වෙනස මෙතනින්ම පටන්ගන්න |
මේ
ගිය ඉරිදා අපේ බොක්කන්ගේ මල් සහ පැනි සාදයකදි ප්රාජේ ගෙන ආපු අයිඩියා එකක්.
අයිඩියා එකක් උනාට අපි මාතලන්ගෙන්ම මූනටම ඇහුවේ...
ඇහුවේ හොරෙක්ද, මං පහරන්නෙක්ද නැත්නම් දේශප්‍රේමියෙක්ද කියලා නෙමෙයි,
ඕක වෙනස් කරමු නේදැයි කියන ඒක.
ප්රාජේගෙ අදහස ආවාම මමනම් කිව්වේ අපි ඕක හුදී ජනයාගේ අනුමැතිය ඇතුව කළයුතුය කියලා.
මොකද දැන් මාතලන් දර දිය ඇදලා හදාගත්ත යහපාලනයක් තියෙන නිසත් ආපහු ප්‍රජාතන්ත්රවාදය ස්ථාපිත වෙලා තියෙන නිසාත් විතරක්ම නෙවී,
කවුද මොනාද කියන්නේ කියලත් බලන්න ඇහැකිය කියලා හිටං.
මම
මාතට කිව්වේ උඹ ඕකට පෝස්ට් එකක් දාලා කරුනු කාරනා අහපන්ය කියලා.
කොහෙද
මෙයා මෙන්න මේක හරිම ඒකාධිපති විධික්‍රමයකට එක්සෙකෙටිව් පවර්ස් යූස් කරලා තනියම වෙනස් කරලා...හරිම අසාධාරනයි..ඕන්නම් ගිහින් බලන්නකෝ වෙනස...
අපි
ඔක්කෝමලා වෙනසට යන එක ඒ කියන්නේ වෙනස් වෙන එක හොඳයි. ඒකට පොදු දේපල, මහජන දේපොල මේ විදියට තමන්ගේ දේවල් වගෙ පාවිච්චි කරන එකට මම නම් හිටගෙනම විරුද්ධයි.
මා ගාව ෆයිල් නැහැ, බොරුවට ෆයිල් තියෙනවා කියලා කියන්නෙත් නෑ..ඔය කවුරු මොනා කීවත් ඔය මනුස්සයා එහෙම වැරදි කරලත් නැහැ මේ වැරද්ද ඇරෙන්න..ඒත් එහෙම තමුන්ගේ හිත්මනාපෙට අපි මෙච්චර ආදරේ කරන කැච් ප්රේස් එකක් වෙනස් කරන්න දෙන්න බෑ අපිට කියන්නෙ කරන්නේ නැතුව...
කෝකටත්
මම මගේ එක වෙනස් කරන්න ඕනි අර යහපාලනයට දර දිය ඇද්ද කලා කරුවෙකුගෙන් ණයට (චීනෙක් නෙමෙයි ) ඉල්ලගත්ත එකකින් මෙන්න මෙහෙම..
...ගුටි කෑමට නියමිතයි....
සව්ත්තු වැඩේ මාතා කරේ. අපි අපේ මොටෝ එක විදියට එ්ක තියාගත්තේ. අනික් කාපු බීපු වෙලාවට ප්‍රා කියන ඒවවත් විස්වාස කරන්න හොදනෑ කියල බොලා ඔය සුතලං මද්දා ට කියල දෙන්න එපායැ.
ReplyDeleteMaathalan - Priyantha HewageFebruary 17, 2015 at 1:05 AM
Deleteඅනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක්.. ඒ පිස්සා කියපුවා අහපු හරක්ට වඩා.. ඒ යකා පිස්සෙක් බව දැන ගන්න අපේ උන්ට මොළේ තිබුනා..
එකනේ අන්තීමට ලංකාවත් එපා උනේ.. දැන් ඉන්න අනගාරික ධර්මපාලලාටත් භාගෙට පිස්සු.. ඊළඟ ඉලෙක්සොන් එකෙන් කෙලින්ම අංගොඩ..
පිස්සෝ කවදත් උන්ට පිස්සු කියලා කියන්නේ නෑ.. පිස්සුද ඕයි කියලා අහනවා මිසක්..
මාතය මෙහෙම කියුවද ධර්මපාලතුමාට
Deleteඅම්මට හුඩු, දැන් කිව්වමයි ඒක දැක්කේ ... අන්න "හැරල්ඩ් ජේ. ලැස්කි" එයාගේ බ්ලොග් එකේ ගහගෙනලු "හොරෙක් මංපහරන්නෙක් දේශප්‍රේමියෙක්" කියලා . :D
ReplyDeleteබ්ලොග් එක වහන්න හදනව කියලයි මට නං ආරංචි උනේ.
Deleteපුල්ලි මැකුවට කොටිය කොටියමයි
ReplyDelete+++++++++++++++++++
Deletea+++++++++++++++++++++++
Deleteඅපි එහෙමයි දින 100 වගේ නෙමෙයි හිටං..
ReplyDeleteදුන් පොරොන්දු දෙකම් ඉටු කලා...
1.. දැන් ඇනෝලටත් කොමෙන්ට් දාන්න පුළුවන්
2.. හොරු මංකොල්ල දේශප්‍රේමි කතා වෙනස් කොලා..
කොම්පටිෂන් එක පස්සෙ තියනවා.. දැන් ඇනෝත් ඇරලා තියෙන නිසා.. අර ප්‍රේමදාස මහත්තයගේ ගම් උදාවට නම් දැම්මා වගේ තියෙයි...
මෙතනදි හොඳ එකක් ආවොත්.. කොම්පටිසොන් ඕනත් නෑ...
මම නම් තිබුන එකට පට්ට මනාපයි...
මගෙත් මනපෙ නං තිබිච්ච එකටම තමයි..
Deleteඅපි වෙනසට බයයි අයියන්ඩි...
ඔව් අප්පා ,මෙයා මේ ප්‍රබුද්ධ වෙන්න හදනවා ...
Deleteකාලකන්ණියෙක්, පෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක් වගේ එකක් කොහොමෙයි.
Deleteසුද්දෙක් ඔබ අමතයි
ReplyDeleteමමත් තිබ්බ එකට පස්ට මනාපයි ඕං...
ReplyDeleteඅඩු ගානෙ මූ මොකාද යකෝ කියලවත් මිනිස්සු බලනවා.
මමත් කැමති තිබුන එකට. ලැස්කිට වැඩිය මාතලන් අපිට සමිපයි..ඌ හොරෙක් උනත් අපේ එකෙක්.
ReplyDeleteලැස්කි කියන්නේ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්ද
Deleteලැස්කි කියල පොරක් හිටියා බෝර්න් අල්ටිමේටම් පිලුම් එකෙත්
Deleteඅඩේ අප්ප මාත් කිවුවට පස්සෙ තමයි ගිහින් බැලුවෙ. ඇත්ත නේන්නම්.
ReplyDeleteඒ වුනාට ඒ “ස්ලෝගන්“ එකට පොඩි සංශෝධනයක් අවශ්‍යයි කියලත් මට හිතුන.
ප්‍රජාතන්ත්‍රවාදී රටක ඡන්දදායකයන් මෝඩයන්නම් අනිවාර්යයෙන්ම දේශපාලකයන් කපටි හොර තක්කඩි රැළක් වෙනවම තමයි.
මොන හෙන ගෙඩියක්ද මේ මගෙ ඔලුවට එන්නෙ? මං ලැස්කියෙක් ගැන කිව්වෙ නෑ. කිව්වත් හැරල්ඩ් ගැන නෙමෙයි මේවගේ එක්කෙනෙක් ගැන කියයි (http://www.zoominfo.com/p/Joan-Lasky/1732362699)අදාල වෙන නිසා අවස්තාවට
ReplyDeleteමගෙ තියන මෝඩකමට ප්‍රශ්නයක් ඇහුව විතරයි. ඒකත් බෑනෙ මේ යහ පාලනරටේ.
වෙනසක් කරන්න කැමතිනම් ( හැමදාම දකින කුකුලගෙ කරමලේ කිකිලිගෙ බිත්තරේ පාටයිද මොකක්ද හින්ද )සෙල්ෆ් ඉන්ට්‍රොඩක්ශන් එක වෙනුවට ප්‍රශ්නාර්තයක් දාන්න
ඔය චෙෆ් උඩ ලියල තියෙන්නෙ.වෙනස - "ද "යන්නක් එකතු කිරීම විතරයි.
///මාතලන් | Maathalan.....!!!! හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද? //
ඕනෙනම් තව යටට දාන්න පුලුවන් කෑල්ලක්
""මාතලන් | Maathalan..... හොරෙක්ද මං පහරන්නෙක්ද..එහෙම නැත්නම් දේශප්‍රේමියෙක්ද? බැනුම් අහන්න බය නැත්නම් ඔබ කියන්න""
"Comment at your risk "කියල පොඩියට දාන්න
එල..පටන් ගනින් උඹත් පඩංගුවක්..
Deleteප්‍රා අපි ඕක ඇනෝ ඇසින් බැලුවොත් ලියන්න වෙන්නේ
Deleteමාතලන්ගේ ******* හොරෙක්ද ,මංපහරන්නෙක්ද , දේශප්‍රේමියෙක්ද කියලා
අවංකවම මට හිතෙන දැනෙන දේ කියන්නං
Deleteමාතේ
හොරෙක් නෙමෙයි
මංපහරන්නෙක් කුත් නෙමෙයි
දේශප්‍රේමියෙ කුත් නෙමෙයි
හැබැටම මූ මොකෙක්ද
ඕකට මෙහෙම දාමු "සුද්දෙක්ද, පරංගික්ද, ලංසියෙක්ද" කියලා
ReplyDeleteඔව් ඔව් අර හොරෙන්ම මාරු කොරල තියෙන්නෙ
ReplyDeleteහුහ් මේව යහපාලන පෙජාතන්තෙ උල්ලංගනය කිරිල්ලක් කියල ඇයි කවුරුවත් කියන්නෙ නැත්තෙ ඈ
ඒක මාතලන්ම දාගත්ත පාපෝච්චාරණයක් වගේ එකක්නේ. මම අමුවට ඉන්න හන්ද මට ඒකේ අවුලක් පේන්නේ නෑ දෙකක් ලඟ නවාගන්න කල්
ReplyDeleteඔයා නවන දෙක
Delete:p
Deleteමේ මාතේ, ඔය ප්‍රාජේ දෙන ලණු ගිලින්න එපා. මංපහරන්නෙක් කියන එක වෙනත් තේරුමකින් ගනියි බොග බලන අය.
ReplyDeleteමං නොපහරන, කියලා ලිව්වම ඇති.
මග පහරන... වගේ නේ?
Deleteකට්ටිය ආෆ්ටර් පාටි ටෝක්ස් දානවා වගෙයි.
ReplyDelete:(
කිව්වත් වගේ මාතලන්ට ටෙම්පර් කොන්ට්‍රෝල් මැශින් එකක් හොයා ගන්න වෙයි හෙට අනිද්දට...
(මාතලන්, අඩෝ මේ ගහගන්න හෙම එන්න එපා මම පව් හරිය)
මෙයාව දැක්ක කල්
Deleteකලවැද්දා කියන එක නං හරියට හරි නේද බුරු???
Deleteමාතලන්......
ReplyDelete..............................................
..........................
ජ ය වේ වා !!1
චෙපා කිව්වට පස්සේ ගිහින් බැලුවේ , වෙනස අසාධාරණයි තමයි . ඒක ඒකාධිපති වෙනසක් .
ReplyDeleteමාතලන් යනු බහිරවයෙකි.
ReplyDelete