Monday 11 February 2019

මරණීය දණ්ඩනය






කුලගෙයෙහි

කැණිමඩලට

ඔබම තැබූ ගිණි 

නිවන්නට තැත් දැරූ මාහට 

ඔබෙන් ලැබුන තුටුපඬුර නම් 

ප්‍රේමයේ උල මත සිඳුවා

වියපත් මගේ ආත්මය

මරණීය දණ්ඩනයට ලක් කිරීම‍යි!    







16 comments:

  1. කොහෙටද දන්නෑ උල තිබ්බෙ. හැක්..

    ReplyDelete
  2. ලොකු කතාවක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්....කල හොඳ පස්සෙන් එනව කියන්නේ මේන් මේ වගේ සංසිද්ධි වලට වෙන්න ඕනි....👍

      Delete
  3. මම හිතන් හිටියේ ඔබතුමා ආකියෙක් චෙෆ් කෙනෙක් ෆාමර් කෙනෙක් කියලනේ . දැන් බලන් යනකොට සුමිත්‍රයෝ එකේ හරි ගිනි නිවන හමුදාවේ හරි වෙන්ට ඕනේ.

    ReplyDelete
  4. මගේ කුලගෙදර
    කොතැනට හෝ
    මමම තැබූ ගිණි
    නිවන්නට හැදූවේ
    පැට්‍රෝල් වත්කොට නම්
    උල තියන්නට මිසක්
    කරන්ණට වෙන යමක්
    තිබේ දැයි කියාපන්.........................

    මගේ කුල ගෙදර
    ගිනි නිවන්නට ආ උඹ
    ඒ ගින්නෙනම පත්තු කරගත්
    සුරුට්ටුව උඩට ඇද
    බලන්නේ ඉතිරිවී ඇතිදෙයක්
    ඉනේ ගහ ගන්න නන්
    උල තියන්නේ නැතිව
    කියාපන් දඩුවමක්..................

    නිවන්නට කියා උබ
    හැම ගෙදරටම ගියේ
    බාල්දිය පුරවගෙන
    පැට්‍රොල් හන්ග ගෙන

    අනුන්ගේ කූඩු වල
    බත ඉදෙන කල් ඇදෙන
    ගිනි වලට රුකුල් දෙන
    උඹට උල හොද වැඩිය....................!

    අනුන්ගේ පුකවල් වල ඇගිලි ගසා ගදයි ගදයි නොකියා තමන්ගේ ගෑනිගේ පුක තෝරා ගන්න!

    අනුන්ගේ පුකවල් වල ඇගිලි ගසා ගදයි ගදයි නොකියා තමන්ගේ ගෑනිගේ පුක තෝරා ගන්න!

    මොකට අනුන්ගේ පුකවල් හෝදන්න යනවද නාකියො! අනේ උබේ කරුනාව. නිල්වලා ගගේ ඉන්නේ තොගෙ නෑයෝද?

    ReplyDelete
  5. පුහුණුවක් නැතුව නම් ගින්න නිවන්න ගියේ ඒක කිරිමේල් කේස් එකක් තමයි.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. On the job traning....will never learn though...😂😂

      Delete
  6. මරණ එක එකක්. වේදනාත්මක විදිහට මරණ එක තව එකක්. ප්‍රේමයේ උල මත, ආත්මය මරාදැමීම...

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....