්සුයි ගොරිල්ලෝයි වෙන් කරලා අදුර ගන්න බෑනේ

      Delete
    6. ටෙඩි බෙයාර්ස්ලට ලකුණු වැටෙනකොට ගෝරිල්ලන්ට තදවෙන හැටි බලපංකො මෙන්ඩො.

      Delete
    7. ගෝරිල්ලා නෙමෙයි මෙන්ඩෝ..නිට්ටෑවා...අහපං ප්‍රාජේ ගෙන්..ඌ රිසර්ච් එකකුත් කරලා තියෙනවා ඇනෝපිලිස් නිට්ටෑවන් ගැන...!

      Delete
    8. හැක හැක හැක ....
      රිසර්ච් එක කලේ ප්‍රා ...
      ඒක ඇප්ලයි කර කර යන්නෙ අටමා ....

      Delete
    9. තෝව කවුද බං ගණන් ගන්නෙ....

      Delete
  14. පුසෝ එපාවෙලා ඉන්දැද්දි රෙද්දක් දාල . එලි වෙනකං නින්දක් නැ පුරු පුරු ගානව

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙපා..ගොරව ගොරව නිදාගත්ත හැටි කියනෝ ඔන්න....
      අපි නම් ෆූසොන්ට මාර ලැයික්....

      Delete
  15. පොඩි කාලෙදි නම් හොඳයි.. ඒත් ඉතින් ලොකු වෙනකොට තමයි එපා වෙන්නෙ. අර කැට්ස් ඇන්ඩ් ඩෝග්ස් ෆිල්ම් එකේ ඉන්නවා වගේ සුදු පූසෙක් නම් මරු...

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ටින්කල්ස් හෙවත් කිරිසුදා.
      (සිරස ටීවී කාරයින්ගෙ ඩබිංනං මචං ආයෙ ලොවෙත් නෑ. ඔරිජිනල් ෆිල්ම් වල නෑ එහෙම ගැලපෙන දෙබස්)

      Delete
    2. සහතික ඇත්ත් බං. මොආ නැතත් උන්ගෙ ඩබිං නම් ඉතින් කියලා වැඩක් නෑ. සූර පප්පගෙන් පටන් ගත්තු එක ඒ විදිහටම එනවා තාමත්.

      Delete
  16. අපේ ගෙදර ඉන්න එකා තාත්තගේ පණ."කෝ එන්න" කියලා කියපු ගමන් එනවා එයා ලඟට.ගෙදර වෙන කාවවත් තඹේකට ගනන් ගන්නේ නෑ ඌ.ඒකා හිතන් ඉන්නේ ඌගේ නම "කෝ එන්න" කියලා.වෙන මොන විදිහකට කතාකලත් එන්නේ නෑ ඌ.

    ReplyDelete
    Replies
    1. උඹ එහෙම ඌට අහුවෙන්න ඉන්ට එපා. ඒකි කෙට්ටුවෙයි.

      Delete
    2. කටුස්සො කාපු බැලලි වගේ කියන්නේ නිකංයෑ....ෆූසි දන්නවා ඇති මුගේ බ්ලොගේ නම....

      Delete
  17. වරකෝ රෑට ගෙවල් ළඟ පොරකන්න. දෙනවා කළුකුඩු බස්නේ.

    මුන් රෑට සිංහලන් කෑ ගහනවා. අපේ ගෙවල් ලඟට ඇවිත්.

    එකෙක් කෑ ගහනවා ආවෝ.............ආවෝ.........කියලා. ගෙදර ඉන්න එකා බෑඟිරි ගහනවා, වරෝ................වරෝ...........කියලා. ඒ මදිවට ඊයේ පෙරේදා චීනෙන් ආපු පූසෙක් කැරකෙනවා. ඌ කෑ ගහන්නේ මාවෝ............මාවෝ................කියලා.

    මල කෝලං.

    ReplyDelete
    Replies
    1. ඕකුං ඥාව් ගාන්නෙම නැද්ද විචාරකතුමා?
      මෙන්න පූස් බාසාව
      කොක් හඬලා සිනාසීම - ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව් ඤව්
      වැලපීම - ඤෑෑෑෑෑෑෑෑෑෑෑව්.....ඤෑ ඤෑ ඤෑෑෑෑෑෑෑෑෑව්
      ගුටිකෑම - ඤෑස්...
      තර්ජනය - ඤරව්
      ආදරය - ප්ර් ප්ර් ප්ර් ප්ර් ප්ර්
      බුද්ධිමය සංවාද - ඥාව්...ඥාව්

      Delete
    2. එතකොට අර ඥීඊඊයෑඈඈ ඈ ඈ ඈ ඌ ඌ ගාන්නෙ ? :D

      Delete
    3. ආ...ඒ සුරතාන්තය!

      Delete
    4. අන්න ඒ අන්තයට පත්වෙලා කෑ ගහන කොට නම් අපිටත් ඒ අන්තය එපා වෙනවා.

      Delete
    5. සුරතාන්තය කියන්නේ දකුණු අතේ කෙලවර කියන එක නේද මධුවෝ?

      Delete
    6. මෙන්ඩා,
      ඒ සද්දෙ ඇහෙනකොට අපි ඇහැරෙනවනෙ බං...ඒකයි.

      ඒ කෙළවරෙනුත් ඕක ලබාදුන්නැහැකි විචාරකතුමා. වමත් කාරයින්ට තමා අවුල.

      Delete
    7. විචාට ඉතින් ඕනිම දේකට කලුකුඩු බස්නෙයි අතයි තමයි.....අනේ මන්දා....

      Delete
  18. ෂෙෆාකි, පූසො දැක්ක ගමන් මට මතක් වෙන්නෙ අපේ ඉවානයා. ඇයි ඉතිං මේ අවකාසෙ හෙන සද්දෙ දැම්මට මුණ ගැහුණම යංතං ඤාව් කියනවා විතරනෙ.

    ReplyDelete
    Replies
    1. මං දකිනකොටනං "ඥෑස් " ගානවා . ඕ යේස් !!

      Delete
    2. අම්මප මඩුවට දෙන්න හිතෙනවා ,උඩින් ගිහින් බෙරේ වැවට වැටෙන්න . පත්ත්රයටනම් කොහොමත් නෙලන එකනේ දත් තුන හතරක් බඩට යන්න

      Delete
    3. උඔලා දෙන්නා හම්බ වුනාම ඉවානයා ඥීඊඊයෑඈඈ ඈ ඈ ඈ ඌ ගාන්නෙ නෑනේද?

      Delete
    4. හිහ් හී.............පත්තර - ඉවාන් බළල් සටන, කවියෙන් වාර්තා කරන්න ලෑස්තිවෙයන් මධු.

      Delete
    5. පත්තරේ,
      ඒ කියන්නෙ බුද්ධිමය ගුටිකෑම?

      ඉවාන්,
      මඩුවලිගෙන් කාලා නෑ නේද තාම...?

      මෙන්ඩා, මුණ ගැහුණු දවස් 3 න් එකකදි ඔහොම කෑගැහුණා. බැලුවම ෂෙෆාකිට ඉවානයගෙ නැට්ට පෑගිලා. කසුට්ටට පෑගුණානං කෝමද?

      ඕකුං පිඹ පිඹ ඉන්නවා විතරයි විචාරකතුමා. ආසාව දකින්න පහුරු ගාගන්නෙවත් නෑ.

      Delete
    6. හපෝ මේකා නම් මදාවියෙක්ම තමයි..ඕක මධුවලිගේ කියලා හදාගන්...

      Delete
    7. හි හි හි

      Delete
  19. මාත් හරිම ලයික්..... පින්තූරේ ඉන්න පූසා වගේම එකෙක් හිටියා ඉස්ස්සර අපේ ගෙදර

    ReplyDelete
    Replies
    1. තවත් ෆූසෙක් ගෙන්නගන්න කාලෙ හරි ඉතින්...

      Delete
  20. මචං මමත් ආපහු ආවා,මටත් පූසෙක් හදාගන්න හිතයි බං.

    ReplyDelete
    Replies
    1. හම්මේ...ඇති යංතං ආයෙත් ජාලගත උන එක....හදමු හදමු....

      Delete
  21. ඊයාවාන් ලව්පූසා ලුක් එකක් තියෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. උගෙ ෆෝන් ප්‍රොෆ්යිල් එකේ තියෙන්නෙත් ඔහොම එකක් තමයි හැබෑට...!

      Delete
    2. නම එහෙම වුනාට, පින්තූරෙ එහෙම වුනාට ඒ අහිංසක මහත්තයගෙ බැල්මෙවත්, හිනාවෙවත්, කතාවෙවත් , වැඩවලවත් ඒ ගතියක් ගෑවිලාවත් නෑ කියල තමයි දන්න අය කියන්නෙ. එයාගෙ බොස් වුනත් ලව්පූසා මහත්තයාගෙ අහිංසකකම ගැන සැටිපිකේට් දෙයි. අහල බලන්න

      Delete
  22. අපේ ගෙදරත් ඉන්නවා සම්බෝල පාට එකෙක්. අපේ අම්ම ඌට මට වැඩිය ආදරෙයි....

    ReplyDelete
    Replies
    1. ඇත්තනේ බං ඌ මියෙක් හරි අල්ලලා ගෙදරට උදව් කරනවා..

      Delete
    2. එකත් හැබෑව නං තමා...

      Delete
  23. අපේ ගෙදර ඉන්න එකා තැඹිලි පාට. උගෙ හෙන ලොකු සීන් :D.

    ReplyDelete
    Replies
    1. මම කලර් බලයින්ඩ් මට ඉතින් උදේ ඉඳන් සීන්...

      Delete
  24. අයියේ ඒ පුසිගේ මුනෙයි මගෙයි ඔයාට යන්තම් සමාන කමක් පේන්නේ නැද්ද ( i ment අහිංසක කමක් )

    ReplyDelete
    Replies
    1. මූන ඔයාගෙ දැකලා නෑනේ දුවේ....ඉතින් කොහොමෙයි කියන්නේ...

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....