Sunday 5 March 2017

ක්ලිප්ස්....!






කැමරා සිත්තම සඳූගේ සත්තලං ගේ....!

තදට තදේ
දිගට දිගේ
වෙලුන දඟේ
රැහැන්පොටේ
කිටිකිටියේ
වෙලුන දඟේ
වෙනකෙකුගේ
දෑඟිලිවලට
තදට තදේ
                   මිරිකෙනවානං
                                         අනේ අපි දෙන්නාවම
                                         එකටම මිරිකෙන්නට
          පතමු අහස බලාන
පොඩ්ඩිගේ සුදු නිල්කැට
බේබි සුවඳ ජංගිකොට ටික
ගෙනෙනකන්
ඈ.....!

23 comments:

  1. අනෙ හැබෑටම මෙහෙමත් සිතුවිලි උල්පතක්.....

    ReplyDelete
    Replies
    1. පොටෝ නොදා ඉන්නෙයි කියන්න....මම මොනා කරන්නද....!

      Delete
  2. අයියෝ මට හිනා අනේ.. සත්තලන්ගෙ කිල්ප්ස් ගිය දුරක්.. මම මේක එයාටත් පෙන්නුවා එයත් මෙන්න හිනා වෙනෝ

    ReplyDelete
    Replies
    1. අපි සම්මාන දීලා විතරක් නිකං ඉන්නේ නෑ..ඒ වගේ නිර්මාණ මේ වගෙත් අගය කරනව හිටං...!
      හිනාවෙන්නෙපා...ඒක හොඳ පිංතූරයක්...!!!

      Delete
    2. හිනා උනේ පින්තූරෙට නෙවෙයි අනේ ඔයාගේ නෝට් සිතුවිල්ලට

      Delete
  3. හොද කවි සිතුවිල්ලක්

    ReplyDelete
  4. වෙනස් දෙයක්
    ජය වේවා ..!!!!

    ReplyDelete
  5. කයියනම් හරි නාකයි...
    ෆොටෝ ව නම් තියරියටම ගත්තු එකක්...

    ReplyDelete
    Replies
    1. අපි කෝමත් නාකයි....!
      ඒක තමා ෆොටෝ කෑල්ල තෝරගත්තේ...!

      Delete
  6. මිරිකනවනං ආස ඇති. හැක්..

    ReplyDelete

  7. From the cradle to the coffin underwear comes first.

    - Bertolt Brecht

    ReplyDelete
  8. පින්තූරෙට ගැළපෙනම නිර්මාණයක් චෙෆාකී.
    බේබි සුවඳ ජංගි කොට ටික ගෙනාවට පස්සේ දෙන්නටම එකටම නාගන්න බැරියැ......:)

    ජයවේවා!!!

    ReplyDelete
  9. ඔය ක්ලිප් එක වෙනුවට ඔතන කෙල්ලෙක්ගෙ ජංගියක් වනලා තිබුනනම් ඔය කවිය මොනවගේ වෙයිද.
    මොන කවිද ෆොටෝව ගන්න හදනකොටම අම්මගෙන් ඔලුවටම තඩි පොලුපාරක් කාල ඇක්සිඩෙන්ට් වොර්ඩ් එකේ.

    ReplyDelete
  10. රෙදි වැලක් නැතිව ක්ලිප්ස් කන්නද බං :D

    වත්තේ හුලං වැඩිද මන්දා උඹට ක්ලිප්ස් මතක්වුනේ :D

    ReplyDelete
    Replies
    1. රෙදි වැලත් අනුන්ගේ, ක්ලිප්ස් කොහොමත් එතකොට අනුන්ගේ...ඉතිං...!
      ක්ලිප්ස් මතක් කලේ සඳූගේ සත්තරං..ඌට බැනහන් මේ අහිංසක මාව කන්නෙ නැතුව...:)

      Delete
  11. අහිංසක අපිවත් නරක කරනවා හිටං.. ;)

    ReplyDelete
    Replies
    1. හපොයි අමතක උනා PG රේටින් එක දාන්න..සොරි හොඳේ...!!!

      Delete
  12. වයසක උන්දලාගේ එකක් ගැන ලිවුවනම් නාකයිද ?

    ReplyDelete

ආවහම මොනා හරි කුරුටුගාලා යන්න....නැතත් ආවාට තැන්කූ....