/\
|
|
:)
~
~
කරදර
ජරබර
ගැරහුම්
ගුටිබැට
::::::::::
අස්සේ
|
|
|
<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>
|
|
|
නැවතත්
මුලසිට
ඇරයුම්
රඟනට
:::::::::::
රිසිසේ
~
~
:)
|
|
|
\/
..............when someone is at crossroads...........
ගොඩක් වෙලාවට මගේ ළමයි ඉන්නවා ඔය සන්තසියම උන ...කොල්ලා රස්සාවක් කරන්නෙත් නැහැ කෙල්ල හම්බ කරන එකෙන් රස්තියාදු ගගහා ඒ මදිවට ඒකිට ගුටිබැට ..
ReplyDeleteඒකේ අනික් පැත්ත ගැනනේ මේ ලියවිලා තියෙන්නේ මෙන්ඩෝ....!
Deleteඅඩෝ මෙණ්ඩෝ....
Deleteචෙෆා
Deleteඅනේ සොරි වෙන්න ඕනේ ...මගේ ඔලුවට ආවෙ මගේ කෙල්ලෝ විදින දුක්
ගස්
ඒ වෙලාවට මගේ කෙල්ලෝ අපි ලගට ඇවිත් දුක කියනවා...පව් බන් උන්
හා... හා... අනේ මෙහෙමත් පෙම්බරු ඉන්නවානේ ඉතින්..මොනා උනත් පෙම්බරෙක්නෙ අප්පා මම අච්චර අර වැල් වටාරම් ලියලා තියෙන එකේම මිනි වර්ශන් එක වගේනෙ මේක
ReplyDeleteසංයුක්ත කවියක්ලුනේ....!
Deleteසඳවතීගෙන් හෙඩිම ඉස්සුවෙමි....:)
කවියේ ආකෘතිය ද එළ ය.
ReplyDeleteමේවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ සංයුක්ත කවි කියා යැයි සිතමි.
කවියක් යැයි නොකියමි....!
Deleteඅර සංයුක්ත තැටි වගේ නේ.....!
:)
This comment has been removed by the author.
ReplyDeleteNo...drawn inspirations from that post...!
DeleteIts a good one...!
මරු.
ReplyDeleteඑහෙමද..එහෙමනං හා....!
Deleteඅපේ මහින්ද මහත්තයට නැවතත් මුල සිට රිසි සේ රඟන්න ආරාදනා කරන ඔබට අපගේ ස්තූතිය හිටන්!
ReplyDeleteඔය ඉතින් ඔහේට හැම දේම පේන්නේ මැදමුලන ග්ලාස් එක හරහා නොව...!
Deleteසරා ගෙදරත් මෙහෙමද දන්නේ නැහැ
Deleteමේක නම් වෙනස්ම , අමුතුම conceptual framework එකක්. Superb..!!
ReplyDeleteඒ කියන්නේ කයියක් නෙවෙයි කියන එක නේද සිංහලෙන්..තැන්කූ වේවා....!
Delete:)
අනේ නැ.. කවියක වෙනස්ම මුහුණුවරක් , සදැස් , නිසදැස් අතර සංශිප්ත නිර්මාණයක්... මේක ඔබේම Style එකක් , ඒ අගේ කිරීමයි කරන්න ඕනේ උනේ. :)
Deleteඑහෙම කියන්න එපැයි බොරුවට හරි....!
Delete:)
නියමයි.... වෙනස් කවියක්...
ReplyDeleteමේක කියවනකොට ජානක වික්‍රමසිංහගේ රංචු ගැහෙන කොලු රෑනේ සිංදුව මතක් උනා...
ඒ සිංදුව අහලා බලන්න ඕනි...!
Deleteඑහෙම ප්‍රේමයක් ගැන තමයි අර නාමල් උඩුගම කියන්නේ..
ReplyDeleteවේදනා දෙන්නේ නෑ... ඔබ හැර මා යන්නේ නෑ... කියලා හිටන්
ඒ කියන්නේ අම්බානක කාලා... ඇඟ පතට පට්ට අමාරුය්... ඒත් ප්‍රේමය වෙනුවෙන් ඒවා දැනෙන්නේ නෑ... පුක ඉරාගෙන ලව්..
ඔහොම කේස් එකක් මටත් වෙලා තියෙනවා... හැබයි මම නම් එතනින්ම කේස් එක නැවැත්තුවා මොකෝ ආදරේ නිසා අම්බානක කන්න බෑ නේ.. ඒක තමයි අර මම සින්දුවක් ලිව්වේ..
උඹෙ අයියලා මට වට කරගෙන නෙලපු හන්දියේ... බංගලා හන්දියේ කියලා හිටන්...
මූදේ මාළු නැති උනත් කඩේ තියෙන්නේ සල්ලි වලට ගන්න මාළු..
හුඟකාලෙකට පස්සේ මාතේ මාව තනියම හිනැස්සුවා....!
Deleteමචෝ කඩේ මාලු වගේ ද ඇලෙන් දොලෙන් වැවෙන් මූදෙන් බාගෙන කන මාලු....?
අනික කඩේ මාලු හැමදාම එකම ජාතිනේ තියෙන්නේ, ඉතිං බාගෙන කන එක සැපයි නැද්ද...?
අන්න කතාව චෙෆා...
Deleteඋබට මගේ එල ද ඩබල් පුෂප් බ්‍රා එක
How many crossroads are you allowed to have in life? I seem to have a lot of crossroads. I think maybe I crossed back across the same road too often.
ReplyDelete-Queen Latifah
ලියන්න මොනා හරි හොයාගන්න ඒකනෙ වැඩේ.
ReplyDeleteඉන්නකෝ, හෙට අනිද්දා හම්බ උනාම එකතුවෙයි ඕන තරම් මැටීරියල්.....!
Delete:)
එනකන් තමා අපිත් ඉන්නෙ බලාගෙන
Deleteඉවසමු නේ...තව ටික දොහයිනේ...!
Deleteඅතුරු මාවතේ
ReplyDeleteඅනතුරු බහුල අඳුරේ
සිනාසෙනු රිසිසේ
නොසැලී හමන නල සේ..
ජයවේවා..!!
ජයවේවා...!
Deleteකුසල්හාමි
ReplyDeleteමාළු බානවා...!!!
Deleteනියමයි ශෙෆා...අස්සේ..රිසිසේ...එක පාටෙන් දැම්මේ මොකෝ...
ReplyDeleteඇතියංතං උඹවත් ඒක පික් කලා....හිහිහි....!!!
Deleteඅපි හිතං උන්නේ, ප්ලාන් අඳිනවා, කෑම උයනවා, බොනවා, කනවා, සිගරට් අදිනවා කියලනේ. දැන් බලාගෙන ගියාම මාළු බාන්නත් පුළුවන්.
ReplyDeleteතව තව ඒවත් කරනවා බොස්...මොකක්ද මේ අලුත්ම නම...පාස්පෝර්ට් වෙනස්කලා වත්ද....?
Deleteඅම්මට හුඩු ඇවිද්ද පය
Deleteis @ crossroad.. මටනං මතක් උනේ මොනර ජෝඩුවක්..
ReplyDeleteමොණරකුයි සෙබඩෙකුයිද නැතිනං සමරිසි මොණරු දෙන්නෙකුයිද....???
Delete:)