Tuesday 17 January 2017

රස්තියාදු පෙම්බරා


/\
|
|
:)
~
~
කරදර
ජරබර
ගැරහුම්
ගුටිබැට
::::::::::
අස්සේ
|
|
|
<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>
|
|
|
නැවතත්
මුලසිට
ඇරයුම්
රඟනට
:::::::::::
රිසිසේ
~
~
:)
|
|
|
\/
..............when someone is at crossroads...........

40 comments:

  1. ගොඩක් වෙලාවට මගේ ළමයි ඉන්නවා ඔය සන්තසියම උන ...කොල්ලා රස්සාවක් කරන්නෙත් නැහැ කෙල්ල හම්බ කරන එකෙන් රස්තියාදු ගගහා ඒ මදිවට ඒකිට ගුටිබැට ..

    ReplyDelete
    Replies
    1. ඒකේ අනික් පැත්ත ගැනනේ මේ ලියවිලා තියෙන්නේ මෙන්ඩෝ....!

      Delete
    2. චෙෆා
      අනේ සොරි වෙන්න ඕනේ ...මගේ ඔලුවට ආවෙ මගේ කෙල්ලෝ විදින දුක්
      ගස්
      ඒ වෙලාවට මගේ කෙල්ලෝ අපි ලගට ඇවිත් දුක කියනවා...පව් බන් උන්

      Delete
  2. හා... හා... අනේ මෙහෙමත් පෙම්බරු ඉන්නවානේ ඉතින්..මොනා උනත් පෙම්බරෙක්නෙ අප්පා මම අච්චර අර වැල් වටාරම් ලියලා තියෙන එකේම මිනි වර්ශන් එක වගේනෙ මේක

    ReplyDelete
    Replies
    1. සංයුක්ත කවියක්ලුනේ....!
      සඳවතීගෙන් හෙඩිම ඉස්සුවෙමි....:)

      Delete
  3. කවියේ ආකෘතිය ද එළ ය.

    මේවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ සංයුක්ත කවි කියා යැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. කවියක් යැයි නොකියමි....!
      අර සංයුක්ත තැටි වගේ නේ.....!
      :)

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. No...drawn inspirations from that post...!
      Its a good one...!

      Delete
  5. Replies
    1. එහෙමද..එහෙමනං හා....!

      Delete
  6. අපේ මහින්ද මහත්තයට නැවතත් මුල සිට රිසි සේ රඟන්න ආරාදනා කරන ඔබට අපගේ ස්තූතිය හිටන්!


    ReplyDelete
    Replies
    1. ඔය ඉතින් ඔහේට හැම දේම පේන්නේ මැදමුලන ග්ලාස් එක හරහා නොව...!

      Delete
    2. සරා ගෙදරත් මෙහෙමද දන්නේ නැහැ

      Delete
  7. මේක නම් වෙනස්ම , අමුතුම conceptual framework එකක්. Superb..!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ කයියක් නෙවෙයි කියන එක නේද සිංහලෙන්..තැන්කූ වේවා....!
      :)

      Delete
    2. අනේ නැ.. කවියක වෙනස්ම මුහුණුවරක් , සදැස් , නිසදැස් අතර සංශිප්ත නිර්මාණයක්... මේක ඔබේම Style එකක් , ඒ අගේ කිරීමයි කරන්න ඕනේ උනේ. :)

      Delete
    3. එහෙම කියන්න එපැයි බොරුවට හරි....!
      :)

      Delete
  8. නියමයි.... වෙනස් කවියක්...

    මේක කියවනකොට ජානක වික්‍රමසිංහගේ රංචු ගැහෙන කොලු රෑනේ සිංදුව මතක් උනා...

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුව අහලා බලන්න ඕනි...!

      Delete
  9. එහෙම ප්‍රේමයක් ගැන තමයි අර නාමල් උඩුගම කියන්නේ..

    වේදනා දෙන්නේ නෑ... ඔබ හැර මා යන්නේ නෑ... කියලා හිටන්

    ඒ කියන්නේ අම්බානක කාලා... ඇඟ පතට පට්ට අමාරුය්... ඒත් ප්‍රේමය වෙනුවෙන් ඒවා දැනෙන්නේ නෑ... පුක ඉරාගෙන ලව්..

    ඔහොම කේස් එකක් මටත් වෙලා තියෙනවා... හැබයි මම නම් එතනින්ම කේස් එක නැවැත්තුවා මොකෝ ආදරේ නිසා අම්බානක කන්න බෑ නේ.. ඒක තමයි අර මම සින්දුවක් ලිව්වේ..

    උඹෙ අයියලා මට වට කරගෙන නෙලපු හන්දියේ... බංගලා හන්දියේ කියලා හිටන්...

    මූදේ මාළු නැති උනත් කඩේ තියෙන්නේ සල්ලි වලට ගන්න මාළු..

    ReplyDelete
    Replies
    1. හුඟකාලෙකට පස්සේ මාතේ මාව තනියම හිනැස්සුවා....!
      මචෝ කඩේ මාලු වගේ ද ඇලෙන් දොලෙන් වැවෙන් මූදෙන් බාගෙන කන මාලු....?
      අනික කඩේ මාලු හැමදාම එකම ජාතිනේ තියෙන්නේ, ඉතිං බාගෙන කන එක සැපයි නැද්ද...?

      Delete
    2. අන්න කතාව චෙෆා...
      උබට මගේ එල ද ඩබල් පුෂප් බ්‍රා එක

      Delete
  10. How many crossroads are you allowed to have in life? I seem to have a lot of crossroads. I think maybe I crossed back across the same road too often.
    -Queen Latifah

    ReplyDelete
  11. ලියන්න මොනා හරි හොයාගන්න ඒකනෙ වැඩේ.

    ReplyDelete
    Replies
    1. ඉන්නකෝ, හෙට අනිද්දා හම්බ උනාම එකතුවෙයි ඕන තරම් මැටීරියල්.....!
      :)

      Delete
    2. එනකන් තමා අපිත් ඉන්නෙ බලාගෙන

      Delete
    3. ඉවසමු නේ...තව ටික දොහයිනේ...!

      Delete
  12. අතුරු මාවතේ
    අනතුරු බහුල අඳුරේ
    සිනාසෙනු රිසිසේ
    නොසැලී හමන නල සේ..

    ජයවේවා..!!

    ReplyDelete
  13. නියමයි ශෙෆා...අස්සේ..රිසිසේ...එක පාටෙන් දැම්මේ මොකෝ...

    ReplyDelete
    Replies
    1. ඇතියංතං උඹවත් ඒක පික් කලා....හිහිහි....!!!

      Delete
  14. අපි හිතං උන්නේ, ප්ලාන් අඳිනවා, කෑම උයනවා, බොනවා, කනවා, සිගරට් අදිනවා කියලනේ. දැන් බලාගෙන ගියාම මාළු බාන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. තව තව ඒවත් කරනවා බොස්...මොකක්ද මේ අලුත්ම නම...පාස්පෝර්ට් වෙනස්කලා වත්ද....?

      Delete
    2. අම්මට හුඩු ඇවිද්ද පය

      Delete
  15. is @ crossroad.. මටනං මතක් උනේ මොනර ජෝඩුවක්..

    ReplyDelete
    Replies
    1. මොණරකුයි සෙබඩෙකුයිද නැතිනං සමරිසි මොණරු දෙන්නෙකුයිද....???
      :)

      Delete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....