උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
100ක්ම පබ්ලිශ් කරලා නෙව...හ්ම්...!
ඒකනේ...!
ඔහ් නිමිත්තට ලියපු නියම නිසනසක් ඈ.
කිතුල් රා ....මඤ්ඤොක්කා ද පලහාචිලි පේස්ට් දමලා සියය සමරමු දාහ පතලා
චිලී පේස්ට්...??මට නං හෝ මිරිස් ටිකක් රතුලූනු එක්ක තලලා දෙහි චුට්ටක් දාල ගත්තම මසුරං....!!
නෑ මං කිව්වෙ , ඉඳල හිටලා චිලී පේස්ට් එක්කත් ට්‍රයි කොරල බලන්ඩ ඕනේ.හැමදාම කන කට්ට සම්බෝලේ වගේ නෙවෙයි හිටන්
යස් බොස්..ඒකනං ඇත්ත....!:)
හුඟක්දෙනා මංඤොක්කා සහ කොච්චි සම්බෝල වර්ණනා කරනවා.
උයන විටදි කෑමක තව රහගුණ තිබියන්අඳින කරන හැම දේකම ලස්සන රැඳියන්මවන මවන සිතුවිලි හැම හිතේම නොතියන්පිරෙන මොහොතෙ සියයට තුටු පාටිත් ලැබියන්....ජයවේවා!!!
මේ යන විදියට දුමී,මැවෙන සිතුවිලි හිතේම තියාගන්න වෙනෝ මට....!
හෑ... ඒ මොකෝ..?
අනුන් මැදපු කිතුලක රා ඩිංගිත්තක් හොරාට බොන තරම් සතුටක් ඇද්ද මේලොවේ........ෂාාා ........ සියය දෙසියක් වේවා.......
ආයෙත් අහලා....ඊටත් රහයි අනුන්ගේ කිතුලක මලක් තමුන් තලාගෙන රා ඩිංගක් තොල ගාන එක....:)
100 ට සුබ පැතුම්, අනුන්ගේ කිතුල් වලට කෙළ හලන්නේ මොකද, තව සුට්ටක් ඉවසල ඉඳල ගෙදර ගහක්ම හැර ගහමු...
තැන්කූ...!හැම උදේම බලනවා...වෝටර්ස් එඩ්ජ් එකේ ගස් දෙක නං පීදෙන්න ඔන්න මෙන්න..."
රා.... සුරා..... රාග ගිනි.....රාග ගිනි ජලවෙ...ප්‍රෙමයේ උනුසුම් සුසුමේ...වෙනස ඔබෙනි දැනුනේ...අයාලේ ගිය ජීවිතේ...ඔබෙනි ඵල ගැණුනේ... https://www.youtube.com/watch?v=lUA02gSJPRE
ඔයාට හිතෙන හිතෙන ඒවා ලියන්න හොඳයි..අපි ලිව්වම තමා ඉතිං රාග ගිනි....!!
;}
මොකක්ද අප්පා මේ අන්ඩරදෙමලේ
වවමුකො ලේක් ෆ්‍රන්ට් එකේ කිතුල ගස් ටිකකුත්. එතකොට බැරියැ පෙරාගන්න.සියයට සුබ පැතුම් ! දාහකටත් ඉක්මනට යන්න ලැබේවා !!
තැන්කූ....!වවන්න වෙලා නෑ අනේ...අපි වැවිච්චා හොයාගෙන යනවා ඉතින්....:)
Chef-Archi record එක record එකක් ලෙසින්ම තියලානේ.. ලියන්නට කම්මැලි Archi එක දවසේ Post දෙකක්මත් ලියලනේ... ඉතිං දාහක්ම ලියන්නට සුබ පැතුම්...!
එකක් ලිව්වා...!!අනික ලිය උනානේ නෝනේ..!!තැන්කූ...!!
Congrads for 100
හ්ම්..thank you boss...!!
අන්සතු කිතුල් හැරපට බැද නැගුම නොවෙයිලොව්තුරු බුදුන් දෙසුවේ ඒ ලෙසට නොවෙයිසැන්දෑ කලට දම්පොත් පෙරලීම යෙහෙයිමල් කපනා පිහියේ මුවහත බොහොම සැරයි
ඉතිං මංයෑ නගින්නේඔහේනේ...මල් කපනා පිහියෙන් නහින්නේ...!!:)
නියමයි අටම්පහුර
මට නං ඉතිං හොරෙන් රා ඩිංගක් බොන එක තරං තවත් සැපක් නෑ. සීයට උණුසුම් සුබ පැතුම්!! සමරමු නේද?
අපි ගෙදරදි බොන්නේ වොඩ්කා..ඉතිං පිට යන්නම වෙනවා සා බොන්න...ඉතිං කම්පනා කරලා හරපටක් බැන්දා අනුන්ගේ කිතුලකට....!සමරමු ආවාම...කොල කෑලි ටික හම්බුනැයි ඔහේට එව්ව...?
කොළ කෑලි ටික ලැබුණා. කටයුතු කෙරෙමින් පවතිනවා. විස්තර දන්වන්නම්.
ඕකට කියන්නෙ ලොලිටා කම්ප්ලෙක්ස් කියල.හොඳ කරන්න ටිකක් අමාරුයි....:)
ආ....ඔහේටත් හැදිලැයි ඒක..හුටා...!!
Sugar-daddy
අපිට නම් රා එපා... හැබැයි පැණි, හකුරු එහෙම කියල වැඩක් නෑ...සියයට සුභ පැතුම්...
සා ටිකක් බීලා බලන්නකෝ දවසක...!
ඒ කියන්නේ මට වගේම උබටත් හිතිලා තියනවද (පොඩි ලස්සන ගැනු ළමයෙක් දැක්කහම ) අපි ඉපදුනා කල් වැඩිද කියලා 100 කතාව මොක්කක්ද
ගනන් ගන්න එපා ඕවා...!
100 ට සුබ පැතුම්...-පොස්ට් එකනම ඉතින් අනේ මන්ද...
පෝස්ට් එක ගනන් ගන්න එපා බොස්...!තැන්කූ..!
සීයාට සුබපැතුම් !!!! (සීයට සියට ) රෑන කිතුල් මල පිටමැද හෙලන්නීසිහින් පබළු වැල් ගෙල වට බදින්නීකොල නැවුම් සිනා දැලක් හෙලන්නීලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී.........
එහෙමයි..එහෙමයි..තැන්කූ සින්දු..."
සීයත් එහෙනම් සීයක් ගැහුව නේහ්?
සීයා ගැහුව නේන්නං...!
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සුමොනා උනත් 100 ට සුභ පැතුම් වෙව්වා
රෝමාරස්ට විතරෙයි කුඩ නැතුව වැස්ස තෙමෙන්න හොඳ..?අපිටත් ඔය පින්න මීදුම එහෙම අගුන නෑ තාම....!:)තැන්කූ...!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
100ක්ම පබ්ලිශ් කරලා නෙව...හ්ම්...!
ReplyDeleteඒකනේ...!
Deleteඔහ් නිමිත්තට ලියපු නියම නිසනසක් ඈ.
ReplyDeleteකිතුල් රා ....
ReplyDeleteමඤ්ඤොක්කා ද පලහා
චිලි පේස්ට් දමලා
සියය සමරමු දාහ පතලා
චිලී පේස්ට්...??
Deleteමට නං හෝ මිරිස් ටිකක් රතුලූනු එක්ක තලලා දෙහි චුට්ටක් දාල ගත්තම මසුරං....!!
නෑ මං කිව්වෙ , ඉඳල හිටලා චිලී පේස්ට් එක්කත් ට්‍රයි කොරල බලන්ඩ ඕනේ.
Deleteහැමදාම කන කට්ට සම්බෝලේ වගේ නෙවෙයි හිටන්
යස් බොස්..ඒකනං ඇත්ත....!
Delete:)
හුඟක්දෙනා මංඤොක්කා සහ කොච්චි සම්බෝල වර්ණනා කරනවා.
Deleteඋයන විටදි කෑමක තව රහගුණ තිබියන්
ReplyDeleteඅඳින කරන හැම දේකම ලස්සන රැඳියන්
මවන මවන සිතුවිලි හැම හිතේම නොතියන්
පිරෙන මොහොතෙ සියයට තුටු පාටිත් ලැබියන්....
ජයවේවා!!!
මේ යන විදියට දුමී,මැවෙන සිතුවිලි හිතේම තියාගන්න වෙනෝ මට....!
Deleteහෑ... ඒ මොකෝ..?
Deleteඅනුන් මැදපු කිතුලක රා ඩිංගිත්තක් හොරාට බොන තරම් සතුටක් ඇද්ද මේලොවේ........ෂාාා ........
ReplyDeleteසියය දෙසියක් වේවා.......
ආයෙත් අහලා....ඊටත් රහයි අනුන්ගේ කිතුලක මලක් තමුන් තලාගෙන රා ඩිංගක් තොල ගාන එක....:)
Delete100 ට සුබ පැතුම්, අනුන්ගේ කිතුල් වලට කෙළ හලන්නේ මොකද, තව සුට්ටක් ඉවසල ඉඳල ගෙදර ගහක්ම හැර ගහමු...
ReplyDeleteතැන්කූ...!
Deleteහැම උදේම බලනවා...වෝටර්ස් එඩ්ජ් එකේ ගස් දෙක නං පීදෙන්න ඔන්න මෙන්න..."
රා.... සුරා..... රාග ගිනි.....
ReplyDeleteරාග ගිනි ජලවෙ...
ප්‍රෙමයේ උනුසුම් සුසුමේ...
වෙනස ඔබෙනි දැනුනේ...
අයාලේ ගිය ජීවිතේ...
ඔබෙනි ඵල ගැණුනේ...
https://www.youtube.com/watch?v=lUA02gSJPRE
ඔයාට හිතෙන හිතෙන ඒවා ලියන්න හොඳයි..අපි ලිව්වම තමා ඉතිං රාග ගිනි....!!
Delete;}
Deleteමොකක්ද අප්පා මේ අන්ඩරදෙමලේ
ReplyDeleteවවමුකො ලේක් ෆ්‍රන්ට් එකේ කිතුල ගස් ටිකකුත්. එතකොට බැරියැ පෙරාගන්න.
ReplyDeleteසියයට සුබ පැතුම් ! දාහකටත් ඉක්මනට යන්න ලැබේවා !!
තැන්කූ....!
Deleteවවන්න වෙලා නෑ අනේ...අපි වැවිච්චා හොයාගෙන යනවා ඉතින්....:)
Chef-Archi record එක record එකක් ලෙසින්ම තියලානේ.. ලියන්නට කම්මැලි Archi එක දවසේ Post දෙකක්මත් ලියලනේ... ඉතිං දාහක්ම ලියන්නට සුබ පැතුම්...!
ReplyDeleteඑකක් ලිව්වා...!!
Deleteඅනික ලිය උනානේ නෝනේ..!!
තැන්කූ...!!
Congrads for 100
ReplyDeleteහ්ම්..thank you boss...!!
Deleteඅන්සතු කිතුල් හැරපට බැද නැගුම නොවෙයි
ReplyDeleteලොව්තුරු බුදුන් දෙසුවේ ඒ ලෙසට නොවෙයි
සැන්දෑ කලට දම්පොත් පෙරලීම යෙහෙයි
මල් කපනා පිහියේ මුවහත බොහොම සැරයි
ඉතිං මංයෑ නගින්නේ
Deleteඔහේනේ...
මල් කපනා පිහියෙන් නහින්නේ...!!
:)
නියමයි අටම්පහුර
Deleteමට නං ඉතිං හොරෙන් රා ඩිංගක් බොන එක තරං තවත් සැපක් නෑ. සීයට උණුසුම් සුබ පැතුම්!! සමරමු නේද?
ReplyDeleteඅපි ගෙදරදි බොන්නේ වොඩ්කා..ඉතිං පිට යන්නම වෙනවා සා බොන්න...ඉතිං කම්පනා කරලා හරපටක් බැන්දා අනුන්ගේ කිතුලකට....!
Deleteසමරමු ආවාම...කොල කෑලි ටික හම්බුනැයි ඔහේට එව්ව...?
කොළ කෑලි ටික ලැබුණා. කටයුතු කෙරෙමින් පවතිනවා. විස්තර දන්වන්නම්.
Deleteඕකට කියන්නෙ ලොලිටා කම්ප්ලෙක්ස් කියල.හොඳ කරන්න ටිකක් අමාරුයි....:)
ReplyDeleteආ....ඔහේටත් හැදිලැයි ඒක..හුටා...!!
DeleteSugar-daddy
Deleteඅපිට නම් රා එපා... හැබැයි පැණි, හකුරු එහෙම කියල වැඩක් නෑ...
ReplyDeleteසියයට සුභ පැතුම්...
සා ටිකක් බීලා බලන්නකෝ දවසක...!
Deleteඒ කියන්නේ මට වගේම උබටත් හිතිලා තියනවද (පොඩි ලස්සන ගැනු ළමයෙක් දැක්කහම ) අපි ඉපදුනා කල් වැඩිද කියලා
ReplyDelete100 කතාව මොක්කක්ද
ගනන් ගන්න එපා ඕවා...!
Delete100 ට සුබ පැතුම්...
ReplyDelete-
පොස්ට් එකනම ඉතින් අනේ මන්ද...
පෝස්ට් එක ගනන් ගන්න එපා බොස්...!
Deleteතැන්කූ..!
සීයාට සුබපැතුම් !!!! (සීයට සියට )
ReplyDeleteරෑන කිතුල් මල පිටමැද හෙලන්නී
සිහින් පබළු වැල් ගෙල වට බදින්නී
කොල නැවුම් සිනා දැලක් හෙලන්නී
ලදේ ඔබයි මගේ දුක් ගිනි නිවන්නී.........
එහෙමයි..එහෙමයි..
Deleteතැන්කූ සින්දු..."
සීයත් එහෙනම් සීයක් ගැහුව නේහ්?
ReplyDeleteසීයා ගැහුව නේන්නං...!
Deleteඅනේ අම්මපා මෙහෙමත් මිනිස්සු
ReplyDeleteමොනා උනත් 100 ට සුභ පැතුම් වෙව්වා
රෝමාරස්ට විතරෙයි කුඩ නැතුව වැස්ස තෙමෙන්න හොඳ..?
Deleteඅපිටත් ඔය පින්න මීදුම එහෙම අගුන නෑ තාම....!
:)
තැන්කූ...!