Friday 25 March 2016

ඔහේගේ ආදරේ....






skipper as my skipper at dandeniya



ඔහේගේ ආදරේ....

හරියටම උතුරේ යුද්දේ වගේ...

ඒ තරමටම දැනුන නිසා,
කවදාවත්  ඉවරවෙයි කියලා හිතුවෙ නැත්තේ,
හිතුනේ නැති නිසා....


යුද්දේ ඉවර උනා වගේම
නොහිතූ වෙලාවක
නොහිතූ අයුරින් අවසන් උනා..


ඔහේගේ ආදරේ...

RIP SKIPPER



Thursday 17 March 2016

පෙලිකන්ලාගේ ගීතය




චබී...
හ්ම්..
පාලුයි..
ඇයි..
දන්නේ නෑ වගේ අහන්නෙපා...!


හංස බෝට්ටුවෙ යමුද?
බෑ... දකින දකින ඈයෝ හිතයි ඔයත් බඹරෙක් කියලා......!


ඒත් බේරේ වැව කොහොමද ලස්සන වෙන්නේ ඔයාගේ මල් පිරිච්ච ගවුම නැතුව...
ඇයි ඔය ඕනතරම් පෙලිකන්ලා ඉන්නේ...!
හ්ම්.....ඒ උනාට ඔයානේ මගේ සිහිනේ...!!