උයන...අඳින...මවන....වවන...කෙනෙක්.
ගං ගුටි හරි සැරයි
උඹට ඉතිං ඕන දේක පේන්නේ ඔය පැත්තනේ..අනේ ඉතිං අපි මොනා කරන්නද...?
// විල්ලුව අද්දර පැලට පැද්දෙනාහීන් නගාගේ දියරෙද්දේවත් //හෙනේ පැල ද හිටන්?
ආවනේ නිවාඩුවට...හීන් ඇලෙන් නෑවා... හීන් මැනිකේලා ඉඟිකලා...ඉතිං ...ඔන්න ඔහොමයිලු...!!
ආ අනික..ඔහේ තමයි මේ හේන් කේස් එක ඇවිස්සුවේ..දැන් ඕන් අපිලට දොස් කියනව හේම නෙවෙයි...!
ඒක නම් මරු.... අහිංසක සිතිවිල්ලක්....
ඔහේට ඉතිං කියන්නම ඕනි නෑනේ විස්තර කථාව....ඔහේ දන්නව නොව...!!!
කවිය කෙසේ වෙතත් මේ පින්තුරේ දැක්කම ඔලු ගෙඩියෙත් හීගඩු පිපුනා
ඒ ඇති මට හොඳටම හීන් නගේ...!!!ඔහොමත් අපහාස කරනවද මේ අහිංසක අපිලට...පව් නේ...!!
හීගඩු make more sense...!!!
තාම හීගඩු පිපිච්ච ගමන්ද?
ඊරිසියාකාරයා....!!!:)
මේ කාෂ්ටක අව්වෙ ඉන්න හැලපෙට මොන හීන් කෙල්ලොද..
හිත හේදුවේ වොන්ඩලයිට් ගාලා නම් රෙද්ද ශුවර් එකටම ටැපලෙනවා.
පිච්චුද අරූ...සඳුන් සබන් ගාලා හේදුවේ..රත් නෙවී සුදු හඳුන්....!
අන්තප්පුරේ මැනේජර් වේකන්සිය මටම දීපිය හොඳේ.....
ඉස්සරවෙලා ඒ පුරේ හදලා ඉන්න එපෑයෑ පුතේ..එහෙව් කාලෙක ජිම් එහෙම ගිහින් ඇප්ලිකේසමක් එවපංකෝ...සලකලාම බලංඤ්ඤං....!!!
සෙලුවට් ටික හිතේ කොටාගෙන වගේ ...
තව තව ඒවා කෙටෙනව මුද්දෝ....!
ඉතින් නුඹේ හිත ගලවයිඅතින් දෙවැට මත එල්ලයිනෙතින් නගා මෙය දුටුවයිබයෙන් කෑ ගසා දිවයයි......ජයවේවා!!!
ඔන්න ඉතින්...දුමියා උදැල්ල දානවා....!
පහු ගිය සතියේ මමත් ගියා දෙහිඅත්තකන්ඩියේ නැවාඇලකින් දෙකයි එබුනේ ඔය වගේ හිරිගඩු පිපුනා ...නගාලා බලන්නත් අමතක උනා සීතලට
යුතුකම් පැහැර අරින්න එපා එහෙම...නගාලා පව්නේ මෙන්ඩෝ...!
මෙන්ඩෝ...ඇගේ මයිල් කෙලින් වෙනවා මචෝ ...සීතලට නෙමයි ....උබගේ හිතවත් කමට
දැවැටෙ දෙපැත්තෙ ඇතිල්ලීගෙන තමයි ගොංස් ල ගාලට යන්නෙ, එල්ලපු හිත ගොනෙක්ගෙ පැටලෙන්නත් බැරි නෑ.
ඉතිං මොකෝ...ගොස්ලාට තියෙන්නෙත් අනිත් අයට තියෙන දේම තමයි...මම කිව්වේ හිත ගැන.....! :)
මිනිස්සු වයසට යද්දි හිත හිරිමල් වෙනවා කියන්නෙ මේකට වෙන්න ඕනෑ..ඒකෙන් කාරි නෑ..හරි ශෘංගාරාත්මකයි .. වනචරයි... ස්වාභාවිකයි.
අපි කොහොමත් වනචරයි..ඒ කියන්නේ වන චාරියි.....!!!
ඒකනේ ස්වභාවිකයි කිව්වේ... කොච්චියා කොහොමත් අමුවෙන් ඉන්න එකානේ...ඌ ඔය අමු කමට ආසාය.
Nice creation Archi...but make sense of nonsense myself like upside down pudding without pineapple.. :) :)
ඒක රහයි තමයි..හැබැයි අන්නාසි නැත්තං කිඹුලා බනිස් වගේ...:)
හීගඩු පිපෙනවට දෙකක් දාගෙනම ගියානං තමයි හොඳ.
හීන් නගා ශොට් දාන්නේ නෑලු...!!
නියම නිර්මාණයක්. 5*
ට්‍රයි කරලා නැද්ද ඒ වගේ...මම නම් එහෙමයි...!:)
හී කඩු පුප්පයි
තාමත්....!!
හීන් නගා දිහා හොරෙන් බලා පැතූ පැතුමක් කවියක් වෙලා එළ
හම්මේ ඔව්....!!!
තුත්තිරි?
රෙද්දේ....හිහිහි...!
ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....
ගං ගුටි හරි සැරයි
ReplyDeleteඋඹට ඉතිං ඕන දේක පේන්නේ ඔය පැත්තනේ..අනේ ඉතිං අපි මොනා කරන්නද...?
Delete// විල්ලුව අද්දර පැලට පැද්දෙනා
ReplyDeleteහීන් නගාගේ දියරෙද්දේවත් //
හෙනේ පැල ද හිටන්?
ආවනේ නිවාඩුවට...හීන් ඇලෙන් නෑවා... හීන් මැනිකේලා ඉඟිකලා...ඉතිං ...ඔන්න ඔහොමයිලු...!!
Deleteආ අනික..ඔහේ තමයි මේ හේන් කේස් එක ඇවිස්සුවේ..දැන් ඕන් අපිලට දොස් කියනව හේම නෙවෙයි...!
Deleteඒක නම් මරු.... අහිංසක සිතිවිල්ලක්....
ReplyDeleteඔහේට ඉතිං කියන්නම ඕනි නෑනේ විස්තර කථාව....ඔහේ දන්නව නොව...!!!
Deleteකවිය කෙසේ වෙතත් මේ පින්තුරේ දැක්කම ඔලු ගෙඩියෙත් හීගඩු පිපුනා
ReplyDeleteඒ ඇති මට හොඳටම හීන් නගේ...!!!
Deleteඔහොමත් අපහාස කරනවද මේ අහිංසක අපිලට...පව් නේ...!!
හීගඩු make more sense...!!!
Deleteතාම හීගඩු පිපිච්ච ගමන්ද?
ReplyDeleteඊරිසියාකාරයා....!!!
Delete:)
මේ කාෂ්ටක අව්වෙ ඉන්න හැලපෙට මොන හීන් කෙල්ලොද..
Deleteහිත හේදුවේ වොන්ඩලයිට් ගාලා නම් රෙද්ද ශුවර් එකටම ටැපලෙනවා.
ReplyDeleteපිච්චුද අරූ...සඳුන් සබන් ගාලා හේදුවේ..රත් නෙවී සුදු හඳුන්....!
Deleteඅන්තප්පුරේ මැනේජර් වේකන්සිය මටම දීපිය හොඳේ.....
ReplyDeleteඉස්සරවෙලා ඒ පුරේ හදලා ඉන්න එපෑයෑ පුතේ..එහෙව් කාලෙක ජිම් එහෙම ගිහින් ඇප්ලිකේසමක් එවපංකෝ...සලකලාම බලංඤ්ඤං....!!!
Deleteසෙලුවට් ටික හිතේ කොටාගෙන වගේ ...
ReplyDeleteතව තව ඒවා කෙටෙනව මුද්දෝ....!
Deleteඉතින් නුඹේ හිත ගලවයි
ReplyDeleteඅතින් දෙවැට මත එල්ලයි
නෙතින් නගා මෙය දුටුවයි
බයෙන් කෑ ගසා දිවයයි......
ජයවේවා!!!
ඔන්න ඉතින්...දුමියා උදැල්ල දානවා....!
Deleteපහු ගිය සතියේ මමත් ගියා දෙහිඅත්තකන්ඩියේ නැවාඇලකින් දෙකයි එබුනේ ඔය වගේ හිරිගඩු පිපුනා ...නගාලා බලන්නත් අමතක උනා සීතලට
ReplyDeleteයුතුකම් පැහැර අරින්න එපා එහෙම...නගාලා පව්නේ මෙන්ඩෝ...!
Deleteමෙන්ඩෝ...
Deleteඇගේ මයිල් කෙලින් වෙනවා මචෝ ...සීතලට නෙමයි ....උබගේ හිතවත් කමට
දැවැටෙ දෙපැත්තෙ ඇතිල්ලීගෙන තමයි ගොංස් ල ගාලට යන්නෙ, එල්ලපු හිත ගොනෙක්ගෙ පැටලෙන්නත් බැරි නෑ.
ReplyDeleteඉතිං මොකෝ...ගොස්ලාට තියෙන්නෙත් අනිත් අයට තියෙන දේම තමයි...මම කිව්වේ හිත ගැන.....! :)
Deleteමිනිස්සු වයසට යද්දි හිත හිරිමල් වෙනවා කියන්නෙ මේකට වෙන්න ඕනෑ..
ReplyDeleteඒකෙන් කාරි නෑ..හරි ශෘංගාරාත්මකයි .. වනචරයි... ස්වාභාවිකයි.
අපි කොහොමත් වනචරයි..ඒ කියන්නේ වන චාරියි.....!!!
Deleteඒකනේ ස්වභාවිකයි කිව්වේ... කොච්චියා කොහොමත් අමුවෙන් ඉන්න එකානේ...ඌ ඔය අමු කමට ආසාය.
DeleteNice creation Archi...but make sense of nonsense myself like upside down pudding without pineapple.. :) :)
ReplyDeleteඒක රහයි තමයි..හැබැයි අන්නාසි නැත්තං කිඹුලා බනිස් වගේ...:)
Deleteහීගඩු පිපෙනවට දෙකක් දාගෙනම ගියානං තමයි හොඳ.
ReplyDeleteහීන් නගා ශොට් දාන්නේ නෑලු...!!
Deleteනියම නිර්මාණයක්. 5*
ReplyDeleteට්‍රයි කරලා නැද්ද ඒ වගේ...මම නම් එහෙමයි...!
Delete:)
හී කඩු පුප්පයි
ReplyDeleteතාමත්....!!
Deleteහීන් නගා දිහා
ReplyDeleteහොරෙන් බලා
පැතූ පැතුමක්
කවියක් වෙලා
එළ
හම්මේ ඔව්....!!!
Deleteතුත්තිරි?
ReplyDeleteරෙද්දේ....හිහිහි...!
Delete