Friday 17 July 2015

ගල් බලකායේ තීම් ඩ්‍රින්ක් එක...





ගෑනු පිරිමි මල් පලතුරු..

ගෑනු එපා
මල් අරහං
පිරිමි පාවිච්චියක්ම නැහැ...
පලතුරු...හා..

ඇපල්

අන්නසි

චුටි චූටි කෑලි වලට කපලා

මිශ්‍ර පලතුරු කෝඩියල් 50යි

ගල් 50යි

ක්‍රෂ්ඩ් අයිස් ඇති තරමට...

උස වීදුරුවකට දා ගත්තම

ගල් බලකායේ තීම් ඩ්රින්ක් එක...

Photo Credit-Pub Sapthapadhi


නිර්මාතෘ
ලෙනින් මොරායස් නෙමෙයි
මෙන්න මෙයා...

Photo Credit-Pub Sapthapadhi




මේකේ රහ දන්නවනං
කවදාවත් ගල් අරක්කු සෝඩා (එපා) එක්ක බොන්නෙ නැහැ....
එහෙම කිව්වෙත් එයාමයි....

91 comments:

  1. බොන අපිට බැනලා එහෙම කොමෙන්ට් දැම්මොත් කපනවා හොඳේ.....Cheers...

    ReplyDelete
  2. ෂැක් අපිනං බොයි ඔය ජලාව... කොහොමත් ඔය බොන උන් එක්ක මගේ නෑනෙ කිසිම පයුරු පාසානමක්. වෙන එකක් තියා ඔය ඊවා නයා එහෙම හිටියට ඔහොම තැනක අහලකවත් ඉන්නෑ. ඕ යේස්........
    (මෙච්චර ඉන්ටර්නැසනොල් පොරවල් වෙලත් ඕවා බොනවද ඈ...?)

    ReplyDelete
    Replies
    1. අරැක් කොක්ටේල් මාතා ඉස්ටයිල්..මරු ඕයි..මම නම් තුනක්ම ගැහුවා...අර පයිප්පෙන් බොන්න බෑ බං..ඇපල් කෑලි හිරවෙලා වන වෙනවා..ඒක නැතුව මරු...හෙට මෙන්ඩියාට හදලා දෙන්න ඕනි...

      Delete
    2. අනිවා හෙට ගහනවා පක්කං පදිරි සන්නහා සන්නද්ධ වෙන්න

      Delete
    3. මට අමතක නෑ ඔබට මතක නෑ....
      එලද බ්‍රා

      Delete
  3. චෙෆාකිට මෙන්න අපේ ගල් බලකාය වෙනුවෙන් සැලියුට් එක..
    මම සප්තපාදි එකේ බොට්ල් රැක් එක හොදට බැලුව , නිකම් භූතයො ගොඩක් මැද්දෙ ශක්‍ර දෙයිය වගේ දිලිසි දිලිසි ගල් බෝතලේ දැක්කම තමයි ගැම්මක් ආවෙ.
    ඔය මාතගෙ ක්‍රමේ අපේ ගල් බලකාය අනුමත කරන එකක් නෑ. ඔවුව බොන්නෙ සෝඩ ටිකක් එක්ක , සුටුස් ගාල එක ෂොට් එකට ගහල ,වඩේ කෑල්ලක් හපල ගෝල් ලීප් එකක් පත්තු කරගන්න ඕනෙ.
    අර බැක් ග්‍රවුන්ඩ් එකේ ඉන්න එකා , මේ වගේ සුපිරි බීමක් තියන තැනකට වද්දගන්නවත් නරකයි.

    ReplyDelete
    Replies
    1. බලකායේ ඈයෝ ගල් බොන්නේ නැහැ බං...ඒකයි මේක ප්‍රොමොට්කරන්නේ උන්ගේ කාඩ් බේරන්න..හෙට ට්‍රයි එකක් දාමු හොඳේ...
      ඉවානයාව කැපුවා..ඌ බ‍යිට් බොනවා..ඇරියා මාවතගම...
      අනික ඌ බයයි උගේ බ්‍රා එක නැති පොටෝ ගන්නවාය කියලා විචා මාමා...

      Delete
    2. මට ෆෘට් ජූස් එක්ක බොන්න පුළුවන් වොඩ්ක සහ ඩ්‍රයි ජින් විතරයි. ගල් සෝඩ, ටොනික්, ජින්ජර් ඒල් තමයි. බලමු හෙට මාතගෙ ක්‍රමෙත් ට්‍රයි කරල ,

      Delete
    3. හෙට ගල් බලකායේ ආත්ම අභිමානය රැක ගනිමු...
      විරෝධාර ගල් බලකා සමාඡිකයිනි එකවව්.

      Delete
    4. කප්පරක් බැනුං අහගෙන මං තුනහතරක්ම මල්ලට ඔබාගෙන ආවා …

      ශ්‍රී ලාංකීය අභිමානය … ඕ යේස්

      Delete
  4. අපි නං බොනවා පුතා.. එක එක ජුයිස් එක්ක.. ඔය කිව්ව හාදයා ඉන්නව නේද... ඌ ගැන නං කියල වැඩක් නෑ..

    ReplyDelete
    Replies
    1. හැමදාම මුං ගල් බීපං ගල් බීපං කිය කිය කරදර කරනවා....මෙදාපාර ගල් කොක්ටෙල් එකක් හදලම දුන්නා...මාරයි....
      ඔය හාදයෝ ඔහොමමයි බං..කියල වැඩක් නෑ, එහෙම කියලා ඉතින් ලියන්න‍යැ නේද..?

      Delete
  5. දැන්නම් ඔය හැම ලබ්බම අරහං. ඒත් අපි පොඩි කාලේ ඉදලම(12-13 කාලේ ඉදලා) පොඩි ගල් විරොදයක් තිබ්බ(නැතිබැරි වෙලාවට වෙල් ෆැන්ට වලට කොකා කෝලා දාලත් ගැහුවා). අනේ මන්දා ඔය ගල්වලට ඔලුව පුපුරන්න වගේ වෙනවා.සා ටිකක්නම් රසයි.

    ReplyDelete
    Replies
    1. උගුඩුවොනේ බං රා බොන්නෙ....බ්‍රෑන්ඩ් එක ගල්....

      Delete
    2. බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    3. බ්ලොග් ලෝකේ "හිතෙන් තරුණ" කොල්ලෝ ටිකනම් ගල්ම තමා කියනවා

      Delete
  6. ගල් නොබොන මට
    ගල් පොවන්න පුළුවන් වෙයිද බලමු හෙට
    මේ ඉස්පෙශල් එකට..
    හැක්.

    ReplyDelete
    Replies
    1. කසිය ගහන එකේ නිකං දෙන වෙලාවටවත් සීල් අරක්කු ටිකක් බීවුවනම් නරකද කල්‍යාණ අයියෙ.

      Delete
    2. ඔතානිස් චාර්ජ් කොරයිද මලේ...

      Delete
    3. ෂුවර් නෑ , එහෙම් උනොත් ක්‍රෙඩිට් කාඩ් එක කටේ ඔබල එමු.

      Delete
    4. අටමව උගස් තියල එමු...ඌ බරයිනේ ...

      Delete
    5. ඔතානිස් ව ඔතන්නේ මං හෙට තමයි.. මට සිංගල් මෝල්ට් එකක් ගෙනත් තිබ්බේ නැත්නම්.. හැක්.

      Delete
    6. කමියො...ඔතානිස් ගලස්ගොව්වට මෙහා ඉඳන්නෙ ගොඩබැස්සෙ...වොඩ්කාවත් ගහමු.....

      Delete
    7. සිංගල් මෝල්ට් වැඩක් නැහැ බං.
      අනිත් ඒවට වඩා කිසි ලල් එකක් නැහැ...

      Delete
  7. හුකා.... මළහත්තිලව්වයි... වේලෙන්නත් කලින් පත්තරේ දාලා...

    ඒ කාලේ බිව්වේ රුපියල් දහයක් දාලා
    බයිට් එකට පියාගේ කාවයි කාලා
    බිව්වත් කෝක් සෝඩා ෆැන්ටා දාලා
    මේ රෙසිපියට විස්කිත් යයි පැරදීලා

    නියම ක්‍රමේට බොන්නම ඕන නම්, චෙෆාකිගෙ එක නෙමෙයි මගේ මික්ෂර් එක ගහල යන්න රත්නපුර පැත්තෙන් යනවා නම් මහාචාර්ය මාතලන්ට කෝල් එකක් දෙන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ අම්බලන්ගොඩයි සත්නපුරේයි කලවන්කරගෙන....
      ලඟදීම එනවා මචෝ මාතා ස්පෙශල් ගහන්න....
      මේ දවස්වල බිසී..හෙටනම් මාර බිසී..බුරි උල් කිරීමකට ආරාධනාවක් ඇවිත් තියෙනවා...

      Delete
    2. පත්තරයා ප්‍රමුඛ ගල් බලකාය දවසක බහිනවා අයියන්ඩි

      Delete
  8. මේවා යුතුකම් හොඳේ ...අපි මතාට සලකනවා මදිනේ යකෝ .ගල් උපහාර ගීයෙත් නිර්මාතෘ මාතලන් සහෝ නේ ....හැක් හැක්

    ගල් උපහාර ගීය

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    අද කීප දෙනෙක් හැදුවත්, එක, එක ජාතියෙ ගල්..........
    බෑ පරද්දන්න, අපි ගහන්නේ, සංස්ථාවේ ගල්.........

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    රජ සිටු මැතිවරු, සුපර් එකෙන් අරගෙන එන ගල්........
    බෝතලේ අරන් කාල කාල බෙදා ගන්න ගල්........

    ගාන ගෙවා දැල් කඩයෙන් අරන් එන්න ගල්
    සිත මන කල්....., ඇඟ පත ත්‍රිල්......
    සිත මන කල්, ඇඟ පත ත්‍රිල්,
    මල් හතයිනේ මේ...... ගල්.

    හොර බඩු ගැහුවොත්, හිතෙනවා.......ය, අරක්කු අජ පල්.......
    හරි බඩු ගැහුවම, අවුලක් නෑ........., උදෑසනත් මල්......

    පද රචනය - මහැඳුරු මාතලන් තුමා
    ගායනය - බේබද්දොස් ..

    ස්තුතියි බ්‍රෑන්ඩ් ඒක ගල් ...

    ReplyDelete
    Replies
    1. මමනේ සින්දු ඇනෝ බේබද්දොස් එකේ Cajon ඩ්‍රම් එක ගහන්නේ...

      Delete
    2. Cajon නම් දන්නේ නැ බන් අය්යේ "තේ පෙට්ටියක් " හොයාගත්තම අපිත් තලනවා ..හැක් හැක් (ලා තණකොළ පෙත්තාස් ගෘප් එකට "බේබද්දොස් " එකේ මුනුටික දාලා බලමුද ? )

      Delete
    3. ඕ යේස් !!

      රෙෂ්පට් ඉන්ස්ටෘමන්ට් එක .. අටමා එකක් ගන්නවාආආආආආමයි කිවා !!

      Delete
    4. Cojones වලට නම් තලන්නෙපල්ලා. :D

      Delete
    5. ඩූඩ්....එවන්නං වීඩියෝවක් හෙට සීන් එකේ...

      Delete
    6. සිංදු..හෙට අටමගේ මූනු පොතේ ස්ටේට්ස් අප්ඩේට් බලන්නකෝ...පෙට්ටි තලන හැඩ බලාගත්තෑකි...

      Delete
    7. හෙට නම් පුක ඉරිච්ච නැති කලිසමක් ඇදගෙන එනවා

      Delete
  9. ගල් කොක්ටේල් ගහලම නෑ ගහල බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. ගස ගස...ආයෙත් වෙන මොනාත් දිරවන්නෙ නෑ ඉන් පස්සේ....ඕ යේස්...

      Delete
  10. ගල් නං අපි එතන .. !!

    බොස් .. තියන ලොකූම රූම් එක අපිට බුක් කරලා තියන්ඩ ඈ …

    ReplyDelete
    Replies
    1. //"ගල් නං අපි එතන .. !! "// අඩෝ බොරු කියන්ඩ එපා , මොකද කියන්නේ අපි ස්ක්‍රීන් ෂොට් දාන්ඩද? :P

      Delete
    2. කාමර 14ම බුක් කොලා ඕන්...වර නොවැම්බරේවත්....

      Delete
    3. ගල්නම් අපි එතන තමයි..
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    4. හැක් :D

      ඇනෝවරුනි වරෙල්ලා :D

      Delete
  11. අර පොටෝවේ ඉන්නේ මොරිස් දහනයකද?

    ReplyDelete
    Replies
    1. අනේ හුකේ නන්නානේ කීවලු...

      Delete
    2. අම්මප බං මට පේන්නෙම ඒක පොල්පොට් වාගෙ :D

      Delete
  12. බුහැක් ගල් හිහි
    ඔය රෙඩ් රම් ලෙමන් ජිං අනං මනං වල රෙසපි එක ලියල තියේ නේද. අපේ එකෙක් කෝම හරි ඔය රෙසපියටම බොන්න ඕන කියල ඔකඛම ගෙනාව. ගත්තෙ පැණි කොමඩු. කෝම හරි පදම අවුල් ගියා. ඌ හිතුවෙ රෙසපිය අවුල් කියල රොක්ලන්ඩ් එකේ උංනෙ අම්ම මුත්ත මතක් කර කර නීඩ් ගැහුව කියන්නකො.
    පිස්සු විකාරයි එතන

    ReplyDelete
  13. ම්ම්ම්ම්... දැං ඉතිං ඒක ටැස් කොරන්නම වෙනවා.. මෙච්චර කල් අලියා සෝඩයි,අයිස් කියුබ් දෙකයි(කලාතුරකින්.) විතරයි ගලේ තනියට හිටියෙ..
    හෙට බාර් වහලලු.. බලමු ඒත් කොහොම හරි..
    හෙහ් හේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්....මට නම් සෝඩා පෙන්නන්න බැහැ....හෙට අපි බාර් එකක් අරිනවා වේයන්ගොඩ පාලුවට ගිය ගෙදරක...

      Delete
  14. දැන් එතකොට හෙට නොබොන උන්ට....?

    ReplyDelete
    Replies
    1. නොබොන උන්ටත් ඉතිං
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
    2. නොබොන උං හැඳිගෑවිලා මකබෑවිලාම පල :D

      Delete
    3. නොබොන උන්ට තමයි ඩැයිවර් වේකන්සි තියෙන්නේ.

      Delete
    4. කමොන් සුදීක අයියා..

      Delete
    5. අඩේ නොබොන උන්ට බනින්න එපා... උන් පවුනේ.....

      Delete
  15. යුතුකම්...මෙවා යුතුකම්.
    එල ද බ්‍රා
    බ්‍රෑන්ඩ් එක ගල්.

    ReplyDelete
    Replies
    1. හැලපයියා යුතුකං දන්න මනුස්සයා … ඕ යේස්

      Delete
  16. ගල් නෙක්ටෝ එක්ක මරැ..

    ReplyDelete
    Replies
    1. හෙට හෙට....මතක ඇතුව පුක ඉරිච්ච නැති කලොසොමක් ඇඳන් වරේ මෙන්ඩෝ..විචාගෙ උන බැහැලාලු...

      Delete
  17. අතමිට තියනකොට

    හැනපියර් බොන මට

    නැත්තට නැති දාට

    ගල් තමයි පිහිටට



    ඒකත් ඉද හිට

    යංතං එකසිය අසුවට

    පනහක් කුමකට

    හොදයි පත්තුව ඇඹරුමට



    දාගන ලොකු කෝප්පෙට

    කෙල්ලනට හොරාට

    අයිස් හොද නැ ජරා සෙම මට

    කාලෙ කුප්පිය රත්තරං මට



    ඇපල් අන්නසි හොදයි සැනසෙන්න දරුවන්ට

    කෝඩියල් බිරින්දැට වෙහෙස වු විට බොන්ට

    මොකටදො කැටයමක් රෙන පුකට ගු රෙන්ට

    ආලවට්ටං මොකට රත්තරං ගල් බොන්ට

    ReplyDelete
    Replies
    1. චෙෆාකියලගෙ ගෙදරට
      එන්නට කියා බොන්නට
      ෂිවාස් බ්ලැක් කඩන්නට
      කලින්ම වෙරිය මැසිං බිජ්ජට

      ප්‍රොක්ටර් ආව රෙඩිපිට
      යන්නට ගියේ රුයිතෙට
      බල්ලා ඇරං උකුලට
      දුන්න උම්මා උගේ හොම්බට

      කවුද රැවුලෙක් පෙට්ටියකට
      නැගල ගහගෙන සරම කැහැපට
      දුන්නා සැපක් ඉෂ්ම යන්නට
      මැෂිමා හිටියේ හතර ගාතෙට …

      -- මේක ඉවාන් දුන්නා පබ්ලිෂ් කරන්න කියලා :D. ඕං මං එහෙම නෑ ඕවට

      Delete
    2. කවුද ඒ රැවුලා....
      පෙට්ටි වලට සැප දෙන්නෙ කොහොමද....
      තොපි දෙන්නාම අද නැතිනිසා බේරුනා...

      Delete
    3. පෙට්ටිය උඩ නැගගෙන තලන රැවුලගෙ ෆොටෝ එකක්නම් ඊයෙ ගැහුවා වගේ මතකයි.......

      Delete
    4. // ගැහුවා වගේ මතකයි //

      හුකෑස් .. එහෙනං ගහල තමා :D

      Delete
    5. ගහන්න විදියක් නැහැ..විචා හිටියේ නැහැ...ඇනෝපිලිස් තාම නිදි...හෙක්..

      Delete
    6. // පෙට්ටිය උඩ නැගගෙන තලන රැවුලගෙ //

      රැවුළ දස්සයා :D හැක් හැක්

      Delete
  18. එක දවසක් කිසිමදෙයක් නැතිකමට ගල් ගැහුවා කිස්ට් මැංගො නෙක්ටා එක්ක .........
    අම්මට හුඩු ගඳත් නෑ.... අමාරුවකුත් නෑ... බයිට් ඕනෙත් නෑ...
    එදායි පස්සෙ නෙක්ට නැත්නං ගල් එපා ..!!!!
    .
    .
    මගේ බ්‍රෑන්ඩ් එක - "වෙරි වෙනව නං ඇල් වතුර හරි කමක් නෑ "

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔච්චර ඇල් වතුර බොන්නේ.....

      Delete
  19. ඉස්සර අපේ අක්කලා ඔය ගෑණු පිරිමි මල් ඵලතුරු ලියන තරගේ ඊළඟ ලියන්නේ සත්තු. අම්මපා අර මුල ජාති හරි යන්නේ නැති එවුන්ට සත්තු හරි යන්න බැරි නෑ. අම්මේ ගල්ද, හරිම අමාරුවෙන් තමයි බස්සන්නේ. මට අප්සට් ඔකේ රසය. පත්තරේට, මැන්ඩියාට කියන්න එපා උන් ගල් බලකායෙන් මාව නෙරපයි.

    ReplyDelete
    Replies
    1. ගෑනු පිරිමි මල් පලතුරු සත්තු නගර.....
      පලතුරු පත්තරයගෙන්
      අනිත්වා මෙන්ඩියාගෙන්
      හැබැයි
      උන් එකෙක්වත්
      ගල් බොන්නෙ නම් නෑ...

      Delete
    2. පිස්සුද අයියන්ඩි ගල් බලකායේ අපි තමයි ඉස්සර වෙලාම රට බිම බෝතලේ කඩන්නෙ

      Delete
  20. මේක ට්‍රයි කරලා බලන්න වටිනවා...

    මාර කේස් එක, මට තාම වෙරි ඊයේ ගහපු ඒවට.
    අද හවස වෙනම බොන්න ඕනේ වෙන එකක් නැහැ. ළඟ හිටියත් ඇති වගේ.
    ඔතානිසුත් එනවා කියන්නේ බඩුම තමා... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. පුතේ මේ ඒවා හරියන්නෙ නැ අද බොමු

      Delete
  21. අම්මපා වෙලාවක් හදාගන්න බැරි කරුමයක් රත්නපුරේ පැත්තට ගෙහුං මතලන්ගේ රත්තරන් අත් දෙකෙන් හදන ගල් කොක්ටේල් වඩියක් ගහන්න

    ReplyDelete
    Replies
    1. ඕනයාට ඕනි නම් ඕන තරම් වෙලාව තියේ....!

      Delete
  22. අහෝ දුකකි! මට සතියක විතර සිට, අඩු වැඩි වන උණකි!! අපේ උන්දෑ ගාඩ් කොමාන්ඩර් වැඩේ බාර ඇන්න තිබෙනවාය!!! ගෙදරින් එලියට යන්නේ ඉර එලිය දකින්නට පමණි!!!! සමාව භාජනයකට දමනු යෙහෙකි!!!!

    ලබන සැරේ අපි දෙමුකො බැටේ...............................

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතින් උණ බස්සගන්න තිබිච්ච චාන්ස් එක නැතිකරගත්තනේ ඔහේ....!!!

      Delete
  23. මං කවදාවත් ගල් අරක්කු බීලා නැහැ. ආසයි බොන්න ඔයාලා ඒකෙ රස ගැන නිතර කියන නිසා,, මෙහෙ නැහැනේ ,, ඔයාලා කැමති නම් ට්‍රයි කරලා බලන්න
    43% වොඩ්කා වලට 11 % නෝමල් ඩාර්ක් වයින් 1/2 මික්ස් කරලා
    එහෙම නැත්තං බ්‍රැන්ඩි 1/3 පියෝ ජඹ නාරං ඉස්ම එක්ක :D

    ReplyDelete
    Replies
    1. අපි බීලත් නැහැ මෙයා...ඔක්කොම බොරු..අපි බ්ලොග් ලියන අය..බේබදු හැතිකරේ නෙවී...ඕ යේස්....

      Delete
  24. යුනිවසිටි කාලේ දවසක් බීලා එපා වුනා, එදායින් පස්සේ කටේ තියලා නෑ ගල්. ඒ දවස්වල තිබුණා කැප්ටන්ස් චියර්, වයිට් ඩයමන්ඩ්, පවර්, මෙන්ඩිස් ඉ්පෙෂල්, ඕල්ඩ් ඇරැක් වගේ වෙනත් ජාති.

    ReplyDelete
    Replies
    1. මෙන්න රසික අද තියෙන ජාති ටික.....
      Rockland Distillers
      VX arrack
      Rockland red rum
      Rockland white rum
      Old keg whisky
      Vat 9 arrack
      Hanapier

      Perciyal /dcsL
      Extra special
      Old arrack
      Vsoa
      Dd
      Black opel
      Franklin
      IDL
      Blue shipre
      Old reserved
      Ascot dry gin
      Ascot lemon
      Celebration vodka

      Delete
  25. පිම්ස් නො 1 වගේද?

    ReplyDelete
  26. ඒකාලෙ දවසක් දන්සැල දෙන්න සෙට් වෙලා වීදුරුවක් නැති තැන තේ කොප්පෙක දාගෙන අමුවෙන් ගල් බිබී ඉන්නකොට අයිය කෙනෙක් ඇවිල්ල බැලුව. ඌ හිතුවෙ තේ බොනව කියල. පස්සෙ සිද්දිය දැකල මූ කියපු "තෝ යකෝ අමුම බේබද්දෙක්නේ බලන් ගියාම" කියල. එදා ඉඳල උගෙ ඇස්වහ නිසාද කොහේදෝ බොනකොට "ඔක්" ගාල බදු රිජෙක්ට් වෙන්න ගත්ත. පස්සෙ පස්සෙ ඒක හරිගියා.. කිසිම අවුලක් නැතුව බීල තියන එකම සැර බීම තමයි "Irish Cream" හෙනම සුවඳයි. ඇල්කොහොල් කියල තේරෙන්නෙ නෑ.. හැබැයි V/W අඩුයි.. 20%යි...

    ReplyDelete
  27. Irish cream bonne ganu udaviya ne ban . Ape waipare priyathama bima.

    ReplyDelete
    Replies
    1. මොක උනාම මොකෝ අජිත් අයියේ වෙරි වෙනවා නං...හැබැයි දැන් මං අමධ්‍යප වෙලා අවුරුදු 5ක්!!!!

      Delete
  28. නොදකිං ජරාව! අපි නං ගල් & සෝඩා පමණයි.

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....