Friday 8 July 2016

මැණික්










තනි වෙමු
අපි
අපේ
ලොවේ

හෙටත්
අදත්
ඊයෙත්
පෙර ආත්මෙත්

කාටවත්
කවදාවත්
කොහොමටවත්
නොතේරෙනුත්

ආදර හැඟුමක්
ආදර පැතුමක්
ආදර සිතිවිල්ලක්
සෙනෙහසින් දුන්හාද්දක්

හදපත්ලෙන්
පොදිකරගත්
රැකගත්
ආදර හැඟුමක්

දුන්හිඳ
දියලුම
පිනි පොදින් තෙත්වූ
ඔබ නාඹර දෙතොලේ
රසෝගයෙන් තෙත්වූ
සියොලඟ ගැහෙනා රාවය
තියා යන්න මා අසබඩ
තනිවෙන්නට මගේ ලොවේ
හෙටත්....

55යි ඕයි....!



49 comments:

  1. සුභ මෙව්ව එකක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  2. එතකොට හැට තුනත් වයසක් ද නන්ගි කීවෙ ඔහෙ නෙවෙයිද?

    තව පනස් පහක් බැට් කොරන්න සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. නෑනේ...ඒ අපේ ...ඕනි නෑ එක්කෝ..

      තැන්කූ සා....

      Delete
  3. සුබ පැතුම් ඈ! පනස්පහත් වයසක්ද.

    ReplyDelete
    Replies
    1. තැන්කූ ඈ.....වෙලා බලන්නකෝ...!

      Delete
  4. 55 ත් වයසක්ද මල්ලි 80 උන්ටත් ව්‍යාඝ්‍රා තියෙන රටේ...

    හැපි මෙව්වා එකක් කිව්වා....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...එව්වා ඕනිම නෑ බොස්...!
      තැන්කූ වේවා..!

      Delete
  5. හැපී 55 වේවා චෙෆා!!!!

    ReplyDelete
    Replies
    1. හැපී කෙසේ වෙතත් හැප්පි හැප්පි 55ක් ගියානේ...!
      තෑන්කූ ඩබොල්...!

      Delete
  6. හැටපහත් වයසක්ද නංගී කිව්ව එකේ ඕක මොකක්ද මචං.

    It is scientifically proven that people with more birthdays live longer.

    Long Life bro, Happy birthday!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව....:)
      Thanks Dude.....! Still trying...:)

      Delete
  7. සුබ මෙව්ව එකක් බොස් !!

    ජය වේවා…

    ReplyDelete
    Replies
    1. තැන්කූ පාද්‍රේ..!!

      Delete
  8. සුබ උපන්දිනයක් වේවා ..!!!

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. සුභ උපන් දිනයක් වේවා !!!

    අවුරුදු පනස්පහයි වයස
    බැලු බැල්මට කියන්න බෑ
    තාමත් කොල්ල වගේ ඉන්නේ
    හැට පැන්නත් නාකි වෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. හැට පනිනකන් ඉඳලා බලමු...!

      Delete
  11. සුබ උපන්දිනයක් වේවා !!!

    ReplyDelete
  12. හැපී මෙව්වා එකක් වේවා ලොකු මහත්තයා...

    ReplyDelete
  13. සුභ උපන්දිනයක් වේවා ලොකු අයියා.. 55ත් වයසකද අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං..55ත් මාර වයසක්...!

      Delete
  14. හැපි 55 ක් වේවා.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා....චියර්ස් කියමු නේ...!

      Delete
  15. Belated wishes for the 55th. Chefa

    ReplyDelete
    Replies
    1. Not that late for a celebration ha...!
      Cheers boss...!!

      Delete
  16. බෝතලයක් දෙනකන් මම සුබ පතන්නේ නැහැ
    මෙව්වා නිකන් අතෑරලා දාන්න පුලුවන් එව්වද

    ReplyDelete
  17. Happy belated birthday wishes Chef-Architect..!!

    ReplyDelete
  18. සුබම සුබ උපන් දිනක් චෙෆා.

    ReplyDelete
    Replies
    1. තැන්කූ භාග්‍යා...!

      Delete
  19. අම්මප.. ඒක අමතකම උනා කියහන්කෝ.. හැපී හැපී 55ක්.. ලේසි නෑ හිටං..

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....